very nice poem bro..i know its a real story i mean ur story..keep posting we are waitng!!

ෙෙවරයක් ඇතිෙවන්නෙ ඇයි? හිත හදා ගන්න පුලුවන් නෙ උත්සහ කරොත්නිර්මාණයක් විදිහට ෙමිකට මම කැමතියි සෙහාදරයා....
අපිට ඕෙන විදිහට ෙද්වල් සිද්ධ ෙවන්ෙන් නැති වුනාම ෙෙවරයක් ඇතිෙවන්න පුලුවන්.....
ඒක ෙබාෙහාමත්ම ස්වභාවිකයි.......
නිර්මාණෙය් ෙපාඩි අඩුවක් විදිහට මම දකින්ෙන් සමහර තැන් කියවන්න අමාරැ එක විතරයි....
Weldone.......
ෙෙවරයක් ඇතිෙවන්නෙ ඇයි? හිත හදා ගන්න පුලුවන් නෙ උත්සහ කරොත්
වෛරයක් කිව්වට ඒක ඇති වෙන්නෙ දුක වැඩිකම නිසාම දරාගන්න අමාරු උනාම... ඒක පිට කරගන්න එක විදියක් හැටියට තමයි කේන්තිය එන්නෙ...ඒකෙන් සමහර වෙලාවට තමන් ගැනම වෛරයක් වෙලා තමන්ටම හානියක් කරගන්නත් පුළුවන්. නැත්නම් අනෙකාට හානියක් කරන්නත් පුළුවන්...ෙෙවරයක් ඇතිෙවන්නෙ ඇයි? හිත හදා ගන්න පුලුවන් නෙ උත්සහ කරොත්
වෛරයක් කිව්වට ඒක ඇති වෙන්නෙ දුක වැඩිකම නිසාම දරාගන්න අමාරු උනාම... ඒක පිට කරගන්න එක විදියක් හැටියට තමයි කේන්තිය එන්නෙ...ඒකෙන් සමහර වෙලාවට තමන් ගැනම වෛරයක් වෙලා තමන්ටම හානියක් කරගන්නත් පුළුවන්. නැත්නම් අනෙකාට හානියක් කරන්නත් පුළුවන්...
වෛරයක් කිව්වට ඒක ඇති වෙන්නෙ දුක වැඩිකම නිසා!!!!!!!!!!
තරහ වැඩිකම නිසා
ආදරෙ කරානම් ඈත්තටම වෛරයක් ඇති වෙන්න විදියක් නෑ.. මට හිතෙන විදියට

ඔව්... මම කියන්නෙත් වෛරයක් ඇති වෙන්න විදියක්ම නෑ කියල තමයි. ඒත් සමහරුන්ට දුකක් ආවාම ඒක දරාගන්න අමාරුයි... ඉතින් ඒක වෛරයකින් පිට කරන්න හදනව... දැකල ඇතිනෙ සමහරු අඬනකොට ලඟ තියෙන දේවල් පොලේ ගහනව එහෙම... එකිනෙකාගෙ හිත් එක එක විදියයි... දරා ගැනීමේ ශක්තිය වෙනස්... මුල ඉඳලම ආදරේ හරියට තේරුම් අරන් ආදරේ කරන්න ඕනෙ...වෛරයක් කිව්වට ඒක ඇති වෙන්නෙ දුක වැඩිකම නිසා!!!!!!!!!!
තරහ වැඩිකම නිසා
ආදරෙ කරානම් ඈත්තටම වෛරයක් ඇති වෙන්න විදියක් නෑ.. මට හිතෙන විදියට

ඔව්... මම කියන්නෙත් වෛරයක් ඇති වෙන්න විදියක්ම නෑ කියල තමයි. ඒත් සමහරුන්ට දුකක් ආවාම ඒක දරාගන්න අමාරුයි... ඉතින් ඒක වෛරයකින් පිට කරන්න හදනව... දැකල ඇතිනෙ සමහරු අඬනකොට ලඟ තියෙන දේවල් පොලේ ගහනව එහෙම... එකිනෙකාගෙ හිත් එක එක විදියයි... දරා ගැනීමේ ශක්තිය වෙනස්... මුල ඉඳලම ආදරේ හරියට තේරුම් අරන් ආදරේ කරන්න ඕනෙ...![]()

....where is ur guts bro?? as a poem it's ok.. but pls don't deal like this with ur life for ever!!!
(sorry to say bro.. becoz i know this is ur personal)
.... 