ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: NEMISIS
Forum: ElaKiri Talk! Today, 07:45 AM
Replies: 13
Views: 236
Posted By NEMISIS
අම්මෝ ඩයල්කොම් එකෙන් නම් ගන්න එපා ඔය 69ට ඇත්තෙ...

අම්මෝ ඩයල්කොම් එකෙන් නම් ගන්න එපා
ඔය 69ට ඇත්තෙ ගිය 2016 ආපු පික්සල් එක, ඒක ටිකක් පරන වැඩියි වගේ මොකද පික්සල් 2 එක ආවෙත් 2017 නේ
තව ටික දවසකින් පික්සල් 3 එකත් එයි

OnePlus 6 එක ගැන බැලුවෙ නැද්ද
Forum: ElaKiri Talk! Yesterday, 08:19 PM
Replies: 5
Views: 247
Posted By NEMISIS
සතියකින්න නම් තොරතුරක් හම්බවෙන්නෙ නැහැ ඒත් කවදා...

සතියකින්න නම් තොරතුරක් හම්බවෙන්නෙ නැහැ
ඒත් කවදා හරි සිම් එකක් දැම්මම හම්බ වෙනවා

සමහර එවුන්ට අවුරුද්දකින් විතර තමයි හම්බ උනා කියලා කතා කරලා තියෙන්නෙ
Forum: Vehicle Talks Yesterday, 08:16 PM
Replies: 15
Views: 715
Posted By NEMISIS
ඕක කවුරුවත් අතගහන්නෙ නැති වාහනයක් ඒකයි ඕවයෙ ගාන...

ඕක කවුරුවත් අතගහන්නෙ නැති වාහනයක් ඒකයි ඕවයෙ ගාන ටිකක් අඩු
ලෙඩ ගොඩක් කියලා තමයි අහල තියෙන්නෙ කෑලිත් පට්ට ගනන්
Forum: ElaKiri Help Yesterday, 08:03 PM
Replies: 10
Views: 307
Posted By NEMISIS
නැහැ, ඔය කියුබික් මීටරේ ඔය වැලි එහෙම මනින...

නැහැ, ඔය කියුබික් මීටරේ

ඔය වැලි එහෙම මනින කියුබ් එක වෙනස්, ඒක ඝන අඩි 100යි
Forum: ElaKiri Help Yesterday, 09:13 AM
Replies: 30
Views: 637
Posted By NEMISIS
ඒ ඩෙබිට් කාඩ් වල ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි...

ඒ ඩෙබිට් කාඩ් වල
ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි ගත්තොතින් මූ කියන කතාව හරි
අනික BOC ඩෙබිට් කාඩ් වලින් ඔන්ලයින් පේමන්ට්(ebay, paypal, aliexpress etc etc) කරන්න බැහැ.
උන්ගෙ ඔන්ලයින් බෑන්කින් වලින් බිල්...
Forum: ElaKiri Help Yesterday, 12:56 AM
Replies: 16
Views: 539
Posted By NEMISIS
 ගෙදර බල්ලෙක් ඉන්නවද එහෙම නැත්නම් වෙන කොහෙන් හරි...

 ගෙදර බල්ලෙක් ඉන්නවද එහෙම නැත්නම් වෙන කොහෙන් හරි බල්ලො ඇවිත් ගේ අයිනෙ ඉන්වද
අපි දන්න තැනකත් ඔය වගේම සීන් එකක් උනා. ඒක වෙලා තිවුනෙ බල්ලොන්ගෙන් හැලෙන කිණිතුල්ලො වගේ සත්තු ජාතියක් බිත්තියෙ කඩතොලු අස්සෙ...
Forum: ElaKiri Help Yesterday, 12:29 AM
Replies: 20
Views: 595
Posted By NEMISIS
ක්‍රිබ් එකට ගියා කියලා ලෝන් ගන්න බැහැයි කියලා...

ක්‍රිබ් එකට ගියා කියලා ලෝන් ගන්න බැහැයි කියලා එකක් නැහැ.ක්‍රිබ් එක කියන්නෙ ගෙවන්න තියන බිල් සහ ලෝන් ගෙවපු විදිය/ගෙවපු නැති විදියට තියන සෙන්ට්‍රලයිස්ඩ් තැනක් විතරයි.
ක්‍රිබ් රෙකෝඩ් බලලා බැංකුවෙන්...
Forum: ElaKiri Talk! 05-22-2018, 11:36 PM
Replies: 12
Views: 192
Posted By NEMISIS
ඔය ගානට ඩිස්ප්ලේ දාන්න පුලුවන් කියලා ශුවර්ද ...

ඔය ගානට ඩිස්ප්ලේ දාන්න පුලුවන් කියලා ශුවර්ද
සාමාන්‍යෙන් යුනිටි එකේ උනත් අඩුම 8000/9000 ඉදන් උඩට තමයි ඩිස්ප්ලේ ප්‍රයිස්
කම්පැනි වගේ දානවා නම් 11 - 13 න් උඩ

මෙට්‍රොපොලිටන් ඩෙල් කරන්නෙ නැහැ නේද....
Forum: ElaKiri Help 05-22-2018, 11:30 PM
Replies: 14
Views: 283
Posted By NEMISIS
එහෙම නම් ඉතින් වෝටර් කූලර් එක ගහපන්, මම කිවුවෙ...

එහෙම නම් ඉතින් වෝටර් කූලර් එක ගහපන්, මම කිවුවෙ එහෙම කරා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් සෙට් වෙන්නෙ නැති නිසා

මේ අවුරුද්දෙ අලුත් GPU ආවට ක්‍රිප්ටො මයිනින් කේස් එක නිසා පට්ට ගනන් වෙයි
හැබැයි ඇවිත් ටික...
Forum: ElaKiri Help 05-22-2018, 11:07 PM
Replies: 14
Views: 283
Posted By NEMISIS
කේසින් එකේ නම් කූලින් අවුලක් මට පේන්නෙ නැහැ. උඩ...

කේසින් එකේ නම් කූලින් අවුලක් මට පේන්නෙ නැහැ. උඩ ග්‍රිල් එක නැති උනා කියලා අවුලක් නැහැ
ස්ටොක් කුලර් එකෙන් උනත් Turbo Boost වැඩ කරනවා.
CPU එක රත් උනාම ආපහු ටර්බෝ ෆ්‍රීකුවෙන්සි එකෙන් නෝමල්...
Forum: ElaKiri Help 05-21-2018, 11:40 PM
Replies: 14
Views: 283
Posted By NEMISIS
හැම ග්‍රැෆික් චිප් එකකටම Nvidia එකෙන් රෙෆරන්ස්...

හැම ග්‍රැෆික් චිප් එකකටම Nvidia එකෙන් රෙෆරන්ස් ඩිසයින් එකක් දෙනවා, ඒ ඩිසයින් එකට මොන බ්‍රෑන්ඩ් එකෙන් කාඩ් ගත්තත් එකම ගාන(බොහොමයක් වෙලාවට)

හැබැයි හාඩ්වෙයා හදන කම්පැනි ඒ රෙෆරන්ස් ඩිසයින් එක පොඩ්ඩක්...
Forum: ElaKiri Talk! 05-21-2018, 11:30 PM
Replies: 43
Views: 1,885
Posted By NEMISIS
උන් මහ බැංකුවෙ රෙජිස්ටර් වෙලා ඇති, මොකද කොහොමත්...

උන් මහ බැංකුවෙ රෙජිස්ටර් වෙලා ඇති, මොකද කොහොමත් Eazy Cash වලට උන් Approval ගන්න ඇතිනේ
ඩයලොග් විතරක් නෙමෙයි මොබිටෙල් ඇරෙන්න අනෙක් සේරම එවුන් ඊසි කෑශ් සපෝට් කරනවා නේද
Forum: ElaKiri Help 05-21-2018, 11:18 PM
Replies: 12
Views: 561
Posted By NEMISIS
30000 ක් දාන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එකෙන්...

30000 ක් දාන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එකෙන් එකසැරේ හරි ඉන්ස්ටෝල්මන්ට් වලට හරි ගන්න පුලුවන් උපරිම 50000යි. ඉතිරි ටික අතින් දාන්න ඕන.
ක්‍රෙඩිට් කාඩ් එකෙන් තව මොනවා හරි අරගෙන නම් තියෙන්නෙ ඒ ගානත් ඇඩ්...
Forum: eMoney (Internet Marketing & Business) 05-21-2018, 11:15 PM
Replies: 9
Views: 384
Posted By NEMISIS
ලංකාවෙ කට්ටියගෙ වැඩ හින්දම තමයි ඔව ඔහොම කරන්නෙ ...

ලංකාවෙ කට්ටියගෙ වැඩ හින්දම තමයි ඔව ඔහොම කරන්නෙ
අනික මම නම් හිතන්නෙ නැහැ උන් 3 වෙනි ලෝකෙ රටවල් වලින් මහ ලොකු ආදායමක් හොයනව ඇති කියලත්
Forum: ElaKiri Talk! 05-21-2018, 09:51 PM
Replies: 43
Views: 1,885
Posted By NEMISIS
ලංකාවෙ නීතියෙ හැටියට වෙනකෙනක්ගෙ සල්ලි තව...

ලංකාවෙ නීතියෙ හැටියට වෙනකෙනක්ගෙ සල්ලි තව කෙනෙක්(ඇප් එක හදපු Organization එකේ) ලග තියාගන්න බැරි කේස් එකක් තියනවා. එහෙම තියාගන්නවා නම් මහබැංකුව අනුමත මූල්‍ය ආයතනයක් වෙන්න ඕන (මේක නිසා තමයි අර මුලින්ම...
Forum: ElaKiri Chat! 05-21-2018, 08:49 PM
Replies: 6
Views: 195
Posted By NEMISIS
Bt එකේ එවුන් හරියට කස්ටම් ක්ලියර් කරලා ටැක්ස්...

Bt එකේ එවුන් හරියට කස්ටම් ක්ලියර් කරලා ටැක්ස් ගෙවලා ගෙනත් තියෙන්නෙ , ඒකයි ගාන වැඩි
ඔය අඩුවට දෙන එකක් වත් trcsl approval නැහැ, ගොඩක් වෙලාවට හෑන්ඩ් කැරි කරපුවා හරි වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාල...
Forum: ElaKiri Talk! 05-21-2018, 08:33 PM
Replies: 13
Views: 334
Posted By NEMISIS
NVM යූස් කරපන් පට්ට ලේසියෙන් නොඩ් වර්ශන් මැනේජ්...

NVM යූස් කරපන්
පට්ට ලේසියෙන් නොඩ් වර්ශන් මැනේජ් කරන්න පුලුවන්, Update කරන්න ඩවුන්ග්‍රේඩ් කරන්න ඕන මගුලක් පටස් ගාල කරගන්න පුලුවන්. මල්ටිපල් වර්ශන් උනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්

මම යූස් කරලා...
Forum: Problems and Troubleshooting 05-21-2018, 11:22 AM
Replies: 5
Views: 158
Posted By NEMISIS
7th Gen CPU සපෝට් කරන්නෙ වින්ඩෝස් 10 විතරයිද...

7th Gen CPU සපෝට් කරන්නෙ වින්ඩෝස් 10 විතරයිද කොහෙද
ඒ උනාට 6th Gen CPU වින්ඩෝස් 7 වලදි සපෝට් කරනවා. 7 යූස් කරන්න ඕනම නම් 6th Gen CPU එකක් දාලා ඇසෙම්බල් කරගත්තා නම් හරි

CPU මොඩල් එක ගහල ගූගල් කරලා...
Forum: ElaKiri Talk! 05-21-2018, 10:17 AM
Replies: 10
Views: 224
Posted By NEMISIS
ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්‍රී...

ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්‍රී දෙන කූපන් තියනවද කියලා

මට ගත්තෙ එහෙම, එතන එකෙක් කූපන් එකක් දාල කිසිම අයකිරීමක් නැතුව 4G කනෙක්ශන් එකක් දුන්න
Forum: ElaKiri Talk! 05-20-2018, 08:16 PM
Replies: 39
Views: 1,041
Posted By NEMISIS
මම ඔය ගැන කතා උනු වෙන ෆෝරම් එකකදි දැක්කා ඔය...

මම ඔය ගැන කතා උනු වෙන ෆෝරම් එකකදි දැක්කා ඔය වලාකුලු තියන වෙලාවට ටීවී පේන්නෙ නැති එකට පොඩි විසදුම් ටිකක්
මතක විදියට මේවා
නෝමල් දෙන ඩිස්ක් එකට වඩා ලොකු ඩිස්ක් එකක් හයි කරන්න ඕන, මේක කරොත් නම් ගොඩක්...
Forum: ElaKiri Talk! 05-20-2018, 07:17 PM
Replies: 9
Views: 209
Posted By NEMISIS
අලුතෙන්ම Introduce කරලා දෙන හාඩ්වෙයා/ෆීචර්ස්....

අලුතෙන්ම Introduce කරලා දෙන හාඩ්වෙයා/ෆීචර්ස්. ගොඩක් වෙලාවට මේව Introduce කරලා දෙන්නෙ ෆ්ලෑග්ශිප් ඩිවයිස් වලදි. මුලින්ම ඒ ෆීචර්ස් එන්නෙත් ඒ ඩිවයිස් වල විතරයි
උදාහරන විදියට
IP68
Samsung Pay...
Forum: ElaKiri Talk! 05-20-2018, 07:11 PM
Replies: 5
Views: 110
Posted By NEMISIS
:rofl::rofl: මොබියිල් ඇප් කෙසේ වෙතත් මේක...

:rofl::rofl:
මොබියිල් ඇප් කෙසේ වෙතත් මේක මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරා නම් ඒ ඇති
ෆෝන් එකෙන් රිප්ලයි එකක් දාන්න ගියාම ඇඩෙනවා
Forum: ElaKiri Talk! 05-20-2018, 07:09 PM
Replies: 27
Views: 970
Posted By NEMISIS
මේක තමයි දැනට ගොඩක්ම යූස් කරන ආකිටෙක්චර් එක ...

මේක තමයි දැනට ගොඩක්ම යූස් කරන ආකිටෙක්චර් එක
දැන් නම් ෆ්‍රේම්වර්ක් තියනවා කෙලින්ම ඩේටාබේස් CURD ඔපරේශන් වලට REST API ජෙනරේට් කරලා එහෙම දෙන
අනික දැනට තියන ෆ්‍රේම්වර්ක්/ලයිබ්‍රීස් එක්ක හරි ඉක්මනට මේ...
Forum: ElaKiri Talk! 05-20-2018, 06:56 PM
Replies: 9
Views: 209
Posted By NEMISIS
පර්ෆෝමන්ස් අතින් ගත්තොතින් දෙකම මිඩ් රේන්ජ් සහ...

පර්ෆෝමන්ස් අතින් ගත්තොතින් දෙකම මිඩ් රේන්ජ් සහ අපර් මිඩ් රේන්ජ් ෆෝන්
A සීරීස් එකේ ප්‍රීමියම් බිල්ඩ් එකක් තියෙන්නෙ මෙටල් බොඩි/ෆ්‍රේම් (හැබැයි J සීරීස් එකෙත් සමහර වෙලාවට මෙටල් බොඩි එහෙම එනවා)
A...
Forum: News & Discussion 05-20-2018, 01:57 PM
Replies: 108
Views: 7,127
Posted By NEMISIS
ඕකෙ FDD & TDD දෙකම සපෝට් කරනවා කියලා ස්පෙක් එකේ...

ඕකෙ FDD & TDD දෙකම සපෝට් කරනවා කියලා ස්පෙක් එකේ තියනවා
ඒක නිසා ඕකෙ වර්ශන් එකක් ඇති Fixed LTE එක්ක වැඩ කරන්න
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04824 seconds with 8 queries