දරුවන් විකුණනවද තොපි බත් පතට

sithija

Member
Aug 13, 2006
1,206
24
0
49
senehe piri mage sonduru kadalla
දරුවන් විකුණනවද තොපි බත් පතට

daruwanvikinenenawa.jpg


මේ යන විදිහට තව ටික දවසකින් පත්තර වල තියෙවි,
දරුවෙක් විකිණීමට ඈත. (බලු පෑටියෙක් සමග මාරුවකටද එකගයි)
 
Last edited:
  • Like
Reactions: nwnbs

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පවතින සමාජයේ අමු ඇත්ත හා කෙමෙන් කෙමෙන් දැනට ඉදි වෙමින් තිබෙනා ඉදිරිය ඈත තියා දුටු නිමේශයක්...

සාර්ථක නිර්මානයක් සහෝදරයා...දිගටම ලියමු....
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
තමන්ගේ ලෙයින් හැදුන දරුවන්ව දූෂණය කරන රටක.......බඩේ උන්න දරු කළල එලියට ගන්න බඩ කපා ගන්න රටක...තවත් මොන කතාද??:oo:
අමු අමුවටම ලියලා තියෙනවා