ODESK ගොඩ යමු ද?

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
සියලුම දෙනාට ප්‍රශ්නයක් උන oDESK Readiness Test එකෙ ප්‍රශ්න සහ පිලිතුරු ටික මෙතන තියනවා ඔයTEST එක පාස් උන ගමන් ඔයාලට පුලුවන් JOBS 15 කට APPLY කරන්න



1. Can I start my own agency on ODESK.
a. Yes! You can create an agency and earn money by selling the services for your agency contractors.
b. No, oDesk is for independent contractors only.

2. Which of the following are true about your oDesk Work diary.
a. Allows employers to see when and what their contractors are working on.
b. Enables automatic billing for hourly contracts.
c. The oDesk Team application auto-tracks time which can be reviewed in the Work Diary..
d. Manual time can be added, but isn't guaranteed payment.
e. All of the above.

3. Which of the following are true about ODESK dispute process.

a. The dispute process only applies to Hourly contracts.
b. If you fail to respond, oDesk will refund the employer and suspend your account.
c. If you reject the dispute, oDesk specialists will review your Work Diary and evaluate it against the criteria of the payment guarantee.
d. Disputed hours ruled in the employers favor are refunded.
e. All of the above.

4. Which of the following is false about weekly limit on hourly contracts.
a. Hours in excess of the weekly limit will not be billed to the employer.
b. You should discuss any need to work beyond your limit with your employer.
c. The weekly limit can be changed by the contractor.
d. The weekly limit can be changed by the employer.
e. Hours in excess of the weekly limit are not guaranteed payment.

5. What happens when a contract ends.

a. You lose access to the Work Diary.
b. Both users can leave feedback.
c. The feedback system is double blind, so your employer cannot see the feedback you
left them until after they have left feedback for you.
d. Hours will be billed (and disputes may be filed) according to the usual weekly payment schedule.
e. All of the above.

6. Which of the following is false of what is not allowed when applying to job posting.

a. Misrepresenting your skills, experiences, portfolio, etc.
b. Submitting boilerplate, placeholder or generic bids or other spam.
c. Disclosing direct contact information.
d. Applying when you are not truly qualified.
e. All of the above.

7. Which of the following is required to qualify for guaranteed payment.
a. An hourly contract.
b. Tracking your time with the oDesk Team application.
c. Entering relevant memos.
d. An employer with a verified payment method.
e. All of the above.

8. Which of the not permitted on ODESK.
a. Sharing a single account between multiple people.
b. Opening more than one account on oDesk.
c. Using a logo or clip art as your profile portrait.
d. Using a fake name.
e. All of the above.

9. The oDesk Team application Time Tracker records which of the following?

a. Screenshot of the active screen once per billing segment.
b. Number of keystrokes.
c. Number of mouse clicks.
d. Memo entered by the contractor.
e. All of the above.

10. Which of the following statements about oDesk fees is FALSE?

a. The oDesk fee is 10% of the employer's payment to oDesk.
b. oDesk is free to join.
c. oDesk is free for contractors to apply and work on jobs.
d. The oDesk fee is $2/hour for hourly contracts.
e. All of the above.

11. Which of the following is TRUE about fixed-price contracts?

a. Employer billed automatically each week.
b. How much to pay and when to pay is at the employer's discretion.
c. Hours worked will show on your profile.
d. Time-tracking required.
e. Qualify for the oDesk payment guarantee.


හරි ප්‍රශ්නෙ යි උත්තරෙයි මෙකෙන් හොයාගෙන උත්තර දීපල්ලා මෙකෙ තියන පිලිවෙලට නෙමෙ එන්නෙ
 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
Useless bun! Oka coppy karala $50 wath maasekata hoyanna baha. Read kaloth nam Facts meetar wenawa
 

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
අඩෙ මෙ TesT එක පාස් වෙන්න බන් දැම්මෙ මෙක පාස් කරගන්න බැරි ගොඩක් අය ඉන්නවා එකයි

pass kara ganna bari kattiya salli withdraw karana eka gana mulin hithana nisa bun :P Mamath mulin copy karala pass unata kisima jobak awe naha :( Passe new account ekak hadala podi trick tikak use karala thama Jobs aran goda giye:love:
 

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
pass kara ganna bari kattiya salli withdraw karana eka gana mulin hithana nisa bun :P Mamath mulin copy karala pass unata kisima jobak awe naha :( Passe new account ekak hadala podi trick tikak use karala thama Jobs aran goda giye:love:


අඩො එහෙම වෙන්නෙ කොහොමද බන් මම ජොබ් 5ක් 6ක් ගත්තා නෙ හොද Profile එකක් තමා ඔනෙ කොල්ලො වැඩ පෙන්නලා තමා jobs ගන්න ඔනෙ
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස්..මමත් කියවලම එග්සෑම් එක කලා. මාත් මෙහෙම සීන් එකක් දාන්න හිටියෙ නොදන්න අයට. උඹ දාපු එක එල..
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    mama job 100kata withara bid dala thiyenawa.ekak wath set une naha ..
    ane plz kiyanna koo job ganna widiyak..anith eka meke godak wada danne indian karayoo.wade ewara unama pay karanne naha
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම සෙට් වෙලා පළවෙනි දවස් 15 ඇතුලත මම දවල් රෑ වෙලාවක් කලාවක් නැතුව ජොබ් ඇප්ලයි කරල දවස් 15 ඇතුලත ජොබ් 9 ක් සෙට් වුනා. වෙලාවට ලස්සනට වැඩේ කරපු නිසා හැමෝම තරු 5 ගානෙ මට ෆීඩ්බැක් දුන්න. ඒ දවස් ටිකට මම ඩොලර් 150 ක් විතර හෙව්වා. හැබැයි දැන් ටිකක් ජොබ් අඩුයි බන්. දැන් දාන දාන එක රිජෙක්ට් වෙනවා. සමහර විට මම දැන් වැඩේට බැහැලම නැතුව නිසා වෙන්න ඇති.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hourly pay ewa karapan ainth ewa karan epa

    bid karanna kalin umbage profile eka hadaaganin nathnam koitram bid kalath wadak na bun


    එහෙමත් නැහැ බන්.. මම මුලින් කරපු 10 ෆික්ස් ඒවා. හරියටම වෙලාවට සල්ලි ලැබුනා. අවුලක් නැහැ.. අද වෙනකල් මට පැය ගණන් ජොබ් සෙට් වුනේම නැහැ..
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0

    අඩො එහෙම වෙන්නෙ කොහොමද බන් මම ජොබ් 5ක් 6ක් ගත්තා නෙ හොද Profile එකක් තමා ඔනෙ කොල්ලො වැඩ පෙන්නලා තමා jobs ගන්න ඔනෙ

    Job 10k 20k ganna puluwan bun hora karalath! Digatama pawathmak naha ithin
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ


    එහෙමත් නැහැ බන්.. මම මුලින් කරපු 10 ෆික්ස් ඒවා. හරියටම වෙලාවට සල්ලි ලැබුනා. අවුලක් නැහැ.. අද වෙනකල් මට පැය ගණන් ජොබ් සෙට් වුනේම නැහැ..

    එත් මචන් හොද profile එකක් portfolio project එහෙම තියනවානම් jobs සෙට් වෙනවා
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    Job 10k 20k ganna puluwan bun hora karalath! Digatama pawathmak naha ithin

    අඩෙ මම කියන්නෙ oDesk එකෙ තියන ReadinessTest එක කලාම job bid වැඩිය ගන්න පුලුවන් කියලා

    දක්ශයො ඉන්නවා මෙක පාස් කරගන්න බැරුව
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අඩෙ මම කියන්නෙ oDesk එකෙ තියන ReadinessTest එක කලාම job bid වැඩිය ගන්න පුලුවන් කියලා

    දක්ශයො ඉන්නවා මෙක පාස් කරගන්න බැරුව

    Ubata kiwwata therenne naha machan! :baffled: