Dambadeniya Kingdom-දඹදෙනිය රාජධානිය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Dambadeniya Kingdom-දඹදෙනිය රාජධානිය

මේ අවුරුද්දේ පොසොන් එකට එලකිරි සංචාරකයා ගියා

දඹදෙනියයි , ලෝකෙ විශාලම බුද්ධ ප්රතිමාව බලන්න ..



මේක එක දවසෙ ට්රිප් එකක්...

අපිට නම් කෑම බීම දන්සැල් නිසා ප්රශ්නයක් උනේ නෑ..;)
අඩියෙන් අඩියට දන්සැල්...
අපේ රටේ වෙන්න ඇති මෙහෙම කරන එකම රට..
.
:)

වාහනයක් සෙට් කරන් තෙල් ටිකක් ගහන් ගියා නම් ඔන්න යන්න පුලුවන්...

විශේෂ මුකුත් ඕනේ නෑ..
අව්වටිකක් සැරයි ...
sunglass :cool: දාන් යන්න පුලුවන් අමාරුම නම්



•○•
•○••○••○••○••○•


ඔන්න එහෙනම් MAP එක බලාගන්නකෝ


59428_145078042197468_143349459036993_238500_4816846_n.jpg



එහෙනම් අපි වැඩ පටන් ගමුකෝ..

ඔන්න ඉතින් අපි ගමන පටන් ගත්තා...ගිරිඋල්ල පහු කරලා යද්දි මුලින්ම දැක්කෙ අලියෙක්...

46790_145076518864287_143349459036993_238455_2464615_n.jpg



අලිය නෙවේ පුදුමෙ...බලන්නකෝ මෙලෝ මගුලක් දන්නෙ නෑ වගේ අලිය ගාව මිනිහෙක් නිදන් ඉන්න හැටි...මන් ටක් ගාල බෙල්ල එලියට දාල ෆොටෝ එක ගහ ගත්ත.. :rolleyes:


47994_145076185530987_143349459036993_238454_1027789_n.jpg


කොහොම හරි ආවයි කියමුකො දඹදෙනියට..
මෙන්න තියනවා කෞතුකාගාරය (Musiuam)..


46790_145076522197620_143349459036993_238456_1697176_n.jpg


දඹදෙනිය රාජධානිය සැකැස්ම හා පාලනය ...

47265_145076895530916_143349459036993_238465_2482189_n.jpg





පන්සිය පණස් ජාතක පොත් වහන්සේ...

46790_145076525530953_143349459036993_238457_867591_n.jpg



46790_145076528864286_143349459036993_238458_2837012_n.jpg



පරිවාර ධාතූන් වහන්සේලා...



46790_145076532197619_143349459036993_238459_6041364_n.jpg


 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
කලක් දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටියේ මෙහි උඩු මහලෙහිය ..දිරාපත්ව ඇති නිසා එයට යන්නට නොදෙයි...

46790_145076535530952_143349459036993_238460_7901654_n.jpg



වහලය සහිත චෛත්යය..මෙය දැක ගැනීමට ඉතා අපහසු දෙයකි..

46790_145076538864285_143349459036993_238461_8007093_n.jpg


46790_145076542197618_143349459036993_238462_168329_n.jpg


46494_145077835530822_143349459036993_238497_6039342_n.jpg



ඉපරණි ගල් කැටයම්...stone carving

46790_145076545530951_143349459036993_238463_1577634_n.jpg



දඹදෙනිය ඉතිහාස නාමාවලිය සහ විහාර් භූමි සැකැස්ම...


46790_145076548864284_143349459036993_238464_7921809_n.jpg




:)On our way to ancient Kingdom.. රාජධානිය බලා..:)


47265_145076898864249_143349459036993_238466_5584115_n.jpg


47265_145076902197582_143349459036993_238467_5548362_n.jpg



යන ගමන් මග...

47265_145076905530915_143349459036993_238468_6997146_n.jpg


47265_145076908864248_143349459036993_238469_5977507_n.jpg



ඉපැරණි ගල් බැම්ම..


47265_145076912197581_143349459036993_238470_6429740_n.jpg




දඹදෙනිය රාජධානියට ප්රවේශය..
අපි ඉස්සර ස්කෝලෙ යද්දි පිංතූර කොල වල දැකපු සිතුවම හරි වගේ නේද?


47265_145076915530914_143349459036993_238471_6571364_n.jpg



දඹදෙනිය රාජධානිය...Kingdom of Dambadeniya..

(ඔය පොඩියට ඉන්නේ රජ්ජුරුවොන්නම් නෙවේ
P.gif
)

47265_145076918864247_143349459036993_238472_3897282_n.jpg



...මේ මගේ දේශයයි..බලන්න ලස්සන..Feel the Green

46494_145077838864155_143349459036993_238498_6680276_n.jpg



...රජ මාලිගාවට යන පාර...

47265_145076922197580_143349459036993_238473_3713581_n.jpg



...ගල් මත සාදා ඇති තවත් ගල් බැම්මක්...
මෙය රාජධානියේ ආරක්ශාව සදහා සෑදු එකක් වන්නට පුලුවනි......


47265_145076925530913_143349459036993_238474_3398271_n.jpg




...මේක තියෙන්නේ රජ මාලිගාවට වම් පැත්තට වෙන්නයි...

47984_145077315530874_143349459036993_238475_3871345_n.jpg



..මෙන්න හම්බුනා පොකුන ...මේක තියෙන්නේ රජ මාලිගාවට වම් පැත්තට වෙන්න ටිකක් දුරින්...

47984_145077318864207_143349459036993_238476_3951379_n.jpg



....කලු ගලෙහි පිය ගැට කපා පොකුනට එන්නට පාර සකස් කොට ඇත.....

47984_145077332197539_143349459036993_238480_2010565_n.jpg



....බලන්න අපුරුව...මේක ගොඩක් අය දකින් නැති එකක්..ඒත් මන් අස්සක තිබිල හොයා ගත්තා....



47984_145077328864206_143349459036993_238479_1875663_n.jpg



....මෙන්න රජමාලිගාවට ඇතුල් වෙන තැන....

47984_145077322197540_143349459036993_238477_1281323_n.jpg




....පැරනි රජ මාලිගාව තිබී ඇත්තේ මෙහිය..මෙය මහල් 3කින් සමන්ව්තව ඇතැයි සැලකේ......



47984_145077325530873_143349459036993_238478_4965931_n.jpg




....බැලුම් ගලට නගින විට අහම්බෙන් දුටුවෙමි..කලු ගලෙහි කොටා ඇති රැදවුම්......

47984_145077335530872_143349459036993_238481_1096584_n.jpg



....මේ තියෙන්නේ බැලුම් ගලක් වෙන්න පුලුවන්..බැලුම් ගලක් කියන්නෙ සොර සතුරන් එනවද නැද්ද බලන ස්ථානය..
වටේ පරිසරය නම් මන කාන්තයි...
මේ අපි ඉපදුන සුන්දර ශ්රි ලංකාව නේද?....



46494_145077832197489_143349459036993_238496_7122130_n.jpg




...කලු ගලෙහි කොටා පිය ගැට..


47984_145077338864205_143349459036993_238482_5295622_n.jpg




...කලු ගලෙහි පොකුනක්..නම නම් මතක නෑ
rolleyes5cz.gif
..


47984_145077342197538_143349459036993_238483_4650874_n.jpg




..ඔන්න එහෙනම් දඹදෙනිය ඉවරයි...එතනින් අපි ගියේ ඊලගට ගියේ ලෝකයේ විශාලතම කලු ගලින් සාදන බුදු පිලිමය බලන්නයි...ඒ රම්බොඩ ගල්ල.....


..මෙන්න යන්න සිතියම රම්බඩගල්ල පන්සලට...

36850_137165399645324_100000555951503_298856_3654346_n.jpg



.මේ කුරුනෑගලින් නුවර පාරෙ යද්දි අපිට හැරෙන්න ඕන තැනට කලින් හම්බෙන නාම පුවරුවයි...අපි යන්න ඕන රිදීගම පැත්තටයි.,

47984_145077345530871_143349459036993_238484_6094539_n.jpg



..මේ අපි ගිය වාහනේ නෙවේ..මන් වාහනේ යන ගමන් ගත්තේ...මේ බොර්ඩ් එක දැක්කම අලුතින් යන අයටත් ලේසි වෙයි..මෙතනින් රිදී විහාරය පැත්තට හැරිල යන්න ඕන.....



59242_145077678864171_143349459036993_238485_7099615_n.jpg



ඔන්න ආවා පන්සලට...මේ පන්සලට යන්න කලින් මග දෙපැත්තේ වාහන පාක් කරන්න කියලා බෝඩ් ගහල තියනවා..ඒත් පන්සලටම ගිහින් පාක් කරන්න වාහනේ...

ආධාර කරනව නම් මේ සදහා ....වැඩි විස්තර,
http://www.samadhibuddhastatue.org



59242_145077698864169_143349459036993_238491_716944_n.jpg



මේ පිංතූර 2 මන් ගත්ත ඒවා නෙවේ...මෙහෙම දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසයි මන් දැම්මේ...තවත් අපූරු දෙයක් තියනවා...ඒ තමා මෙහි වැඩ කරන්නේ ඔක්කොම ඉංදියානු කලා කරුවන්..

36850_137165389645325_100000555951503_298853_5408383_n.jpg



36850_137165386311992_100000555951503_298852_7757537_n.jpg


අපි ගියපු දවසේ මන් ගත්ත පිංතූර......

59242_145077682197504_143349459036993_238486_4493080_n.jpg


මන් එතනට යනකොට වැඩ කරපු අය විවේකයක් ගන්න බිමට බැස්සා..


59242_145077685530837_143349459036993_238487_6774461_n.jpg




මෙන්න හොදම කතන්දරේ....මං කලින් කිවුවනේ මෙතන වැඩ කරන්නේ ඉන්දියානු කලා ශිල්පියො වහයක් කියල...ඉතින් එයාල මේ මහා ගල් කුලේ බුදුපිලිමෙට පැත්තකින් ගල් කුහරයක් හදල එයාලගෙ දෙවියන් පුදන්න අමතක කරල නෑ.......


59242_145077688864170_143349459036993_238488_944023_n.jpg




...මෙන්න මෙහෙමයි කැටයම් නෙලන්නේ.........


59242_145077695530836_143349459036993_238490_5932491_n.jpg




කලු ගල් කුලක වුවද
නැත දැනුනේ රළු බව කිසිදිනේ..
ඔප්නැන් වෙයි ඔබෙ සුවද දිනෙන් දිනේ..
ගල් කුල බ්ද පැන නැංවෙන ඔබෙ බුදු සුවද,
දැනුනා මට හිමියනේ...
...


59242_145077692197503_143349459036993_238489_7311603_n.jpg


පන්සල


59242_145077702197502_143349459036993_238492_7234323_n.jpg



ආපසු එන ගම්න් මගේ සොදුරු මතකයන් කිහිපයක්...


මේ දැදුරු ඔයේ එක් තැනක්..


59242_145077705530835_143349459036993_238493_3476423_n.jpg



මේ කුරුණෑගල ඇතුගල තියන බුදුපිලිමයේ පිංතූරයක්..
බොහොම අමාරුවෙන් ගත්තේ..
විශේෂත්වය වෙන්නේ පොසොන් පොහෝ දිනක සද කිරන ඇතිව මේ වහේ දසුනක් දැකීමට මන් වාසනාවන්ත වුනා...
අවාසනාවකට ඒ ලස්සන එහෙම් පිටින්ම ඡායාරුපයට ගන්න නම් මට බැරි උනා..
sad9cd.gif


59242_145077708864168_143349459036993_238494_5173380_n.jpg



රාත්රියේ එකලු වුනු කුරුණෑගල නගරය..


46494_145077828864156_143349459036993_238495_1499095_n.jpg


ඔන්න එහෙනම් සංචාරකයගෙ ඒ සංචාරයත් ඉවර වුනා...
rolleyes5cz.gif


එහෙනම්...අදට ආයුබෝවන් !!!
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ගොඩාක් වටිනවා මචන්......:):)
ඇත්තටම ට්‍රිප් එකක් ගියා වගේ තමයි....
රෙප් ++++

මචන් උබේ අසනීපය කොහොමද දැන්.....???
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ගොඩාක් වටිනවා මචන්......:):)
ඇත්තටම ට්‍රිප් එකක් ගියා වගේ තමයි....
රෙප් ++++

මචන් උබේ අසනීපය කොහොමද දැන්.....???

දැන් නම් මචං ඇස් ඇරන් ඉන්නව යාන්තමින්...හොද වීගෙන එනවා...ගොඩක් ස්තූති මචං:):)
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
ඔයා මාර ලකී මචං.......අපිට ඕවා බලන්න තරම් වාසනාවක් නැහැ.......Try එකක් දීලා යන්න ඕනේ ඔය කියන හැම තැනටම.........බලන්නකො අපේ රටේ සුන්ඳරත්වය......සංචාරකයා නැත්තං අපි කවදා ඕවා දකින්නද...? :):)

මැක්සා ත්‍රෙඩ් එකක්...:D
දිගටම යමු සංචාරයේ......;)
රෙප් දෙන්න බැරිලු......