ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: aravinda28
Forum: ElaKiri Talk! Yesterday, 08:26 PM
Replies: 37
Views: 1,553
Posted By aravinda28
ඕකට රනිල් සම්බන්ද හින්ද මොකාක්හරි ගිනි ගෙඩියක්...

ඕකට රනිල් සම්බන්ද හින්ද මොකාක්හරි ගිනි ගෙඩියක් තියෙනව. සිරා කරානම් හිනා වෙන්න තිබ්බ
චන්දෙ වෙනුවට ජනමත විචාරණයක් තිබ්බොත් මොකෝ වෙන්නෙ
Forum: ElaKiri Talk! Yesterday, 05:47 PM
Replies: 37
Views: 954
Posted By aravinda28
හොඳම වැඩේ amp එකක් අරන් bufflel දෙකක් ගන්න එක....

හොඳම වැඩේ amp එකක් අරන් bufflel දෙකක් ගන්න එක. හැබැයි කට්ටක් කන්න වෙනවා.
ලේසිම වැඩේ 2.1 sub woofer එකක් ගනින්. 5.1 ඕන නෑ ඒවා බොරු වැඩ
usb එන්නෙ chinese ඒවයි බං
Forum: ElaKiri Talk! Yesterday, 05:42 PM
Replies: 32
Views: 1,137
Posted By aravinda28
මහින්ද හරි රනිල් හරි මොනවහරි කිව්වොත් කියන්නේ...

මහින්ද හරි රනිල් හරි මොනවහරි කිව්වොත් කියන්නේ මොකක්හරි පට්ට ගේමක් ගහන්න බලන්.
මූ කියන තරමක් කියන්නෙ උට හිටපු අත්තත් නැති වෙන පය ගහපු අත්තත් නැතිවෙන කතා
පව් මුත් එක්ක ඉන්න සෙට් එක ජෙප්පොන්ට තමයි...
Forum: ElaKiri Talk! Yesterday, 01:45 PM
Replies: 23
Views: 652
Posted By aravinda28
batman ට superhero කියන්නෙ ඇයි බං යන යන තැන...

batman ට superhero කියන්නෙ ඇයි බං යන යන තැන අම්බානෙක කනවනේ.
උට super powers ඇත්තෙත් නෑ
දවසේ වාසනාවට තමයි ඌ මැරෙන්නේ නැතුව බේරෙන්නේ
Forum: ElaKiri Talk! Yesterday, 01:35 PM
Replies: 21
Views: 480
Posted By aravinda28
ucsc BIT එක තමයි හොඳ. තව කොච්චර degree තියේද බං...

ucsc BIT එක තමයි හොඳ.
තව කොච්චර degree තියේද බං තොට පිස්සුද හාමුදුරුවොත් campus ගිහින් කෙල්ලො ටෝක් කරන කාලේ උඹ පිරිවෙන් යන්න හදනව :P
Forum: ElaKiri Talk! 09-17-2019, 09:21 PM
Replies: 65
Views: 2,551
Posted By aravinda28
රනිල් මයිත්‍රිට බෝලයක් බස්සලාද දන්නෙ නෑ ඌ ඔව...

රනිල් මයිත්‍රිට බෝලයක් බස්සලාද දන්නෙ නෑ ඌ ඔව කියවන්නෙ දැන් ඉතින් සංධාන ගහල ඉවරයි දෙගොල්ල මරාගන්නවනෙ :lol::
Forum: ElaKiri Talk! 09-14-2019, 02:48 AM
Replies: 28
Views: 2,114
Posted By aravinda28
පිළිගැනීම ඇතිවෙන්න නම් කාගේ හරි වහලෙක් වෙන්නම ඕන....

පිළිගැනීම ඇතිවෙන්න නම් කාගේ හරි වහලෙක් වෙන්නම ඕන.
තමන්ගේ ස්වාමියා ලොකු එකෙක් වෙන තරමට වහලාට තියෙන පිළිගැනීම වැඩි අනිත් වහල්ලු අතරේ.

මේවා බොන්න ඕන ප්‍රශ්න බං
මාත් වහලෙක් තමයි.:lol:
Forum: ElaKiri Talk! 09-14-2019, 01:16 AM
Replies: 19
Views: 1,127
Posted By aravinda28
ඕව luggage විදියට අරගෙන ගමනාන්තයේදී ආපහු දුන්නනම්...

ඕව luggage විදියට අරගෙන ගමනාන්තයේදී ආපහු දුන්නනම් ඉවරනේ.
off කරල තියෙද්දී ගිනි ගන්නෙ නෑනේ.
Forum: New Artist or Actor 09-11-2019, 11:19 PM
Replies: 6,497
Views: 2,909,172
Posted By aravinda28
ඔය හොඳයි යට සයවල් අඳින එවුනුත් ඉන්නවනේ. champion...

ඔය හොඳයි යට සයවල් අඳින එවුනුත් ඉන්නවනේ. champion stars එකේ සචිනි ත් ලඟදි කොට ගවුමක් ඇඳන් ඇවිත් සායක් පේනවා. කොච්චර posh වෙන්න ට්‍රයි කරත් ගම හවුවෙන වෙලාවල් තියෙනව.:rofl:
Forum: ElaKiri Talk! 09-10-2019, 01:19 AM
Replies: 3
Views: 94
Posted By aravinda28
120 bus එකේ පිළියන්දල ඉඳන් ගිහින් නෙලුම් පොකුණ ළඟ...

120 bus එකේ පිළියන්දල ඉඳන් ගිහින් නෙලුම් පොකුණ ළඟ බැහැල 177 නැගපන් sliit ළඟ බහින්න පුළුවන්. හැබැයි ටිකක් දුරයි ඒ ගමන

කොට්ටාවට ගිහින් එතනින් බොරැල්ල කොට්ටාව 174 bus නැගල බත්තරමුල්ලේ බැහැල 177 නැගල...
Forum: ElaKiri Talk! 09-04-2019, 12:37 AM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
කධිරගාමර් කිව්වා කියල ඕක බුදු බන වෙන්නේ නෑ....

කධිරගාමර් කිව්වා කියල ඕක බුදු බන වෙන්නේ නෑ. චන්ද්‍රිකා යුද්දේ කරපු හැටි මම කලින් කිව්වේ චන්දෙ කිට්ටු වෙනකොට sticker බෙදනවා සුදු නෙළුම අරකයි මේකයි.
යාපනේ වෙනකන් අල්ලනවා ඊට පස්සේ අත ඇරලා අරුන්...
Forum: ElaKiri Talk! 09-04-2019, 12:30 AM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
පොතක් පතක් කියවපන්.උඹ කියල තියෙන පට්ට තර්ක වලට...

පොතක් පතක් කියවපන්.උඹ කියල තියෙන පට්ට තර්ක වලට හිනා ගිහින් ඔය ටික කිව්වේ.:rofl:
Forum: ElaKiri Talk! 09-04-2019, 12:29 AM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
ඕව ඉතින් ගැලරි කතානේ බං. මහින්දත් ඇවිත් යුද්දෙට...

ඕව ඉතින් ගැලරි කතානේ බං. මහින්දත් ඇවිත් යුද්දෙට ගියේ නෑ රතනලා පෙළපාලි ගිහින් තමයි යුද්දෙට ගියේ.

උඹල ඔය කියන වගේ ඒවා මටත් කියන්න පුළුවන්
කොටි එක්ක 2005 deal දැම්ම.
අපේ කොල්ලෝ දහස් ගානක් මරපු...
Forum: ElaKiri Talk! 09-04-2019, 12:21 AM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
අනේ බං අපිත් ඔය කාලේ හිටිය. සටන් විරාම ගිවිසුම...

අනේ බං අපිත් ඔය කාලේ හිටිය. සටන් විරාම ගිවිසුම කියවපන් විමලසේන කිව්වා ඒවා කියන්නෙපා.
හමුදාවයි කොටියි ඉන්න තැන වලම නැවතිලා සාකච්චා කරන්න තමයි තීරණේ කරේ
.
යුද්දේ දින්න එක මහින්ද කරා කියල අනිත්...
Forum: ElaKiri Talk! 09-04-2019, 12:13 AM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
අලුතෙන් පේලියක් දැම්ම විතරයි. කොටි බුරුලක්...

අලුතෙන් පේලියක් දැම්ම විතරයි.
කොටි බුරුලක් හම්බුනාම ආයුද රැස් කරා ගිවිසුම කැඩුව ත්‍රස්තවාදීන්ගේ හැටි එහෙම තමයි. උන් පවතිනවා කියල ලෝකෙට පෙන්නන්නේ එහෙමයි.
රාජයකට උන් කරනේව කරන්න බෑ
Forum: ElaKiri Talk! 09-04-2019, 12:11 AM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
ඕව එකක්වත් බොරුයි කියල මම කිව්වේ නෑ ඕව පෙන්නලා...

ඕව එකක්වත් බොරුයි කියල මම කිව්වේ නෑ ඕව පෙන්නලා සමාජගත කරේ වෙන දෙයක්.
තව කට්ටියක් කියන්න පුළුවන් ප්‍රභාකරන් කරුණලා විරසක උනේ සටන් විරමේ හින්ද කියල.
ඕව එකක්වත් හරියට මෙහෙමයි කියන්න බෑ
හැබැයි කාටවත්...
Forum: ElaKiri Talk! 09-04-2019, 12:04 AM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
ඕව ඔක්කොම සිද්ද උනේ කොටි එක්ක සාකච්චා කරලා...

ඕව ඔක්කොම සිද්ද උනේ කොටි එක්ක සාකච්චා කරලා විසදුමකට එන්න බලද්දිනේ.
එහෙම කරන්න උනෙත් චන්ද්‍රිකා අවුරුදු 10ක් විතර යුද්දේ වවන් කාල හැමදාම කොල්ලෝ මැරෙනවා විතරයි විසදුමක් නෑ

කොටි බුරුලක් හම්බුනාම...
Forum: ElaKiri Talk! 09-03-2019, 11:28 PM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
යකෝ මෙච්චර කාලෙකට ලොකුම අත පෙවීම මහින්ද හින්ද ...

යකෝ මෙච්චර කාලෙකට ලොකුම අත පෙවීම මහින්ද හින්ද උනේ. port city එකේ අපිට තිබ්බේ අක්කර කියද මුන් ඇවිත් ඒක වෙනස් කරේ.
airforce ඉඩම සින්නක්කර දුන්න.
හම්බන්තොට port එක චිනේ plan කරන්නේ මිට අවුරුදු 10කටත්...
Forum: ElaKiri Talk! 09-03-2019, 11:19 PM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
යකෝ අපිට උඹට වගේ පුකත් විකුණලා කඩේ යන්න තරම්...

යකෝ අපිට උඹට වගේ පුකත් විකුණලා කඩේ යන්න තරම් මහින්ද ලොකුත් නෑ රනිල් ලොකුත් නෑ. සජිත් වගේ පොන්නයෙක්ට චන්දෙ දෙන්නෙත් නෑ . අපි කවුරුත් කරපුව දන්නව. මේ comment දාන්නෙත් ආතල් එකට උඹට වගේ මේක මගේ රස්සාව...
Forum: ElaKiri Talk! 09-03-2019, 11:11 PM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
එවටනම් ලැජ්ජ වෙන්න ඕන නෑ මහින්ද එක්ක deal එකක්...

එවටනම් ලැජ්ජ වෙන්න ඕන නෑ මහින්ද එක්ක deal එකක් හින්ද තමයි 2005 උතුරේ චන්දෙ දාන්න දුන්නේ නැත්තේ.එකෙක් චන්දෙ දාල උගේ අත කැපුවා.
රනිල් උට රට ලියල දෙන්න ගියානම් 2005 මහින්දට support කරනවද ප්‍රභාකරන්....
Forum: ElaKiri Talk! 09-01-2019, 10:47 PM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
මම දැන් මහින්ද කඩපු ඒවායි මරපු එවයිත් කියන්නද....

මම දැන් මහින්ද කඩපු ඒවායි මරපු එවයිත් කියන්නද. වැරදි නැති පක්ෂයක් කියන්න බෑ. රට හදුවනන් හැදුවේ මහින්දයි unp එකයි.
මට මහින්ද වැඩක් කරලා තියෙනවා කියල පක්ෂපාති වෙන්නේ නැතුව කියන්න පුළුවන්. උඹල දෙන්නට...
Forum: ElaKiri Talk! 09-01-2019, 07:35 PM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
යුද්දෙන් පස්සේ මහින්දට support කරන උන්ටනම් මුකුත්...

යුද්දෙන් පස්සේ මහින්දට support කරන උන්ටනම් මුකුත් කියන්න බෑ.
චන්ද්‍රිකාගේ කාලේ ඉඳන් කඩේ යන උන්ටනම් අං බඳින්න ඕන.

නිදහස් පක්ෂෙ වැඩක් ඇති මිනිහෙක්ට හිටියේ මහින්ද විතරයි.ඒකත් උට නිදහස් පක්ෂේ...
Forum: ElaKiri Talk! 09-01-2019, 05:31 PM
Replies: 453
Views: 7,131
Posted By aravinda28
Amana Investment Limited pioneered Islamic...

Amana Investment Limited pioneered Islamic Finance in the country and since its launch in 1997 has been working towards a commercial banking license. As a result of this pursuit The Monetary Board of...
Forum: ElaKiri Talk! 08-30-2019, 11:31 PM
Replies: 78
Views: 4,238
Posted By aravinda28
යකෝ southern highway project එක පටන් ගන්නේ...

යකෝ southern highway project එක පටන් ගන්නේ 1980දී. ඕව පස්සට ගියේ ජෙප්පොන්ගේ කෙරුවාවල් හින්ද.
2001unp එක බලයට ආපු හැටියේ අයිත් ඕක පටන් ගත්ත.
2003දී හරියටම වැඩ පටන් ගත්ත.
විමලසේනලගේ කතා වලට රැවටුණු...
Forum: ElaKiri Talk! 08-30-2019, 11:16 PM
Replies: 78
Views: 4,238
Posted By aravinda28
යකෝ හිනා යන කතා කියන්නෙපා මම 2000න පස්සේ ඉපදිච්ච...

යකෝ හිනා යන කතා කියන්නෙපා මම 2000න පස්සේ ඉපදිච්ච එකෙක් නෙවෙයි. ඒ කාලේ වලවල් නැති පාරක් නෑ
ප්‍රේමදාස jr හිටපු කාලේ මොනවා උනත් රට සංවර්දනය අතින් කටපිට ගැහුවා.

අපේ අම්මලයි කාලේ ගඩොලින් බැඳපු...
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08136 seconds with 8 queries