ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 23 of 23
Search took 0.00 seconds.
Search: Posts Made By: SunimalJs
Forum: ElaKiri Talk! 08-25-2018, 06:25 PM
Replies: 16
Views: 707
Posted By SunimalJs
කටාර් ටිකට් ගන්න ඕනි නං කටාර් එයාර්වේස් එකෙන්...

කටාර් ටිකට් ගන්න ඕනි නං කටාර් එයාර්වේස් එකෙන් ගනින්. එක තමා හොදම. වෙන එයාර්ලයින් වලින් ගන්නවට් වඩා කටාර් යනවා නං.
Forum: ElaKiri Talk! 08-25-2018, 03:33 PM
Replies: 17
Views: 739
Posted By SunimalJs
යකෝ තෝ හිතුවද ලක්ෂ එක හමාරේ කාර් කට්ටක් විකුනන්න...

යකෝ තෝ හිතුවද ලක්ෂ එක හමාරේ කාර් කට්ටක් විකුනන්න මෙහෙම ෆෙක්‌ හදන් එයි කියල. තිට ජිවිතේට හරියට ඩ්‍රයිවින් ඉගෙන ගන්න වෙන්නෙත් නෑ, වාහනයක් ගන්න වෙන්නෙත් නෑ. පව් බං උබ වගේ උන්.
Forum: ElaKiri Talk! 08-25-2018, 03:22 PM
Replies: 17
Views: 739
Posted By SunimalJs
උබ ගන්න කාර්. නිකං මෝඩ ආතල් නොදී පලයන් බං

උබ ගන්න කාර්. නිකං මෝඩ ආතල් නොදී පලයන් බං
Forum: ElaKiri Help 08-25-2018, 03:17 PM
Replies: 10
Views: 527
Posted By SunimalJs
තමුසෙට කොච්චර වියදම් කරන්න පුලුවන්ද?

තමුසෙට කොච්චර වියදම් කරන්න පුලුවන්ද?
Forum: ElaKiri Talk! 08-25-2018, 03:15 PM
Replies: 1
Views: 669
Posted By SunimalJs
කට්ටඩියාගේ පුකේ ඇගිල්ල ගහගනින්

කට්ටඩියාගේ පුකේ ඇගිල්ල ගහගනින්
Forum: ElaKiri Talk! 08-25-2018, 03:14 PM
Replies: 23
Views: 1,394
Posted By SunimalJs
කා ගැන කිව්වත් අපිට මොකද ඕයි

කා ගැන කිව්වත් අපිට මොකද ඕයි
Forum: ElaKiri Talk! 08-25-2018, 02:51 PM
Replies: 17
Views: 739
Posted By SunimalJs
රෙප් දීලා පීඑම් එකක් දාපං උබේ කන්ටෑක් නම්බර් එක

රෙප් දීලා පීඑම් එකක් දාපං උබේ කන්ටෑක් නම්බර් එක
Forum: ElaKiri Talk! 08-25-2018, 02:40 PM
Replies: 22
Views: 1,639
Posted By SunimalJs
උබ යේමනයේ ගෘහ සේවක රැකියාවක්ද කරන්නේ මචං?

උබ යේමනයේ ගෘහ සේවක රැකියාවක්ද කරන්නේ මචං?
Forum: ElaKiri Talk! 08-25-2018, 02:38 PM
Replies: 78
Views: 3,143
Posted By SunimalJs
තමුසෙට සල්ලි නැත්තං ගාන අඩුම එක ගන්නවකො ඕයි.

තමුසෙට සල්ලි නැත්තං ගාන අඩුම එක ගන්නවකො ඕයි.
Forum: Movies TV and Radio 08-25-2018, 02:37 PM
Replies: 45
Views: 7,558
Posted By SunimalJs
කෝ? කසිප්පු ගහලද තමුසේ ත්‍රෙඩ් ඕපන් කරන්නේ?

කෝ? කසිප්පු ගහලද තමුසේ ත්‍රෙඩ් ඕපන් කරන්නේ?
Forum: Health & Lifestyle 08-25-2018, 02:36 PM
Replies: 10
Views: 706
Posted By SunimalJs
උබ හයියෙන් කතා කරත්, ඒක අනික් කෙනාට පැහැදලි නැතුව...

උබ හයියෙන් කතා කරත්, ඒක අනික් කෙනාට පැහැදලි නැතුව ඇති. සමහර එවුන් කතා කරනෙන් වචන භාගෙට ගිලගෙන. උබත් එහෙමද දන්නේ නෑ.
Forum: ElaKiri Talk! 08-25-2018, 02:34 PM
Replies: 283
Views: 18,222
Posted By SunimalJs
ඇත්ත කතාව ගත්තොත් ඩොලරයටස් සාපේක්ෂව ලෝකයේ ඇති...

ඇත්ත කතාව ගත්තොත් ඩොලරයටස් සාපේක්ෂව ලෝකයේ ඇති බොහෝ මුදල් ඒකක කඩා වැටෙමින් පවතින්නේ. අසල්වැසි ඉන්දියානු රුපියලේ කඩා වැටීම අපිටත් වඩා වැඩියි.
Forum: ElaKiri Talk! 08-25-2018, 02:32 PM
Replies: 76
Views: 5,599
Posted By SunimalJs
මේ මරුන කෙනා මානසික ලෙඩකින් පෙලුනා. එ නිසා මෙයාව...

මේ මරුන කෙනා මානසික ලෙඩකින් පෙලුනා. එ නිසා මෙයාව වැඩිය එලියටද දැම්මේ නෑ මරා.
Forum: ElaKiri Talk! 08-25-2018, 02:31 PM
Replies: 80
Views: 5,229
Posted By SunimalJs
මොකද බං රෙප් කපන්නේ? :lol:

මොකද බං රෙප් කපන්නේ? :lol:
Forum: ElaKiri Talk! 08-25-2018, 02:30 PM
Replies: 17
Views: 739
Posted By SunimalJs
Nissan Sunny B 310 ක් වගේ ගන්න පුළුවන් ලක්ෂ 1.5 ට.

Nissan Sunny B 310 ක් වගේ ගන්න පුළුවන් ලක්ෂ 1.5 ට.
Forum: ElaKiri Talk! 08-25-2018, 02:26 PM
Replies: 92
Views: 5,170
Posted By SunimalJs
තැන්කු මචං අනික් අයටත් මේක ගැන කිව්වට. ජයවේවා.

තැන්කු මචං අනික් අයටත් මේක ගැන කිව්වට. ජයවේවා.
Forum: ElaKiri Talk! 08-25-2018, 02:26 PM
Replies: 8
Views: 528
Posted By SunimalJs
පීඑම් එකක් දාපං සම්පුර්ණ විස්තරේ.

පීඑම් එකක් දාපං සම්පුර්ණ විස්තරේ.
Forum: ElaKiri Talk! 08-25-2018, 02:25 PM
Replies: 16
Views: 1,218
Posted By SunimalJs
traffic හිගන්නා...

traffic හිගන්නා (https://www.elakiri.com/forum/tags.php?tag=traffic+%26%233524%3B%26%233538%3B%26%233484%3B%26%233505%3B%26%233530%3B%26%233505%3B%26%233535%3B)
Forum: New Artist or Actor 08-25-2018, 02:24 PM
Replies: 11
Views: 6,831
Posted By SunimalJs
මේ ඔක්කොම හද්ද පරණ ෆොටෝස් ඕයි. තමුසේ කොමා එකක්...

මේ ඔක්කොම හද්ද පරණ ෆොටෝස් ඕයි. තමුසේ කොමා එකක් වත් හැදිලා හිටියද අවුරුදු හත අටක් ?
Forum: ElaKiri Talk! 08-25-2018, 02:23 PM
Replies: 80
Views: 5,229
Posted By SunimalJs
මූ වීරයෙක් වෙන්නේ කොහොමද? මේ හොරෙක්. මැරයෙක්....

මූ වීරයෙක් වෙන්නේ කොහොමද? මේ හොරෙක්. මැරයෙක්. ලංකාවේ ජඩමාධ්‍යය මුව විකුණන් කනවා/ එච්චරයි.
Forum: Movies TV and Radio 08-25-2018, 02:22 PM
Replies: 4
Views: 543
Posted By SunimalJs
අපෝ, ට්‍රැෆික් හිගන්නා අයෙත් ඇවිත්. පව් නොදී යනවා...

අපෝ, ට්‍රැෆික් හිගන්නා අයෙත් ඇවිත්. පව් නොදී යනවා ඔයි.
Forum: Health & Lifestyle 08-25-2018, 02:21 PM
Replies: 215
Views: 22,855
Posted By SunimalJs
ෆොටෝස් පේන්නේ නෑ. ඒත් මරු ත්‍රෙඩ් එක.

ෆොටෝස් පේන්නේ නෑ. ඒත් මරු ත්‍රෙඩ් එක.
Forum: ElaKiri Talk! 08-25-2018, 02:20 PM
Replies: 23
Views: 1,394
Posted By SunimalJs
හිතුමතේ කියන එකාත් හොරෙක්, මැරයෙක් නේද?

හිතුමතේ කියන එකාත් හොරෙක්, මැරයෙක් නේද?
Showing results 1 to 23 of 23

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03716 seconds with 8 queries