ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: dabba1983
Forum: ElaKiri Talk! 11-17-2019, 08:12 AM
Replies: 13
Views: 972
Posted By dabba1983
මාස 03 ක් බලන් ඉන්න ඕන නෑ. හෙට වෙද්දී පෝලිමට...

මාස 03 ක් බලන් ඉන්න ඕන නෑ. හෙට වෙද්දී පෝලිමට කට්ටිය එයි මහින්ද ගාවට. එතකොට බහුතරේ හදලා අලුත් ආණ්ඩුවක් හදයි.
Forum: ElaKiri Talk! 11-16-2019, 01:10 PM
Replies: 80
Views: 2,498
Posted By dabba1983
https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.15752-...

https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.15752-0/p280x280/69884181_828753190872595_5919212704874102784_n.jpg?_nc_cat=103&_nc_oc=AQmcalr1rAxOpopcKmQYk1tzaAZvf2P7KVV0ZQI2TJl3C2PM7loFZ5Jr2V0oPxSlY0kq-...
Forum: ElaKiri Talk! 11-14-2019, 06:59 AM
Replies: 72
Views: 2,746
Posted By dabba1983
මේක LIVE කියලා සඳහනක් නැනේ. ඊයේ 12 න් පස්සේ...

මේක LIVE කියලා සඳහනක් නැනේ. ඊයේ 12 න් පස්සේ ප්‍රචාරක තහනම් නිසා කොහොමත් live program එකක් කරන්න බෑ. 360 live කලේ. ඒක මදිද.?
Forum: Vehicle Talks 11-09-2019, 10:21 PM
Replies: 10
Views: 715
Posted By dabba1983
SsangYong club of Sri Lanka

SsangYong club of Sri Lanka
Forum: Vehicle Talks 11-09-2019, 06:32 PM
Replies: 10
Views: 715
Posted By dabba1983
Facebook group එකට එන්න. spare parts කරන අය...

Facebook group එකට එන්න. spare parts කරන අය ඉන්නවා.
>> SsangYong club of Sri Lanka <<
(http://www.elakiri.com/forum/www.facebook.com/groups/ssangyongclubofsrilanka)
Forum: Vehicle Talks 11-09-2019, 06:19 PM
Replies: 10
Views: 715
Posted By dabba1983
Thanks යාලු.. :love:

Thanks යාලු.. :love:
Forum: Vehicle Talks 11-09-2019, 05:48 PM
Replies: 10
Views: 715
Posted By dabba1983
Thanks යාලු.. :love:

Thanks යාලු.. :love:
Forum: Vehicle Talks 11-09-2019, 04:07 PM
Replies: 10
Views: 715
Posted By dabba1983
This is Bananas.

SsangYong club of Sri Lanka
...
Forum: Vehicle Talks 11-03-2019, 02:29 PM
Replies: 4
Views: 531
Posted By dabba1983
Bump

Bump
Forum: ElaKiri Talk! 11-03-2019, 08:42 AM
Replies: 751
Views: 21,337
Posted By dabba1983
bump

bump
Forum: ElaKiri Talk! 11-03-2019, 08:42 AM
Replies: 187
Views: 3,777
Posted By dabba1983
Congrats.. REP ++

Congrats.. REP ++
Forum: Vehicle Talks 11-01-2019, 08:07 PM
Replies: 7
Views: 162
Posted By dabba1983
Hyundai Sonata H - Matic (2002) එක නම් හොඳටම...

Hyundai Sonata H - Matic (2002) එක නම් හොඳටම හොඳයි. ඒකෙ තියෙන සැප පහසුව Allion, premio එකකවත් නෑ. හැබැයි හොඳට maintain කරපු හොඳ එකක් හොයා ගන්න නම් ගොඩාක් අමාරු වෙයි.
Forum: ElaKiri Talk! 11-01-2019, 07:34 PM
Replies: 751
Views: 21,337
Posted By dabba1983
ගෝඨාභය 58.2% සජිත් 34.5% අනුර 6.1% වෙනත්...

ගෝඨාභය 58.2%
සජිත් 34.5%
අනුර 6.1%
වෙනත් 1.2%
Forum: Vehicle Talks 11-01-2019, 04:52 PM
Replies: 4
Views: 531
Posted By dabba1983
Bump

Bump
Forum: Vehicle Talks 11-01-2019, 01:55 PM
Replies: 4
Views: 531
Posted By dabba1983
Up SUV එකක Door Panel එක ගලවන හැටි

How to Remove a Front Door Panel
SsangYong Rexton (RX270xdi)

he1cXA35aQ4

යාලු, Subscribe කරලා support එකක් දෙන්න.


other videos
Forum: Cooking Talk 10-30-2019, 04:58 PM
Replies: 16
Views: 347
Posted By dabba1983
Subscribe කළා. මේ මගේ එක. මේකත් Subscribe කරලා...

Subscribe කළා.
මේ මගේ එක. මේකත් Subscribe කරලා support එකක් දෙන්න.
https://goo.gl/tUJMS7
Forum: ElaKiri Talk! 10-23-2019, 02:01 PM
Replies: 57
Views: 4,630
Posted By dabba1983
Photoshop නෙමෙයි, ඕක ඇත්ත photo එකක්. ඔය රත්තරන්...

Photoshop නෙමෙයි, ඕක ඇත්ත photo එකක්. ඔය රත්තරන් අස්වයෝ හොයන්න මැදමුලන වලව්වට අනුර ගිය වෙලාවේ මහින්දයා කරලා තියෙන්නේ. ගමේ සෙට් එක ඊට පස්සේ අනුරට පෝලිමක් දැම්මලු.
Forum: ElaKiri Talk! 10-22-2019, 04:33 PM
Replies: 62
Views: 1,597
Posted By dabba1983
මෙතන තියෙන අදහස් ටික බැලුවම පාර්ලිමේන්තුවේ ඉන්න...

මෙතන තියෙන අදහස් ටික බැලුවම පාර්ලිමේන්තුවේ ඉන්න 225 නෙමෙයි වැරදි, රටේ ඉන්න කෝටි 2 කියලයි මට හිතෙන්නේ. ලඟම පාසැල හොඳම පාසැල හදන්න ඕන රජය නෙමෙයි අපියි.
Forum: ElaKiri Talk! 10-22-2019, 04:28 PM
Replies: 62
Views: 1,597
Posted By dabba1983
school van එකේ ගියේ. 6 වසරේ පොඩි එකෙක්ව train එකේ...

school van එකේ ගියේ. 6 වසරේ පොඩි එකෙක්ව train එකේ යවන්න පුලුවන්ද.? school bus එකත් මන් හිතන්නේ 6.30 ට වගේ කඩවතින් යන්නේ. ඒත්, ගෙදරින් 5.45 ට වත් එන්න ඕන.
Forum: ElaKiri Talk! 10-22-2019, 03:03 PM
Replies: 62
Views: 1,597
Posted By dabba1983
මම ගනේමුල්ලේ. මගේ අයියා ශිෂ්‍යත්වෙන් පාස් වෙලා...

මම ගනේමුල්ලේ. මගේ අයියා ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියේ නාලන්දෙට. එයා උදේ 6 ට ගෙදරින් ගියේ. හවස 4 වෙනවා ගෙදර එද්දී. එන්නේ හාමත් වෙලා. ආපු ගමන් කාලා නිදා ගන්නවා. මට නාලන්දෙට යන්න ශිෂ්‍යත්වෙන් ලකුණු...
Forum: ElaKiri Talk! 10-22-2019, 02:47 PM
Replies: 25
Views: 996
Posted By dabba1983
හොර චන්ද ගෝනි පිටින් දැම්මා කියලා අපේ තාත්තා...

හොර චන්ද ගෝනි පිටින් දැම්මා කියලා අපේ තාත්තා කියනවා.
Forum: ElaKiri Talk! 10-21-2019, 08:48 PM
Replies: 316
Views: 4,183
Posted By dabba1983
ඔන්න මගෙනුත් 7 ක්.

ඔන්න මගෙනුත් 7 ක්.
Forum: ElaKiri Talk! 10-21-2019, 08:46 PM
Replies: 16
Views: 688
Posted By dabba1983
මෙදා සැරේ දෙමල චන්ද සජිත්ට වඩා සිවාජිලිංගම්ට යයි.

මෙදා සැරේ දෙමල චන්ද සජිත්ට වඩා සිවාජිලිංගම්ට යයි.
Forum: Vehicle Talks 10-17-2019, 04:21 PM
Replies: 30
Views: 1,261
Posted By dabba1983
Montero sport එකට වඩා නම් Sorento එකේ සැප පහසුව...

Montero sport එකට වඩා නම් Sorento එකේ සැප පහසුව වැඩියි. තෙල් කරනවත් හොඳයි. option වලිනුත් sorento එක ඉස්සරහින්. ලස්සනත් Sorento එක. sorento එකේ second hand market එකත් හොඳයි.
Forum: ElaKiri Talk! 10-15-2019, 02:13 PM
Replies: 7
Views: 116
Posted By dabba1983
මාසෙට 20,000 න් පටන් ගන්න. මාස 06 න් හෝ...

මාසෙට 20,000 න් පටන් ගන්න. මාස 06 න් හෝ අවුරුද්දෙන් ගාන වැඩි වෙනවා කියලා agreement එකක් ගහන්න. අයිති කෙනාට admin දෙන්න එපා. admin ට පල්ලෙහා Role එකක් දෙන්න.
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04784 seconds with 8 queries