දන්වන්නේ කෙසේද

irunika

Member
May 27, 2007
1,332
6
0
දන්වන්නේ කෙසේද

වදනකින්වත් දන්වන්නේ කෙසේද
තුන්හිතකවත් ඔබ ගැන හැගීමක් මා තුළ නොමැති බව
බැල්මකින්වත් දන්වන්නේ කෙසේද
මාගේ පෙම මිය ගොස් බෝහෝ කල් වග
විශ්වාසයක් රැදවිය හැකිද
ඔබට මා පිළිබදව
එක්වරක්වත් පිළිගත නොහැකිද
මා ඔබේ සදාදර මිතුරියක් ලෙස.
 

irunika

Member
May 27, 2007
1,332
6
0
dilrasan said:
කියන්න ලොකු දෙයක් හිතේ තියෙනවා වගේ....:)
කියන්න දේවල් හිතේ තිබුණා ඒත් ඒ දැනට අවුරුදු 2කට උඩදී. දැන් සේරම ඉවරයි. දැන් මම මගේ හිතත් එක්ක සතුටින්
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    irunika said:
    කියන්න දේවල් හිතේ තිබුණා ඒත් ඒ දැනට අවුරුදු 2කට උඩදී. දැන් සේරම ඉවරයි. දැන් මම මගේ හිතත් එක්ක සතුටින්
    ආ......එහෙනන් කමක් නෑ...:)
     

    Mr PERFECT

    Banned
    Apr 24, 2008
    1,176
    3
    0
    KILINOCHCHI
    irunika said:
    වදනකින්වත් දන්වන්නේ කෙසේද
    තුන්හිතකවත් ඔබ ගැන හැගීමක් මා තුළ නොමැති බව
    බැල්මකින්වත් දන්වන්නේ කෙසේද
    මාගේ පෙම මිය ගොස් බෝහෝ කල් වග
    විශ්වාසයක් රැදවිය හැකිද
    ඔබට මා පිළිබදව
    එක්වරක්වත් පිළිගත නොහැකිද
    මා ඔබේ සදාදර මිතුරියක් ලෙස.


    PAWNE NANGI EHEMA KIYANNA EPA. AYYATA DUKA HITHEI. ISSELLA AAPU KANATA WADAA PASSE AAPU AN THATTUWA OYATA LOKU WELA KIYALA MATA HITHENAWA.:no: