ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: Lejayange
Forum: ElaKiri Talk! Yesterday, 02:35 PM
Replies: 20
Views: 618
Posted By Lejayange
එහෙනම් ඉතිං කම්කරුතමා...

එහෙනම් ඉතිං කම්කරුතමා...
Forum: ElaKiri Talk! Yesterday, 02:24 PM
Replies: 11
Views: 583
Posted By Lejayange
බෙඩ්ශීට් එකත් හෝදල ඔය පොළව ටිකක් මොප් කරල...

බෙඩ්ශීට් එකත් හෝදල ඔය පොළව ටිකක් මොප් කරල දාපන්...
ලිස්සල වැටෙයි උඹ.... එයා ප්‍රෙශ්නර් පොඩ්ඩක් ගහපන් වෙරළුමල් ගඳේ බෑ....
Forum: Travel Sri Lanka Yesterday, 12:06 PM
Replies: 34
Views: 883
Posted By Lejayange
https://image.ibb.co/dgBrmK/22.gif ...

https://image.ibb.co/dgBrmK/22.gif

පට්ට...!!.
Rep ++++++
Forum: ElaKiri Talk! Yesterday, 12:04 PM
Replies: 16
Views: 464
Posted By Lejayange
http://www.elakiri.com/forum/showthread.php?t=1912...

http://www.elakiri.com/forum/showthread.php?t=1912114

එකම කොපි පේස්ට් එකක් මාතෘකාව විතරයි වෙනස්.
Forum: ElaKiri Talk! Yesterday, 12:03 PM
Replies: 3
Views: 98
Posted By Lejayange
http://www.elakiri.com/forum/showthread.php?t=1912...

http://www.elakiri.com/forum/showthread.php?t=1912078

එකම කොපි පේස්ට් එකක් මාතෘකාව විතරයි වෙනස්
Forum: ElaKiri Talk! Yesterday, 11:51 AM
Replies: 13
Views: 607
Posted By Lejayange
ලයිට් ගියා කියන්නෙ ඉතිං "පෝරියල්"...

ලයිට් ගියා කියන්නෙ ඉතිං "පෝරියල්" තමා....
Forum: ElaKiri Help Yesterday, 11:49 AM
Replies: 15
Views: 236
Posted By Lejayange
හික්... එහෙම ප්‍රශ්න අහන ක්‍රමයක් තියනව.... ...

හික්... එහෙම ප්‍රශ්න අහන ක්‍රමයක් තියනව....
"මගේ යාළුවෙක්ට"..... කියල පටන් අරගෙන ඕනම පුරස්නයක් අහන්න පුළුවන් ලැජ්ජ නැතුව... එතකොට තව accout ඕන නෑ....
Forum: ElaKiri Help Yesterday, 11:35 AM
Replies: 15
Views: 236
Posted By Lejayange
ඡන්දෙට වැඩ ගන්න එපැයි ආයිබෝං...

ඡන්දෙට වැඩ ගන්න එපැයි ආයිබෝං...
Forum: ElaKiri Talk! Yesterday, 11:06 AM
Replies: 14
Views: 360
Posted By Lejayange
https://image.ibb.co/dgBrmK/22.gif පට්ට...!!. ...

https://image.ibb.co/dgBrmK/22.gif
පට්ට...!!.
Rep ++++++++
Forum: ElaKiri Talk! Yesterday, 11:04 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
රෙප් ඕන නෑ බන්... ඔහොම කතාකලත් ඇති... හිත...

රෙප් ඕන නෑ බන්... ඔහොම කතාකලත් ඇති...
හිත පිරෙනව, කැළණි ගඟ වගේ... මේ... පිටාර මට්ටමට ඉතා ආසන්නයි...
Forum: ElaKiri Talk! Yesterday, 10:55 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
අනේ නෑ දෙයියෝ.... ඔය රෙප් කියනදේ මට තඹ දොයිතුවක්...

අනේ නෑ දෙයියෝ.... ඔය රෙප් කියනදේ මට තඹ දොයිතුවක් තරම් වටින්නෙ නෑ...
අර ලියල තියන වචනෙ තේරුම දන්නෙ නෑ ඒකයි බැලුවෙ....
Forum: ElaKiri Talk! Yesterday, 10:47 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
ඒක මම නොදන්නවැයි ආයිබෝං... ...

ඒක මම නොදන්නවැයි ආයිබෝං...
https://i.ibb.co/mJHVtgb/Capture.jpg

https://image.ibb.co/dtaoRn/37.gif

හික්... හික්... හික්....
අර මොකද්ද මැනේජ්මන්ට් පාරක් ආයෙම දාගන්න වෙලා වගේ...
රෙප් කැපුවට...
Forum: ElaKiri Talk! Yesterday, 10:39 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
https://i.ibb.co/W65v92Y/F4ODldD.png ඇයි රණ...

https://i.ibb.co/W65v92Y/F4ODldD.png

ඇයි රණ විරුවාගෙ පවුලගෙ කකුල්දෙක මුලට යනවා, පොල් කඩනවා, තැඹිලි බානවා, අතු පාහිනවා, හැට්ටෙ කටුව ගහනවා, පරණ බේසම් වලට අළුත් පුටු දෙනවා.....
Forum: ElaKiri Talk! Yesterday, 10:34 AM
Replies: 121
Views: 3,191
Posted By Lejayange
සමහරූ කියනව ලන්කට් එකයි රෙද්දයි බැනියමයි අඳින...

සමහරූ කියනව ලන්කට් එකයි රෙද්දයි බැනියමයි අඳින කෙනෙක්ලු එන්නෙ...
සුළු පක්ෂවල ආදරය දිනාගන්න සමත් එ‍යාලු.... අනේ මන්දා ඉතිං
Forum: ElaKiri Talk! Yesterday, 10:31 AM
Replies: 9
SPA
Views: 627
Posted By Lejayange
https://image.ibb.co/k35hFc/14.gif අපොයි...

https://image.ibb.co/k35hFc/14.gif

අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
Forum: ElaKiri Talk! Yesterday, 10:27 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
හික්... හික්.... උඹ stress එකේ ඉන්න බව දන්නව, තාම...

හික්... හික්.... උඹ stress එකේ ඉන්න බව දන්නව, තාම අපේක්ෂකය නම් කරල නෑ. ලොක්ක අවුරුදු 4.5 < පිස්සු කෙල කෙල හිටියා, තරුණයන්ට පොරොන්දු කන්දක් දීල පජාතවෙලා, මහ බැංකුවෙ තඹ දොයිතුවක් නෑ සියල්ල ශුද්ධ...
Forum: ElaKiri Talk! Yesterday, 10:18 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
https://image.ibb.co/mtaLGS/67.gif අනේ......

https://image.ibb.co/mtaLGS/67.gif

අනේ... මේ..... පලයන් බන් යන්න...
ලබ්බෙ stress management
හික්... හික්... හික්... හික්...
මෙන්න වැඩි කුලේ ටොයියෙක්.. පොහඃ....
Forum: ElaKiri Talk! Yesterday, 10:12 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
හික්... පේනවා... පේනවා.... නොදැක්කාසේ,...

හික්... පේනවා... පේනවා.... නොදැක්කාසේ, මංගච්චනවා...
Forum: ElaKiri Talk! Yesterday, 10:10 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
https://image.ibb.co/bL1ZjQ/26.gif අනේ...

https://image.ibb.co/bL1ZjQ/26.gif


අනේ තොගේ ප්‍රොෆෙශනලිසම්... බම්බුව තමයි...
මේකට ගියාම හොඳට තේරෙනව...
http://www.elakiri.com/forum/showthread.php?t=1879409
මේ එකක් විතරයි...
Forum: ElaKiri Talk! Yesterday, 10:03 AM
Replies: 46
Views: 1,555
Posted By Lejayange
උඹේ ගෑණිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි උඹ ගහන්නෙ...

උඹේ ගෑණිට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි උඹ ගහන්නෙ නැතුව අපි ගහන්නද ආයිබෝං...
Forum: ElaKiri Talk! Yesterday, 10:01 AM
Replies: 36
Views: 753
Posted By Lejayange
හා.... හා.... මොකුත් කියන්න එපා... එතුමා අලි...

හා.... හා.... මොකුත් කියන්න එපා...
එතුමා අලි මන්තර දන්නවා....
Forum: ElaKiri Talk! Yesterday, 09:51 AM
Replies: 28
Views: 1,328
Posted By Lejayange
කලා වැවට යන්න ඕන නෑ... සිරිකොතට ගිහින් මහ අලියව...

කලා වැවට යන්න ඕන නෑ... සිරිකොතට ගිහින් මහ අලියව දමනය කරගන්න කියන්නකො ආයිබෝං... තව සති දෙකයි ඔක්කොටම...
Forum: ElaKiri Talk! Yesterday, 09:48 AM
Replies: 56
Views: 2,105
Posted By Lejayange
ඊයෙ ඒක විවෘත කලාට දැනුනෙවත් නෑ.... පොර ටෝකක් ඇහුව...

ඊයෙ ඒක විවෘත කලාට දැනුනෙවත් නෑ.... පොර ටෝකක් ඇහුව විතරයි...
Forum: ElaKiri Talk! 09-16-2019, 05:07 PM
Replies: 28
Views: 1,328
Posted By Lejayange
http://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/697...

http://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/69738320_3452306091453529_6546585746101239808_n.jpg?_nc_cat=107&_nc_oc=AQkEXDuq6kg8sVG9Xgx1c9wD9UU72R57tCvpUxsJnp20BVPqO_tQX_QDGw5CLv0PfCbOdNU3WuunpbjHDm...
Forum: ElaKiri Talk! 09-16-2019, 05:03 PM
Replies: 352
Views: 32,412
Posted By Lejayange
අත්‍යාවශ්‍ය නෑ... ඒත් සත්‍යවාදීනම් ප්‍රශ්නයක්...

අත්‍යාවශ්‍ය නෑ... ඒත් සත්‍යවාදීනම් ප්‍රශ්නයක් නෑ....
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07881 seconds with 8 queries