ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: Hyaenidae
Forum: Vehicle Talks Yesterday, 11:25 PM
Replies: 177
Views: 15,183
Posted By Hyaenidae
පැදලනං තියෙනව

පැදලනං තියෙනව
Forum: ElaKiri Talk! Yesterday, 09:06 PM
Replies: 28
Views: 1,264
Posted By Hyaenidae
http://www.elakiri.com/forum/showthread.php?t=1886...

http://www.elakiri.com/forum/showthread.php?t=1886551
Forum: ElaKiri Talk! Yesterday, 09:03 PM
Replies: 8
256
Views: 142
Posted By Hyaenidae
256GB චිප් නෑ අඩුමගානෙ 1GB වත් අඩුයි.

256GB චිප් නෑ අඩුමගානෙ 1GB වත් අඩුයි.
Forum: ElaKiri Talk! Yesterday, 04:31 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
උඹ කියන ඔක්කොම උඹේ මෙන්ටල් කන්ඩිශන් එක අනුව...

උඹ කියන ඔක්කොම උඹේ මෙන්ටල් කන්ඩිශන් එක අනුව හදාගත්ත හයිපොතෙටිකල් සෙනාරියෝ නේ. :dull:
Forum: ElaKiri Talk! Yesterday, 04:30 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
හිතේ මවාගන්න දේවල් ගැන වාද කරල වැඩක් නෑ :no:

හිතේ මවාගන්න දේවල් ගැන වාද කරල වැඩක් නෑ :no:
Forum: ElaKiri Talk! Yesterday, 04:20 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
සම්පන්තන් පත් වුණා නං පත්වෙන්නෙ සිංහල බහුතර...

සම්පන්තන් පත් වුණා නං පත්වෙන්නෙ සිංහල බහුතර චන්දෙන් නෙමෙයිද? සිංහල බහුතර චන්දෙන් දෙමළෙක් පත්වෙලා දැන් මෛත්‍රී රනිල් ඩබල වගේ වැඩ කළා නං සිංහළු අතේ කිසිම වරදක් නෑ කියන්න පුළුවන්ද සම්පන්තන්ගෙ ජාතිය දෙමළ...
Forum: ElaKiri Talk! Yesterday, 04:15 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
ආ මේ උඹ හිතෙන් මවාගත්ත දෙයක්ද විවේචනය කරන්නෙ, මම...

ආ මේ උඹ හිතෙන් මවාගත්ත දෙයක්ද විවේචනය කරන්නෙ, මම හිතුවෙ රතන හාමුදුරුවො ඇත්තටම කියපු දෙයක් විවේචනය කරනවා කියලා :lol:
Forum: ElaKiri Talk! Yesterday, 04:08 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
ඉතින් යකෝ දෙගොල්ලම රැවටුණා නං රෙද්දටද වැරැද්ද...

ඉතින් යකෝ දෙගොල්ලම රැවටුණා නං රෙද්දටද වැරැද්ද සිංහළු පිට විතරක් පටවන්නේ?
Forum: ElaKiri Talk! Yesterday, 04:05 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
මටනම් තේරුම් ගියේ සිංහල-මුස්ලිම්, දෙමළ - මුස්ලිම්...

මටනම් තේරුම් ගියේ සිංහල-මුස්ලිම්, දෙමළ - මුස්ලිම් ජොයින්ට් වෙන්චර් වෙනුවට සිංහල-දෙමල ජොයින්ට් වෙන්චර් ශක්තිමත් කරමු කිව්වා කියලා. ශෙයාර්ස් ගැන කොතනදිද කිව්වේ?
Forum: ElaKiri Talk! Yesterday, 04:00 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
TNA එක සහ 1983 සිදුවීම් නිසා රට දාල ගිහින් LTTE...

TNA එක සහ 1983 සිදුවීම් නිසා රට දාල ගිහින් LTTE එකට සපෝට් කරපු දෙමළ ඩයස්පෝරාව සපෝට් එක දුන්නෙත් උන්ගෙ බහට ලංකාවෙ දෙමළු බහුතරය ඡන්දය දුන්නෙත් ඔය ඇක්ෂන් එකක් නොගෙන රට ගිය පොරට නේද? ඊට පස්සෙ පොර සිංහල...
Forum: ElaKiri Talk! Yesterday, 03:57 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
නෑ සිංහළ + දෙමළ ජාතිවාදියො. LTTE එකට...

නෑ සිංහළ + දෙමළ ජාතිවාදියො.



LTTE එකට උඩගෙඩි නොදුන්න දෙමළුත් ජාතිවාදී නොවන සිංහළුත් 1983 සිද්ධි නිසා රට දාල ගිය උන්ගෙ උවමනාවට 2019 දි බෙදිල ඉන්නෝන නෑ.
Forum: ElaKiri Talk! Yesterday, 03:48 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
ඔහොමනං මටත් ඇහුවහැකිනෙ LTTE එකේ / NTJ එකේ නායකයො...

ඔහොමනං මටත් ඇහුවහැකිනෙ LTTE එකේ / NTJ එකේ නායකයො සිංහලද කියල :lol:
Forum: ElaKiri Talk! Yesterday, 03:43 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
ඔය කියන්නේ 80 ගණන්වල දෙමළු සිංහළු එක්ක බිස්නස්...

ඔය කියන්නේ 80 ගණන්වල දෙමළු සිංහළු එක්ක බිස්නස් නොකර හිටියනං කළු ජූලියක් ඇතිවෙන්නේ නෑ කියලද :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 03:36 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
නැහැ LTTE එක කරපු දේවල්වලටත් ISIS ෆලොවර්ස් ල කරපු...

නැහැ LTTE එක කරපු දේවල්වලටත් ISIS ෆලොවර්ස් ල කරපු දේවලටත් සිංහල ජාතියට වරද පටවන එක ගැන කිව්වෙ
Forum: ElaKiri Talk! Yesterday, 03:34 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
බිස්නස් එක හවුලේ කරනව කියලද කියන්නෙ නැත්නම්...

බිස්නස් එක හවුලේ කරනව කියලද කියන්නෙ නැත්නම් මුස්ලිම් බිස්නස් වෙනුවට සිංහල/දෙමළ බිස්නස් වලට මාරු වෙමු කියලද කියන්නෙ?
Forum: ElaKiri Talk! Yesterday, 03:29 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
ත්‍රස්තවාදීන් කරපු වැඩකට සිංහල ජාතියට වරද පටවන්නේ...

ත්‍රස්තවාදීන් කරපු වැඩකට සිංහල ජාතියට වරද පටවන්නේ ඇයි?
Forum: ElaKiri Talk! Yesterday, 03:27 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
දෙමළු පිරිසක් එකතුවෙලා හදාගත්ත LTTE එකට ගහපු...

දෙමළු පිරිසක් එකතුවෙලා හදාගත්ත LTTE එකට ගහපු එකත් ලංකාවට ISIS ideologies ගේන්න හදන මුස්ලිම් පිරිසට විරෝධය දක්වන එකත් සිංහල හෝ කතෝලිකයන්ගෙ වරදක් නෙමෙයි
Forum: ElaKiri Talk! Yesterday, 03:16 PM
Replies: 69
Views: 872
Posted By Hyaenidae
සෙනාල්ට රිදෙන්නේ ඇයි කොටින්ට ගැහුවහම? :lol:

සෙනාල්ට රිදෙන්නේ ඇයි කොටින්ට ගැහුවහම? :lol:
Forum: ElaKiri Talk! Yesterday, 03:00 PM
Replies: 2
Views: 211
Posted By Hyaenidae
කෙල්ලො උඩට කොල්ලො පනින එක ගේ ජම්ප් එකක් වුණේ...

කෙල්ලො උඩට කොල්ලො පනින එක ගේ ජම්ප් එකක් වුණේ කොහොමද? :confused: Edit : Title edited :lol:
Forum: ElaKiri Talk! 06-15-2019, 10:01 PM
Replies: 28
Views: 1,264
Posted By Hyaenidae
ජාතික රූපවාහිනියට Satellite TV Services වලට දෙන්න...

ජාතික රූපවාහිනියට Satellite TV Services වලට දෙන්න බෑලු ඒක (ඒකට වෙනම ගෙවන්න ඕන ඇති) ඒකයි ඩයලොග් බ්ලොක්
Forum: ElaKiri Help 06-15-2019, 10:07 AM
Replies: 22
Views: 400
Posted By Hyaenidae
The Avatar - Sokka (AKA Wang Fire) Avatar...

The Avatar - Sokka (AKA Wang Fire)


Avatar Wiki - Sokka (https://avatar.fandom.com/wiki/Sokka)
Forum: Vehicle Reviews & DIY Guides 06-15-2019, 09:58 AM
Replies: 172
Views: 13,903
Posted By Hyaenidae
2012 di brand new eka 16 kala kiyala meke un yaka...

2012 di brand new eka 16 kala kiyala meke un yaka natuwe


http://www.elakiri.com/forum/showthread.php?t=1354800
Forum: ElaKiri Talk! 06-15-2019, 09:31 AM
Replies: 54
Views: 1,766
Posted By Hyaenidae
ශෙයා වෙන ඒව Verify කරගන්නෝන තමන්ම :yes: ...

ශෙයා වෙන ඒව Verify කරගන්නෝන තමන්ම :yes:



දැන් බලාන් උඹ කියපු එක ගැන මංම බැලුවෙ නැත්නම් මුස්ලිම් නොවන බිස්නස් එකකුත් මුස්ලිම් කියලනෙ හිතන්නෙ :yes:
Forum: ElaKiri Talk! 06-15-2019, 09:16 AM
Replies: 54
Views: 1,766
Posted By Hyaenidae
මුස්ලිම් නෙමෙයි බං :no:

මුස්ලිම් නෙමෙයි බං :no:
Forum: ElaKiri Talk! 06-15-2019, 09:15 AM
Replies: 68
Views: 3,569
Posted By Hyaenidae
There always will be something you can't get your...

There always will be something you can't get your hands on even if you become the richest person on the planet
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07428 seconds with 8 queries