ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 376
Search took 0.01 seconds.
Search: Posts Made By: AdsenseGuru
Forum: ElaKiri Talk! 04-11-2018, 05:19 PM
Replies: 10,343
Views: 168,082
Posted By AdsenseGuru
අපරාදෙ උඹගේ කොටු ටික තව ටික දවසයි ඕවා තියෙන්නෙ...

අපරාදෙ උඹගේ කොටු ටික
තව ටික දවසයි ඕවා තියෙන්නෙ ඉතින්
:lol:
Forum: ElaKiri Talk! 04-11-2018, 05:18 PM
Replies: 10,343
Views: 168,082
Posted By AdsenseGuru
මගේ වෝට් එක සචිත්ට

මගේ වෝට් එක සචිත්ට
Forum: ElaKiri Talk! 11-22-2011, 02:01 AM
Replies: 24
Views: 1,939
Posted By AdsenseGuru
Thanks

Thanks
Forum: ElaKiri Talk! 11-20-2011, 11:59 PM
Replies: 17
Views: 807
Posted By AdsenseGuru
ඔහොම තියන්න පුලුවන් මචන්! මිටියේ ඔළුව පැත්ත...

ඔහොම තියන්න පුලුවන් මචන්! මිටියේ ඔළුව පැත්ත වැඩියෙන් බරයි නෙ බන්, ඉතින් ඕක ඔය බැලන්ස් වෙලා තියෙන්නේ.
Forum: ElaKiri Talk! 11-20-2011, 11:53 PM
Replies: 12
Views: 787
Posted By AdsenseGuru
අම්මටසිරි අමල් ගැන වෙබ් සයිට් වල නිවුසුත් යනවද...

අම්මටසිරි අමල් ගැන වෙබ් සයිට් වල නිවුසුත් යනවද බන්? කාටද ආඩම්බර නෙ! ඌට වෙලාවක මේක පෙන්නන්න ඕන. Bookmarked
Forum: ElaKiri Talk! 11-20-2011, 11:16 PM
Replies: 41
Views: 2,426
Posted By AdsenseGuru
මම නම් කොහොමත් යන යන තැන පුටුවක් අරන් නෙ යන්නේ....

මම නම් කොහොමත් යන යන තැන පුටුවක් අරන් නෙ යන්නේ. ඒක නෙමෙයි බන් උන් ඔය 30 ගනින්නෙ කොහොමද දන්නෙ නැහැ 100ක් විතර එක සැරේ කද්දි :P මම පීසා කන්න ආස නැහැ බන්. ස්මෝක්ඩ් චිකන්/ චීස් ලවර්/ මිල්ක් ෂේක් විතරයි...
Forum: ElaKiri Talk! 11-20-2011, 11:01 PM
Replies: 41
Views: 2,426
Posted By AdsenseGuru
කළින් ගිහින් පුටුවක් අල්ල ගනින්, නැත්තම් හිට ගෙන...

කළින් ගිහින් පුටුවක් අල්ල ගනින්, නැත්තම් හිට ගෙන කන්න වේවි.:P
Forum: ElaKiri Talk! 11-20-2011, 10:51 PM
Replies: 62
Views: 2,979
Posted By AdsenseGuru
උඹට කටින් කියන්න ලැජ්ජයි වගේ නම්, කළු ප්ලැටින්නම්...

උඹට කටින් කියන්න ලැජ්ජයි වගේ නම්, කළු ප්ලැටින්නම් එකක් අරන් I LOVE YOU කියලා පුකේ ලියා ගනින්. කෙල්ල ගෙ ඉස්සරහට ගිහින් කලිසම ගලෝලා පුක පෙන්නපන් :P
Forum: ElaKiri Talk! 11-20-2011, 10:47 PM
Replies: 62
Views: 2,979
Posted By AdsenseGuru
අපේ සීයත් කියලා තියෙන්නෙ ඕක තමා ආච්චිට! උබ ඉන්නෙ...

අපේ සීයත් කියලා තියෙන්නෙ ඕක තමා ආච්චිට! උබ ඉන්නෙ 1900 බර ගනන් වලද බන්?:P
Forum: ElaKiri Talk! 11-20-2011, 06:47 PM
Replies: 41
Views: 2,426
Posted By AdsenseGuru
ඒ දවස් වලට නෝමල් සල්ලි ගෙවලා සැනසිල්ලෙ කන්න බැරිද...

ඒ දවස් වලට නෝමල් සල්ලි ගෙවලා සැනසිල්ලෙ කන්න බැරිද බන්?:)
Forum: ElaKiri Talk! 11-20-2011, 12:13 PM
Replies: 28,240
Views: 1,621,975
Posted By AdsenseGuru
Apes ෆිල්ම් ටිකේ නම් ටික කියපන් කෝ මචන්. මම...

Apes ෆිල්ම් ටිකේ නම් ටික කියපන් කෝ මචන්. මම බැලුවා කොහෙවත් ලිස්ට් එකක් නැහැ නෙ:)
Forum: ElaKiri Talk! 11-20-2011, 11:58 AM
Replies: 646
Views: 13,730
Posted By AdsenseGuru
http://www.msnrules.com/emoticons/crazy-monkey/cry...

http://www.msnrules.com/emoticons/crazy-monkey/cry.gif
Forum: ElaKiri Talk! 11-20-2011, 11:48 AM
Replies: 646
Views: 13,730
Posted By AdsenseGuru
නොද්දකින්

නොද්දකින්
Forum: ElaKiri Talk! 11-20-2011, 11:44 AM
Replies: 646
Views: 13,730
Posted By AdsenseGuru
ඔයත් පොඩ්ඩක් මහන්සි වෙලා ටයිප් කරන්න කො බඩ...

ඔයත් පොඩ්ඩක් මහන්සි වෙලා ටයිප් කරන්න කො බඩ බහින්නත් එක්ක:lol:
Forum: ElaKiri Talk! 11-20-2011, 11:43 AM
Replies: 20,550
Views: 1,961,815
Posted By AdsenseGuru
මම නම් අද උදෙත් දැක්කා බන්.. ඌ ඉන්නෙ අපේ ගෙවල්...

මම නම් අද උදෙත් දැක්කා බන්.. ඌ ඉන්නෙ අපේ ගෙවල් පල්ලෙහා:P
Forum: ElaKiri Talk! 11-20-2011, 11:23 AM
Replies: 49
Views: 2,655
Posted By AdsenseGuru
උඹ සමණළයෙක්ද?

උඹ සමණළයෙක්ද?
Forum: ElaKiri Talk! 11-20-2011, 11:22 AM
Replies: 646
Views: 13,730
Posted By AdsenseGuru
උඹලා දඩ සයිස් ඒවා ගැහුවම මෙයා නිකම්ම "හා"...

උඹලා දඩ සයිස් ඒවා ගැහුවම මෙයා නිකම්ම "හා" කියනවා... ලොල් ඕයි:lol:
Forum: ElaKiri Help 11-20-2011, 10:23 AM
Replies: 5
Views: 356
Posted By AdsenseGuru
ඩ්‍රීම්විවර් එකෙන් පුලුවන් මචන්! එහෙම නැත්තම්...

ඩ්‍රීම්විවර් එකෙන් පුලුවන් මචන්! එහෙම නැත්තම් ඔනලයින් හදපන් නැවි බාර් එකක්
Forum: ElaKiri Help 11-20-2011, 10:22 AM
Replies: 8
Views: 453
Posted By AdsenseGuru
නිකම් දාන්න බැහැ බන්.. උබේ බ්ලොග් හෝ සයිට් එකට...

නිකම් දාන්න බැහැ බන්.. උබේ බ්ලොග් හෝ සයිට් එකට අදාල කරුණු තියෙන සයිට් වලට ගිහින් අයිති එකාට ටෝක් කරලා දම්ම ගන්න ඕන..එහෙම නැත්තම් බ්ලොග් කොමෙන්ට්ටූල් එකක් යූස් කරපන්
Forum: ElaKiri Talk! 11-20-2011, 10:17 AM
Replies: 10
Views: 613
Posted By AdsenseGuru
සයිට් එකේ අයිති එකාට රු.37,000ක් ගෙවන්න ඕන මචන්

සයිට් එකේ අයිති එකාට රු.37,000ක් ගෙවන්න ඕන මචන්
Forum: ElaKiri Talk! 11-20-2011, 10:16 AM
Replies: 17
Views: 991
Posted By AdsenseGuru
ලොල්... අන්න ඌ උබෙන් අරක ඉල්ලනවා:lol:

ලොල්... අන්න ඌ උබෙන් අරක ඉල්ලනවා:lol:
Forum: ElaKiri Talk! 11-20-2011, 10:15 AM
Replies: 130
Views: 6,480
Posted By AdsenseGuru
077077077* Rs. 6000

077077077* Rs. 6000
Forum: ElaKiri Talk! 11-20-2011, 10:09 AM
Replies: 454
Views: 20,933
Posted By AdsenseGuru
ත්‍රේඩ් එකේ අයිති එකාට ලැබුනලු ! උඹලා මාසයක්...

ත්‍රේඩ් එකේ අයිති එකාට ලැබුනලු ! උඹලා මාසයක් දඟලලා රු.500ක් හොයන් සතුටෙන් උඩ පනිනවා දැක්කාම දුක හිතෙනවා බන් :(
Forum: ElaKiri Talk! 11-20-2011, 10:05 AM
Replies: 454
Views: 20,933
Posted By AdsenseGuru
තමන්ට සල්ලි ලැබිලත් නැතුව මෙහෙම ඒවා දාන්න එපා බන්...

තමන්ට සල්ලි ලැබිලත් නැතුව මෙහෙම ඒවා දාන්න එපා බන් රිෆරල් පෙරේතකමට! කො දැන් පේව්මන්ට් ආපු එකෙක් හරි ඉන්නවාද?:confused:
Forum: ElaKiri Talk! 11-20-2011, 10:01 AM
Replies: 9
Views: 480
Posted By AdsenseGuru
1GB ඒවා 2ක් 3ක් තියෙනවා.. ඇඩ්‍රස් එක දියන් ඕන නම්...

1GB ඒවා 2ක් 3ක් තියෙනවා.. ඇඩ්‍රස් එක දියන් ඕන නම් තැපෑලෙන් එවන්නම් තව සතියකින් වගේ:)
Showing results 1 to 25 of 376

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03058 seconds with 8 queries