ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: Doly
Forum: Nisadas saha Kaavya 12-19-2009, 01:00 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ .... ...

මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ ....
එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ
බුදුසරණයි හැමෝටම!
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:55 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
මොකද මොකද මේ කලබලේ? මම වැරදි දෙයක් එහෙම...

මොකද මොකද මේ කලබලේ?

මම වැරදි දෙයක් එහෙම කිව්වද ?

කෝ මේ " අහිංසක නුවන් අයිය " ?:lol::lol::lol::rofl:
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:48 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
Akkitath akkiyo ma wenuwen avith suba...

Akkitath akkiyo

ma wenuwen avith suba pathuwata oyata godak sthuti

Budusaranai akki
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:45 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
ස්තූතියි මල්ලියො ඔයාටත් බුදුසරණයි

ස්තූතියි මල්ලියො

ඔයාටත් බුදුසරණයි
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:37 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
ඔන්න ඔන්න ඉතින් යන්න කලින් අහගන්න අදන්නේ හොදට...

ඔන්න ඔන්න ඉතින් යන්න කලින් අහගන්න අදන්නේ හොදට මගෙන්...

මොකද කියන්නෙ ? Black Mail කරන්නද ? :rofl::lol:
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:31 PM
Replies: 62
Views: 7,566
Posted By Doly
හිතට දැනුන හැගීම වචනවලට දෙන්න බෑ අක්කියො ...

හිතට දැනුන හැගීම වචනවලට දෙන්න බෑ අක්කියො

නිහඩවම සුබ පතන්නම්...

ආදරණිය අම්මා........

දුවනියකගෙ ජීවිතය හදුනන, හිතට දිරියක්ම වන.....ඔබ මේ ලොව්ටම ඇති අමිලම සම්පතයි...

සියක් ආයු ලැබේවා....ආයු...
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:21 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
Thanks Aiye Thank you very much :(

Thanks Aiye
Thank you very much :(
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:19 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
Gihin ennam Wicky Aiya.... Budusaranai oyatath

Gihin ennam Wicky Aiya....
Budusaranai oyatath
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:17 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
thanks Brother

thanks Brother
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:08 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
හරි හරි...එන්නම් ඉක්මනින් තුසිත් අයියාත්...

හරි හරි...එන්නම් ඉක්මනින්

තුසිත් අයියාත් පරිස්සමෙන් ඉන්න....
බෝනික්කිව අමතක උනොත් දුල් අක්කි මතක් කරාවි ඔයාට...
බුදුසරණයි අයියෙ
Forum: Nisadas saha Kaavya 12-18-2009, 11:01 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
thank you sooo much

thank you sooo much
Forum: Nisadas saha Kaavya 12-18-2009, 10:53 PM
Replies: 50
Views: 4,943
Posted By Doly
හිනත් ගියා....කවදාවත් නොකරුපු දේවල් කරන්න ගියාම...

හිනත් ගියා....කවදාවත් නොකරුපු දේවල් කරන්න ගියාම මොනවායින් මොනවා වේවිද කියල කාටද කියන්න පුළුවන්...

උපහාසය මුහුවෙචච නිර්මාණයක්
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:42 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
බොහෝම ස්තූතියි අමිල අයියා ඔයාගේ සුබපැතුමට

බොහෝම ස්තූතියි අමිල අයියා ඔයාගේ සුබපැතුමට
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:40 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
thanksssss

thanksssss
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:40 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
බොහෝම ස්තූතියි අයියෙ

බොහෝම ස්තූතියි අයියෙ
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:36 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
මොනා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ රොන්...

මොනා කියන්නද කියලා මටත් හිතා ගන්න බෑ රොන් අයියෙ....

මේ කිසිම දෙයක් කියන්න පුළුවන් වෙලාවක් නෙමේ....හිත යකාගේ කම්මල වගේ....

ඔයාගෙන් හොදදේවල් මම උකහ ගත්තා..... ඒව මගේ ජීවිතයට වටිනවා...

හෙමින්...
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:26 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
බොහෝම ස්තූතියි මගෙ කවි රස වින්දට බුදුසරනයි...

බොහෝම ස්තූතියි මගෙ කවි රස වින්දට

බුදුසරනයි ඔයාට
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:24 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
thanks alot for your wishes Brother Good Luck:)

thanks alot for your wishes Brother
Good Luck:)
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:21 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
Thanking you very much for your wishes sis Good...

Thanking you very much for your wishes sis
Good Luck
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:16 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
thanks brother

thanks brother
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:16 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
for some personal matter brother will back...

for some personal matter brother

will back soon

Good Luck
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:15 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
අයියා මාව වචන වලින් හුගාක් දිරිමත් කලා මගේ...

අයියා මාව වචන වලින් හුගාක් දිරිමත් කලා මගේ නිර්මාණ තුලින් ඉස්සරහට යන්න......
වචනයක් වත් නොකියම යන්න කවදාවත් අමතක කලේත් නෑ...

හදවතින්ම ලැබුන දිරිමත් කිරීම් වලට ස්තූතියි අයියෙ. ඒ වගේම සුබපැතුමටත්...
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:11 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි පියුම් අක්කි, ...

ඔයාගේ සුබපැතුමට බොහෝම ස්තූතියි පියුම් අක්කි,
අපි හැමෝම සහෝදරත්වයෙන් බැදිලා මේ කවි පිටුව පුරාම උන්න නිසා යන එක ගැන හිතට පුංචි දුකක් දැනෙනවා අක්කියො.

ඉඩක් ඇතිවෙලාවක කවි ලියන්න. මෙතැන පාළු කරන්න...
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:08 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
ඔව්...චින්තා අයියටත් එන්න වෙනවා නඩේ ගුරාට...

ඔව්...චින්තා අයියටත් එන්න වෙනවා නඩේ ගුරාට යන්න....

ආශිර්වාදයට බොහෝම පිං
ඒක මට හුගාක් වටිනවා සහෝ
Forum: Nisadas saha Kaavya 12-18-2009, 08:06 PM
Replies: 346
Views: 39,120
Posted By Doly
of coz i will dear thanks for your wishes &...

of coz i will dear
thanks for your wishes & wish you the same :)
Budusaranai
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03492 seconds with 8 queries