ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: shadow1
Forum: ElaKiri Talk! Yesterday, 10:07 PM
Replies: 48
Views: 1,417
Posted By shadow1
Bump

Bump
Forum: ElaKiri Talk! 10-20-2019, 09:18 PM
Replies: 153
Views: 4,482
Posted By shadow1
Bump

Bump
Forum: ElaKiri Talk! 10-20-2019, 07:44 PM
Replies: 89
Views: 2,087
Posted By shadow1
100% ක් අවංක දක්ශ නායකයෙක් තෝරන එක ප්‍රායෝගික...

100% ක් අවංක දක්ශ නායකයෙක් තෝරන එක ප්‍රායෝගික නැහැ මචන්.. එහෙම එවුන් ලංකාවෙ චන්දෙ ඉල්ලන්නෙත් නැහැ.. ඒක නිසා චන්දෙ ඉල්ලන කට්ටියගෙන් වැඩියෙන්ම හොදයි කියල හිතෙන කෙනෙක්ට චන්දෙ දෙන්න..
Forum: ElaKiri Talk! 10-20-2019, 03:23 PM
Replies: 32
Views: 1,086
Posted By shadow1
ඉක්මනට සනීප වෙයි මචන්..

ඉක්මනට සනීප වෙයි මචන්..
Forum: ElaKiri Talk! 10-18-2019, 09:36 PM
Replies: 44
Views: 1,208
Posted By shadow1
Bump

Bump
Forum: ElaKiri Talk! 10-18-2019, 09:31 PM
Replies: 42
Views: 1,993
Posted By shadow1
:lol:

:lol:
Forum: ElaKiri Talk! 10-17-2019, 11:04 PM
Replies: 50
Views: 1,116
Posted By shadow1
යහපාලනේට වඩා නම් රටට හොදක් වෙයි මචන්.

යහපාලනේට වඩා නම් රටට හොදක් වෙයි මචන්.
Forum: ElaKiri Talk! 10-17-2019, 11:03 PM
Replies: 61
Views: 1,679
Posted By shadow1
දැන් use කරන sim එකකට any network 500 min package...

දැන් use කරන sim එකකට any network 500 min package eka active කරල දෙන්න පුලුවන්ද..
Forum: ElaKiri Talk! 10-17-2019, 10:58 PM
Replies: 18
Views: 509
Posted By shadow1
ලස්සනට ලියල තියනව.. හොද උත්සහයක්.. :rofl:

ලස්සනට ලියල තියනව.. හොද උත්සහයක්.. :rofl:
Forum: ElaKiri Talk! 10-16-2019, 06:59 PM
Replies: 50
Views: 1,142
Posted By shadow1
උබලට කියපු දේ හරියට තේරුම්ගන්න බැහැ.. ආයතන...

උබලට කියපු දේ හරියට තේරුම්ගන්න බැහැ.. ආයතන ව්‍යූහයන් ඇතුලෙ එන post වල වෙනස මුලින්ම තේරුම්ගන්න.. Company එකක් Chairman and CEO කියන post දෙකේ වෙනස වගේම වෙනසක් තමයි මෙතන එන්නෙ..
Forum: ElaKiri Talk! 10-16-2019, 07:15 AM
Replies: 16
Views: 637
Posted By shadow1
Bump

Bump
Forum: ElaKiri Talk! 10-15-2019, 11:00 PM
Replies: 32
Views: 511
Posted By shadow1
මූ ජනාධිපති උනොත් හිටංට වඩා පිස්සෙක් වෙනව.. :D ...

මූ ජනාධිපති උනොත් හිටංට වඩා පිස්සෙක් වෙනව.. :D .මිනිස්සු රනිල්ට බැන්නට රනිල් ඇත්තටම සජිත්ට වඩානම් හොදයි.. :yes:
Forum: ElaKiri Talk! 10-15-2019, 10:45 PM
Replies: 32
Views: 511
Posted By shadow1
සජිත් කතා කරනකොට උගෙ මෝඩකම පේනව..

සජිත් කතා කරනකොට උගෙ මෝඩකම පේනව..
Forum: ElaKiri Talk! 10-15-2019, 07:29 AM
Replies: 41
Views: 1,220
Posted By shadow1
පට්ට.

පට්ට.
Forum: ElaKiri Talk! 10-13-2019, 04:49 PM
Replies: 40
Views: 629
Posted By shadow1
R ,ප්‍රේමදාස ජනාධිපති වෙලා අවූරුදු 30 කට විතර...

R ,ප්‍රේමදාස ජනාධිපති වෙලා අවූරුදු 30 කට විතර පස්සෙ ප්‍රේමදාස ගෙ පුතා සජිත් ජනාධිපතිවරනෙට ඉල්ලනව.. ජනාධිපති වෙන්න කිසිම සුදුසුකමක් නැතුව.. තියන එකම සුදුසුකම තාත්ත ජනාධිපති වෙලා හිටිය කියන එක...
Forum: ElaKiri Talk! 10-12-2019, 10:42 PM
Replies: 107
Views: 1,853
Posted By shadow1
උබට විමලගෙ DNA තියනව වගේ.. හැම මගුලටම ඇමරිකාව.....

උබට විමලගෙ DNA තියනව වගේ.. හැම මගුලටම ඇමරිකාව.. :lol:
Forum: ElaKiri Talk! 10-12-2019, 09:46 PM
Replies: 90
Views: 1,956
Posted By shadow1
2019 growth එකනම් තාම කියන්න බැහැ මචන්.. දැනට...

2019 growth එකනම් තාම කියන්න බැහැ මචන්.. දැනට තියෙන්නෙ 2019 කාර්තු වලට අදාල දත්ත විතරයි මචන්.. මේ යන විදිහට නම් 3% ට වඩා නම් අඩු වෙයි වගේ මචන්..
Forum: ElaKiri Talk! 10-12-2019, 09:40 PM
Replies: 107
Views: 1,853
Posted By shadow1
ගෝඨාභය ට system change කරන්න බැහැ බන්.. තව...

ගෝඨාභය ට system change කරන්න බැහැ බන්.. තව අවුරුදු 10 ක් ගියත් අපේ රටේ මිනිස්සු රටේ ඉන්න ලොකුම හරක් 225 තෝරල පාර්ලිමේන්තුව ට යවනවනෙ.. :lol:
Forum: ElaKiri Talk! 10-12-2019, 09:27 PM
Replies: 107
Views: 1,853
Posted By shadow1
රටේ මිනිස්සු චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු එවුන්ම...

රටේ මිනිස්සු චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු එවුන්ම තමයි ගෝඨාභය ගෙ වටේ ඉන්නෙ.. හරක්ව පාර්ලිමේන්තු යවල උන් අපිට කෙලෙවුවට පස්සෙ උන් නරකයි කියල කෑ ගහල තේරුමක් නැහැ බන්..
Forum: News & Discussion 10-12-2019, 09:18 PM
Replies: 7
Views: 287
Posted By shadow1
මම 1080 එක ගත්ත.. ඒක අවුලක් නැතුව වැඩ බන්.. මම...

මම 1080 එක ගත්ත.. ඒක අවුලක් නැතුව වැඩ බන්.. මම pot player එකේ film බලන්නෙ
Forum: ElaKiri Jokes 10-12-2019, 07:25 PM
Replies: 14
Views: 956
Posted By shadow1
Bump

Bump
Forum: Vehicle Reviews & DIY Guides 10-12-2019, 06:27 PM
Replies: 10
Views: 491
Posted By shadow1
price දාන්න පුලුවන්නම් හොදයි මචන්.

price දාන්න පුලුවන්නම් හොදයි මචන්.
Forum: ElaKiri Talk! 10-12-2019, 11:55 AM
Replies: 25
Views: 736
Posted By shadow1
2015 උනෙත් ඒ ටිකමයි.. MY3 ගෙ හැමදේම කලේ ජෙප්පො...

2015 උනෙත් ඒ ටිකමයි.. MY3 ගෙ හැමදේම කලේ ජෙප්පො ටික.. Stage ගැහුව , poster ගැහුව , බැනර් ගැහුව :lol:
Forum: ElaKiri Talk! 10-12-2019, 11:49 AM
Replies: 21
Views: 571
Posted By shadow1
මමත් මගේ පලවෙනි චන්දෙ 2015 දි UNP එකට දීල කෙලවගෙන...

මමත් මගේ පලවෙනි චන්දෙ 2015 දි UNP එකට දීල කෙලවගෙන ඉන්නෙ.. 2015 අගෝස්තුත් මුන්ටම දුන්නනෙ බන්.. :(
Forum: ElaKiri Talk! 10-12-2019, 11:48 AM
Replies: 11
Views: 595
Posted By shadow1
බලයෙ ඉන්න එවුන් පොල් ලෙල්ලක් තරම්වත් වැඩක් නැති...

බලයෙ ඉන්න එවුන් පොල් ලෙල්ලක් තරම්වත් වැඩක් නැති උනාම මිනිස්සු පොල් ලෙලි වලටත් චන්දෙ දෙනව බන්.. :lol:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05094 seconds with 8 queries