ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Today, 01:52 AM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
මෙයා දන්නවා ඔක්කොම :P උපුලි නැන්දාමැ තමා ඔය සරා...

මෙයා දන්නවා ඔක්කොම :P උපුලි නැන්දාමැ තමා ඔය සරා කියන්නේ මට නං හොඳටම ෂුවර් :yes:
Forum: ElaKiri Talk! Today, 01:17 AM
Replies: 19
Views: 345
Posted By LazyLizard
හනේ දෙයියනේ දෙයියන්ටත් වැඩ නෑ කියන්නේ ඉතින් අපේ...

හනේ දෙයියනේ දෙයියන්ටත් වැඩ නෑ කියන්නේ ඉතින් අපේ රටට එන විදේශ විනිමය කොච්චරක් නැතිවෙනවද ලංකාවේ ආර්ථිකේ කඩන් වැටෙනවා මෙහෙම ගියොත් :no:
Forum: ElaKiri Chat! Today, 01:13 AM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
මම එදා ඉඳන් කොළ පාටයි ඔය අඩු කුලේ කටුස්සෝ තමා...

මම එදා ඉඳන් කොළ පාටයි ඔය අඩු කුලේ කටුස්සෝ තමා සුදු පාට :baffled:
Forum: ElaKiri Talk! Today, 01:09 AM
Replies: 6
Views: 108
Posted By LazyLizard
හැබැයි ඔය වගේ අය ඕවා සත පහකට ගණන් ගන්නේ නෑ නේද...

හැබැයි ඔය වගේ අය ඕවා සත පහකට ගණන් ගන්නේ නෑ නේද "අනේ යන්න මෙයා යන්න" කියනවා අවුලක් නෑ :P එහෙම හිත රිදව ගන්නවා කියන්නේ ඌ හරියටම සමලිංගික එකෙක් නෙවෙයි මම හිතන්නේ
Forum: ElaKiri Chat! Today, 01:03 AM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
හෑ :shocked: අර හොර පෙසමිසා මම නැති අතරේ දූසමාන...

හෑ :shocked: අර හොර පෙසමිසා මම නැති අතරේ දූසමාන ආරංචි පතුරවල නේද :angry:
Forum: ElaKiri Chat! Today, 01:01 AM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
මම මේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගමන් මේ කිචි බිචි...

මම මේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගමන් මේ කිචි බිචි සද්දේ මොකද කියල බැලුවේ :baffled: කාන්තාවෝ ටික ගියත් හරි දැන් හොල්මනුත් එන්නේ නෑ
Forum: News and Updates Today, 12:57 AM
Replies: 29
Views: 1,096
Posted By LazyLizard
ඔව් රාජිතයි අනුරයි මේ දෙතුන් දෙනයි හින්ද මේ ටිකේ...

ඔව් රාජිතයි අනුරයි මේ දෙතුන් දෙනයි හින්ද මේ ටිකේ පේජ් කාරයින්ට වාසියි :yes:

මට තේරෙන්නේ නැත්තේ මුන් මේ වීඩියෝ කරලා රටටම ඇහෙන්න මේක කියන එකේ තේරුම මොකද්ද කියල :oo: හැමෝම බනිද්දි ඒකෙත් පොඩි ආතල්...
Forum: ElaKiri Chat! Today, 12:51 AM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
හෑ :baffled: මොනවද මේ උපුල් මාම ඩෝඩෝ කුරුල්ලෙක්...

හෑ :baffled: මොනවද මේ උපුල් මාම ඩෝඩෝ කුරුල්ලෙක් එක්ක මේ මහ රෑ ඇහැරගෙන කියවන්නේ :baffled: හීනෙන් කියවනවද මුන් දෙන්නා :shocked: හෑ
Forum: ElaKiri Interactive Radio! Yesterday, 08:02 PM
Replies: 69
Views: 515
Posted By LazyLizard
ගියපාර මේකද ඉල්ලුවේ :P ඔව් ඔව් මේක මරු සින්දුව...

ගියපාර මේකද ඉල්ලුවේ :P ඔව් ඔව් මේක මරු සින්දුව :love:
Forum: ElaKiri Interactive Radio! Yesterday, 07:58 PM
Replies: 69
Views: 515
Posted By LazyLizard
මොකෝ අද රෑත් ගඟ ළඟ ඩියුටිද :baffled:

මොකෝ අද රෑත් ගඟ ළඟ ඩියුටිද :baffled:
Forum: ElaKiri Interactive Radio! Yesterday, 07:57 PM
Replies: 69
Views: 515
Posted By LazyLizard
ආ.. ආ.. ආ..

ආ.. ආ.. ආ..
Forum: ElaKiri Interactive Radio! Yesterday, 07:34 PM
Replies: 69
Views: 515
Posted By LazyLizard
මම එක :P

මම එක :P
Forum: ElaKiri Talk! Yesterday, 07:34 PM
Replies: 19
Views: 600
Posted By LazyLizard
හපොයි ගැහුවා.. වැදුනා... අනේ ගහන්ඩ එපෝ.. :shocked:

හපොයි ගැහුවා.. වැදුනා... අනේ ගහන්ඩ එපෝ.. :shocked:
Forum: News and Updates Yesterday, 07:33 PM
Replies: 29
Views: 1,096
Posted By LazyLizard
මේක දැන් රැල්ලට ගිහින්ද මන්දා :baffled:

මේක දැන් රැල්ලට ගිහින්ද මන්දා :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 06:17 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
සොම්බි වසංගතයක් එයිද :baffled:

සොම්බි වසංගතයක් එයිද :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 06:11 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
අනේ දෙවාලෙත් යට වෙලාද :shocked: පරාලේ උඩට නං වතුර...

අනේ දෙවාලෙත් යට වෙලාද :shocked: පරාලේ උඩට නං වතුර ආවේ නෑ තාම මම :P
Forum: ElaKiri Chat! 05-21-2018, 11:34 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
දවල්ට ගඟ පැත්තේ ඩියුටි දාල ඇති :baffled: මේ...

දවල්ට ගඟ පැත්තේ ඩියුටි දාල ඇති :baffled: මේ දවස්වා වැස්ස නිසා ගඟේ නාන නන්ගිලගේ ආරස්සාව ගැන බලන්න එපැයි :yes:
Forum: ElaKiri Chat! 05-21-2018, 10:43 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
පොලිසා දැන් නිශාචර සත්වයෙක් වෙලා රෑට විතරයි...

පොලිසා දැන් නිශාචර සත්වයෙක් වෙලා රෑට විතරයි දකින්ඩ පුළුවන් :P
Forum: ElaKiri Chat! 05-21-2018, 10:42 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
අනුන්ගේ කුඹුරු හාන්ඩ ලැජ්ජා නැද්ද මම අහන්නේ :no:

අනුන්ගේ කුඹුරු හාන්ඩ ලැජ්ජා නැද්ද මම අහන්නේ :no:
Forum: ElaKiri Chat! 05-21-2018, 09:40 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
මේ මනුස්සයට මක් වෙලාද මේ :eek: අද සීතල වැඩිකමට...

මේ මනුස්සයට මක් වෙලාද මේ :eek: අද සීතල වැඩිකමට මොනවහරි අරගෙනවත්ද :baffled:
Forum: ElaKiri Chat! 05-21-2018, 09:39 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
හැබැයි නිකන් මිටියක් වගේ එකක් ගත්ත නං ඔය වැඩේ...

හැබැයි නිකන් මිටියක් වගේ එකක් ගත්ත නං ඔය වැඩේ හොඳට වෙයි නෙ මුන් නිකන් පිහියක් වගේ පැතලි එකකින් ගහද්දි සද්දේ විතරයි මට හිතෙන්නේ.

කොත්තු ටික බෑග් එකක් අස්සට දාල පොල්ලකින් තැලුව නං හරි :P.
Forum: ElaKiri Chat! 05-21-2018, 09:23 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
හෑ :shocked: මම හිතුවේ මුන් මේ පන දාගෙන අර කෑලි...

හෑ :shocked: මම හිතුවේ මුන් මේ පන දාගෙන අර කෑලි තව පොඩියට සිහින් වෙන්න කපනවා කියල :D
Forum: ElaKiri Talk! 05-21-2018, 07:34 PM
Replies: 112
Views: 3,265
Posted By LazyLizard
දැන් ඊළඟට කියයි ප්‍රභාකරනුත් යුද්ද කරේ නෑ නායකයා...

දැන් ඊළඟට කියයි ප්‍රභාකරනුත් යුද්ද කරේ නෑ නායකයා වෙලා හිටිය විතරයි කියල :baffled:
Forum: ElaKiri Chat! 05-21-2018, 07:33 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
අනෝමා ඇන්ටි හරි සෝක් හිනාව දැක්කම බඩ පිරෙනවා :P

අනෝමා ඇන්ටි හරි සෝක් හිනාව දැක්කම බඩ පිරෙනවා :P
Forum: ElaKiri Chat! 05-21-2018, 07:32 PM
Replies: 18,461
Views: 142,444
Posted By LazyLizard
කොත්තු ගහන එකාට කියපන් අයියේ තලේ මොට්ටයි නේද පීරී...

කොත්තු ගහන එකාට කියපන් අයියේ තලේ මොට්ටයි නේද පීරී ගාල ගන්න වෙයි කියල :D
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04007 seconds with 8 queries