ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.10 seconds.
Search: Posts Made By: Malinga
Forum: ElaKiri Chat! 02-14-2020, 08:10 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරෙක හිත...

යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මහ දුක
සැපසේ වින්ඳා
හෙට රෑවෙලා ඒළිවෙන සඳ
හිත හාරනා මහ පාලුව
නුඹ ගන්නවානම් මා පිට
යනවා කැන්ඳා
Forum: ElaKiri Chat! 01-30-2020, 03:15 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා

ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනල්ලා
ගොවිරාල ගොඩට ඇවිල්ලා
Forum: ElaKiri Chat! 01-28-2020, 09:14 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
ලා සඳ ආයේ පායාලා නෙතු මානේ පායාලා රෑ පානේ...

ලා සඳ ආයේ පායාලා
නෙතු මානේ පායාලා
රෑ පානේ පායා රූ ඡායා
නෙත් තරු අඳුරේ පීදීලා
සඳ එළියේ නෑවීලා
සිත් මානේ පායා රූ ඡායා
දිලී තාරකාවෝ රිදී රැස් දිදී
හදේ විල් තලාවේ රටාවන් මැවී
Forum: ElaKiri Chat! 01-26-2020, 09:24 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
යමු සෙල්ල කතරගම් ඔබ එන්න යනව නම් කධ කුමාරයා...

යමු සෙල්ල කතරගම්
ඔබ එන්න යනව නම්
කධ කුමාරයා වල්ලිට
පෙම් බැන්ද කතරගම්
Forum: ElaKiri Chat! 12-15-2019, 10:09 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
නිදි දෙව්දුව පවා තරු සොයනා නිසා රැයනම් හැමදා ම...

නිදි දෙව්දුව පවා තරු සොයනා නිසා
රැයනම් හැමදා ම දිග වැඩි වුණා
ඉඟි බිඟි කළ නිසා දුර තරුවැල් පවා
මමනම් සිතුවේම සිත දෙයි කියා
මම සිතුවාට ඒ වාගෙ නොසිතූ හැටී
රැවටිලිකාර මදහාස අසුරා ලයේ
කවදා ද මට ආදරේ...
Forum: ElaKiri Chat! 12-15-2019, 02:12 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
රත්තරන් මාගේ සුරඟනක් වාගේ ඇස්වලින් කීදේ...

රත්තරන් මාගේ සුරඟනක් වාගේ
ඇස්වලින් කීදේ ආදරෙයිනේ
හුරතලේ මූණේ මල් මිටක් වා‍ගේ
කම්මුලක් ගානේ හාදු ඕනේ
හිත්යායේ පෙම් මල් පීදී
අමරසදෝ වෑහෙන්නේ
වස්සානේ ඇවිදින් වාගේනේ නෙතු මානේ
නිල් මානෙල් පාටයි...
Forum: ElaKiri Chat! 12-13-2019, 06:17 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
යලි උපදිනා මතු භවෙක හෝ ඔබ මාගෙ කරගන්න මං පතනවා ...

යලි උපදිනා මතු භවෙක හෝ
ඔබ මාගෙ කරගන්න මං පතනවා
නැතිමුත් අගේ කහවණු අතේ
හිත පිරෙන ආදරය තව තියෙනවා
අඩුවෙන්නෙ නෑ ලෙන්ගතු සෙනේ
පණ සේ ම හිත තියෙනවා
ඔබ තව ම මගෙ හිතෙනවා
Forum: ElaKiri Chat! 12-11-2019, 09:50 AM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
දීග නොයන් රත්තරනේ නුඹට නොකීවට දැක්ක දිනේ සිට ...

දීග නොයන් රත්තරනේ
නුඹට නොකීවට දැක්ක දිනේ සිට
ආල හිතින් බැඳි මා දමා
දීග නොයන් රත්තරනේ
Forum: ElaKiri Chat! 12-10-2019, 01:59 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා මම පිං කළාවත් ද...

නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා
මම පිං කළාවත් ද සසරේ පුරා
මගෙ ප්‍රථම ආදරය පවුරක් වෙලා
හිනහෙන්නෙ මම සෙනෙහෙ දෝතින් දරා
මමමයි සදාකල් ම නුඹෙ පෙම්වතා
Forum: ElaKiri Chat! 12-06-2019, 11:34 AM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා...

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවි‍තේ

හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ
Forum: ElaKiri Chat! 12-03-2019, 09:16 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
රඟපාන තරු ඇස් නුරා සංසාර දුක බෝකළා යලි ගන්න...

රඟපාන තරු ඇස් නුරා
සංසාර දුක බෝකළා
යලි ගන්න බෑ ඔබව තුරුළට සදා
ඔබ ඉන්න ‍ඔහුගේ වෙලා
Forum: ElaKiri Talk! 12-01-2019, 12:30 PM
Replies: 71
Views: 1,884
Posted By Malinga
ඕක මට පේන විදියට චයිනීස් රෙප්ලිකා එක. හැබැයි ඒකෙ...

ඕක මට පේන විදියට චයිනීස් රෙප්ලිකා එක. හැබැයි ඒකෙ වුණත් බටන් එක නැතිවුනාට බැටරි එක අවුලක් නෑ. එහෙම බැටරි යනවනම් ඔය ඩිවයිස් එකේ ගැටලුවක් වෙන්න ඕන.
Forum: ElaKiri Talk! 11-27-2019, 08:44 PM
Replies: 25
Views: 348
Posted By Malinga
Ubuntu Live wage bootable cd ekakin boot karala...

Ubuntu Live wage bootable cd ekakin boot karala balanna puluwannum hariyata hoyaganna puluwan vai avula thiyenne hardware or software kiyana eka.
Forum: ElaKiri Talk! 11-27-2019, 08:02 PM
Replies: 25
Views: 348
Posted By Malinga
Device Manager eken remove karala aith install...

Device Manager eken remove karala aith install karala baluwe nadda? short ekak wage da danne na habai.
Forum: ElaKiri Help 11-27-2019, 08:00 PM
Replies: 9
Views: 358
Posted By Malinga
සෑහෙන කාලයකට පස්සෙනෙ එළකිරියෙ දකින්න ලැබුනෙ....

සෑහෙන කාලයකට පස්සෙනෙ එළකිරියෙ දකින්න ලැබුනෙ. එළකිරියෙ කට්ටිය තම අත්දැකීම් අනුව දන්න අය ගැන කියයි.
Forum: ElaKiri Chat! 11-19-2019, 10:10 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
දැන් බාරී තේරී මගෙ කාරී බෝ සේ ගෙන පැන් කළේ ...

දැන් බාරී තේරී
මගෙ කාරී බෝ සේ
ගෙන පැන් කළේ
එයි දැන් කලේ
පෙම් පා ලොලේ
බත් කා මුලේ
Forum: ElaKiri Chat! 11-19-2019, 08:23 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
දුහුල් මාරුතේ වෙලී මා ගතේ පැතුම් මෝදුවීලා සැඳෑ...

දුහුල් මාරුතේ වෙලී මා ගතේ
පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ
හැඟුම් මාවතේ තුරුල් වී හදේ
මවාගත්ත ලෝකේ හැබෑවී මගේ
ස්වපනයක් වගේ ස්වපනයක් ද මේ
දෝරේ යයි ආදරේ
Forum: ElaKiri Talk! 11-18-2019, 11:47 PM
Replies: 136
Hi
Views: 3,163
Posted By Malinga
එළ එළ සුභපැතුම්

එළ එළ සුභපැතුම්
Forum: ElaKiri Chat! 11-18-2019, 11:45 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
නැහැ දුටුවේ ඔය සිනහ කථා යලි පැතුවේ මගෙ වෙන්න...

නැහැ දුටුවේ ඔය සිනහ කථා
යලි පැතුවේ මගෙ වෙන්න ඔයා
නැත හැඬුවේ නුඹ වෙනත කියා
මට රිදුනේ මගෙ වරද නිසා
කඳුළේ නොරැඳී ගියා
සසරේ දුර වැඩි නිසා
Forum: ElaKiri Chat! 11-18-2019, 12:27 AM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින් මා...

යෙහෙලියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්න ද
පෙම් කඳුළු දෑසින්
Forum: ElaKiri Chat! 11-14-2019, 04:36 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා අද මට...

ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
Forum: ElaKiri Chat! 11-11-2019, 11:50 AM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
කාත්කවුරුවත් ළඟ නැති පාලු සොහොන් පිටියක් ළඟ ...

කාත්කවුරුවත් ළඟ නැති
පාලු සොහොන් පිටියක් ළඟ
මාත් මගෙ සිතත් දවසක මළගම් යාවී
ඒත් ඒ ‍වගේ දවසක
පාත් වී මගේ ධෙන ළඟ
අනේවත් කියන්නට ඔබ
ළඟ නොසිටී වී
Forum: ElaKiri Chat! 11-10-2019, 04:24 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
සිල්වත් යැයි කියන්න බෑ සුදු ඇන්ඳාට තැන්පත් යැයි...

සිල්වත් යැයි කියන්න බෑ සුදු ඇන්ඳාට
තැන්පත් යැයි කියන්න බෑ හිමින් ඇවිද්දට
හිතවත් යැයි කියන්න බෑ ළඟ සිටියාට
සවිමත් යැයි කියන්න බෑ ඇඟ තිබුණාට

ඇහෙන් දකින හැම දෙයක් ම ඇත්තයයි සිතා
රැවටෙන්නට එපා...
Forum: ElaKiri Chat! 11-09-2019, 09:33 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
නින්දෙදිත් අත තබා නලලත මගේ ලොව උණුසුම් කෙරූ ...

නින්දෙදිත් අත තබා නලලත
මගේ ලොව උණුසුම් කෙරූ
සොඳුර නුඹමය සොඳුරු දිවි මඟ
මා දිනූ මා දිනූ
Forum: ElaKiri Chat! 11-09-2019, 04:15 PM
Replies: 4,177
Views: 199,618
Posted By Malinga
වරදක් වුණානම් පෙරදා මගෙන් දෙන දඬුවමක් බාරගන්නම්...

වරදක් වුණානම් පෙරදා මගෙන්
දෙන දඬුවමක් බාරගන්නම් තුටින්
යලි හැරෙනු බෑ දැන් ආ දුර වැඩියි මං
සමුගන්න අවසර ඉතින්
හැමදා ම සතුටින් ඔබ ඉන්න නිඳුකින්
මගෙ මතක මකලා හිතින්
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06531 seconds with 8 queries