ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: Pathfinder_A2Z
Forum: ElaKiri Talk! Yesterday, 04:56 PM
Replies: 34
Views: 784
Posted By Pathfinder_A2Z
උඹ මහේෂ්ට දෙන්න හේතුව කියපං... ආසයි දැනගන්න......

උඹ මහේෂ්ට දෙන්න හේතුව කියපං... ආසයි දැනගන්න... :eek:
Forum: ElaKiri Talk! Yesterday, 04:34 PM
Replies: 34
Views: 784
Posted By Pathfinder_A2Z
No second option,,, :)

No second option,,, :)
Forum: ElaKiri Talk! Yesterday, 04:30 PM
Replies: 73
Views: 1,542
Posted By Pathfinder_A2Z
ඉතිං අර පල්ලෙහා එකේ ඉතිරි කෑල්ලත් දාපං... අනුරයගේ...

ඉතිං අර පල්ලෙහා එකේ ඉතිරි කෑල්ලත් දාපං... අනුරයගේ දැම්ම වගේ... ඕං ඕකයි ජෙප්පො දිරවන්නේ නැත්තේ... කට උල් කරල අත මිට මොලවල ගත්තොත් පචයක් ම තමයි....:lol:
Forum: ElaKiri Talk! Yesterday, 03:14 PM
Replies: 73
Views: 1,542
Posted By Pathfinder_A2Z
උඹ කියන දේ ඇත්තක් තියෙනවා.... :)

උඹ කියන දේ ඇත්තක් තියෙනවා.... :)
Forum: ElaKiri Talk! Yesterday, 03:09 PM
Replies: 73
Views: 1,542
Posted By Pathfinder_A2Z
:dull:

:dull:
Forum: ElaKiri Talk! Yesterday, 02:55 PM
Replies: 73
Views: 1,542
Posted By Pathfinder_A2Z
මිනිස්සුන්ට අනුරල එපාවෙල තියෙන්නේ අනුරලගේ...

මිනිස්සුන්ට අනුරල එපාවෙල තියෙන්නේ අනුරලගේ කල්කිරියාව නිසයි... රටේ තීරණාත්මක අවස්ථාවල අනුරල කරන්නේ ඒකට පොල්ලක් දාන එක.... ගිය ජනාධිපතිවරණ කීපයකට අනියමින් යූඇන්පියට කඩේ යාම.... අනිත් එක තමයි 89...
Forum: ElaKiri Talk! Yesterday, 02:03 PM
Replies: 49
Views: 984
Posted By Pathfinder_A2Z
අපේ පැත්තෙත් උඹ වගේ ඩෑල් එකක් ඉන්නවා... ඌ...

අපේ පැත්තෙත් උඹ වගේ ඩෑල් එකක් ඉන්නවා... ඌ හොයන්නෙම අනුන්ගේ ගෑණු ගැන... හැබැයි උගේ ගෑණිට පිට එවුන් පෝලිම් දානවා.... ඌට වගේ වගක් නෑ....
Forum: ElaKiri Talk! Yesterday, 01:51 PM
Replies: 42
Views: 1,178
Posted By Pathfinder_A2Z
Oh! සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

සජිත්ගේ ඉරණම හා දෙමළ සන්ධානය....

දෙමළ සන්ධානයෙන්, මුස්ලිම් කොංග‍්‍රසයෙන් ඇහුවොත් ඔවුන් වඩාත් කැමති නායකයා කවුද කියා ඔවුන්ගේ නිසැක පිළිතුර රනිල්ය... මොකද රනිල් ඉන්නේම රට කඩන තැනය.... ඔය අස්සේ තමයි...
Forum: ElaKiri Talk! Yesterday, 11:32 AM
Replies: 336
Views: 5,384
Posted By Pathfinder_A2Z
දැනුවත් වුණා... ස්තුතියි... සජිත්ට චන්දෙ දෙන්න...

දැනුවත් වුණා... ස්තුතියි... සජිත්ට චන්දෙ දෙන්න තීරණය කලා... රැුට රැුට ඇවිල්ල සතුටු වෙනවද කියල පිළිකන්නෙන් බලන එක පොඞ්ඩක් අවුල් තමයි.... ඒත් බොත්තම ඔබල මිඞ්වයිෆ් ඉන්න තැන දැන ගන්න පුලූවන්... දැන් අපිට...
Forum: ElaKiri Talk! Yesterday, 11:29 AM
Replies: 71
Views: 1,417
Posted By Pathfinder_A2Z
සජියගේ වාසියට ආවට සජිය නාන නෑමට උන්ට එපා වෙලා...

සජියගේ වාසියට ආවට සජිය නාන නෑමට උන්ට එපා වෙලා ඇති....:lol:
Forum: ElaKiri Talk! Yesterday, 11:25 AM
Replies: 71
Views: 1,417
Posted By Pathfinder_A2Z
:shocked: උඹ ඕක දිගින් දිගටම මතුරනවනේ බං.......

:shocked: උඹ ඕක දිගින් දිගටම මතුරනවනේ බං.... කොච්චර පැහැදිලි කලාද...? මේ වෙලාවේ සාපේක්‍ෂව ඉන්න හොද එකා, හොද පිල ගෝඨගේ පිල... චන්දේ නොදා ගෙදර හිටියොත් නරකම එකා වුණත් ජනාධිපති වෙන්න පුලූවන්.... ගෝඨට...
Forum: ElaKiri Talk! Yesterday, 09:29 AM
Replies: 110
Views: 3,543
Posted By Pathfinder_A2Z
නැති වෙන්න දෙයක් නැති එකාට ඔ්න තැනක තනියෙන් යන්න...

නැති වෙන්න දෙයක් නැති එකාට ඔ්න තැනක තනියෙන් යන්න පුලුවන්... හැබැයි යමක් කමක් තියෙන එකාට පරෙස්සම් වෙන්න ඕන තරම් කාරණා තියෙනවා... ඔතන ඉන්න ඔක්කොම එකතු කළත් 40% යි.... ඉතිං ගෝඨා කියන්නේ උන් ඔක්කෝටම...
Forum: ElaKiri Talk! Yesterday, 08:22 AM
Replies: 110
Views: 3,543
Posted By Pathfinder_A2Z
උඹ ඉස්සරවෙලාම මුලු සාකච්චාවම බලපං....එතකොට තේරෙයි...

උඹ ඉස්සරවෙලාම මුලු සාකච්චාවම බලපං....එතකොට තේරෙයි ගෝඨට දැක්මක් තියෙනවා කියලා... හැබැයි දේශපාලනට ඇට්ටරකම ඌ ළග නෑ.... දැන් සජිය කී පාරක් කට වරද්දගනෙ නාගත්තද....? ඌට පළපුරුද්ද තිබිලත් එහෙමනං.... ඉතිං...
Forum: ElaKiri Talk! Yesterday, 07:55 AM
Replies: 110
Views: 3,543
Posted By Pathfinder_A2Z
මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ...

මඩ බලකාය වැඩ පටන් අරගෙන... ඔ්කෙන් වෙන්නේ පුතානෝ තවත් කිච වෙන එක.... මොකද සාකච්චාව බලපු එවුන් දන්නවා වුණේ මොකක්ද කියල...
Forum: ElaKiri Talk! Yesterday, 07:51 AM
Replies: 71
Views: 1,417
Posted By Pathfinder_A2Z
දේශපාලනයට එන හැම එකාම මස් කට්ටේ රහට එන්නේ.......

දේශපාලනයට එන හැම එකාම මස් කට්ටේ රහට එන්නේ.... දේශපාලනයේ හොදම මිනිසුන් නැත... ඉන්නේ නරකම මිනිසුන්, නරක මිනිසුන් අතර හොද මිනිසුන්.... තරාදිය දාලා කිරල තමයි ගන්න වෙන්නේ.... මේ පාර රටට අහිතකර, ආර්ථිකයට...
Forum: ElaKiri Talk! 10-15-2019, 04:44 PM
Replies: 110
Views: 3,543
Posted By Pathfinder_A2Z
නෑ ඒක වෙනමම ආතල් එකක්... කොට්ටයක් උඩ වාඩි වෙන එක...

නෑ ඒක වෙනමම ආතල් එකක්... කොට්ටයක් උඩ වාඩි වෙන එක විතරයි පොඩි අවුලකට තියෙන්නේ....
Forum: ElaKiri Talk! 10-15-2019, 04:41 PM
Replies: 22
Views: 793
Posted By Pathfinder_A2Z
:rofl::rofl::rofl:

:rofl::rofl::rofl:
Forum: ElaKiri Talk! 10-15-2019, 04:37 PM
Replies: 46
Views: 1,788
Posted By Pathfinder_A2Z
ම්ම්ම්හ්... අයියයි මල්ලියි වගේ....

ම්ම්ම්හ්... අයියයි මල්ලියි වගේ....
Forum: ElaKiri Talk! 10-15-2019, 04:36 PM
Replies: 39
Views: 817
Posted By Pathfinder_A2Z
හොද ප‍්‍රශ්නයක්... විදා වෙනුවෙන් මම උත්තර...

හොද ප‍්‍රශ්නයක්... විදා වෙනුවෙන් මම උත්තර දෙනවා... එකෙක් සවුන්ඞ් දුන්න එකා... අනෙක් එකා හට් එකයි පුටු ටිකයි දුන්න එකා....
Forum: ElaKiri Talk! 10-15-2019, 04:33 PM
Replies: 39
Views: 817
Posted By Pathfinder_A2Z
දන්නේ නැති නිසා අහන්නේ ඔය මනුස්සය රැට රැට පිළිකණු...

දන්නේ නැති නිසා අහන්නේ ඔය මනුස්සය රැට රැට පිළිකණු ගානේ රිංගල සතුට හොයන කොට ආර්යාවට මොනව වෙයිද...? මොනව කරයිද...? :oo:
Forum: ElaKiri Talk! 10-15-2019, 04:31 PM
Replies: 46
Views: 1,788
Posted By Pathfinder_A2Z
Prabha & Premadasa :yes:

Prabha & Premadasa :yes:
Forum: ElaKiri Talk! 10-15-2019, 03:03 PM
Replies: 71
Views: 1,417
Posted By Pathfinder_A2Z
ලස්සන තර්ක බං.... මහින්ද දුන්නේ පොල් රොටී.......

ලස්සන තර්ක බං.... මහින්ද දුන්නේ පොල් රොටී.... මුන් දෙන්නේ නිකං රොටී... දැන් උඹ කියපං අවුරුදු 3 - 4 ක් එක දිගටම කාපු රොටිය ද එපා වෙන්නේ දැනට අවුරුදු ගාණකට කලින් කාපු පොල් රොටිය ද එපා වෙන්නේ....???...
Forum: ElaKiri Talk! 10-15-2019, 02:57 PM
Replies: 71
Views: 1,417
Posted By Pathfinder_A2Z
මම ගෝඨට කඩේ ගියේ නෑ... මම මගේ මතය කිව්වා...

මම ගෝඨට කඩේ ගියේ නෑ... මම මගේ මතය කිව්වා එච්චරයි.... මගේ එළකිරි ලයිෆ් එකේ 90% ක් දේශපාලනය.... හො`ද ප‍්‍රශ්නයක්... ඇයි මහේෂ්ට මතයක් හදන්න බැරි....? උත්තරය හදන්න බෑ.... මහේෂ් හරි නාගා හරි කියන දේ තමයි...
Forum: ElaKiri Talk! 10-15-2019, 02:42 PM
Replies: 46
Views: 1,788
Posted By Pathfinder_A2Z
මහින්දය නම් වැඩක් කරානේ... අරූ මොනවද කළේ.......

මහින්දය නම් වැඩක් කරානේ... අරූ මොනවද කළේ.... කොල්ලෝ කෙල්ලෝ ටික මැරුවා.... කොටින්ට ආයුධ දුන්නා... අපේ හමුදාවේ පොලිසියේ එවුන්ව මැරෙනකං බලාගෙන හිටියා... ඒ ඔක්කොමත් හරි අර බූරු පුතාණෝවත් නොහද හිටියනං......
Forum: ElaKiri Talk! 10-15-2019, 02:39 PM
Replies: 46
Views: 1,788
Posted By Pathfinder_A2Z
රටක ජනාධිපති මැරුණට පස්සේ රතිඤ්ඤා දාපු එකම...

රටක ජනාධිපති මැරුණට පස්සේ රතිඤ්ඤා දාපු එකම අවස්ථාව පියාණෝ මැරුණු දවස.... :yes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08625 seconds with 8 queries