ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 146
Search took 0.01 seconds.
Search: Posts Made By: Roopz
Forum: ElaKiri Talk! Yesterday, 04:27 PM
Replies: 24
Views: 934
Posted By Roopz
bump

bump
Forum: ElaKiri Talk! 01-12-2018, 04:43 PM
Replies: 25
Views: 504
Posted By Roopz
දවසකට බලන්නේ 350ක් විතර..... form එකක්...

දවසකට බලන්නේ 350ක් විතර..... form එකක් දෙනවා...එකේ පිලිෙවලට ගන්නේ...8ට කලින් ගියේ නැත්තම් ඉවර වෙනවා.... 350 පස්සේ අයව හරවලා යවනවා....
කලින් යන තරමට හොදයි
Forum: ElaKiri Talk! 01-12-2018, 04:30 PM
Replies: 306
Views: 19,968
Posted By Roopz
bump

bump
Forum: ElaKiri Talk! 01-12-2018, 02:42 PM
Replies: 12
Views: 495
Posted By Roopz
poliya 30%k bn

poliya 30%k bn
Forum: ElaKiri Talk! 12-22-2017, 03:48 PM
Replies: 54
Views: 1,765
Posted By Roopz
patta

patta
Forum: ElaKiri Talk! 11-17-2017, 08:51 PM
Replies: 5
Views: 171
Posted By Roopz
Ruwal iri giya nawkawe - nanda malini Mage...

Ruwal iri giya nawkawe - nanda malini
Mage senehasa - sunil edirisinghe
Sondura nuba lihiniyaka - kapuge
Nethi beri mohothaka - Rohana weerasinghe


Me tika ahala blapan...
Forum: ElaKiri Talk! 11-17-2017, 07:38 PM
Replies: 0
Views: 70
Posted By Roopz
cool මේ සින්දු මොනවද කියහල්ලා....

මේවා මොන මොන සින්දුවේද කියහන්....
ගායකයත් කියහන්...

1. ඇරඹුම කෙලෙසද අවසන කොතැනද නැත කිසිවකු දන්නේ
මා එක් තැනකය ඔබ තව තැනකය කෙලෙසද හමුවන්නේ
ගත වන මොහොතක් පාසා හද තුළ ආදරෙ ලියලන්නේ
සෙනෙහස පමණකි...
Forum: ElaKiri Talk! 11-16-2017, 04:05 PM
Replies: 36
Views: 761
Posted By Roopz
මින්සර/ සරසවි වල තිබුනා

මින්සර/ සරසවි වල තිබුනා
Forum: ElaKiri Talk! 11-16-2017, 04:00 PM
Replies: 3
Views: 131
Posted By Roopz
me utta hira wenawa tab 10k withara open karapu...

me utta hira wenawa tab 10k withara open karapu gaman....
nodakin... dawasama kewa
Forum: ElaKiri Talk! 11-07-2017, 03:50 PM
Replies: 9
Views: 2,154
Posted By Roopz
bump

bump
Forum: ElaKiri Talk! 09-04-2017, 08:25 PM
Replies: 6
Views: 170
Posted By Roopz
Up හෙට ට්‍රිප් එකක් යන්ඩ ප්ලෙස් එකක්

හෙට පෝය දවසේ ගිහින් නාලා ආතල් එකක් දාන්ඩ ප්ලේස් එකක් කියහල්ලකෝ... කාර් එකක යන්නේ... කොල්ලෝ 5-6ට...

නාන්ඩ ඕනේමයි...

දැනට අයිඩියා එක... ජන්ගල් බීච්.. දෙතුන් දෙනෙක් කලින් ගිහින් තියෙන නිසා...
Forum: ElaKiri Talk! 09-04-2017, 10:01 AM
Replies: 16
Views: 327
Posted By Roopz
Thanks bn

Thanks bn
Forum: ElaKiri Talk! 09-04-2017, 07:49 AM
Replies: 54
Views: 2,320
Posted By Roopz
Maybe CINEC eke athi... poddak balapan... eke...

Maybe CINEC eke athi... poddak balapan... eke hondai
Forum: ElaKiri Talk! 09-04-2017, 07:45 AM
Replies: 31
Views: 618
Posted By Roopz
උඹේ ලැප් හාඩ් එකක් නම්... ලැප් හාඩ්පොර්ටබල් කරන...

උඹේ ලැප් හාඩ් එකක් නම්... ලැප් හාඩ්පොර්ටබල් කරන යුනිට් එකකට ගහලා බලපන්... මේ බී වැඩ කරයි....
Forum: ElaKiri Talk! 09-04-2017, 07:41 AM
Replies: 21
Views: 497
Posted By Roopz
යු ටියුබ් එකේ විඩියෝ එකක් බලලා ලැප් එක ගලවපන්......

යු ටියුබ් එකේ විඩියෝ එකක් බලලා ලැප් එක ගලවපන්... ලැප් එකෙන් ලැප් එකට ගලවන විදිය වෙනස්...
රිබන් එකක් හරි එහෙමෙහෙ වුනොත් උඹට ලෙඩ වැඩි වෙනවා...
Forum: ElaKiri Talk! 09-03-2017, 03:29 PM
Replies: 10
Views: 412
Posted By Roopz
උඹ සැහෙන්ඩ හිත දමනයක් තියෙන එකෙක්.... එක...

උඹ සැහෙන්ඩ හිත දමනයක් තියෙන එකෙක්....

එක පාරයි මං තනියම ගියේ.... අන්තිමට මරදානට එනකන් පයින් ආවා. එන්ඩ සල්ලි නැතුව....

ගෙදර ඇවිත් පෙරලලා බලනකොට රුග600ක් විතර හම්බුනා රිසිට් එක්ක
Forum: ElaKiri Talk! 09-03-2017, 02:36 PM
Replies: 10
Views: 412
Posted By Roopz
ඔව් බන්.... අනික දැන් සල්ලි කොච්චර ගෙනිච්චත් මදි.

ඔව් බන්.... අනික දැන් සල්ලි කොච්චර ගෙනිච්චත් මදි.
Forum: ElaKiri Talk! 09-03-2017, 02:23 PM
Replies: 10
Views: 412
Posted By Roopz
සැප්තැම්බර් 15

සැප්තැම්බර් 15
Forum: ElaKiri Talk! 09-03-2017, 02:02 PM
Replies: 10
Views: 412
Posted By Roopz
Up බුක් ෆෙයාර් යන්ඩ බැරි වෙන උන්ට

බුක් ෆෙයාර් මිස් වුනොත් ඉස්සර නම් ආයේ අවුරුද්දක් බලන් ඉන්ඩ ඕනේ... දැන් එහෙම ඕනේ නෑ ඔන්ලියන් ඕඩර් කරගත්තැකි....

කලින් කිව්ව ඔන්ලියන් බුක් සයිට් ටිකේ ලින්ක් එක..

ත්‍රෙඩ් එක...
Forum: ElaKiri Talk! 09-03-2017, 01:57 PM
Replies: 19
Views: 482
Posted By Roopz
ඔව් බන්.... පලවෙනි එකේ තිබ්බා...... "බුදු සන්තෝ" ...

ඔව් බන්.... පලවෙනි එකේ තිබ්බා...... "බුදු සන්තෝ" වගේ ඒවා දාලා ලියලා....

අනික නම්... හර්මියොන්
Forum: ElaKiri Talk! 09-03-2017, 01:50 PM
Replies: 19
Views: 482
Posted By Roopz
සිරාවට අභය හේවාවසම් මේ ටික කෑවා

සිරාවට අභය හේවාවසම් මේ ටික කෑවා
Forum: ElaKiri Talk! 09-02-2017, 07:54 PM
Replies: 13
Views: 274
Posted By Roopz
bump

bump
Forum: ElaKiri Talk! 09-01-2017, 07:13 PM
Replies: 96
Views: 8,318
Posted By Roopz
ඊයාා යකෝ.... හිත ගිය තැන විතරයි මාලිගාව

ඊයාා යකෝ....

හිත ගිය තැන විතරයි මාලිගාව
Forum: ElaKiri Talk! 09-01-2017, 06:38 PM
Replies: 16
Views: 327
Posted By Roopz
sad හෙට A/L Exam තියෙනවද????

හෙට A/L Exam තියෙනවද බන්.... හරියට දන්නේ නෑ කවුරුවත්...... දන්න එකෙක් ඉන්නවනම් කියහන්.....
Forum: ElaKiri Talk! 08-25-2017, 07:10 AM
Replies: 26
Views: 1,728
Posted By Roopz
මේක ලිව්වේ ටිම්රාන් කීර්තී

මේක ලිව්වේ ටිම්රාන් කීර්තී
Showing results 1 to 25 of 146

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02952 seconds with 8 queries