ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Yesterday, 06:06 PM
Replies: 6
Views: 261
Posted By LazyLizard
හෑ :shocked:

හෑ :shocked:
Forum: ElaKiri Chat! Yesterday, 01:47 PM
Replies: 13,963
Views: 96,600
Posted By LazyLizard
හරිනන් කල් යන්න යන්න කෑලි එකතුවෙන්න ඕනේ සයිට්...

හරිනන් කල් යන්න යන්න කෑලි එකතුවෙන්න ඕනේ සයිට් එකට, මේකේ තියෙන ඒවත් අයින් කරලද :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 01:39 PM
Replies: 62
Views: 1,468
Posted By LazyLizard
ඒකනං ඇත්ත ඒත් ඒවා ඔක්කොම දාගෙන ගිහිල්ලත් මැරිලා...

ඒකනං ඇත්ත ඒත් ඒවා ඔක්කොම දාගෙන ගිහිල්ලත් මැරිලා නං එතන අවුලක් තියෙනවනේ ඔය බෝට්ටු වලින් එක්ක යන අයගේ වැඩපිළිවෙල ගැන :oo: තනියම ගිහින් ගිලිලා මැරුණා වගේ නෙවේ නෙ
Forum: ElaKiri Talk! Yesterday, 01:33 PM
Replies: 35
Views: 1,788
Posted By LazyLizard
ඔය කොච්චර මෙයාගේ ගුණ ගායනා කරත් ගෝඨාභයට විරුද්ද...

ඔය කොච්චර මෙයාගේ ගුණ ගායනා කරත් ගෝඨාභයට විරුද්ද වෙච්ච ගමන් දේශද්‍රෝහී ලේබල් එක මෙයාට වදින්නේ නැද්ද බලන්නකෝ :yes:
Forum: Sports Yesterday, 01:32 PM
Replies: 161
Views: 4,606
Posted By LazyLizard
හපොයි වොට්සනුත් RCB නේද ගියපාර ගහල තියෙන්නේ...

හපොයි වොට්සනුත් RCB නේද ගියපාර ගහල තියෙන්නේ :shocked: එහෙනං පස් කාල මදි වලක් කපාගෙන වැලලෙන්න හිතිලා ඇති :P
Forum: Sports Yesterday, 01:23 PM
Replies: 161
Views: 4,606
Posted By LazyLizard
RCB එකේ උන් දැන් පොලවේ පස් කනවා ඇති :D

RCB එකේ උන් දැන් පොලවේ පස් කනවා ඇති :D
Forum: ElaKiri Chat! Yesterday, 12:43 PM
Replies: 13,963
Views: 96,600
Posted By LazyLizard
හෑ :shocked: මේ කොට්ටෝරුවෙක්ද උකුසු හමක් පොරවගෙන...

හෑ :shocked: මේ කොට්ටෝරුවෙක්ද උකුසු හමක් පොරවගෙන ඉන්නේ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 12:28 PM
Replies: 62
Views: 1,468
Posted By LazyLizard
ඇයි අර ඔලුවට හෙල්මට් දාගෙන පාවෙන්න ජැකට් දාගෙන...

ඇයි අර ඔලුවට හෙල්මට් දාගෙන පාවෙන්න ජැකට් දාගෙන නේද ඕවගේ යන්නෙ :oo:
Forum: ElaKiri Talk! Yesterday, 11:19 AM
Replies: 22
Views: 636
Posted By LazyLizard
අකවුන්ට් එක මාරු උනාම මිනිස්සු වෙනස් වෙන හැටි මම...

අකවුන්ට් එක මාරු උනාම මිනිස්සු වෙනස් වෙන හැටි මම මේ කල්පනා කරේ :yes:
Forum: ElaKiri Talk! Yesterday, 10:12 AM
Replies: 21
Views: 797
Posted By LazyLizard
මිනිස්සු දාහක් හිටියත් වැඩක් නෑ උන් දාහම ඉන්නේ...

මිනිස්සු දාහක් හිටියත් වැඩක් නෑ උන් දාහම ඉන්නේ නිදාගෙන නං :yes: හැබැයි උන් ඇහැරලා වැඩක් කරන්න ගත්තම ඒ සමාන මිනිස්සු දහයක් කරනවට වඩා වැඩියෙන් වැඩ කරන්න පුළුවන් :yes:
Forum: ElaKiri Talk! Yesterday, 09:11 AM
Replies: 35
Views: 903
Posted By LazyLizard
සමුදාවන් :baffled:

සමුදාවන් :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 09:08 AM
Replies: 13,963
Views: 96,600
Posted By LazyLizard
හෑ :shocked:

හෑ :shocked:
Forum: PC Games Yesterday, 09:02 AM
Replies: 10
Views: 282
Posted By LazyLizard
ගේම් වලට අත තියන්න බයයි පටන්ගත්තාම වෙන වැඩක්...

ගේම් වලට අත තියන්න බයයි පටන්ගත්තාම වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ
Forum: ElaKiri Talk! Yesterday, 09:01 AM
Replies: 21
Views: 797
Posted By LazyLizard
කොහොමත් මිනිස්සු දාහක් එකතුවෙලා හදන ආර්ථිකේ...

කොහොමත් මිනිස්සු දාහක් එකතුවෙලා හදන ආර්ථිකේ මිනිස්සු දහයක් ඉන්න රටේ ආර්ථීකේට වඩා ශක්තිමත් වෙන්න එපැයි. නැතුව වෙන දියුණුවක් නෙවේ ඔය.
Forum: ElaKiri Talk! Yesterday, 08:46 AM
Replies: 76
Views: 2,232
Posted By LazyLizard
අනේ මමනං දන්නෙත් නෑ දැකලත් නෑ අපි ඕවට නෑ ඒ හින්ද...

අනේ මමනං දන්නෙත් නෑ දැකලත් නෑ අපි ඕවට නෑ ඒ හින්ද මුකුත් කියන්නේ නෑ :yes:
Forum: ElaKiri Talk! 04-20-2018, 10:21 PM
Replies: 12
Views: 238
Posted By LazyLizard
හා ටුපක් කොහොමද කාලෙකින් :P

හා ටුපක් කොහොමද කාලෙකින් :P
Forum: ElaKiri Talk! 04-20-2018, 10:21 PM
Replies: 12
Views: 238
Posted By LazyLizard
දැන් කී පාරක් මේක ඇහුවද කොච්චර ඇහුවත් වැඩක් නෑ...

දැන් කී පාරක් මේක ඇහුවද කොච්චර ඇහුවත් වැඩක් නෑ අරයට තමා මනාපේ වැඩි :yes:
Forum: ElaKiri Chat! 04-20-2018, 08:03 PM
Replies: 13,963
Views: 96,600
Posted By LazyLizard
ඒකනේ එතනත් හින්දු සින්දුමයි ඉල්ලන්නේ :no:

ඒකනේ එතනත් හින්දු සින්දුමයි ඉල්ලන්නේ :no:
Forum: ElaKiri Chat! 04-20-2018, 07:52 PM
Replies: 13,963
Views: 96,600
Posted By LazyLizard
අනේ දෙයියනේ මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මම දන්නේ...

අනේ දෙයියනේ මේ මිනිස්සුන්ට මොනවා වෙලාද මම දන්නේ නෑ හින්දි සින්දු හැමතැනම ඉන්දියාව වගේ :no: දැන් මෙතෙන්ට ඩෝලෙකුයි නාගිනි නටන්න කෙල්ලෙකුයි විතරයි අඩු :baffled:
Forum: ElaKiri Talk! 04-20-2018, 06:39 PM
Replies: 15
Views: 785
Posted By LazyLizard
3.87 Rupees :baffled:

3.87 Rupees :baffled:
Forum: ElaKiri Talk! 04-20-2018, 06:36 PM
Replies: 38
Views: 1,078
Posted By LazyLizard
මැරෙන වෙලාවට ඕක වීඩියෝ කර කර ඉන්නේ මොකාද :baffled:

මැරෙන වෙලාවට ඕක වීඩියෝ කර කර ඉන්නේ මොකාද :baffled:
Forum: ElaKiri Talk! 04-20-2018, 06:34 PM
Replies: 148
Views: 8,290
Posted By LazyLizard
රවී සර්ට පින් සිද්ද වෙන්න මේ සේවාව අපි අවුරුදු...

රවී සර්ට පින් සිද්ද වෙන්න මේ සේවාව අපි අවුරුදු තුනක ඉඳන් පාවිච්චි කරනවා :) බයියන්ට රිදෙන්න සෙයා කරන්න යාලුවනේ
Forum: ElaKiri Talk! 04-20-2018, 05:08 PM
Replies: 6
Views: 240
Posted By LazyLizard
:baffled:

:baffled:
Forum: ElaKiri Chat! 04-20-2018, 04:13 PM
Replies: 13,963
Views: 96,600
Posted By LazyLizard
අල්ලපියව් මූව බලු වෑන් එකට බාරදෙන්න හෙට උදේම...

අල්ලපියව් මූව බලු වෑන් එකට බාරදෙන්න හෙට උදේම :angry:
Forum: ElaKiri Chat! 04-20-2018, 03:02 PM
Replies: 13,963
Views: 96,600
Posted By LazyLizard
පල යන්ඩ ගස් බල්ලා :angry:

පල යන්ඩ ගස් බල්ලා :angry:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03746 seconds with 8 queries