ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: amila_90210
Forum: ElaKiri Lyrics 09-11-2017, 07:17 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට...

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්
Forum: ElaKiri Lyrics 09-06-2017, 11:09 AM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල...

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන

වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින
Forum: ElaKiri Lyrics 08-20-2017, 03:20 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
ගොවියන්ට තමයි මේ ගීතේ දෙවියන්‍ට සදිසි මල් මාලේ ...

ගොවියන්ට තමයි මේ ගීතේ
දෙවියන්‍ට සදිසි මල් මාලේ
ගොවිබිම්ය අපේ දේවාලේ
දෙවියන්ට වගෙයි ගරු ප්‍රේමේ...
Forum: ElaKiri Talk! 07-21-2017, 11:41 PM
Replies: 3,771
Views: 83,349
Posted By amila_90210
තෑන්ක් යූ ලේසි ලිසාර්ඩ් :D

තෑන්ක් යූ ලේසි ලිසාර්ඩ් :D
Forum: ElaKiri Lyrics 07-21-2017, 11:37 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
පෙනෙන නොපෙනන දුරක ඉඳන් නුබ ඇවිත් හිත ළඟට...

පෙනෙන නොපෙනන දුරක ඉඳන්
නුබ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවම නොකියාම ජිවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
Forum: ElaKiri Talk! 06-18-2017, 01:17 PM
Replies: 3,771
Views: 83,349
Posted By amila_90210
-Great Thread- :D

-Great Thread- :D
Forum: ElaKiri Lyrics 06-18-2017, 12:44 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
මේ නගරය අලුත් වෙලා වැව් දිය ‍රැළි ගිලන් වෙලා ...

මේ නගරය අලුත් වෙලා
වැව් දිය ‍රැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
ප‍ටු මාවත් පුළුල් වෙලා

එදා අප දු‍ටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්
Forum: ElaKiri Talk! 06-18-2017, 12:41 PM
Replies: 2,101
Views: 176,050
Posted By amila_90210
මේ නගරය අලුත් වෙලා වැව් දිය ‍රැළි ගිලන් වෙලා ...

මේ නගරය අලුත් වෙලා
වැව් දිය ‍රැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
ප‍ටු මාවත් පුළුල් වෙලා

එදා අප දු‍ටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්
Forum: ElaKiri Lyrics 06-18-2017, 12:26 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
laugh ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ.....

ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ..
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ..

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද...
Forum: ElaKiri Lyrics 05-24-2017, 04:26 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
http://i392.photobucket.com/albums/pp1/amila_90210...

http://i392.photobucket.com/albums/pp1/amila_90210/Buddhafosfor-2.jpg

සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ

උදා ළහිරු සේ ලොව...
Forum: ElaKiri Talk! 05-24-2017, 04:16 PM
Replies: 44
Views: 1,386
Posted By amila_90210
:D

:D
Forum: ElaKiri Lyrics 05-21-2017, 03:06 AM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක් ...

සොයා පිළිසරණක් ලොවෙන්
මා නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
Forum: ElaKiri Lyrics 05-16-2017, 08:28 AM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක කව්කාස්කි...

ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක
කව්කාස්කි නගරයක සාපලත් නගර යයි නම් වූ
විසුවා යුව රාජයෙක්
ජෝර්ජි අබෂ්විලි ඔහුගේ පුදුම නම විය
රූමත් බිරියකුත් දරුවෙක් ද පෘශ්ඨිමත්
සිටියාලු මේ රජු හට
ගෲසීනියාවේ...
Forum: ElaKiri Lyrics 05-10-2017, 07:04 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
නැහැ සහෝදරයා ප්‍රේම කීර්ති ශූරීන් ප්‍රියා...

නැහැ සහෝදරයා ප්‍රේම කීර්ති ශූරීන් ප්‍රියා සූරියසේනයන්ට ගීතය රචනා කිරීමේදී වූ සිද්ධියක් ඔය. ඒත් ගීතය මධුවිත ගැන නොවේ මා හිතනා ආකාරයට. පහත සබැඳිය බලන්න
...
Forum: ElaKiri Lyrics 05-10-2017, 06:59 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස// ...

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස//

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ//

සැනසෙමු පුදදී මුණි සිරිපාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ...
Forum: ElaKiri Lyrics 05-09-2017, 01:09 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
ලීශා හිම කැට අතුරා වීදි සරසළා ඔබ මා නිසා ... ...

ලීශා හිම කැට අතුරා වීදි සරසළා ඔබ මා නිසා ...

ලීශා
හිම කැට අතුරා
වීදි සරසළා
ඔබ මා නිසා
ලීශා..
ලෙනින්ග්‍රාදයේ
හිම කැටි අතරේ මා හා වෙලී
Forum: ElaKiri Lyrics 04-03-2017, 10:55 AM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
නෑ සැපක් දෙව් ලෝකෙවත් මගෙ මව් බිමේ උණුහුම තරම්

නෑ සැපක් දෙව් ලෝකෙවත්
මගෙ මව් බිමේ උණුහුම තරම්
Forum: ElaKiri Lyrics 04-19-2016, 12:33 AM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
දෙතොල් පුරා මුදු සිනා නගන්නෙමු දෙනෙත් පුරා පිරි...

දෙතොල් පුරා මුදු සිනා නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
හදවත් ගැහෙනා රිද්මය අතරේ...
සිතින් ගතින් එක්තැන්වී ඉන්නෙමු
Forum: ElaKiri Lyrics 04-19-2016, 12:19 AM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
අශෝක වනයේ පලවැල නෙලලා පිටදිය අගලින් මානෙල් පලදා...

අශෝක වනයේ පලවැල නෙලලා
පිටදිය අගලින් මානෙල් පලදා
සිංහ පාදයට පහනක් තබලා
සීගිරියට එනු මැන සොදුරේ
සැමට හොරා එනු මැන අදුරේ
Forum: ElaKiri Talk! 03-25-2016, 09:06 AM
Replies: 25,150
Views: 1,035,637
Posted By amila_90210
I don't know whether this is a news for you guys(...

I don't know whether this is a news for you guys( don't have time to read back thread) I just found out win 10 original updates for my lumia830 is available in Sri Lanka.
Forum: ElaKiri Lyrics 03-11-2016, 11:27 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
Are you, are you Coming to the tree? They...

Are you, are you
Coming to the tree?
They strung up a man
They say who murdered three.
Strange things did happen here
No stranger would it be
If we met at midnight
In the hanging tree.

Are...
Forum: ElaKiri Lyrics 02-07-2016, 06:28 AM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
නොබලා මා දිහා ඔයා යනවා කාගෙදෝ වෙලා සගවා වේදනා...

නොබලා මා දිහා ඔයා
යනවා කාගෙදෝ වෙලා
සගවා වේදනා දරා හැමදා ආදරේ කරා
ඔබ නොඑනා නිසා කවුරුත් එපා
තනිවීල ඉන්නවා

සිනාවන් ගෙනා වසන්තෙත් දමා
කොහෝ යන්නදෝ පියඹලා
ඔයාගෙන් එහා ලොවක් නෑ මවා
මගේ ජීවිතේ වගේ...
Forum: ElaKiri Talk! 01-13-2016, 06:08 PM
Replies: 25,150
Views: 1,035,637
Posted By amila_90210
Most of you already may know that Nokia care call...

Most of you already may know that Nokia care call center and Front desk ladies sucks in big time. They are sometimes unprofessional and poorly updated .
If you want to know of of technical data...
Forum: ElaKiri Lyrics 01-13-2016, 05:20 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
ඔබ මා හමුවුන දා දෑත් දරා පෙර භවයක බැදුනා මෙන්...

ඔබ මා හමුවුන දා දෑත් දරා
පෙර භවයක බැදුනා මෙන් දැනුනා
සවනත රහසින් කීවා
මට ආදරෙයි කියා ...
Forum: ElaKiri Lyrics 01-13-2016, 05:15 PM
Replies: 3,171
Views: 229,940
Posted By amila_90210
Wish You all the best for future malli !!

Wish You all the best for future malli !!
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05173 seconds with 8 queries