ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: malkavi
Forum: ElaKiri Talk! 12-09-2017, 07:01 PM
Replies: 12
Views: 488
Posted By malkavi
ජපන් යවනවා කියලා වැඩිහරියක් කරන්නෙ පට්ටපල් බොරු.....

ජපන් යවනවා කියලා වැඩිහරියක් කරන්නෙ පට්ටපල් බොරු.. තව ටික කාලෙකින් ලංකාවෙ මිනිස්සුන්ට ටුවරිස්ට් වීසා ගහලවත් ජපන් යන්න බැරි වෙනවා..
Forum: ElaKiri Talk! 12-05-2017, 09:25 AM
Replies: 156
Views: 8,004
Posted By malkavi
හම්මටසිරි.. සාලේ මේසෙට කෙලලා නේද මූ... :rofl:

හම්මටසිරි.. සාලේ මේසෙට කෙලලා නේද මූ... :rofl:
Forum: ElaKiri Talk! 12-05-2017, 09:24 AM
Replies: 156
Views: 8,004
Posted By malkavi
සුභ පැතුම් මචං.... විවාහ ජීවිතය ජයෙන් ජයම...

සුභ පැතුම් මචං.... විවාහ ජීවිතය ජයෙන් ජයම වේවා.... :yes:;):rofl:
Forum: ElaKiri Talk! 12-03-2017, 08:27 PM
Replies: 177
Views: 8,806
Posted By malkavi
මේවා නම් සල්ලි දීලා ගන්න බැරි ආතල්... පට්ට :D

මේවා නම් සල්ලි දීලා ගන්න බැරි ආතල්... පට්ට :D
Forum: ElaKiri Talk! 12-03-2017, 08:26 PM
Replies: 177
Views: 8,806
Posted By malkavi
ඔහොම්මම කරලා තමයි මම 11,500 කියපු බෑග් එක 8000...

ඔහොම්මම කරලා තමයි මම 11,500 කියපු බෑග් එක 8000 ගත්තෙ... :rofl:
Forum: ElaKiri Talk! 12-03-2017, 06:25 PM
Replies: 177
Views: 8,806
Posted By malkavi
අපෝ එහෙනම් හරියන්නෙ නෑ... :baffled: මොනවා උනත්...

අපෝ එහෙනම් හරියන්නෙ නෑ... :baffled:
මොනවා උනත් ඒ එක්ස්පීරියන්ස් එක වටිනවා බං... කොටුවෙ කරක් ගහලා බඩු අරන තියෙනවනම් අයිත් මලාට එකෙක්ටවත් අහුවෙන්නේ නෑ... අනික නියම එක්ස්පීරියන්ස් එක... :D එක එක ජාතියෙ...
Forum: ElaKiri Talk! 12-03-2017, 06:03 PM
Replies: 177
Views: 8,806
Posted By malkavi
උඹ ඒවා අස්සෙත් ගියාද..? ලොකු ලාබයක් තියෙනවද බං..?...

උඹ ඒවා අස්සෙත් ගියාද..? ලොකු ලාබයක් තියෙනවද බං..? මම ඔය කඩ දැක්කට නිකමටවත් ගිහිල්ලා නෑ.. කිලෝ එකක් දෙකක් දෙනවද උන්...?
Forum: ElaKiri Talk! 12-03-2017, 05:09 PM
Replies: 177
Views: 8,806
Posted By malkavi
තව කේක් බඩු ගන්න ඕනේ නම් යන්න ඕනෙත් බංගසාල වීදියේ...

තව කේක් බඩු ගන්න ඕනේ නම් යන්න ඕනෙත් බංගසාල වීදියේ දිගටම යනකොට පරන මාලු මාකට් එක ලග තියෙනවා කේක් බඩු කඩ... Latheefia stores එකෙන් තමයි මම නම් ගන්නේ.. පට්ට සෙනග.. හැබැයි බඩු කොලිටි...
Forum: ElaKiri Talk! 12-03-2017, 05:06 PM
Replies: 177
Views: 8,806
Posted By malkavi
:yes::yes:

:yes::yes:
Forum: ElaKiri Talk! 12-03-2017, 05:00 PM
Replies: 177
Views: 8,806
Posted By malkavi
තොග තමයි වඩිපුර කරන්නෙ... :D ...

තොග තමයි වඩිපුර කරන්නෙ... :D

https://www.google.lk/maps/place/China+St,+Colombo+01300/@6.9387311,79.8524238,19.5z/data=!4m5!3m4!1s0x3ae2591f901fc4cf:0xe345db5bedb1f634!8m2!3d6.9387469!4d79.8527848
Forum: ElaKiri Talk! 12-03-2017, 02:51 PM
Replies: 24
Views: 1,276
Posted By malkavi
ඕක කවුරුවත් දේශපාලු බැල්ලිගෙ පුතාලගෙ එකක්...

ඕක කවුරුවත් දේශපාලු බැල්ලිගෙ පුතාලගෙ එකක් නෙමෙයි... මොකෝ උන්ගෙ දේපල වලින්ද ඕක හදලා තියෙන්නෙ...?
Forum: ElaKiri Talk! 12-03-2017, 02:50 PM
Replies: 15
Views: 703
Posted By malkavi
ඒ වගේ තමයි සීන් එක... පොඩි සාදාරණ බවක් පෙන්නන්න...

ඒ වගේ තමයි සීන් එක... පොඩි සාදාරණ බවක් පෙන්නන්න සජිත් කාරයව ඇදලා අරන්... හැබයි හිටංට දාලා තියෙන ගාන නම් වැඩිද මන්දා... :rofl::rofl:
Forum: ElaKiri Talk! 12-03-2017, 02:37 PM
Replies: 15
Views: 703
Posted By malkavi
505 කගෙන් මොනවා කරන්නද..? අනික මේ කොහෙවත් ඉන්න...

505 කගෙන් මොනවා කරන්නද..? අනික මේ කොහෙවත් ඉන්න සජිත්ට ඔච්චර පක්ශ කට්ටියක් ඉන්නවද..? මේක නිකං ඉන්ටර්නෙට් එක දිහා බලලා ගහපු රිපෝර්ට් එකක් වගේ...
Forum: ElaKiri Talk! 12-03-2017, 01:48 PM
Replies: 177
Views: 8,806
Posted By malkavi
සබන්, පයිනෝල්, වොශින් පවුඩර්, ඩිශ් වොශ්, පේපර්...

සබන්, පයිනෝල්, වොශින් පවුඩර්, ඩිශ් වොශ්, පේපර් සර්වියට්, ඩෙටෝල් වගේ ක්ලීනින් අයිටම් ලාබෙට තියෙනවා චයින ස්ට්‍රීට් එකේ.. මම ඩිශ් වොශ් ලීටර් 4 කෑන් එක ගන්නෙ රුපියල් තුන්සීයට... ඩෙටෝල් ලීටරේ එක රුපියල්...
Forum: ElaKiri Talk! 11-30-2017, 10:12 PM
Replies: 16
Views: 379
Posted By malkavi
lankabell eke nam kiwwa 1500 ta thiyenawa kiyala

lankabell eke nam kiwwa 1500 ta thiyenawa kiyala
Forum: ElaKiri Talk! 11-27-2017, 03:28 PM
Replies: 208
Views: 12,855
Posted By malkavi
උඹ වීඩියෝ කරත් ඔච්චර තමයි... :lol:

උඹ වීඩියෝ කරත් ඔච්චර තමයි... :lol:
Forum: ElaKiri Talk! 11-27-2017, 01:09 PM
Replies: 208
Views: 12,855
Posted By malkavi
මම නම් උගේ වීඩියෝ කීපයක් බලලා තියෙනවා... ටිකක්...

මම නම් උගේ වීඩියෝ කීපයක් බලලා තියෙනවා... ටිකක් පඬි ලුක් එකක් සහ ටෝක් එකක් තියෙනවා.. බොහොම පොඩි දෙයක් හෙන ලොකු කරලා පොර වගේ කියනවා තමයි... :lol: ඒත් අපිට මොකද ඒකට ? ඌ වැරදි දෙයක් කරන්නේ නෑනේ... :D ඌ...
Forum: ElaKiri Talk! 11-27-2017, 08:55 AM
Replies: 2,163
Views: 115,735
Posted By malkavi
ප්‍රියන්තයා ජෙහානයාව බලෙන්ම ගමේ එක්කන් ගිහිල්ලා...

ප්‍රියන්තයා ජෙහානයාව බලෙන්ම ගමේ එක්කන් ගිහිල්ලා ඔහොම ගේමක් ගහයිද ? අනික පවුලක්ම ඔය වගේ ගේමකට සෙට් කරගන්න එක නම් ලංකාවේ හැටියට වෙන්න පුලුවන් දෙයක් නෙමෙයි..
Forum: ElaKiri Help 11-19-2017, 06:49 PM
Replies: 26
Views: 1,240
Posted By malkavi
ජනක එක කිව්වෙ අර මහත කන්නාඩි දාගත්ත එකෙක් ඉන්න...

ජනක එක කිව්වෙ අර මහත කන්නාඩි දාගත්ත එකෙක් ඉන්න එකද..? හෙන සද්දෙන් කතා කරන්නෙ..? ඒකෙන් නම් ගන්න එපා... උන් පට්ට හොරු... මමත් එකක අරන් කෙලවගෙන ඉන්නෙ...
Forum: ElaKiri Talk! 11-05-2017, 11:37 AM
Replies: 61
Views: 1,209
Posted By malkavi
නෑ.. නෑ.. කලින් ආවෙ යකඩ කෑන් එකනේ.. ටොයෝටා ලීටර්...

නෑ.. නෑ.. කලින් ආවෙ යකඩ කෑන් එකනේ.. ටොයෝටා ලීටර් හතරේ කෑන් එක ... අන්න ඒක... :D
Forum: ElaKiri Talk! 11-05-2017, 11:10 AM
Replies: 61
Views: 1,209
Posted By malkavi
මම නම් එකපාරක් සුද්ද කරපු ටොයෝටා ඔයිල් කෑන් එකකට...

මම නම් එකපාරක් සුද්ද කරපු ටොයෝටා ඔයිල් කෑන් එකකට දාගෙන ගෙනාවා... දැන් ඒකත් ප්ලාස්ටික්නේ එන්නෙ.. :dull:
Forum: ElaKiri Talk! 10-21-2017, 09:55 PM
Replies: 19
Views: 460
Posted By malkavi
අවුරුදු විස්සකට විතර කලින් එක ගෙඩියක් කෑවා...

අවුරුදු විස්සකට විතර කලින් එක ගෙඩියක් කෑවා මතකයි.. ඊට පස්සෙ ගහක් දැක්කෙවත් නෑ.... :(:(
Forum: ElaKiri Talk! 10-15-2017, 01:09 PM
Replies: 23
Views: 406
Posted By malkavi
ඕකෙන් කිසිම දෙයක් ඉගෙනගන්න නම් බෑ......

ඕකෙන් කිසිම දෙයක් ඉගෙනගන්න නම් බෑ... එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට කොලිෆිකේශන් එකක් විදිහට නම් කරන්න හොදයි...
Forum: ElaKiri Talk! 10-10-2017, 09:33 AM
Replies: 63
Views: 2,840
Posted By malkavi
සිරාවට.... කොහොමත් ඔය කලු ජූලියෙදි නම් කරේ තනිකර...

සිරාවට.... කොහොමත් ඔය කලු ජූලියෙදි නම් කරේ තනිකර මංකොල්ල කෑමක්.. නැතුව මේ ජාති ආලයක් නෙමෙයි...
Forum: ElaKiri Talk! 10-10-2017, 09:27 AM
Replies: 63
Views: 2,840
Posted By malkavi
ශක්ති එක සිහ ශක්ති වෙලා තියෙන්නෙ මෙහෙමයි...

ශක්ති එක සිහ ශක්ති වෙලා තියෙන්නෙ මෙහෙමයි එහෙනම්... :(
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03728 seconds with 8 queries