ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Today, 09:30 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
දැන් හොඳට හම්බ කරලා කලින් විශ්‍රාම යන්න :yes:

දැන් හොඳට හම්බ කරලා කලින් විශ්‍රාම යන්න :yes:
Forum: ElaKiri Help Today, 09:27 PM
Replies: 5
Views: 6
Posted By LazyLizard
මගේ ඔහොම තිබිලා බැටරිය ගලවල ආය ගැහුවම හරිගියා...

මගේ ඔහොම තිබිලා බැටරිය ගලවල ආය ගැහුවම හරිගියා :baffled:
Forum: ElaKiri Chat! Today, 09:22 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
හා හා කාන්තාවන්ගෙන් ඉලපත් පාර කන්න වේවි මොනවද මේ...

හා හා කාන්තාවන්ගෙන් ඉලපත් පාර කන්න වේවි මොනවද මේ කියන කතා :baffled:
Forum: ElaKiri Talk! Today, 09:20 PM
Replies: 51
Views: 524
Posted By LazyLizard
උන්ගේ රුපවාහිනියේ උදේට යනව ඇති "අද අපි බලමු...

උන්ගේ රුපවාහිනියේ උදේට යනව ඇති "අද අපි බලමු ගෙදරදීම ඉතාම අඩු මුදලින් ඉවත දාන ද්‍රව්‍ය පාවිච්චි කරලා තුවක්කුවක් සාදන විදිහ" කියල වැඩසටහන් :D
Forum: ElaKiri Talk! Today, 09:14 PM
Replies: 9
Views: 250
Posted By LazyLizard
Thilanga Sumathipala, M.P On Non-Sitting...

Thilanga Sumathipala, M.P

On Non-Sitting Days - 0112697106
On Sitting Days - 0112695963
mail - [email protected]
address - 59, Ananda Rajakaruna Mawatha, Colombo 10
Facebook -...
Forum: ElaKiri Chat! Today, 09:03 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
දෙකම එකතු කරලා පශු සම්පත් සහ වනිතා කටයුතු කියල...

දෙකම එකතු කරලා පශු සම්පත් සහ වනිතා කටයුතු කියල අමාත්‍යංශයක් හදමු :yes:
Forum: ElaKiri Talk! Today, 09:01 PM
Replies: 23
Views: 171
Posted By LazyLizard
ඒ උනාට සුවර් නෑ වැරදිලාවත් හැපුනොත් එහෙම...

ඒ උනාට සුවර් නෑ වැරදිලාවත් හැපුනොත් එහෙම :baffled:
Forum: ElaKiri Chat! Today, 08:51 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
මුන්ට ඉරිසියාව :yes: දිනලා පශු සම්පත් අමාත්යන්ශේ...

මුන්ට ඉරිසියාව :yes: දිනලා පශු සම්පත් අමාත්යන්ශේ ඉල්ලගනින්
Forum: Movies TV and Radio Today, 08:49 PM
Replies: 10
Views: 317
Posted By LazyLizard
අඩේ මේ ලින්ක් එකෙන් තමා මම ඊයේ බාල බැලුවේ :yes:...

අඩේ මේ ලින්ක් එකෙන් තමා මම ඊයේ බාල බැලුවේ :yes: කොලිටිය Brrip එකක වගේම තියෙනවා කට්ටිය බය නැතුව බාගන්න :yes:

ස්නෝ ට ස්තුති රෙප් දෙන්න බැලූ පස්සේ දෙන්නං :love:
Forum: ElaKiri Chat! Today, 08:46 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
චුයින්ගන් විස්සේ පැක් එකක් ඔතලා එව්වා ඔන්න ;)

චුයින්ගන් විස්සේ පැක් එකක් ඔතලා එව්වා ඔන්න ;)
Forum: ElaKiri Chat! Today, 08:42 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
ආ මාතලේ රණහඬ අංක එකොළහ හීසර ලකුනෙන් චන්දෙ ඉල්ලන...

ආ මාතලේ රණහඬ අංක එකොළහ හීසර ලකුනෙන් චන්දෙ ඉල්ලන මහත්මයා නේද මේ :P
Forum: ElaKiri Talk! Today, 08:41 PM
Replies: 23
Views: 171
Posted By LazyLizard
දත් වල වදිනවනේ :baffled: උක තමා ගැලපෙන්නේ :P

දත් වල වදිනවනේ :baffled: උක තමා ගැලපෙන්නේ :P
Forum: ElaKiri Chat! Today, 08:39 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
කොහොමද ඉස්ටු ආතේ :P විටක් දෙන්නද හපන්න

කොහොමද ඉස්ටු ආතේ :P විටක් දෙන්නද හපන්න
Forum: ElaKiri Talk! Today, 08:32 PM
Replies: 4
Views: 34
Posted By LazyLizard
:baffled: තිබුන පාටත් නෙවේ නේද පස්සේ ලාවට පේන්නේ...

:baffled: තිබුන පාටත් නෙවේ නේද පස්සේ ලාවට පේන්නේ :oo: පුදුම ඇහැක් තමා මේක :no:
Forum: ElaKiri Help Today, 08:28 PM
Replies: 38
Views: 161
Posted By LazyLizard
උඹලට මතකද චන්ද්‍රිකා මරන්න බොම්බේ පුපුරවගත්ත...

උඹලට මතකද චන්ද්‍රිකා මරන්න බොම්බේ පුපුරවගත්ත ගෑනිගේ ඔලුව පෙන්නුවා ටීවී එකේ ඒ කාලේ :oo: ඒකට බයවෙලත් ඔහොම උනා මට :baffled:
Forum: ElaKiri Chat! Today, 08:28 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
අන්තරේ මාවතගම නියෝජනය කුක්කද :P

අන්තරේ මාවතගම නියෝජනය කුක්කද :P
Forum: ElaKiri Talk! Today, 08:26 PM
Replies: 51
Views: 524
Posted By LazyLizard
ඔන්න බලන්න ස්වයං රැකියා කරලා ජීවිතේ ජයගන්න...

ඔන්න බලන්න ස්වයං රැකියා කරලා ජීවිතේ ජයගන්න මිනිස්සු :P

TFS :love: ++
Forum: ElaKiri Help Today, 08:19 PM
Replies: 38
Views: 161
Posted By LazyLizard
හම්මෝ මටත් ඔහොම කාලයක් තිබුනා පොඩි කාලේ යස්සනියක්...

හම්මෝ මටත් ඔහොම කාලයක් තිබුනා පොඩි කාලේ යස්සනියක් අපේ ගෙදරට ඇවිත් යකා නටන සීන් එකක් හැමදාම පේනවා. ඒ ගෑනි බඩු විකුනන්න වගේ ඇවිත් දොරට ගහනවා අම්ම ගිහින් දොර අරිද්දි ඇතුලට පනිනවා :baffled: ඉතින් දාඩිය...
Forum: ElaKiri Chat! Today, 08:15 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
ඕකට සල්ලි නැතුවයැ ගාන ඩබල් දාල බිල දාන්න :yes:

ඕකට සල්ලි නැතුවයැ ගාන ඩබල් දාල බිල දාන්න :yes:
Forum: ElaKiri Chat! Today, 08:14 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
දැන් හාමිනේ ඉන්න කාලෙක නං ඔහොම පරක්කු වෙලා ගෙදර...

දැන් හාමිනේ ඉන්න කාලෙක නං ඔහොම පරක්කු වෙලා ගෙදර යන්න බැරිවේවි :P බොරුවට වැඩ කියල කොහෙද මනුස්සයෝ ගියේ කියල ගහයි කොස්සෙන්
Forum: ElaKiri Chat! Today, 08:12 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
උඹ දේසපාලනේ කරන්න යනවද ඒ පාර :P

උඹ දේසපාලනේ කරන්න යනවද ඒ පාර :P
Forum: Sports Today, 07:54 PM
Replies: 1,150
Views: 25,786
Posted By LazyLizard
හාපෝ ගහන එකෙක්ට හිටියේ එච්චරයි ඌත් ගියා :baffled:...

හාපෝ ගහන එකෙක්ට හිටියේ එච්චරයි ඌත් ගියා :baffled:

හෙට හවස කියයි තිසර පෙරේරා ආබාධයකට ලක් වෙලා කියල
Forum: Sports Today, 07:53 PM
Replies: 1,150
Views: 25,786
Posted By LazyLizard
හම්මෝ ඒක :P

හම්මෝ ඒක :P
Forum: ElaKiri Chat! Today, 07:40 PM
Replies: 14,532
Views: 88,531
Posted By LazyLizard
නොදෝමකින් බූරු කිරල ඇබයා :angry:

නොදෝමකින් බූරු කිරල ඇබයා :angry:
Forum: ElaKiri Talk! Today, 07:39 PM
Replies: 67
Views: 1,292
Posted By LazyLizard
ඔය මොනවත් නෑ බස් එකේ පලයල්ලා මේ අපි වගේ :yes:...

ඔය මොනවත් නෑ බස් එකේ පලයල්ලා මේ අපි වගේ :yes: කිසි කරදරයක් නෑ ඉඳගෙන පාරේ යන නංගිලා දිහා බල බල යන්නයි තියෙන්නේ වියදමත් අඩුයි කරදරත් අඩුයි හිතත් නිදහස් :yes:
#කාර්ගන්නසල්ලිනැතිකමටකියනසිතනිවනකතා
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04039 seconds with 8 queries