ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: Thunderhawk
Forum: ElaKiri Talk! Today, 12:22 PM
Replies: 40
Views: 689
Posted By Thunderhawk
laugh මටත් දියන්කෝ බං..... rep ++

මටත් දියන්කෝ බං.....
rep ++
Forum: ElaKiri Talk! Today, 12:18 PM
Replies: 52
Views: 1,913
Posted By Thunderhawk
laugh ඉතිං යකෝ තොට කොල්ලෝ ඉන්න බෝඩිමක ඉන්න බැරිනං....

ඉතිං යකෝ තොට කොල්ලෝ ඉන්න බෝඩිමක ඉන්න බැරිනං. කෙල්ලෝ ඉන්න එහෙක නැවතියන්කෝ......:D
Forum: ElaKiri Talk! Today, 09:06 AM
Replies: 11
Views: 391
Posted By Thunderhawk
laugh ඔරිජිනල්ම ඕනේ නම් සත්තු වත්තෙන් හරි, යාලෙන් හරි...

ඔරිජිනල්ම ඕනේ නම් සත්තු වත්තෙන් හරි, යාලෙන් හරි තමා හොයාගන්න වෙන්නේ. ඒත් ඉතිං පට්ට අමාරු වෙයි. එක කොටියෙකුගෙන් ගන්න පුළුවන් වෙන්නේ දෙකයිනේ.....
Forum: ElaKiri Help Today, 08:55 AM
Replies: 42
Views: 613
Posted By Thunderhawk
Up Bump

Bump
Forum: ElaKiri Help 02-04-2020, 12:22 PM
Replies: 1
Views: 62
Posted By Thunderhawk
Up GCE O/L Past papers

මචන්ලා.....2019 GCE O/L Mathematics & Science Past papers හොයාගන්නේ කොහොමද English Medium.
Forum: ElaKiri Talk! 01-31-2020, 11:56 AM
Replies: 61
Views: 2,911
Posted By Thunderhawk
laugh මම ගත්ත ඉනොවැක්ස් එකක්, 11000 කට. ඩ්‍රයි ඇන්ඩ්...

මම ගත්ත ඉනොවැක්ස් එකක්, 11000 කට. ඩ්‍රයි ඇන්ඩ් වෙට්, අවුලක් නැහැ ගෙදර වැඩට සුපිරි. ඉන්ඩස්ට්‍රියල් ඒවා ලොකු වැඩී. ෂෝ රූම් එකකට වගේනම් ඉන්ඩස්ට්‍රියල් ඒවා හොඳයි. මම ගත්ත එකේ තියෙන එකම අවුල ස්පීඩ් අඩු...
Forum: ElaKiri Talk! 01-31-2020, 11:49 AM
Replies: 53
Views: 1,852
Posted By Thunderhawk
laugh ඉඩ කඩ ප්‍රස්නේ තමා බං. ඔය කියනවා වගේ පුකේ...

ඉඩ කඩ ප්‍රස්නේ තමා බං. ඔය කියනවා වගේ පුකේ අමාරුවටම නෙවෙයි. මමත් ගැහුවේ තට්ටු දෙකට තමා. පර්චස් 15 ක් අරන්, මට ඕනේ වුනේ ඉඩම පුරාම ගේ හදන්නේ නැතුව මිදුලකුත් ඉතිරි කරගන්න, ගස් වැල් ටිකක් වවලා නිස්කලන්කේ...
Forum: ElaKiri Talk! 01-07-2020, 03:48 PM
Replies: 61
Views: 3,427
Posted By Thunderhawk
laugh උඹේ මෙවුවා එක කොහොමද ? ලොකුද ? උඹේ ලොකු මෙවුව...

උඹේ මෙවුවා එක කොහොමද ? ලොකුද ?
උඹේ ලොකු මෙවුව එකක් තිබිලා, කෙල්ලගේ ලොකු මෙවුවා එකක් නැත්නම් එතනත් ප්‍රශ්න ඇති වෙනවා....:rofl:
Forum: ElaKiri Help 01-06-2020, 09:01 AM
Replies: 70
Views: 5,099
Posted By Thunderhawk
laugh දැවෙන පස්න අප්පා..... වීඩියෝ එකක් කරලා...

දැවෙන පස්න අප්පා.....

වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරපං.......බලන්නේ නැතුව උත්තර දෙන්න අමාරුයි....:rofl:
Forum: ElaKiri Talk! 12-27-2019, 10:07 AM
Replies: 43
Views: 3,004
Posted By Thunderhawk
laugh උඹ කියන්නේ නිසාන් ග්ලෝරියා එක ගැනද දන්නේ නැහැ.

උඹ කියන්නේ නිසාන් ග්ලෝරියා එක ගැනද දන්නේ නැහැ.
Forum: ElaKiri Talk! 12-26-2019, 03:56 PM
Replies: 37
Views: 2,266
Posted By Thunderhawk
laugh මේවගේ එකෙක් බුෆේ එකකට ගියොත් නම් හෝටලේ වහල දාන්න...

මේවගේ එකෙක් බුෆේ එකකට ගියොත් නම් හෝටලේ වහල දාන්න තමා වෙන්නේ :D:D
Forum: ElaKiri Talk! 12-26-2019, 03:47 PM
Replies: 23
Views: 2,203
Posted By Thunderhawk
laugh නියුඩ් බාත් එකක් දානවනම් හොඳම ඉතිං ගෙදර බාත්රූම්...

නියුඩ් බාත් එකක් දානවනම් හොඳම ඉතිං ගෙදර බාත්රූම් එකේ ඇතුලේ තමා..... මමත් හැමදාම දානවා...:rofl::rofl:
Forum: ElaKiri Talk! 12-24-2019, 05:04 PM
Replies: 67
Views: 3,121
Posted By Thunderhawk
laugh අපරාදේ යකෝ වියදම් කලේ.... මම දාල තියෙන පලවෙනි...

අපරාදේ යකෝ වියදම් කලේ.... මම දාල තියෙන පලවෙනි වීඩියෝ එකේ තියෙන ක්‍රමේ අනුගමනය කරපං. උඹට බයික් එකේ කෑලි ගලවන්න ටූල් ඕනේ වෙන එකක් නැහැ.:lol::lol:
Forum: ElaKiri Talk! 12-24-2019, 04:36 PM
Replies: 67
Views: 3,121
Posted By Thunderhawk
Up ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනේ "උඹ මෙච්චර...

ත්‍රෙඩ් එකේ ටයිට්ල් එක දැක්කම හිතුනේ "උඹ මෙච්චර කල් පැඩලා තියෙන්නේ වැරදියට" වගේ. ඇතුලට ආවම දැක්කේ බයික් සීන් එකක් කියල.:lol::lol:

එනිවේ ඕක අල්ලගන්න උඹට අවුරුදු 15 ක් බයික් පදින්න වුනා කියන එකෙන්...
Forum: ElaKiri Talk! 12-20-2019, 11:54 AM
Replies: 26
Views: 681
Posted By Thunderhawk
laugh ඕක මොකක්ද බං...අපේ පැත්තේ කෙල්ලෙකුට දාල තිබුනේ...

ඕක මොකක්ද බං...අපේ පැත්තේ කෙල්ලෙකුට දාල තිබුනේ "රෙවුනී" කියලා....:rofl:
Forum: ElaKiri Talk! 12-18-2019, 02:25 PM
Replies: 46
Views: 2,757
Posted By Thunderhawk
laugh නෙද්දකිං...මටනම් මෙලෝ රහක් නැහැ... මෙහෙමද බං...

නෙද්දකිං...මටනම් මෙලෝ රහක් නැහැ...
මෙහෙමද බං ලයිව් ප්‍රොෆෝම් කරන්නේ......
Forum: ElaKiri Talk! 12-04-2019, 09:54 AM
Replies: 56
Views: 2,551
Posted By Thunderhawk
laugh පේනවා නේ ඉස්කෝලේ යනකාලේ විද්‍යාව පීරියඩ් එක කට්...

පේනවා නේ ඉස්කෝලේ යනකාලේ විද්‍යාව පීරියඩ් එක කට් කලාම වෙන දේ...දැන් හැදෙන් උන්ට මේවා හොඳ පාඩම්........ :lol::lol::lol::lol::lol::lol::lol:
Forum: Automobile Technical Help 11-19-2019, 11:09 AM
Replies: 130
Views: 7,167
Posted By Thunderhawk
Up පට්ට මචං ලොකු දෙයක් ඉගෙන ගත්තා..... rep ++

පට්ට මචං
ලොකු දෙයක් ඉගෙන ගත්තා.....
rep ++
Forum: ElaKiri Talk! 11-19-2019, 10:59 AM
Replies: 47
Views: 1,775
Posted By Thunderhawk
Up ඩිප්‍රෙෂන් ඇති වෙන්න හේතු මොනාද? උඹට ප්‍රශ්න...

ඩිප්‍රෙෂන් ඇති වෙන්න හේතු මොනාද? උඹට ප්‍රශ්න තියෙනවනම් ඒවා ලඟින් ඉන්න කාත්එක්ක හරි කියල හිත සැහැල්ලු කරගනිං. ප්‍රශ්න අමතක කරලා සැහැල්ලුවෙන් ඉන්න බලහං. උඹේ ඒකාකාරී ජීවන රටාව වෙනස් කරහන්. කල්පනා කරන එක...
Forum: ElaKiri Talk! 11-18-2019, 11:08 AM
Replies: 11
Views: 395
Posted By Thunderhawk
Up කෑලි 50 කට 100 කට කවුද බං ඉන්ජෙක්ෂන් මොල්ඩින්...

කෑලි 50 කට 100 කට කවුද බං ඉන්ජෙක්ෂන් මොල්ඩින් කරන්නේ, පාඩුයිනේ.... 3D ප්‍රින්ට් කරහන්
Forum: ElaKiri Talk! 11-04-2019, 02:26 PM
Replies: 25
Views: 1,325
Posted By Thunderhawk
laugh මගේ යාලුවෙක් ඉන්නවා. පොරගේ තාත්තා අමු UNP කාරයා....

මගේ යාලුවෙක් ඉන්නවා. පොරගේ තාත්තා අමු UNP කාරයා. තාත්තගේ ඇස් පෙනීම දුර්වලයි. යාළුවා හදන්නේ 15 වෙනිදට තාත්තගේ ඇස් ඔපරේෂන් කරන්න. එතකොට සජියට එක චන්දයක් අඩු වෙනවනේ....:lol::lol:
Forum: ElaKiri Help 10-24-2019, 11:26 AM
Replies: 35
Views: 1,199
Posted By Thunderhawk
laugh Samsung එක ගනිං එක 5 ඉන් 1 කන්වර්ටිබල් එකක් නේද?...

Samsung එක ගනිං එක 5 ඉන් 1 කන්වර්ටිබල් එකක් නේද? දම්රෝ එකේ තිබුන. මමත් ගන්න ඉන්නේ.....
Forum: ElaKiri Talk! 10-20-2019, 12:35 AM
Replies: 24
Views: 789
Posted By Thunderhawk
laugh උඹේ ජොකාගේ උල්පතක් පෑදිලාද වතුර උනන්නේ....:lol:

උඹේ ජොකාගේ උල්පතක් පෑදිලාද වතුර උනන්නේ....:lol:
Forum: ElaKiri Talk! 10-18-2019, 10:23 AM
Replies: 98
Views: 5,243
Posted By Thunderhawk
laugh මේ වගේ එවුන් ජපානේ, චීනේ වගේ රටවල හිටියනං මරුවට...

මේ වගේ එවුන් ජපානේ, චීනේ වගේ රටවල හිටියනං මරුවට තියෙයි....
Forum: ElaKiri Help 10-10-2019, 09:37 AM
Replies: 7
Views: 284
Posted By Thunderhawk
laugh ඇයි ගැටබරු දෙයියන්ට කෝල්එකක් අරගන්නද???:D:D

ඇයි ගැටබරු දෙයියන්ට කෝල්එකක් අරගන්නද???:D:D
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04989 seconds with 8 queries