Poor Daddy... (දුප්පත් අප්පච්චී....) හිතට දැනුනු වේදනාව නිසාමයි....
sacosl Member Aug 10, 2006 108 13 0 Colombo-Kandy Oct 8, 2010 #1 Poor Daddy... (දුප්පත් අප්පච්චී....) හිතට දැනුනු වේදනාව නිසාමයි.... Reactions: pcguru and Rockey_ssr
Rockey_ssr Well-known member Sep 17, 2008 7,151 383 83 Oct 8, 2010 #3 mcn niyama katahawak ban adenawa
Nalin25 Member Jul 19, 2010 1,657 75 0 Settled in Aussie for good Oct 8, 2010 #4 repost. AL ekka 5 awuruddak idala, state university gihin rag wevi thawa awurudu 5k stagnate wela, awurudu 10kata thaba doithuwak earn nokara, awurudu 30 kasada bandala, entry level Rs. 15,000 salary walata giyamath ohoma wenawa habai private university dala, kenek awurudu 20 graduate wena ekath arahan
repost. AL ekka 5 awuruddak idala, state university gihin rag wevi thawa awurudu 5k stagnate wela, awurudu 10kata thaba doithuwak earn nokara, awurudu 30 kasada bandala, entry level Rs. 15,000 salary walata giyamath ohoma wenawa habai private university dala, kenek awurudu 20 graduate wena ekath arahan
5tech Well-known member Dec 19, 2008 16,785 2,779 113 ඇයි එන්නද ? අනේ හු" Oct 8, 2010 #5 Ade mara story eka.Adenawa bun.
gn.karunarathna Member Apr 26, 2008 10,015 355 0 38 ~ In your bathroom ~ Oct 8, 2010 #6 damn nice..... wow.... rep+
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... Oct 8, 2010 #7 Nice story machan,,,hithata danena deyakk,, Thanxx for sharing
sacosl Member Aug 10, 2006 108 13 0 Colombo-Kandy Oct 8, 2010 #15 මේ ලිපිය කලින් දැම්ම කියල මම දැනගෙන හිටියෙ නෑ. මගේ හිතට වැදුනු නිසයි මේක පෝස්ට් කලේ. කලින් දැම්ම සහෝදරය සොරි වෙන්න ඕන... හෙට මටත් මේ වගේ වෙයිදෝ කියල අමුතුම හැඟීමක් මේ ලිපිය කියවද්දි මට ඇති වුනා. අපි පුංචි කාලෙ අපේ අම්ම තාත්තටත් මෙහෙම හිතුනාද මන්දා... ඒත් මට මගේ පොඩි එකාට මෙහෙම වෙන්න දෙන්න පුළුවන්ද.. හොඳ ප්‍රශ්ණයක්.... කොහොම හරි ගොඩ එනව
මේ ලිපිය කලින් දැම්ම කියල මම දැනගෙන හිටියෙ නෑ. මගේ හිතට වැදුනු නිසයි මේක පෝස්ට් කලේ. කලින් දැම්ම සහෝදරය සොරි වෙන්න ඕන... හෙට මටත් මේ වගේ වෙයිදෝ කියල අමුතුම හැඟීමක් මේ ලිපිය කියවද්දි මට ඇති වුනා. අපි පුංචි කාලෙ අපේ අම්ම තාත්තටත් මෙහෙම හිතුනාද මන්දා... ඒත් මට මගේ පොඩි එකාට මෙහෙම වෙන්න දෙන්න පුළුවන්ද.. හොඳ ප්‍රශ්ණයක්.... කොහොම හරි ගොඩ එනව
f 16 Well-known member Mar 20, 2010 2,020 82 48 Koggala Air base Nov 5, 2019 #17 after 9 years ,this made me almost cry
slash4u Well-known member Feb 28, 2011 1,611 519 113 Here on earth.. Nov 5, 2019 #18 Kiyawala iwaraweddi matath nodeni es deke heeni kadulu bindu dekak
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Nov 5, 2019 #19 ඒ වෙනකොට අවිවාහක පෙම්වතෙක් උන මම දැනෙ මේ පෝස්ට් එක කියවන්නෙ තුහැවිරිදි දියනියක් සහ ඊට වැඩිමල් පුතෙක් ඉන්න පියෙක් හැටියට... ඔය පෝස්ට් එක මුලුඉන්ම කියවපු වෙලෙත් මට හරි දුකක් දැනුන මතකයි. දැන් මගේ දරුවොත් එක එක ඒව ඉල්ලනකොට , නාස්ති කරනකොට උන්ට සැර කරන්නෙත් ඔය වගේ දරුවො ඉන්නව නේද කියල මතක් කර කර. අරන් දෙන්න බැරි දෙයක් මෙතුවක් කාලෙකට ඉල්ලල නැති නමුත් අරන් දුන්න දේවල් නාස්ති කරනකොට නම් හරිම දුකක් දැනෙනව...
ඒ වෙනකොට අවිවාහක පෙම්වතෙක් උන මම දැනෙ මේ පෝස්ට් එක කියවන්නෙ තුහැවිරිදි දියනියක් සහ ඊට වැඩිමල් පුතෙක් ඉන්න පියෙක් හැටියට... ඔය පෝස්ට් එක මුලුඉන්ම කියවපු වෙලෙත් මට හරි දුකක් දැනුන මතකයි. දැන් මගේ දරුවොත් එක එක ඒව ඉල්ලනකොට , නාස්ති කරනකොට උන්ට සැර කරන්නෙත් ඔය වගේ දරුවො ඉන්නව නේද කියල මතක් කර කර. අරන් දෙන්න බැරි දෙයක් මෙතුවක් කාලෙකට ඉල්ලල නැති නමුත් අරන් දුන්න දේවල් නාස්ති කරනකොට නම් හරිම දුකක් දැනෙනව...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Nov 5, 2019 #20 oya wage lami na ada kale inne dakina dakina hama dema illana lamai.