HNB Use කරන උන් පාස්වර්ඩ් Change කරපල්ලා!
උන්ගේ සර්වර් එකට කෙළ වෙලා කට්ටියගෙම සල්ලි පරක්කු උන එක උබලා දන්නවා නෙ! අන්න අද රෑ උන්ට නෙට්වර්ක් ඇට්ටෑක් එකක් දීලා. සාමාන්‍යයෙන් ඔහොම උනාම උන් සද්ද නැතුව ශේප් එකේ ඉන්නවා. ඒත් අවුලක් උනොත් බැංකුවෙ බඩ ගාන්න වෙනවා ඕක හදා ගන්න. ඒක නිසා කැමති අය පාස්වර්ඩ් එක එහෙම දැන්මම චේන්ජ් කරන්න!
Info from one of my friend who work on hnb servers

Last edited: