ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: U-tag
Forum: ElaKiri Talk! Today, 10:53 PM
Replies: 4
Views: 48
Posted By U-tag
ඕක sure ද බං?

ඕක sure ද බං?
Forum: ElaKiri Talk! Today, 10:45 PM
Replies: 4
Views: 48
Posted By U-tag
MI TV in Sri Lanka?

මචං MI 4S 32 TV එකක් ලංකාවේ ගන්න පුළුවන් තැනක් තියනවා ද?
Forum: ElaKiri Talk! 03-26-2020, 10:54 PM
Replies: 5
Views: 166
Posted By U-tag
Up to 14 per cent of the recovered coronavirus patients in China test positive AGAIN,

Up to 14 per cent of the recovered coronavirus patients in China have tested positive again, medical experts have revealed.

Research showed about three to 14 per cent of the former patients were...
Forum: ElaKiri Talk! 03-26-2020, 09:10 PM
Replies: 8
Views: 350
Posted By U-tag
https://yts.mx/

https://yts.mx/
Forum: ElaKiri Talk! 03-26-2020, 09:07 PM
Replies: 31
Views: 1,007
Posted By U-tag
Central Bank එකේ direction නැතුව Bank වලට...

Central Bank එකේ direction නැතුව Bank වලට ආණ්ඩුවෙන් කියන ඒවා කරන්න බෑ. ආණ්ඩුවෙන් gazette කරපු දවසට ඔය තීරන Bank Follow කරන්නේ.
Forum: ElaKiri Help 03-25-2020, 10:04 PM
Replies: 18
Views: 400
Posted By U-tag
Need suitable Drill for home use

මචං ගෙදර පරිචිය ට හොඳ drill එකක් මොකක් ද?

ලී බඩුවක් ඇණයක් ගහන්න, බිත්තියට මොකක් හරි එල්ලන්න ඇණයක් ගහන්න වගේ වැඩට.

Screwdrivers පහසුකම් තියන ඒවාත‍් තියෙනවා ද?
Forum: ElaKiri Talk! 03-25-2020, 11:11 AM
Replies: 7
Views: 212
Posted By U-tag
ඔව්. අපේ ගෙදර ඔය දෙකම තියනවා. දෙකටම එකම regulator...

ඔව්. අපේ ගෙදර ඔය දෙකම තියනවා. දෙකටම එකම regulator පාවිචිචි කරන්නේ.

Backup එකක් විදිහට 5KG cylinder දෙකක් පාවිචිචි කරන්නේ (Laugf & Litro).
Forum: Health & Lifestyle 03-25-2020, 11:07 AM
Replies: 12
Views: 449
Posted By U-tag
coronavirus එකේ size එක 0.5 and 0.2 microns. ඔය...

coronavirus එකේ size එක 0.5 and 0.2 microns. ඔය රෙදි mask වලින් ඉට වඩා ලොකු ඒවා filter වෙන්නේ..

රෙදි mask වැඩක් නෑ. මුකුත්ම නැතුවට හොඳයි.
Forum: ElaKiri Talk! 03-24-2020, 06:20 PM
Replies: 62
Views: 3,277
Posted By U-tag
https://www.google.com/amp/s/www.wionews.com/world...

https://www.google.com/amp/s/www.wionews.com/world/world-staring-at-another-epidemic-man-dies-from-hantavirus-in-china-288252/amp
Forum: News and Updates 03-24-2020, 11:29 AM
Replies: 34
Views: 1,475
Posted By U-tag
Health Guard එකෙන් ගත්තා Medisafe කියලා එකක්....

Health Guard එකෙන් ගත්තා Medisafe කියලා එකක්. එකක් 530 වගේ උනා.
Forum: ElaKiri Talk! 03-22-2020, 10:17 PM
Replies: 16
Views: 666
Posted By U-tag
Patta

Patta
Forum: ElaKiri Talk! 03-21-2020, 04:16 PM
Replies: 75
Views: 2,747
Posted By U-tag
Refrigerator වලත් Inverter & non-inverter...

Refrigerator වලත් Inverter & non-inverter electricity usage එක ගොඩක් වෙනස් ද?
Forum: ElaKiri Help 03-07-2020, 12:19 AM
Replies: 12
Views: 596
Posted By U-tag
LG SK4D 300W sound bar එකක් ගත්තා. Sounds පට්ට.

LG SK4D 300W sound bar එකක් ගත්තා. Sounds පට්ට.
Forum: ElaKiri Talk! 03-06-2020, 01:05 PM
Replies: 64
Views: 6,238
Posted By U-tag
එහෙම වෙන්න බෑ. මම දිගටම ඔය channel දෙක video...

එහෙම වෙන්න බෑ. මම දිගටම ඔය channel දෙක video බැලුවා. ඒත් මාවත් unsubscribe වෙලා අද.

CMPM එහෙම වෙලා නෑ.
Forum: ElaKiri Talk! 03-06-2020, 01:02 PM
Replies: 64
Views: 6,238
Posted By U-tag
මාවත් unsubscribe වෙලා.

මාවත් unsubscribe වෙලා.
Forum: ElaKiri Talk! 03-05-2020, 09:20 PM
Replies: 216
Views: 20,027
Posted By U-tag
TV lanka use කරන අය ඉන්නවා ද?

TV lanka use කරන අය ඉන්නවා ද?
Forum: Mobile Devices 03-04-2020, 11:09 PM
Replies: 5
Views: 630
Posted By U-tag
Redmi Note 8

Redmi Note 8
Forum: ElaKiri Help 03-02-2020, 11:16 PM
Replies: 12
Views: 596
Posted By U-tag
Sounds Bar or Sub woofer for TV?

මචං TV එකකට හොඳ Sub woofer එකක් ද sounds bar එකක් ද?

මම බැලුවේ

LG-2.1 Sound Bar With Subwoofer 360W

හරි

Microlab FC330 Subwoofer එක.
Forum: ElaKiri Talk! 02-29-2020, 08:47 PM
Replies: 11
Views: 426
Posted By U-tag
Subscribe

Subscribe
Forum: ElaKiri Help 02-29-2020, 08:42 PM
Replies: 4
Views: 186
Posted By U-tag
ලී බඩු කඩ මොරටුවේ

මචං මොරටුව පැත්තේ හොඳ ලී බඩු කඩ මොනවද?
Forum: ElaKiri Help 02-29-2020, 07:00 AM
Replies: 11
Views: 383
Posted By U-tag
Debit card එකට කීයක් ගන්නවා ද?

Debit card එකට කීයක් ගන්නවා ද?
Forum: ElaKiri Help 02-28-2020, 09:54 PM
Replies: 11
Views: 383
Posted By U-tag
Commercial Flash App activation

මචං මේ Commercial Bank Flash app එකේ account එක bank එකට යන්නෙ නැතුව activate කරගන්න පුළුවන් ද?
Forum: ElaKiri Talk! 02-28-2020, 09:36 PM
Replies: 70
Views: 3,830
Posted By U-tag
පිස්සුද බං ADC කෙනෙක්. ඒ අය වැඩ 9-4 බං. මම මේ...

පිස්සුද බං ADC කෙනෙක්. ඒ අය වැඩ 9-4 බං. මම මේ කියන්නේ අර සුදු Station Master වගේ ඇදුම ඇදගෙන custom එකේ ඉන්න අය නෙවේ.
Forum: ElaKiri Help 02-28-2020, 09:42 AM
Replies: 12
Views: 483
Posted By U-tag
එල බං. Thanks බං.

එල බං. Thanks බං.
Forum: ElaKiri Help 02-28-2020, 09:41 AM
Replies: 12
Views: 483
Posted By U-tag
පට්ට බං. :cool:

පට්ට බං. :cool:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04698 seconds with 8 queries