කයිතඩි පාලමේ ගීතය

Treveen

Member
Aug 4, 2009
225
21
0
කයිතඩි පාලමේ ගීතය

http://kantharaya.wordpress.com/



කිසිවෙක් ගමන් නොගති

කිසිවක් රැගෙන නොයති



තුවක්කුවක් පමනි ගමන් ගත්තේ

දුප්පතෙකුගේ උරයේ මතින්

උන්ඩයක් පමනකි කතා කලේ





මෙහෙ එන්න එපා අයියා

උන්ඩ කෑ ගසා කීවා.





මඳ සුල‍ඟේ මීදුමට

දුම් වලා මුසු වුනා





තුවක්කුවේ විලවුන් සුවඳ වලාවන්ට පාවී ගොස්