ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: Voltage
Forum: ElaKiri Help Yesterday, 11:57 PM
Replies: 4
Views: 177
Posted By Voltage
Card center ekatama katha karapan.. Othana issue...

Card center ekatama katha karapan.. Othana issue eka atthe ube identitiy eka verify karaganna eka thamai... Try card center
Forum: ElaKiri Talk! Yesterday, 04:18 PM
Replies: 32
Views: 3,158
Posted By Voltage
Me Chathu and Ruma ekath Wife Exibitioning scene...

Me Chathu and Ruma ekath Wife Exibitioning scene ekak mata pena widiyata :lol:
Forum: ElaKiri Talk! Yesterday, 02:55 PM
Replies: 88
Views: 3,346
Posted By Voltage
Prescription නැති එහෙත් බෙහෙත් දීර්ඝ කාලීන ගන්න...

Prescription නැති එහෙත් බෙහෙත් දීර්ඝ කාලීන ගන්න අයට කොහොමද ගන්නේ... අපේ තාත්තා දියවැඩියාව රෝගියෙක්.. දිනපතා metformin ගන්නවා.. දැන් අවුරුදු ගානකට කලින් clinic ගියේ.. Pharmacy වලින් බෙහෙත් ගන්නේ...
Forum: ElaKiri Talk! Yesterday, 02:43 PM
Replies: 14
Views: 288
Posted By Voltage
SSD එකකුත් දාපන් machan.. නැත්නම් වැඩක් නැ Blue...

SSD එකකුත් දාපන් machan.. නැත්නම් වැඩක් නැ
Blue Ray writer එක ඕනම නම් විතරක් ගනින්
Forum: ElaKiri Help 03-28-2020, 07:43 PM
Replies: 11
Views: 319
Posted By Voltage
Hamotama thanks. Poosata ada ude surgery ekak...

Hamotama thanks. Poosata ada ude surgery ekak kala. Osusalen beheth gattha. Hamotana rep dennam machan l . :)
Forum: ElaKiri Help 03-28-2020, 02:32 AM
Replies: 11
Views: 319
Posted By Voltage
Thanks mama balannam.. Maara case eka bn. Hayyo...

Thanks mama balannam.. Maara case eka bn. Hayyo sansare
Forum: ElaKiri Help 03-28-2020, 02:15 AM
Replies: 11
Views: 319
Posted By Voltage
Urgent Vet help - cufrew time

Machan me welawe vet kenek hoyaganna puluwanda Colombo awata.. Ape poosi abort wela wage... Kagahanawa.... Maara scene eka..
Forum: ElaKiri Talk! 03-26-2020, 12:03 PM
Replies: 137
Views: 6,903
Posted By Voltage
Hoda wade okata.. . internet eke ebay aliexpress...

Hoda wade okata.. . internet eke ebay aliexpress bang badu walata tax gahana kiwweth mu thamai kalakanniya
Forum: ElaKiri Talk! 03-26-2020, 12:01 PM
Replies: 25
Views: 920
Posted By Voltage
Google karala balapanko :P

Google karala balapanko :P
Forum: ElaKiri Help 03-24-2020, 09:04 PM
Replies: 17
Views: 340
Posted By Voltage
මට හිතෙන්නේ motherboard එකට කොරෝනා හැදිලා මචන්....

මට හිතෙන්නේ motherboard එකට කොරෝනා හැදිලා මචන්. ඒකයි ඔච්චර උණ නගින්නේ :(
Forum: ElaKiri Help 03-24-2020, 09:00 PM
Replies: 4
Views: 115
Posted By Voltage
umbata danganna ona monawada.. AstroEver site...

umbata danganna ona monawada.. AstroEver site eken ena result eka nam sahena durata hari
Forum: News and Updates 03-23-2020, 11:43 AM
Replies: 34
Views: 1,498
Posted By Voltage
100ml rs,400 ta wikunanawa fb page wala.......

100ml rs,400 ta wikunanawa fb page wala.... Kalakanni
Forum: ElaKiri Talk! 03-22-2020, 01:50 PM
Replies: 29
Views: 1,183
Posted By Voltage
අපේ නම් සෙට් එකක් සිකුරාදා ඉදන් office එකේ. කොලඹට...

අපේ නම් සෙට් එකක් සිකුරාදා ඉදන් office එකේ. කොලඹට හෙටත් ඇදිරිනීතිය නේ. මම අනිද්දා වගේ යන්න ඕන දවස් තුන හතරක් වත් අදින්න බලාගෙන :)
Forum: ElaKiri Talk! 03-22-2020, 01:25 PM
Replies: 41
Views: 1,168
Posted By Voltage
හරි අමාරුවෙන් යකෝ හිටියේ. වෙනදා නිවාඩු දවසක නම්...

හරි අමාරුවෙන් යකෝ හිටියේ. වෙනදා නිවාඩු දවසක නම් ගෙදරට බොරුවක් කියල හන්දිය පැත්තට ගිහින් පෙරේරා ඇන්ඩ් සන්ස් එකට ගොඩවෙලා එන්නේ. මේ ටිකේ හරි අමාරුයි :(
Forum: ElaKiri Talk! 03-22-2020, 01:15 PM
Replies: 25
Views: 915
Posted By Voltage
Time Based tariff එක පාඩුයි කියල ගොඩක් තැන්වල...

Time Based tariff එක පාඩුයි කියල ගොඩක් තැන්වල (fb) කියල තියෙනව මම දැක්කා. Peak rate එක සෑහෙන්න වැඩියි.
Forum: ElaKiri Talk! 03-21-2020, 08:34 PM
Replies: 6
Views: 206
Posted By Voltage
Omi

Omi
Forum: ElaKiri Talk! 03-21-2020, 07:46 PM
Replies: 15
Views: 479
Posted By Voltage
Nuke කලා නම් ඔක්කෝම ඉවරයි බං

Nuke කලා නම් ඔක්කෝම ඉවරයි බං
Forum: ElaKiri Talk! 03-21-2020, 02:34 PM
Replies: 2
Views: 158
Posted By Voltage
noted

noted
Forum: ElaKiri Talk! 03-20-2020, 11:12 PM
Replies: 8
Views: 584
Posted By Voltage
Paint company ekak bn

Paint company ekak bn
Forum: ElaKiri Talk! 03-20-2020, 09:56 AM
Replies: 19
Views: 897
Posted By Voltage
:lol:

:lol:
Forum: ElaKiri Help 03-18-2020, 01:14 PM
Replies: 14
Views: 441
Posted By Voltage
ගොඩක් වියදම් කරල ගන්නත් එපා.. රුපියල් 3000 කට වගේ...

ගොඩක් වියදම් කරල ගන්නත් එපා.. රුපියල් 3000 කට වගේ රෙප්ලිකා එකක් ගනින්. ඕවා පොඩි බඩු නිසා ඉක්මනට නැතිවෙනවා කැඩෙනවා..
Forum: ElaKiri Talk! 03-18-2020, 12:01 PM
Replies: 37
Views: 1,605
Posted By Voltage
කඩේ කොහෙද තියෙන්නේ බන්.. ආසයි පොඩ්ඩක් ගිහින්...

කඩේ කොහෙද තියෙන්නේ බන්.. ආසයි පොඩ්ඩක් ගිහින් නිරෝධායනය කරල එන්න
Forum: ElaKiri Talk! 03-18-2020, 11:20 AM
Replies: 11
Views: 372
Posted By Voltage
උන්ගේ ගෙදර ලගදි රට ගිහින් ආපු එකෙක් නැද්ද ? :rofl:

උන්ගේ ගෙදර ලගදි රට ගිහින් ආපු එකෙක් නැද්ද ? :rofl:
Forum: ElaKiri Talk! 03-18-2020, 11:19 AM
Replies: 56
Views: 2,242
Posted By Voltage
කරන්න දෙයක් නෑ බන් ඒවා එහෙම තමයි.. ගිය අවුරුද්දේ...

කරන්න දෙයක් නෑ බන් ඒවා එහෙම තමයි.. ගිය අවුරුද්දේ නානා බෝම්බ ගහද්දිත් එහෙමයි
Forum: ElaKiri Talk! 03-12-2020, 01:19 PM
Replies: 15
Views: 264
Posted By Voltage
whatsApp / viber දාගනින්. මොකද්ද අවුල ? :rofl:

whatsApp / viber දාගනින්. මොකද්ද අවුල ? :rofl:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07942 seconds with 8 queries