ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: sanjaya1975
Forum: ElaKiri Talk! Yesterday, 05:16 PM
Replies: 15
Views: 346
Posted By sanjaya1975
මේක tag කරලා තියාගන්න ඕන......

මේක tag කරලා තියාගන්න ඕන......
Forum: ElaKiri Talk! Yesterday, 11:37 AM
Replies: 9
Views: 146
Posted By sanjaya1975
Up Welcome back machan. මේ වගේ වැඩකට ඇති දෙයක්...

Welcome back machan. මේ වගේ වැඩකට ඇති දෙයක් දාපං...
Forum: ElaKiri Talk! 02-18-2020, 12:47 PM
Replies: 11
Views: 718
Posted By sanjaya1975
Up

Up
Forum: ElaKiri Talk! 02-17-2020, 01:59 PM
Replies: 26
Views: 897
Posted By sanjaya1975
CMqkrcXsa7o

CMqkrcXsa7o
Forum: ElaKiri Talk! 02-17-2020, 11:32 AM
Replies: 27
Views: 1,984
Posted By sanjaya1975
smile කැෂියර් එක ළඟ තියෙන පේන්ටින් එක සිරා නේ.........

කැෂියර් එක ළඟ තියෙන පේන්ටින් එක සිරා නේ...... :yes:
Forum: ElaKiri Talk! 02-17-2020, 10:39 AM
Replies: 67
Views: 2,366
Posted By sanjaya1975
bump

bump
Forum: ElaKiri Talk! 02-15-2020, 06:07 AM
Replies: 28
Views: 923
Posted By sanjaya1975
:angry:

:angry:
Forum: ElaKiri Talk! 02-14-2020, 05:42 PM
Replies: 102
Views: 2,744
Posted By sanjaya1975
TFS

TFS
Forum: ElaKiri Talk! 02-11-2020, 01:00 PM
Replies: 10
Views: 717
Posted By sanjaya1975
වූහාන් .... මොකද්ද බං ඒ.....

චීනෙ වූහාන් දැන් ලංකාවේ අයට අමතකයි නේ..... ඇරලද වහලද කියලවත් නිව්ස් වලට කියන්නේ නැහැ.....

මට නම් හිතෙන්නේ කොරෝනා චීනේ හිතාගන්න බැරි විදියට වැඩි වෙනවා... මැරෙන අය 1000 පැන්නා ...... ළඟදීම ලංකාව...
Forum: ElaKiri Talk! 02-11-2020, 12:17 PM
Replies: 31
Views: 1,039
Posted By sanjaya1975
Kandy එකෙක් ඉන්නවා... office එක තියෙන්නේ දර්මශෝක...

Kandy එකෙක් ඉන්නවා... office එක තියෙන්නේ දර්මශෝක මාවතේ.... නම නුවන්... TP 017 765 9222 ... ලස්සන ඩිසයින් තියෙනවා... වාස්තු බලන්න දන්න එකෙක්... පොඩි එකෙක්... හැබැයි වැඩ සුපිරි....

facebook page එක...
Forum: ElaKiri Talk! 02-11-2020, 11:42 AM
Replies: 120
Views: 8,065
Posted By sanjaya1975
මගේ ගාව වැඩ කරන එකෙක් මගෙන් අහනවා, මහත්තය නේද...

මගේ ගාව වැඩ කරන එකෙක් මගෙන් අහනවා, මහත්තය නේද එළකිරි එකේ අහවල් නමින් ඉන්නේ කියලා.... :shocked:

ඒත් මම තම උගේ එළකිරි ID එක දන්නේ නැහැ...:no:

මේ දාපු එකත් ඌ දකියි.... :no:
Forum: ElaKiri Talk! 02-11-2020, 07:19 AM
Replies: 9
Views: 250
Posted By sanjaya1975
Up ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’

https://1.bp.blogspot.com/-Uy-peDiTtEk/Xj_z-lp_wGI/AAAAAAACKHI/0_67gbv38fsO_QNykAW0RxgzyHfMy2EQgCLcBGAsYHQ/s1600/wolb-4-1oqc6ga.png

ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා...
Forum: ElaKiri Talk! 02-10-2020, 09:47 PM
Replies: 23
Views: 866
Posted By sanjaya1975
sad ඇයි බං මගේ REP කපන්නේ???????????????????? ...

ඇයි බං මගේ REP කපන්නේ????????????????????

https://i.ibb.co/DfB7D1n/rep.jpg
Forum: ElaKiri Talk! 02-10-2020, 04:22 PM
Replies: 43
Views: 1,752
Posted By sanjaya1975
Mulberry SugarCarb, Kandy ...

Mulberry SugarCarb, Kandy

www.malberrypizza.com[/COLOR]/index.html"]https://www.malberrypizza.com/index.html (https://[COLOR="Blue)
Forum: ElaKiri Talk! 02-10-2020, 04:16 PM
Replies: 23
Views: 866
Posted By sanjaya1975
ඉතින් එක තමයි ඌ අහන ප්‍රස්නේ.... දහනයේදී රික්තයක්...

ඉතින් එක තමයි ඌ අහන ප්‍රස්නේ.... දහනයේදී රික්තයක් ඇති වෙන්නේ කොහොමද කියලා.....
Forum: ElaKiri Talk! 02-10-2020, 04:14 PM
Replies: 23
Views: 866
Posted By sanjaya1975
මම බං .... මටත් තිබ්බේ නැති ප්‍රශ්න පොඩි එකාට...

මම බං .... මටත් තිබ්බේ නැති ප්‍රශ්න පොඩි එකාට තියෙනවා....
Forum: ElaKiri Talk! 02-10-2020, 03:01 PM
Replies: 47
Views: 2,219
Posted By sanjaya1975
යුද්දේ කාලේදී නම් ප්‍රොස් ලා වැඩිම හිටියේ...

යුද්දේ කාලේදී නම් ප්‍රොස් ලා වැඩිම හිටියේ අනුරාදපුරේ ....
Forum: ElaKiri Talk! 02-10-2020, 02:59 PM
Replies: 9
Views: 695
Posted By sanjaya1975
දෙගොල්ලොම මොලේ නැති හාල්පාරුවෝ ... එකනේ මුන්...

දෙගොල්ලොම මොලේ නැති හාල්පාරුවෝ ... එකනේ මුන් පැරදිලා ගියාම ගෙවල් ගිනි තියන්නේ.....
Forum: ElaKiri Talk! 02-10-2020, 02:42 PM
Replies: 23
Views: 866
Posted By sanjaya1975
ඌ අහනවා..... ඔක්සිජන් ස්කන්දය + කාබන් ස්කන්දය...

ඌ අහනවා..... ඔක්සිජන් ස්කන්දය + කාබන් ස්කන්දය අසමාන වෙනවද, කාබන්ඩයොක්සයිඩ් ස්කන්දයට කියලා....
Forum: ElaKiri Talk! 02-10-2020, 02:22 PM
Replies: 23
Views: 866
Posted By sanjaya1975
? පොඩි එකාගේ ප්‍රශ්නෙට උත්තරේ???

මචං ..., පොඩි එකා විද්‍යාවට පරීක්ෂණයක් කරලා... දහනයේදී ඔක්සිජන් අවශ්‍ය බව සහ වායු ගෝලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය.......

පරීක්ෂණය තමයි... පාවෙන ලී කැල්ලක ඉටිපන්දමක් ගහල පත්තු කරලා, වතුර බේසමක තියලා...
Forum: ElaKiri Talk! 02-10-2020, 12:41 PM
Replies: 57
Views: 2,791
Posted By sanjaya1975
හදිසියේ වයිෆ්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට චන්දෙ කාලේදී...

හදිසියේ වයිෆ්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් ට චන්දෙ කාලේදී හාර්ට් එකක් :love: යැව්වොත් මැකෝගේ ගෝලයෝ එයි අත්අඩංගුවට ගන්න..... :no:
Forum: ElaKiri Talk! 02-07-2020, 05:44 PM
Replies: 20
Views: 752
Posted By sanjaya1975
Up මම පාවිච්චි කල චන්දය ගැන මම සතුටු වෙමි....

මම පාවිච්චි කල චන්දය ගැන මම සතුටු වෙමි....
Forum: ElaKiri Talk! 02-07-2020, 05:37 PM
Replies: 62
Views: 2,658
Posted By sanjaya1975
TFS

TFS
Forum: ElaKiri Talk! 02-05-2020, 11:25 AM
Replies: 26
Views: 1,847
Posted By sanjaya1975
මේ ඉන්න සෙක්සි කොල්ලා... අලියද???? දොඩන් ගෙඩි...

මේ ඉන්න සෙක්සි කොල්ලා... අලියද???? දොඩන් ගෙඩි දෙකක් වත් උසනැති O/L කොල්ලෙක් වගේ..... :eek:
Forum: ElaKiri Talk! 02-05-2020, 10:50 AM
Replies: 8
Views: 683
Posted By sanjaya1975
k_J_HLuP2is

k_J_HLuP2is
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05849 seconds with 8 queries