ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: jasz
Forum: ElaKiri Chat! 12-14-2017, 07:17 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
කෑම දුන්නද? wedding cake ? මේක මාර දිග මගුලක්....

කෑම දුන්නද? wedding cake ? මේක මාර දිග මගුලක්. honeymoon එකෙන් පටන් අරන් පස්සට යන්නේ මේ මගුල. සංවාද මණ්ඩපයේ වැඩිම වෙලාවක් අදුන මාතෘකාවද කොහෙද
Forum: Sports 12-14-2017, 07:15 PM
Replies: 1,852
Views: 49,779
Posted By jasz
කොහොමත් උන් ප්‍රසිද්ද tec support වලටනේ ...

කොහොමත් උන් ප්‍රසිද්ද tec support වලටනේ


ඒවා කමක් නෑ කියමු. ඒ උනාට icc එක එහෙම කාගෙවත් නෙවේනේ
Forum: ElaKiri Chat! 12-14-2017, 07:12 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
ඇ ...... තාම මගුල් ද?

ඇ ...... තාම මගුල් ද?
Forum: Sports 12-14-2017, 05:44 PM
Replies: 1,852
Views: 49,779
Posted By jasz
https://twitter.com/ICC/status/940270759007735808...

https://twitter.com/ICC/status/940270759007735808

ICC = Indian cricket council
Forum: ElaKiri Chat! 12-14-2017, 02:45 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
හම්මට..... වැරදි ණුලක්

හම්මට..... වැරදි ණුලක්
Forum: ElaKiri Chat! 12-14-2017, 02:09 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
තාම හනිමුන් යනවද????

තාම හනිමුන් යනවද????
Forum: ElaKiri Chat! 12-14-2017, 01:17 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
උබනම් සල්ලි කාරයනේ ...... ;)

උබනම් සල්ලි කාරයනේ ...... ;)
Forum: ElaKiri Chat! 12-14-2017, 01:11 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
ඔව් ඔයි, අපි නුවර ඉදන් ගිහින් එනගමන් කඩෙන් කල ආවේ...

ඔව් ඔයි, අපි නුවර ඉදන් ගිහින් එනගමන් කඩෙන් කල ආවේ :lol::lol::lol:
Forum: ElaKiri Chat! 12-14-2017, 01:09 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
නෑ මේක එතනින් ඉවරයි.

නෑ මේක එතනින් ඉවරයි.
Forum: ElaKiri Chat! 12-14-2017, 01:06 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
එකක් නුවර church එකක. කේටරින් එකක් කලේ. cake,...

එකක් නුවර church එකක. කේටරින් එකක් කලේ. cake, ෂෝර්ට්ඊට්ස් දුන්නා. ටි, කෝපි දුන්නා. ෆොටෝ ගැහුවා වැඩේ ඉවරයි. අනික මීගමුවේ ගෙදරක
Forum: ElaKiri Chat! 12-14-2017, 01:00 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
එල. ඒ වගේ wedding දෙකකට මම ගිහින් තියෙනවා. මරු

එල. ඒ වගේ wedding දෙකකට මම ගිහින් තියෙනවා. මරු
Forum: ElaKiri Chat! 12-14-2017, 12:33 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
පස්සේ යන්න ඔන්න මෙනන් තියෙද්දී අඩනවා බොරුවටත්...

පස්සේ යන්න ඔන්න මෙනන් තියෙද්දී අඩනවා බොරුවටත් එක්ක :P
Forum: ElaKiri Chat! 12-14-2017, 12:27 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
මමත් වලි ටිකක් දාගත්තා. හැබැයි බොන එකටනම් මොකුත්...

මමත් වලි ටිකක් දාගත්තා. හැබැයි බොන එකටනම් මොකුත් කිව්වේ නෑ. අම්මත් මගේ පැත්තේ නිසා අවුලක් උනේ නෑ. invite කරන අය ලිස්ට් හදද්දී තමා තාත්තාට ඩොන් ගියේ. එකත් කට්ටිය මදි කියලා
Forum: ElaKiri Chat! 12-14-2017, 12:11 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
මට තේරෙන්නේ නෑ බන් ලංකාවේ සිරිත් විරිත්. උදේම...

මට තේරෙන්නේ නෑ බන් ලංකාවේ සිරිත් විරිත්. උදේම පෝරුවට නැගලා, නැත්නම් church එකේ wedding එක අරන් , ආගමනුකුලව ඔක්කොම හොදට කරලා, එකපාරටම වෙන ලෝකේකින් බැස්ස වගේ champagne එකක් කඩලා වීදුරු පුරවලා බොන්න...
Forum: ElaKiri Chat! 12-14-2017, 12:05 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
අපෝ... මහා ලොකුවට ගත්තා. ඔක්කොම වියදම් කරලා, ගෙදර...

අපෝ... මහා ලොකුවට ගත්තා. ඔක්කොම වියදම් කරලා, ගෙදර වලිදාගෙන අරගැන තිබ්බේ. දෙමව්පියන්ටත් වදයක් වෙලා හිටියේ
Forum: ElaKiri Chat! 12-14-2017, 12:01 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
ඒකි කොහෙද බන් අපේ ගෙදර.

ඒකි කොහෙද බන් අපේ ගෙදර.
Forum: ElaKiri Chat! 12-14-2017, 12:00 PM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න...

අපි දෙන්නම එකවගේ නේ බන්. මගේ wedding එකෙත් බොන්න නෑ , කන්න දුන්න හොදට. මගේ invite කලේ ලගම අයට විතරයි, මගේ හැටි දන්නා නිසා ගොඩක් අය ආවේ බොන්න නෑ කියල දැනගනම තමා. හොටෙල් එකේ managerම ඇවිත් තැන්ක්ස් කළා...
Forum: ElaKiri Chat! 12-14-2017, 11:52 AM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
මම කිව්වා කියල හිතාගනින්...:rofl:

මම කිව්වා කියල හිතාගනින්...:rofl:
Forum: ElaKiri Chat! 12-14-2017, 11:38 AM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
:rofl: කෙල්ල හරි silent කෙනෙක්....

:rofl:





කෙල්ල හරි silent කෙනෙක්. ඒ උනත් මට මොනවහරි කිව්වොත් මල පනිනවා. මට මොකුත් කියන්න ඉතුරුකලේ නෑ . එයම හොදට කියල තිබ්බා
Forum: ElaKiri Chat! 12-14-2017, 11:30 AM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
තෝ වගේ එකෙක්.... පෙනුමෙන් මනින්න පුලුවන්ද...

තෝ වගේ එකෙක්....
පෙනුමෙන් මනින්න පුලුවන්ද ගතිගුණ හරකෝ.....:baffled:
Forum: ElaKiri Chat! 12-14-2017, 11:25 AM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
නැත්නම්.... ඊට වඩා දවස් ඉන්නවා. මොකෝ ආයේ...

නැත්නම්.... ඊට වඩා දවස් ඉන්නවා. මොකෝ ආයේ honeymoon යන්නේ නෑනේ. මොකකාහරි වැඩක් තිබ්බ මට දවස් දෙකකින් . අපරාදේ
Forum: ElaKiri Chat! 12-14-2017, 11:17 AM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
අන්න වැඩේ... නංගිට දෙන්න පුළුවන් හොදම දඩුවම උබව...

අන්න වැඩේ... නංගිට දෙන්න පුළුවන් හොදම දඩුවම උබව සෙට්කරන එක තමා :yes::yes::yes:
Forum: ElaKiri Chat! 12-14-2017, 11:15 AM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
මට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින්...

මට උනේ කෙල්ලේගේ අක්කා එක්ක බෑ. ගිනි බෝම්බේ, උඩින් හොපේ යටින් හපේ, හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්, etc... ඔක්කොම දාන්න පුලුවන්.
Forum: ElaKiri Chat! 12-14-2017, 11:05 AM
Replies: 6,248
Views: 32,572
Posted By jasz
ඔව් ඔව්, ගෙවල්වලින් තම බේරෙන්න අමාරු, නෑයෝ අරහෙම...

ඔව් ඔව්, ගෙවල්වලින් තම බේරෙන්න අමාරු, නෑයෝ අරහෙම කියයි, මෙහෙම කියයි, මිනිස්සුත් බලයි අරකද මේකද ඔක්කොම කියනවා. අනික office වල ඉන්න ගෑනු. අනික girlගේ යාළුවො, උන් ඔක්කොම එකයි. විසබිජ විසබීජ
Forum: PC Games 12-14-2017, 11:01 AM
Replies: 15,257
Views: 808,817
Posted By jasz
හොදයි, එල

හොදයි, එල
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04164 seconds with 8 queries