ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: Heshan Daminda
Forum: ElaKiri Talk! 01-22-2020, 10:40 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
අඩෝ එකේ හද්ද ගණන් බන්. 12ක් වෙනවා කිව්වා ඔරිජිනල්...

අඩෝ එකේ හද්ද ගණන් බන්. 12ක් වෙනවා කිව්වා ඔරිජිනල් එකම.
Forum: ElaKiri Talk! 01-22-2020, 10:12 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
අඩෝ තෑන්ක්ස්. කෝල් එකක් දීල බලන්න ඕන :love:

අඩෝ තෑන්ක්ස්. කෝල් එකක් දීල බලන්න ඕන :love:
Forum: Movies TV and Radio 01-22-2020, 10:01 PM
Replies: 36
Views: 1,376
Posted By Heshan Daminda
2008 වගේ නේද බන් ඕක ගියේ? ඒ අවුරුද්දේ හොඳම කතාව...

2008 වගේ නේද බන් ඕක ගියේ? ඒ අවුරුද්දේ හොඳම කතාව විදිහට සම්මාන ගත්ත වගේ මතකයි. සඳුදා ඉඳන්ම බලන්න පටන් ගත්ත මම නම්. :D
Forum: ElaKiri Talk! 01-22-2020, 09:57 PM
Replies: 37
Views: 1,796
Posted By Heshan Daminda
චීනේ රස්සාවක් කරන කෙල්ලෙක් හම්බුනා බුකියෙන්...

චීනේ රස්සාවක් කරන කෙල්ලෙක් හම්බුනා බුකියෙන් කාලෙකට කලින්. මැරිලද දන්නේ නෑ දැන් :baffled:
Forum: ElaKiri Talk! 01-22-2020, 09:53 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
එහෙමද? කියන්න බෑ බන් යන දවසක් හරියටම. සල්ලි නෑ...

එහෙමද? කියන්න බෑ බන් යන දවසක් හරියටම. සල්ලි නෑ හුත්ත මේ දවස්වල යන්න. ආයේ ලබන මාසේ 15 වෙනකන් ඉන්න වෙනව පඩියෙන් හදාගන්න නම්. උඹ ඒකෙන් වැඩ කරගෙන තියේද? හොඳයිද බන් වැඩ? :baffled:
Forum: ElaKiri Talk! 01-22-2020, 08:40 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
මේ සෙනසුරාද වගේ. ඇයි අහන්නේ? :confused:

මේ සෙනසුරාද වගේ. ඇයි අහන්නේ? :confused:
Forum: ElaKiri Talk! 01-22-2020, 08:36 PM
Replies: 133
Views: 8,648
Posted By Heshan Daminda
රුපවාහිනියෙනේ ගියේ.

රුපවාහිනියෙනේ ගියේ.
Forum: ElaKiri Talk! 01-19-2020, 10:41 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
තාම ගියේ නෑ බන් ඔය නම්බරේට කෝල් කරලා ඇහුවේ.,

තාම ගියේ නෑ බන් ඔය නම්බරේට කෝල් කරලා ඇහුවේ.,
Forum: ElaKiri Talk! 01-19-2020, 10:27 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
දන්නේ නෑ, අනික දොඉලර් 45 කියන්නේ කෙලින්ම...

දන්නේ නෑ, අනික දොඉලර් 45 කියන්නේ කෙලින්ම 10,000ක්නෙ බන්. එතකොට ඩිස්ප්ලේ එකට 8000යි සේරම 18,000ක් අම්මෝ ෆෝන් එකවත් වටින්නේ නෑ එච්චර. :baffled:
Forum: ElaKiri Talk! 01-19-2020, 10:24 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
එහෙම ඉතින් උන් හොයල ගේනකන් කල් ඉන්න බෑ බන්

එහෙම ඉතින් උන් හොයල ගේනකන් කල් ඉන්න බෑ බන්
Forum: ElaKiri Talk! 01-19-2020, 10:18 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
අනික උන්ගේ සයිට් එකෙන් ලංකාවට ඕඩර් දාන්න බෑ.

අනික උන්ගේ සයිට් එකෙන් ලංකාවට ඕඩර් දාන්න බෑ.
Forum: ElaKiri Talk! 01-19-2020, 10:18 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
https://i.imgur.com/RKVqOcL.png

https://i.imgur.com/RKVqOcL.png
Forum: ElaKiri Talk! 01-19-2020, 10:11 PM
Replies: 47
Views: 2,374
Posted By Heshan Daminda
ඒක බොරුවක් කියන්නේ ...

ඒක බොරුවක් කියන්නේ



https://www.indiatoday.in/movies/regional-cinema/story/namal-rajapaksa-on-rajinikanth-s-visit-to-sri-lanka-his-visa-being-denied-is-a-rumour-1638241-2020-01-19
Forum: ElaKiri Talk! 01-19-2020, 10:05 PM
Replies: 47
Views: 2,374
Posted By Heshan Daminda
රාජිනි කාන්ත් ආවා? :baffled:

රාජිනි කාන්ත් ආවා? :baffled:
Forum: ElaKiri Talk! 01-19-2020, 10:02 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
ඇපල් සයිට් එකේනේ තියෙන්නේ.

ඇපල් සයිට් එකේනේ තියෙන්නේ.
Forum: Mobile Devices 01-19-2020, 09:55 PM
Replies: 6,205
Views: 568,692
Posted By Heshan Daminda
කියහල්ලකෝ 6+ එකක ඔරිජිනල් ඩිස්ප්ලේ දාගන්න තැනක්...

කියහල්ලකෝ 6+ එකක ඔරිජිනල් ඩිස්ප්ලේ දාගන්න තැනක් ගාලු පාර අවට. කළුතර ඉඳන් කොළඹට වෙනකන් තියෙන.
Forum: ElaKiri Talk! 01-19-2020, 09:47 PM
Replies: 5
Views: 254
Posted By Heshan Daminda
කිලෝමීටර් 2ක් පයින් ගිහින් බස් එකේ නගිනවා. ආයේ...

කිලෝමීටර් 2ක් පයින් ගිහින් බස් එකේ නගිනවා. ආයේ එද්දී බස් එකෙන් බැහැලා පයින් එනවා.
Forum: ElaKiri Talk! 01-19-2020, 09:45 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
කොහොම හරි කමක් නෑ අවුරුද්දක් දෙකක් යූස් කරගන්න...

කොහොම හරි කමක් නෑ අවුරුද්දක් දෙකක් යූස් කරගන්න තිබ්බොත් ඇති
Forum: ElaKiri Talk! 01-19-2020, 09:43 PM
Replies: 11
Views: 490
Posted By Heshan Daminda
පිස්සුද බන් ලංකාවේ ගුරුවරයෙක්ගේ විශ්‍රාම වැටුප...

පිස්සුද බන් ලංකාවේ ගුරුවරයෙක්ගේ විශ්‍රාම වැටුප කොහෙද 30,000 වෙන්නේ. විහිලු කරන්න එපා.
Forum: ElaKiri Talk! 01-19-2020, 08:36 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
bump

bump
Forum: ElaKiri Talk! 01-19-2020, 08:35 PM
Replies: 4
Views: 108
Posted By Heshan Daminda
17MBps

17MBps
Forum: ElaKiri Talk! 01-19-2020, 08:16 PM
Replies: 17
Views: 527
Posted By Heshan Daminda
ඒ කාලේ songlover.pk තිබ්බේ, දැන් cam වෙලා. :P

ඒ කාලේ songlover.pk තිබ්බේ, දැන් cam වෙලා. :P
Forum: ElaKiri Talk! 01-19-2020, 08:15 PM
Replies: 28
Views: 936
Posted By Heshan Daminda
බම්බලපිටියේ smart gen

බම්බලපිටියේ smart gen කියන ෆෝන් රෙපයාර් ෂොප් එක ගැන දන්නවද උඹල? එකේ වැඩ හොඳයිද? google reviews අනුව නම් හොඳයි කියල තියේ. මම කෝල් කරලා ඇහුව උන්ගේ ගාව iphone 6+ බැටරි වල ගණන්. ඔරිජිනල් එක 3500ලු මාස 6ක...
Forum: ElaKiri Talk! 01-19-2020, 02:55 PM
Replies: 9
Views: 130
Posted By Heshan Daminda
ඔරිජිනල් ඩිස්ප්ලේ එක දැම්මොත් මාසෙද බන් වොරන්ටි...

ඔරිජිනල් ඩිස්ප්ලේ එක දැම්මොත් මාසෙද බන් වොරන්ටි දෙන්නේ?
Forum: ElaKiri Talk! 01-19-2020, 02:46 PM
Replies: 81
Views: 4,533
Posted By Heshan Daminda
ඔව් ගේ හරි. කලින් තිබ්බේ ඔහොම තමයි.

ඔව් ගේ හරි. කලින් තිබ්බේ ඔහොම තමයි.
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04121 seconds with 8 queries