ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.09 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Today, 08:47 PM
Replies: 17
Views: 284
Posted By LazyLizard
එහෙමයි කියල උත්සාහේ අතාරින්න එපා ඈ ලබනපාරවත්...

එහෙමයි කියල උත්සාහේ අතාරින්න එපා ඈ ලබනපාරවත් සජිත් සර්ව දිනවන්න එපැයි.
Forum: ElaKiri Talk! Today, 08:18 PM
Replies: 17
Views: 284
Posted By LazyLizard
මහින්දට මුස්ලිම් ටැග් එක ගහල චන්ද දිනන්න බෑ කියල...

මහින්දට මුස්ලිම් ටැග් එක ගහල චන්ද දිනන්න බෑ කියල මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටි අම්මප
Forum: ElaKiri Talk! Today, 08:30 AM
Replies: 4
Views: 249
Posted By LazyLizard
ගිරිගෝරිස් ආතා හීනයක් දැකල ඊයේ රෑ :baffled:

ගිරිගෝරිස් ආතා හීනයක් දැකල ඊයේ රෑ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 09:55 PM
Replies: 13
Views: 665
Posted By LazyLizard
අපේ රෙකොඩින් උස්සල ලීක් කරන්න නේද හදන්නේ :baffled:

අපේ රෙකොඩින් උස්සල ලීක් කරන්න නේද හදන්නේ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 08:52 PM
Replies: 15
Views: 712
Posted By LazyLizard
මීට පස්සේ ක්‍රෝටන් කොළ කොත්තුවක් කාපං :rofl:

මීට පස්සේ ක්‍රෝටන් කොළ කොත්තුවක් කාපං :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 08:25 PM
Replies: 15
Views: 712
Posted By LazyLizard
දැන් උඹල විපක්ෂේ ඉන්නේ බන් ෆේක් වලින් එන්න ඕනේ නෑ...

දැන් උඹල විපක්ෂේ ඉන්නේ බන් ෆේක් වලින් එන්න ඕනේ නෑ ඔරිජිනල් එකෙන් වරෙන් :P
Forum: ElaKiri Talk! Yesterday, 06:21 PM
Replies: 149
Views: 5,582
Posted By LazyLizard
මැරුණා කියන්නේ වැඩේ අන්තිම බයානකයි නෙ එහෙනං...

මැරුණා කියන්නේ වැඩේ අන්තිම බයානකයි නෙ එහෙනං කොහොමත් එපා තමා :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 05:54 PM
Replies: 149
Views: 5,582
Posted By LazyLizard
තමන්ගේ ඇඟේ මෙහෙම වයිරස් එකක් ඇතිය කියල පොඩි හරි...

තමන්ගේ ඇඟේ මෙහෙම වයිරස් එකක් ඇතිය කියල පොඩි හරි සැකයක් තියෙද්දී ගෙදර ඇවිත් අහිංසක අම්ම තාත්ත ළමයි පවුලටත් ඒක බෝ කරන එකටද මනුස්සකම කියන්නේ :angry:
Forum: ElaKiri Talk! Yesterday, 04:16 PM
Replies: 149
Views: 5,582
Posted By LazyLizard
පල පල උඹත් මේ කීවට හිත යටින් කැමතියි මිනිස්සු...

පල පල උඹත් මේ කීවට හිත යටින් කැමතියි මිනිස්සු මිලියන දෙතුන්සීයක් ස්වර්ගස්ත වෙනවා නං. :growl: ඒකයි මේ දඟලන්නේ නැතුව මේ ඒ මිනිස්සුන්ට ඇති ආදරේකට නෙවෙයි
Forum: ElaKiri Talk! Yesterday, 03:57 PM
Replies: 149
Views: 5,582
Posted By LazyLizard
බලු කතා කියන්න බල්ලෙක්වත් ඉතුරුවෙන්නේ නෑ ඔක්කොම...

බලු කතා කියන්න බල්ලෙක්වත් ඉතුරුවෙන්නේ නෑ ඔක්කොම මැරිලා ගියොත් එහෙම :angry:
Forum: ElaKiri Talk! Yesterday, 03:43 PM
Replies: 149
Views: 5,582
Posted By LazyLizard
මම කියන්නද එහෙ ඉන්න අයගේ පවුල් වල අයව යවමු චීනෙට...

මම කියන්නද එහෙ ඉන්න අයගේ පවුල් වල අයව යවමු චීනෙට එතකොට හරි. :yes: පවුලේ හැමෝටම එකට සමාදානයේ සැතපෙන්න පුළුවන් එතකොට
Forum: ElaKiri Talk! 01-25-2020, 11:41 PM
Replies: 1,061
Views: 25,661
Posted By LazyLizard
මේවා නං මාධ්‍ය සංදර්ශන මට පේන්නෙ.

මේවා නං මාධ්‍ය සංදර්ශන මට පේන්නෙ.
Forum: ElaKiri Talk! 01-25-2020, 11:31 PM
Replies: 27
Views: 617
Posted By LazyLizard
චීනෙක්ට වවුල් සුප් එකක් හදල දීල ඒ හැන්දෙන්ම...

චීනෙක්ට වවුල් සුප් එකක් හදල දීල ඒ හැන්දෙන්ම බෙදුවොත් නං හැදෙයි නේද :baffled:
Forum: ElaKiri Talk! 01-25-2020, 10:55 PM
Replies: 61
Views: 2,625
Posted By LazyLizard
එක අතකට ඔක්කොම එකට මැරිලා යනවනං එකක් නෙ දුක්වෙන්න...

එක අතකට ඔක්කොම එකට මැරිලා යනවනං එකක් නෙ දුක්වෙන්න කෙනෙක් නෑ යන තැනකට එකටම ගියහැකි. තනියම මැරෙන්න උනොත් තමා අවුල :baffled:
Forum: ElaKiri Talk! 01-25-2020, 10:54 PM
Replies: 61
Views: 2,625
Posted By LazyLizard
දිව පාට වෙන්නේ නෑ පහුවදාට බඩ යනව දේදුන්න වාගේ...

දිව පාට වෙන්නේ නෑ පහුවදාට බඩ යනව දේදුන්න වාගේ :baffled:
Forum: ElaKiri Talk! 01-25-2020, 10:46 PM
Replies: 61
Views: 2,625
Posted By LazyLizard
උඹත් වවුලෙක් බැරිනං පාරේ ඉන්න බළල් තඩියෙක් හරි...

උඹත් වවුලෙක් බැරිනං පාරේ ඉන්න බළල් තඩියෙක් හරි අල්ලාගෙන ඔලුව පිටින් කාපං :angry: කාල මැරියන් ඉක්මනට :angry:
Forum: ElaKiri Talk! 01-25-2020, 10:39 PM
Replies: 61
Views: 2,625
Posted By LazyLizard
මෙතන දිවට දැනෙන රහට අමතර වෙන මොකද්ද ආතල් එකක් මේ...

මෙතන දිවට දැනෙන රහට අමතර වෙන මොකද්ද ආතල් එකක් මේ මිනිස්සු ගන්නේ මට පේන හැටියට . නැත්තන් පිළිවෙලකට මස් ටික වෙන්කරලා අරන් හදල කන්න පුළුවන් නෙ මෙහෙම සතාගේ ඔලුව දිහා බල බල කෑවහැකිද අමුවෙන් වාගේ
Forum: ElaKiri Talk! 01-25-2020, 10:27 PM
Replies: 61
Views: 2,625
Posted By LazyLizard
මම හිතුවේ වවුලගේ මස් ටික අරන් චිකන් වගේ කනවා ඇති...

මම හිතුවේ වවුලගේ මස් ටික අරන් චිකන් වගේ කනවා ඇති කියල මුන් ඔලුවත් එක්ක මෙහෙම කන්නේ කොහොමද අම්මප :baffled:
Forum: ElaKiri Talk! 01-25-2020, 10:19 PM
Replies: 149
Views: 5,582
Posted By LazyLizard
තමන්ට ලෙඩේ හැදෙනකන් පිළිතුර දාර්ශණිකයි කියල තමා...

තමන්ට ලෙඩේ හැදෙනකන් පිළිතුර දාර්ශණිකයි කියල තමා මටත් කියන්ඩ තියෙන්නෙ :angry:
Forum: ElaKiri Talk! 01-25-2020, 10:17 PM
Replies: 61
Views: 2,625
Posted By LazyLizard
මොකෙද්ද මේ කන්නේ වවුලෙක්ද :baffled:

මොකෙද්ද මේ කන්නේ වවුලෙක්ද :baffled:
Forum: ElaKiri Talk! 01-25-2020, 10:03 PM
Replies: 61
Views: 2,625
Posted By LazyLizard
මේ උඹේ ගම කොහෙද කියපන් මෙහෙ නං එන්න එපා ඈ ලෙඩ...

මේ උඹේ ගම කොහෙද කියපන් මෙහෙ නං එන්න එපා ඈ ලෙඩ හදාගෙන :angry:
Forum: ElaKiri Talk! 01-25-2020, 09:57 PM
Replies: 149
Views: 5,582
Posted By LazyLizard
ඒක තමා අපේ අය කියල පපුව උණුවෙලා ගෙන්නගත්තා වාගේ...

ඒක තමා අපේ අය කියල පපුව උණුවෙලා ගෙන්නගත්තා වාගේ නෙවෙයි අන්තිමට අහක යන ලෙඩ මෙහෙ බෝ වෙනව.
Forum: ElaKiri Chat! 01-25-2020, 09:43 PM
Replies: 4,013
Views: 74,901
Posted By LazyLizard
විශේෂ නිවේදනයයි :baffled: පැතිර යන වයිරස්...

විශේෂ නිවේදනයයි :baffled:

පැතිර යන වයිරස් බිය හේතුවෙන් දේවාලයට පැමිණෙන සියළු දෙනා විශේෂ මුහුණු ආවරණයක් පැළඳ ඇතුල්වීම අනිවාර්ය කර ඇත. කරුණාකර පරාලය උඩ වෙසෙන කටුස්සාට රුපියල් නවසිය අනූ නවයක් ගෙවා...
Forum: ElaKiri Talk! 01-25-2020, 09:15 PM
Replies: 149
Views: 5,582
Posted By LazyLizard
අනේ සුදු අක්කේ එන්න නං එපා දැන්ම :baffled:

අනේ සුදු අක්කේ එන්න නං එපා දැන්ම :baffled:
Forum: ElaKiri Talk! 01-25-2020, 07:54 PM
Replies: 1,061
Views: 25,661
Posted By LazyLizard
හුටා :baffled:

හුටා :baffled:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03852 seconds with 8 queries