මහියටයි සංගටයි මොකද වෙලා තියෙන්නේ ???
මචන්ලා, මේක මම අද නෝටිස් කරපු දෙයක්. හරිද වැරදිද දන්නේ නැහැ..
මුන් දෙන්න ප්ලේ කරන්න ආපු වෙලේ ඉදන් ඒ තරම් ෆිට් එකකින් නෙමේ ගහන්නේ. partnership එකනම් හොඳට අරන්ගියා තමයි. එත් වෙනද දෙන්න හතරක් හරි ගැහුවම hand fit කරනවා පොරකාගෙන... අද මුන් දෙන්න නිකන් අවුල් වගේ සෙල්ලම් කලේ..
හරිද වැරදිද දන්නේ නැහැ.. මට නිකන් නෝටිස් වෙච්ච දෙයක්....
කවුරු හරි නෝටිස් කලාද මේ සීන් එක....

එහෙම තිබ්බත් team management ඒක විසදනවා . මම දන්න විදිහට නම් සංගා මහේල හොද යාඑවෝ දෙන්නේක් 

අපො නැහැ