hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    නව ජ්*යෝතිෂ *ක්*රමවේදයක් සොයා ගනිමින් ඉන්දියව පුරා ප්*රසිද්ධියට පත්* කේ.එස්. ක්*රිෂ්ණ මූර්ති තුමා එක වරක් ශ්*රි ලංකාවට පැමිණියේය. මෙතුමා ලංකාවට පැමිණීමටත් ප්*රතමයෙන්ම ලාංකික ජ්*යෝතිෂ වේදීන්ගේ අභියෝගයකට මුහුන දීමට සිදුවිය. ඔහු පැමිණිමට නිමිතව පැවතියේ අහස් යානවකිනි. අභියෝගය වූයේ එය ලංකාවට පැමිණෙන වේලාව නිවැරදිව කීම. සාමන්*යයෙන් ගුවන් ගමන් කාල සටහනකට අනුව සිදුවන බැවින් මෙය එතරම් අපහසු අභියෝගයක් නොවේ. නමුත් මෙතුමන් ලබා දීතිබූ වෙලාව කාල සටහනේ නියමිත වේලාවට විනාඩි 7ක් වැඩි විතිබින. පුදුමයකට මෙන් එදින ගුවන් ගමන අවස්න් වූයේ සත්*යලෙසම විනාඩි 7ක් පසූවීය. දිනක් ලංකාවට පැමිණ සිටි කාලයේ ලාංකික ජ්*යෝතිෂ පිරිසක් සමග නුවර ගොස් කොළඹට ඒමට යොදාගේන තිබුනේ දුම්රියෙනි. *මවරද ලාංකික ජ්*යෝතිෂ වේදී පිරිස හැකිනම් දුම්රි*ය කොළඹට ගඟාවෙන වේලාව කියන ලෙස අභියෝග කලේය. අපේ රටේ දුම්රිය ගමන ගැන කවුරුත් දන්නා නිසා මේකට යුත්ත නම් ලෙහෙසි පහසු එකක්නෙමෙයි. නුවර සිට කොළඹ බලා ගමන් ගන්නා දුම්රිය නවත්වන සියළුම නැතුම් පොළවල් වලට යාමට ගතවෙන වේලාව නිවැරදිව කීමට මොහු සමත්විය.Posted by Dasun Sameera - දසුන් සමීර at 10:30 PM
     

    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    මෙන්න මගේ ලිපියක් හොරකන් කරලා මේකේ දාලා! මම කියනව නඩු මීට විරුද්ධව :angry:

    හිහ් පොඩි විහිළුවක් කරේ.
    මොනවද දැන ගන්ට *ඕනා!
     

    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    අහ්.
    මේකනේ කේස් එක. මේක මගේ බ්ලොග් එකේ ලියපු පරණ ලිපියක්. අද මම නිකං රවුමක් ගහනකොට දැක්කා ඒක කවුරු හරි මේකට පොස්ට් කරලා තියනවා. එකයි එහෙම රීප්ලයි *කලේ. මේකේ 1ST පෝසට් එකේ ඕරිජිනල් ඕතර් මම. ;)
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    SDasun said:
    නැ නෑ. ඒ ක්*රීෂ්ණ මූර්ති තුමා නෙවෙයි. මේ වෙනින් කෙනක්.
    eka thamai maath baluwe..krishna murthi thuma jothishyata sambanda une kohomada kiyala :lol:
    anyway thanx :D