ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: CorD SaC
Forum: ElaKiri Talk! Today, 01:29 PM
Replies: 162
Views: 12,512
Posted By CorD SaC
මචංලා earbuds එකක් ගන්න එකක් කියපන්කො ඉක්මනට....

මචංලා earbuds එකක් ගන්න එකක් කියපන්කො ඉක්මනට. Fingerprints support කරන..11.11 offer කියපන්කො ටක් ගාලා
Forum: ElaKiri Talk! Today, 01:23 PM
Replies: 162
Views: 12,512
Posted By CorD SaC
උඹ මේක ගත්තද මචං... කීයක් උනාද සේරම.. මේකෙත් මචං...

උඹ මේක ගත්තද මචං... කීයක් උනාද සේරම.. මේකෙත් මචං fingerprint තියෙනවද
Forum: ElaKiri Talk! 11-10-2019, 01:56 PM
Replies: 14
Views: 366
Posted By CorD SaC
Olay dude.. thanks

Olay dude.. thanks
Forum: ElaKiri Talk! 11-10-2019, 01:56 PM
Replies: 14
Views: 366
Posted By CorD SaC
ලින්ක් එකක් හොයල දීපන්කො එනම් මචං

ලින්ක් එකක් හොයල දීපන්කො එනම් මචං
Forum: ElaKiri Talk! 11-10-2019, 01:09 PM
Replies: 14
Views: 366
Posted By CorD SaC
laugh 11.11 උදව්වක් ඕනේ

මචන්ලා power bank එකක් ගන්න ඕනේ... අලි එකෙන් ගෙන්නන්න හිතන් ඉන්නේ. මොකක් හරි අවුලක් උනොත් උන් moneyback කරනවාද. මේ ලින්ක් එකේ තියන power bank එක හොඳයිද?

සබ් එකකුත් ගන්න හිතන් ඉන්නවා. රූම් එකට....
Forum: ElaKiri Talk! 11-07-2019, 09:23 AM
Replies: 34
Views: 1,391
Posted By CorD SaC
bump

bump
Forum: ElaKiri Talk! 11-07-2019, 08:24 AM
Replies: 28
Views: 1,083
Posted By CorD SaC
යකෝ මේක පැයෙන් ෆුල් චාර්ජ් වෙනවා කියලද කියන්නෙ...

යකෝ මේක පැයෙන් ෆුල් චාර්ජ් වෙනවා කියලද කියන්නෙ :dull:
Forum: ElaKiri Talk! 11-06-2019, 08:46 AM
Replies: 162
Views: 12,512
Posted By CorD SaC
අඩෝ smart watch එකක් ගන්න ආසයි.Moto 360 එකක්...

අඩෝ smart watch එකක් ගන්න ආසයි.Moto 360 එකක් අඩුවට ගන්න තැනක් කියපන්කො. 11.11.
Forum: ElaKiri Talk! 11-05-2019, 08:12 PM
Replies: 162
Views: 12,512
Posted By CorD SaC
Bump

Bump
Forum: ElaKiri Talk! 11-01-2019, 11:23 PM
Replies: 17
Views: 310
Posted By CorD SaC
එහෙනම් exception එක හරියට දාපන් බාගෙට දාන් නැතුව

එහෙනම් exception එක හරියට දාපන් බාගෙට දාන් නැතුව
Forum: ElaKiri Talk! 11-01-2019, 11:18 PM
Replies: 36
Views: 2,131
Posted By CorD SaC
අලි එකේ watch එහෙම තිබ්බොත් කියපන්.... Subwoofer...

අලි එකේ watch එහෙම තිබ්බොත් කියපන්.... Subwoofer එහෙම
Forum: ElaKiri Talk! 11-01-2019, 11:13 PM
Replies: 17
Views: 310
Posted By CorD SaC
මේ තියෙන්නෙ මචං answers, connection string හදපන්...

මේ තියෙන්නෙ මචං answers, connection string හදපන් හරියට හරියට. Local IIS එකේ run වෙනවනම් application pool වලින් 32 bit allow කරපන්

...
Forum: ElaKiri Talk! 10-31-2019, 09:27 AM
Replies: 10
Views: 236
Posted By CorD SaC
laugh Raincoat ගන්න තැනක් කියපන්කො

මචන්ලා , උඹලා ට්‍රිප් එක යද්දි දාන්න ගන්න raincoat ගන්න තැනක් කියප්න්කො... මුලු ඇඟම කවර් වෙන්න තියේනම් හොඳයි..අඩුවට ගන්න තැනක් කියපන්කො...long term use ඕනි නෑ.. මට කොල්ලෙක් කිව්වා කීල්ස් එකේ එහෙම...
Forum: ElaKiri Help 10-30-2019, 11:44 PM
Replies: 14
Views: 404
Posted By CorD SaC
🥴🥴🥴 ඇයි බොල ඩීසන් නැද්ද ඒ...

🥴🥴🥴






ඇයි බොල ඩීසන් නැද්ද ඒ විදිහට 😣😣🥴
Forum: ElaKiri Help 10-30-2019, 03:02 PM
Replies: 14
Views: 404
Posted By CorD SaC
Microsoft office සහ AUTOCAD මෘදුකාංග සම්බන්ධයෙන්...

Microsoft office සහ AUTOCAD මෘදුකාංග සම්බන්ධයෙන් ස්වයං අධ්‍යනයකින් ලබාගත් ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා .
Forum: ElaKiri Talk! 10-28-2019, 08:38 AM
Replies: 91
Views: 2,778
Posted By CorD SaC
BUMP :love:

BUMP :love:
Forum: eMoney (Internet Marketing & Business) 10-28-2019, 08:36 AM
Replies: 39
Views: 3,089
Posted By CorD SaC
bump :dull: පොඩි ගානක් දාලා ට්‍රයි කරන්න...

bump :dull:

පොඩි ගානක් දාලා ට්‍රයි කරන්න බැරිද මචන්.. 10,000ක් වගේ :P
Forum: ElaKiri Talk! 10-27-2019, 10:50 PM
Replies: 33
Views: 1,073
Posted By CorD SaC
:lol::lol: Agree :rofl: But adidas :P

:lol::lol: Agree :rofl: But adidas :P
Forum: ElaKiri Talk! 10-27-2019, 10:03 PM
Replies: 33
Views: 1,073
Posted By CorD SaC
මොකක්ද මචන් සපත්තු දෙකේ කතාව :rolleyes::love: ...

මොකක්ද මචන් සපත්තු දෙකේ කතාව :rolleyes::love:

Updated :



https://www.nag.co.za/wp-content/uploads/2019/10/CODModernWarfareAdidasShoes_feat-770x433.jpg
Forum: ElaKiri Talk! 10-27-2019, 09:38 PM
Replies: 29
Views: 698
Posted By CorD SaC
ඒ උනාට ආසයි බන්,බලපන්කෝ මේකේ ලස්සන. ඒත් මම ඔහොම...

ඒ උනාට ආසයි බන්,බලපන්කෝ මේකේ ලස්සන. ඒත් මම ඔහොම අයින් වලට යන්න බයයි බන්, මට රෙද්දෙ රෙවෙන්න එනවා පල්ලම් දැක්කම :(:(

https://i.ytimg.com/vi/Q93ESKBnv0U/maxresdefault.jpg
Forum: ElaKiri Talk! 10-27-2019, 09:31 PM
Replies: 29
Views: 698
Posted By CorD SaC
අඩෝ තෑන්ක්ස් ආ...විස්තර වලට :love:

අඩෝ තෑන්ක්ස් ආ...විස්තර වලට :love:
Forum: ElaKiri Talk! 10-27-2019, 09:30 PM
Replies: 29
Views: 698
Posted By CorD SaC
කියපියකෝ...මම දැක්කා කෙල්ලො ටිකක් නැගලා දාලා,...

කියපියකෝ...මම දැක්කා කෙල්ලො ටිකක් නැගලා දාලා, ෆ්බී එකේ කොල්ලො බැනලා දාලා තියෙනවා :dull::lol:
Forum: ElaKiri Talk! 10-27-2019, 09:27 PM
Replies: 29
Views: 698
Posted By CorD SaC
ඒ මොකො එහෙම ෆොටොස් ගන්න එපා කිව්වේ... :lol::lol:

ඒ මොකො එහෙම ෆොටොස් ගන්න එපා කිව්වේ... :lol::lol:
Forum: ElaKiri Talk! 10-27-2019, 09:25 PM
Replies: 29
Views: 698
Posted By CorD SaC
එහෙමද එල එල මචන් :dull:

එහෙමද එල එල මචන් :dull:
Forum: ElaKiri Talk! 10-27-2019, 08:26 PM
Replies: 29
Views: 698
Posted By CorD SaC
අඩෝ බුවා ආවා, :love: මචන් 4x4 එකක්නම් නෑ..Swift...

අඩෝ බුවා ආවා, :love: මචන් 4x4 එකක්නම් නෑ..Swift එකකට වගේ යන්න බැරි වෙයිද :( විස්තර දන්නවද ඉන්න තැන් එහෙම, කෑම්පින් ගහන්න ප්ලේස් එකක් :rolleyes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05348 seconds with 8 queries