ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: EvilEye
Forum: ElaKiri Chat! Today, 10:11 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
ඉදලා යන්ඩ ඇති:baffled:

ඉදලා යන්ඩ ඇති:baffled:
Forum: ElaKiri Chat! Today, 09:58 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
:rofl:

:rofl:
Forum: ElaKiri Chat! Today, 09:58 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
අනේ ඒම කරන්ඩ එපා ලොක්ක. :no::(:sorry: යන්ඩ එන්ඩ...

අනේ ඒම කරන්ඩ එපා ලොක්ක. :no::(:sorry: යන්ඩ එන්ඩ තියෙන තැන කරන්ඩ එපා මට ලොක්ක:sorry:
Forum: ElaKiri Chat! Today, 09:55 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
වැස්සට වතුර ඔලුවට ගිහින් මලකඩ කාල තමා:yes::sorry:

වැස්සට වතුර ඔලුවට ගිහින් මලකඩ කාල තමා:yes::sorry:
Forum: ElaKiri Chat! Today, 09:54 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
පෙඩ්‍රොලෝ . හෙන පරන එකක් නේ. ගමේ තියෙන්නෙ ඒකක්...

පෙඩ්‍රොලෝ . හෙන පරන එකක් නේ. ගමේ තියෙන්නෙ ඒකක් මන් හිතන්නෙ. ඇග්‍රෝ හෝ පෙඩ්‍රොලෝ:oo:
Forum: ElaKiri Chat! Today, 09:47 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
ඒත් සල්ලි යනවනෙ:baffled: ගෙදර තියෙන්නෙ 3/4 hp...

ඒත් සල්ලි යනවනෙ:baffled: ගෙදර තියෙන්නෙ 3/4 hp solex එකක්. 1/2 හරි සබ්මර්සිබල් වුනාට අවුලක් නෑ. කීයක් වෙයිද 1/2, 3/4 එකක් එහෙම:D බ්‍රෑන්ඩ් මොනාද
Forum: ElaKiri Chat! Today, 09:45 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
මොලේ තෙමිලා. වැස්ස වැඩි වෙලා

මොලේ තෙමිලා. වැස්ස වැඩි වෙලා
Forum: ElaKiri Chat! Today, 09:44 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
එහෙනම් ඩීප් වෙල් කිට් එකක් ඇති. :yes: නෝමල් උඩ...

එහෙනම් ඩීප් වෙල් කිට් එකක් ඇති. :yes: නෝමල් උඩ තියෙන මෝටරයක් නේ. සීප් වෙල් කිට් දැම්මාම ස්පීඩ් අඩුවෙනවා . ඒත් යට අදින්ඩ පුලිවන් මෝටරේ මට්ටමේ ඉදලා
Forum: ElaKiri Chat! Today, 09:43 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
අන්තිම එකනම් හොද එකක්:yes: සබ්මර්සිබල් ඒව...

අන්තිම එකනම් හොද එකක්:yes:

සබ්මර්සිබල් ඒව ගනන්නෙ. ආය දාන්ඩ බෑ. මේකම දානවා උඩින් තියනවා ඕන වුනාම ඇතුලට දාන්ඩ:dull:
Forum: ElaKiri Chat! Today, 09:41 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
ඕනම උඩ තියෙන මෝටරේකට අඩි 27,28කට වඩා අදින්ඩ බැනෙ....

ඕනම උඩ තියෙන මෝටරේකට අඩි 27,28කට වඩා අදින්ඩ බැනෙ.
ඩීප් වෙල් කිට් එකක් දාලනම් පුලුවන්. එතකොට ස්පීඩ් එක අඩුයි වතුර වදින :eek:

ඊට වඩා අදින්ඩ ඕනනම් නේ අර අඩියේ තියන ඒව තියෙන්නෙ. ඒවට ඕනතරම් උඩක්...
Forum: ElaKiri Chat! Today, 09:38 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
නෝමල් එකක් තියෙන්නෙ. ඩීප් වෙල් කිට් එක දැම්මෙ...

නෝමල් එකක් තියෙන්නෙ. ඩීප් වෙල් කිට් එක දැම්මෙ නැතිව.

ඩබල් ජෙට් කීවෙ මොකද්ද. ඩීප් වෙල් මෝටරයක්ද ලිදේ අඩියේ ර්හියෙන එකක්ද
Forum: ElaKiri Chat! Today, 09:37 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
:baffled: වොරන්ටි ඉවරයි ඉතිං ඒකෙ ආය.

:baffled: වොරන්ටි ඉවරයි ඉතිං ඒකෙ ආය.
Forum: ElaKiri Chat! Today, 09:34 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
බලපන්කො ඉතිං. වෙන ගෙවල් වල තියෙන පරන ලිං වල...

බලපන්කො ඉතිං. වෙන ගෙවල් වල තියෙන පරන ලිං වල ඔච්ව්හර උඩට වතුර ඇවිල්ල නෑ කවදාවත්:baffled:

කොයිල් එක පිච්චිලා නැත්තං ඇති. උඩ තියෙන සර්කිට් බොක්ස් එකනම් ඉවර ඇති:dull:

දැන් ආය ලිදට මෝටරේ දාන්ඩ...
Forum: ElaKiri Chat! Today, 09:32 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
ඩෝඩො මහත්තයගෙ කොත්තුවක් කන්ඩ හිතයි:baffled:

ඩෝඩො මහත්තයගෙ කොත්තුවක් කන්ඩ හිතයි:baffled:
Forum: ElaKiri Chat! Today, 09:29 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
:rofl: පව් :baffled:

:rofl: පව් :baffled:
Forum: ElaKiri Chat! Today, 09:28 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
ගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ...

ගෙවල් පැත්තට කොච්ව්ජර වැහැලද කියනවානං මාර වැඩ වෙලා තියෙන්නෙ:baffled: අම්ම දැන් කීවෙ:rofl: අපේ ගෙදර ලිද අඩි 30ගැබුරුයි ගිය අවුරුද්දෙ මුල කැපුවේ. ඒකෙ වතුර තියෙන්නෙ අඩි 12 විතරයි උපරිම ඔච්ච්ර කල්...
Forum: ElaKiri Chat! Today, 09:24 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
:rofl:

:rofl:
Forum: ElaKiri Chat! Today, 09:24 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
වටේ ටොයිලට් පිට් පිරිලා ඇති. ඕකට ගිහිල්ලනේ බඩේ...

වටේ ටොයිලට් පිට් පිරිලා ඇති. ඕකට ගිහිල්ලනේ බඩේ අමාරුව හදාගන්නෙ
Forum: ElaKiri Chat! Today, 08:38 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
මැටිවගේ වුනාමනම් අවුල්. මෙහේ සමහර කඩවල් වල...

මැටිවගේ වුනාමනම් අවුල්. මෙහේ සමහර කඩවල් වල තියෙනවා මැටි වගේ මෙලෝ රහක් නෑ
Forum: ElaKiri Chat! Today, 07:38 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
ට්‍රයි කරලා බලන්ඩ ඕන පස්සෙ දවසක. :yes:

ට්‍රයි කරලා බලන්ඩ ඕන පස්සෙ දවසක. :yes:
Forum: ElaKiri Chat! Today, 07:36 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
අර කිලර් කාරයාට කියන්ඩ:yes: යකෝ එහෙම...

අර කිලර් කාරයාට කියන්ඩ:yes:

යකෝ එහෙම කැපුනොත් කුඩු තමා කන්ඩ වෙන්නෙ:baffled:
Forum: ElaKiri Chat! Today, 07:27 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
චැනල් එකක්ද. අර වයසක කෝකො ගෑනි ක්ව්න්ව්ක්...

චැනල් එකක්ද.

අර වයසක කෝකො ගෑනි ක්ව්න්ව්ක් ඉන්නෙ ක්‍රිඅතියානිද මන්දා ටීවි එකේ ඉන්නෙ . එයාගෙ කොත්තුත් එහෙමයි රොටිය තලනවාඅ:lol: කඩේ වගේ ප්ස්සුපිරියට නෑ
Forum: ElaKiri Chat! Today, 07:26 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
කොත්තුවක් කමු:yes:

කොත්තුවක් කමු:yes:
Forum: ElaKiri Chat! Today, 07:25 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
එහෙම ලේන්සුව වගේ වනන්න්නෙ කොහොමද. Youtube...

එහෙම ලේන්සුව වගේ වනන්න්නෙ කොහොමද.

Youtube එකේ තියෙන වීඩියෝ වල රොටිය වැඩක් නෑ. තලලා ගන්නෙ :yes: අතෙන්
Forum: ElaKiri Chat! Today, 07:24 PM
Replies: 18,265
Views: 140,751
Posted By EvilEye
කැපෙන්නෙ නෑ තැලෙනවා මිසක්. දාරෙ මොට්ටයි මම හිතන්නෙ

කැපෙන්නෙ නෑ තැලෙනවා මිසක්. දාරෙ මොට්ටයි මම හිතන්නෙ
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03850 seconds with 8 queries