ඒක පාර්ශවික ප්‍රේමය
තරුණියක් තරුණයෙකුට හෝ තරුණයෙක් තරුණියකට දක්වන ඒකපාර්ශවික සෙනෙහසේ නැතිනම් ආදරයේ ආකාර දෙකකි.
01. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...ඒ වගේම එවන් වූම සෙනෙහසක් තමන්ටද
ලැබේ යැයි අපේක්ෂා කරයි. එය නොලැබේ නම් සදා දුක් සෝ සුසුම් හෙළයි. නොලැබෙන
සෙනෙහස ලබාගැනීමට තැත් කරමින් එය අසාර්ථක වීමෙන් තවත් දුක් විදී. ඇතැම් විට
සිය දිවි නසා ගනී. නො එසේ නම්, තමාට නොලැබේ නම් වෙන කෙනෙකුටවත් අයිති වීමට
ඉඩ නොදී ඇසිඩ් ගසා රූපය විකෘති කරයි. එසේත් නොහැකිනම් මරා දමයි. නැතිනම්
බොරුකතා ගොතා චරිතය ඝාතනය කරයි.
02. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...නමුත් ආපස්සට සිනහවක් වත් අපේක්ෂා නොකරයි.
තමා ආදරය කරන කෙනාගෙන් කිසිවක් අපේක්ෂා නොකර ඒ කෙනා තමාට දහ දුක් දුන්නද
නොවෙනස් ව ඒ සෙනෙහස ආදරය දක්වයි. ඒ ආදරය තමාට නොලැබීම නිසා ඔහුට හෝ ඇයට
කිසිදා වෛර නොකරයි. ආදරය කරන සිතකින් වෛර කිරීමට බැරි බව කල්පනා කරයි.
ආදරය කරන කෙනා ආපස්සට රැව්වත් බැන්නත් නැවත ඒ කෙනා දෙස තරහ සිතෙන් නොබලා
තම ආදරයේ පවිත්‍රතාවය ගැන සිතා සදා කල් සතුටු වේ.
ඇත්තටම ඒක පාර්ශවික ප්‍රේමයේ මෙම ප්‍රභේද දෙකෙන් වඩාත්ම සුන්දර කුමක්ද?
ආදරය යනු වෛරය පලිගැනීම ඉරිසියාවෙන් තොර පූජනීය වූත් පාරිශුද්ධ වූත්
සෙනෙහසක් විය යුතු යි යන්න මගේ අදහසයි.
අයියණ්ඩි
![]()

තම ජීවිතයටත් වඩා ආදරය කරයි...ඒ වගේම එවන් වූම සෙනෙහසක් තමන්ටද
ලැබේ යැයි අපේක්ෂා කරයි. එය නොලැබේ නම් සදා දුක් සෝ සුසුම් හෙළයි. නොලැබෙන
සෙනෙහස ලබාගැනීමට තැත් කරමින් එය අසාර්ථක වීමෙන් තවත් දුක් විදී.
තම ජීවිතයටත් වඩා ආදරය කරයි...
තමා ආදරය කරන කෙනාගෙන් කිසිවක් අපේක්ෂා නොකර ඒ කෙනා තමාට දහ දුක් දුන්නද
නොවෙනස් ව ඒ සෙනෙහස ආදරය දක්වයි. ඒ ආදරය තමාට නොලැබීම නිසා ඔහුට හෝ ඇයට
කිසිදා වෛර නොකරයි. ආදරය කරන සිතකින් වෛර කිරීමට බැරි බව කල්පනා කරයි.
ආදරය කරන කෙනා ආපස්සට රැව්වත් බැන්නත් නැවත ඒ කෙනා දෙස තරහ සිතෙන් නොබලා
තම ආදරයේ පවිත්‍රතාවය ගැන සිතා සදා කල් සතුටු වේ.
අයියණ්ඩි
![]()

ඒක පාර්ශවික ප්‍රේමය
තරුණියක් තරුණයෙකුට හෝ තරුණයෙක් තරුණියකට දක්වන ඒකපාර්ශවික සෙනෙහසේ නැතිනම් ආදරයේ ආකාර දෙකකි.
01. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...ඒ වගේම එවන් වූම සෙනෙහසක් තමන්ටද
ලැබේ යැයි අපේක්ෂා කරයි. එය නොලැබේ නම් සදා දුක් සෝ සුසුම් හෙළයි. නොලැබෙන
සෙනෙහස ලබාගැනීමට තැත් කරමින් එය අසාර්ථක වීමෙන් තවත් දුක් විදී. ඇතැම් විට
සිය දිවි නසා ගනී. නො එසේ නම්, තමාට නොලැබේ නම් වෙන කෙනෙකුටවත් අයිති වීමට
ඉඩ නොදී ඇසිඩ් ගසා රූපය විකෘති කරයි. එසේත් නොහැකිනම් මරා දමයි. නැතිනම්
බොරුකතා ගොතා චරිතය ඝාතනය කරයි.
02. තම ජීවිතයටත් වඩා ආදරය කරයි...නමුත් ආපස්සට සිනහවක් වත් අපේක්ෂා නොකරයි.
තමා ආදරය කරන කෙනාගෙන් කිසිවක් අපේක්ෂා නොකර ඒ කෙනා තමාට දහ දුක් දුන්නද
නොවෙනස් ව ඒ සෙනෙහස ආදරය දක්වයි. ඒ ආදරය තමාට නොලැබීම නිසා ඔහුට හෝ ඇයට
කිසිදා වෛර නොකරයි. ආදරය කරන සිතකින් වෛර කිරීමට බැරි බව කල්පනා කරයි.
ආදරය කරන කෙනා ආපස්සට රැව්වත් බැන්නත් නැවත ඒ කෙනා දෙස තරහ සිතෙන් නොබලා
තම ආදරයේ පවිත්‍රතාවය ගැන සිතා සදා කල් සතුටු වේ.
ඇත්තටම ඒක පාර්ශවික ප්‍රේමයේ මෙම ප්‍රභේද දෙකෙන් වඩාත්ම සුන්දර කුමක්ද?
ආදරය යනු වෛරය පලිගැනීම ඉරිසියාවෙන් තොර පූජනීය වූත් පාරිශුද්ධ වූත්
සෙනෙහසක් විය යුතු යි යන්න මගේ අදහසයි.
අයියණ්ඩි
![]()

that is the kind of love that helps you realize yourself..how much can you know about yourself if you've never been in that sort of a love? suffering makes you see how much of pain can you take and for how long can you hold on and it makes you stronger...all the sacrifices you make, makes you a better human, the way i see it.. but who cares all you wna do is move on and be happy lol.
u also in same boat 

mean you the real situation of thisu also in same boat
anyway thanks for the nice comment Awa

my new policy is .."they all can go to hell"![]()

හ්ම්ම් ඒක නං ඇත්ත. short but meaningful. keep writing![]()