ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.09 seconds.
Search: Posts Made By: Rex921
Forum: Automobile Technical Help Yesterday, 12:17 AM
Replies: 115
Views: 4,289
Posted By Rex921
අද තම‍යි සේරම කි‍යවන්න ලැබුනෙ. :cool: ...

අද තම‍යි සේරම කි‍යවන්න ලැබුනෙ. :cool:



නි‍යම වැඩක් මචන්. ඔ‍ය වගේ ගොඩක් වෙලාවට පොඩ්ඩක් කල්පනා කරලා දෙ‍යක් කලොත් සෑහෙන ඉතුරුවක් කරගන්න පුලුවන්.
Forum: Automobile Technical Help 11-19-2019, 11:03 AM
Replies: 115
Views: 4,289
Posted By Rex921
නිදහසේ කියවල තේරුම්ගන්න ඕන ත්‍රෙඩ් එකක්. දැනට...

නිදහසේ කියවල තේරුම්ගන්න ඕන ත්‍රෙඩ් එකක්. දැනට රෙපක් දුන්න මචන්.
Forum: ElaKiri Chat! 11-03-2019, 04:07 PM
Replies: 4,107
Views: 188,332
Posted By Rex921
මා මල දවසට ගම වටේ තියන තාප්ප පුරා ඔය සුදු...

මා මල දවසට ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු නෝනා :lol:
Forum: ElaKiri Chat! 09-14-2019, 06:52 PM
Replies: 3,830
Views: 63,455
Posted By Rex921
:cool:

:cool:
Forum: ElaKiri Talk! 09-14-2019, 06:36 PM
Replies: 25
Views: 833
Posted By Rex921
එල එල. පොර assemble කරපු කාර් එක විකුණනව කි‍යල...

එල එල. පොර assemble කරපු කාර් එක විකුණනව කි‍යල කිව්ව ටික කාලෙකට කලින්. දැන් නම් දීලද දන්නෙත් නෑ හැබ‍යි.

පොරව contact කරගන්න බලපන්. සෑහෙන විස්තර ගොඩක් අහගන්න පුලුවන් වෙ‍යි.
Forum: ElaKiri Talk! 09-11-2019, 04:16 PM
Replies: 25
Views: 833
Posted By Rex921
Meva තම‍යි ඉස්සර හිටපු RC කාපර්. දැන් පොර එන්නේ...

Meva තම‍යි ඉස්සර හිටපු RC කාපර්. දැන් පොර එන්නේ නෑනේ. :baffled:බම්ප් තම‍යි මචන්.

RC උන්ගේ forums වග‍යක් ති‍යනව බලපන්. :cool:
Forum: ElaKiri Lyrics 08-18-2019, 07:42 PM
Replies: 3,660
Views: 344,959
Posted By Rex921
අනේ හිමියනි ඉදින් නවතිනු සෙබලු බොහොමයි...

අනේ හිමියනි ඉදින් නවතිනු
සෙබලු බොහොමයි ගැන්සියේ..
නුඹව ලොකු නැත ගොඩක් කල් යුද
කෙරුව එකෙකුට වන්නියේ..
එකම පාරක දෙපිල බෙදිලා
හිටන් හිටියට හන්දියේ..
බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක...
Forum: History 07-28-2019, 12:28 PM
Replies: 168
Views: 9,757
Posted By Rex921
You must spread some Reputation around before...

You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
Forum: Offline Business 07-28-2019, 09:25 AM
Replies: 6
Views: 1,990
Posted By Rex921
Contact creed1...

Contact creed1 (http://www.elakiri.com/forum/member.php?u=45736)
Forum: ElaKiri Lyrics 07-21-2019, 04:02 PM
Replies: 3,660
Views: 344,959
Posted By Rex921
8hNq6_g4Euc

8hNq6_g4Euc
Forum: ElaKiri Chat! 07-21-2019, 03:59 PM
Replies: 3,830
Views: 63,455
Posted By Rex921
8hNq6_g4Euc

8hNq6_g4Euc
Forum: ElaKiri Chat! 07-17-2019, 02:16 PM
Replies: 3,830
Views: 63,455
Posted By Rex921
https://i2.wp.com/www.techjunkie.com/wp-content/up...

https://i2.wp.com/www.techjunkie.com/wp-content/uploads/2018/02/Funny-Cat-Gifs-for-Laugh-2.gif?w=690&ssl=1
Forum: ElaKiri Talk! 07-04-2019, 04:49 PM
Replies: 14
Views: 675
Posted By Rex921
Temporary connection එක දෙන්නේ general purpose...

Temporary connection එක දෙන්නේ general purpose (GP-1) category එකෙන් මචන්. ඒක CEB meter එක ස්ථිරව හයි කලාට පස්සෙ වෙනස් කරගන්න ඕන. කලාපයට අදාලව විදුලි අදිකාරි කෙනෙක් ඉන්නවා. (ES මහත්තයා කියලා CEB එකේ...
Forum: ElaKiri Chat! 06-23-2019, 07:37 AM
Replies: 4,107
Views: 188,332
Posted By Rex921
නිල් මල් විලෙන් නිල් දියක් ගෙන කෙස් කැරැල්ලෙන්...

නිල් මල් විලෙන් නිල් දියක් ගෙන
කෙස් කැරැල්ලෙන් ඉසිමින්
වන්දනාවක බරට මල් නෙලමින්
Forum: ElaKiri Chat! 06-23-2019, 07:28 AM
Replies: 4,107
Views: 188,332
Posted By Rex921
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට නෙතු දැහැන්...

පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිදෙනා රන් සලුව ඇද
ලියතබර ලෙලවා හදමඩල යට
දෙන්න මැනිකෙ මගෙ පපුවට ගින්දර
Forum: ElaKiri Help 06-23-2019, 07:26 AM
Replies: 21
Views: 623
Posted By Rex921
Up strike එක ඉවර‍යිද කි‍යන එක හො‍යල බලලා පල‍යන්....

strike එක ඉවර‍යිද කි‍යන එක හො‍යල බලලා පල‍යන්. සිකුරාදා නම් මාර කට්ටක් කෑවා.:sorry:
Forum: ElaKiri Help 06-23-2019, 07:24 AM
Replies: 21
Views: 623
Posted By Rex921
ඔ‍ය site එකට ගිහින් search කරපන් මචන්. මම search...

ඔ‍ය site එකට ගිහින් search කරපන් මචන්. මම search කලේ කොටුවෙ ඉඳන් අනුරාධපුරට. ඒක‍යි ඔ‍ය විස්තර එන්නේ.


http://slr.malindaprasad.com/
Forum: ElaKiri Help 06-23-2019, 07:18 AM
Replies: 21
Views: 623
Posted By Rex921
කොහෙටද මචන් ‍යන්න ඕන COLOMBO FORT to...

කොහෙටද මචන් ‍යන්න ඕන


COLOMBO FORT to ANURADHAPURA (http://slr.malindaprasad.com/index.php?from=FOT&to=ANP)




05:45:00 A.C....
Forum: ElaKiri Talk! 06-22-2019, 10:14 PM
Replies: 68
Views: 2,857
Posted By Rex921
http://www.elakiri.com/forum/showpost.php?p=145709...

http://www.elakiri.com/forum/showpost.php?p=14570941&postcount=2092


http://www.elakiri.com/forum/showpost.php?p=15148845&postcount=3199
Forum: ElaKiri Talk! 06-22-2019, 09:38 PM
Replies: 68
Views: 2,857
Posted By Rex921
කරන්න පුලුවන් නම් හොඳ දෙ‍යක්.:D ...

කරන්න පුලුවන් නම් හොඳ දෙ‍යක්.:D



එලකිරි රේඩි‍යෝවේ සස්ලිට් අ‍යි‍යා කරපු ප්‍රේමකීර්ති ද අල්විස් උපහාර‍ය, ජෝතිපාල, ක්ලැරන්ස් උපහාර වැඩසටහන් කවදාවත් අමතක කරන්න බැරි වාර්තා ති‍යපු වැඩසටහන් කිව්වොත්...
Forum: ElaKiri Talk! 06-10-2019, 08:20 AM
Replies: 3,585
Views: 703,315
Posted By Rex921
RIP ~ Sasliit ~...

RIP ~ Sasliit ~ (http://elakiri.com/forum/showthread.php?t=1902053)
Forum: ElaKiri Talk! 06-08-2019, 08:34 PM
Replies: 404
Views: 17,643
Posted By Rex921
අපිත් ඊ‍යෙ රෑ ගි‍යා. කෝල් කරලා කතාබහ කරල තිබුනට...

අපිත් ඊ‍යෙ රෑ ගි‍යා. කෝල් කරලා කතාබහ කරල තිබුනට ඇත්තටම කවදාවත් දැකල තිබුනෙ නැති උඹව බලන්න මල ගෙදරට එන්න වෙ‍යි කි‍යල අපි එකෙක්වත් හිතුවේ නෑ.

sasliit අ‍යි‍යේ.... උඹට සුභ ගමන්. සංසාර ගමනෙදි කොහෙදිහරි...
Forum: ElaKiri Talk! 06-06-2019, 07:26 PM
Replies: 51
Views: 3,303
Posted By Rex921
You must spread some Reputation around before...

You must spread some Reputation around before giving it to richlife again.
Forum: ElaKiri Chat! 06-06-2019, 04:48 PM
Replies: 952
Views: 38,608
Posted By Rex921
sasliit...

sasliit (http://www.elakiri.com/forum/member.php?u=35153) අ‍යි‍යේ...උඹට සුභ ගමන්
Forum: ElaKiri Talk! 06-06-2019, 10:07 AM
Replies: 91
Views: 3,264
Posted By Rex921
niwan suwa sasliit ayye

niwan suwa sasliit ayye
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07101 seconds with 8 queries