ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Fbfocus
Forum: ElaKiri Talk! Today, 06:42 PM
Replies: 23
Views: 329
Posted By Fbfocus
සමහර පාහරයෝ කෙල්ලට පොරොන්දු දීලා එකිව පට්ට ගහලා...

සමහර පාහරයෝ කෙල්ලට පොරොන්දු දීලා එකිව පට්ට ගහලා අතාරිනවා ඔවා ආත්ම ගනන් ගෙවන්න වෙනවා
Forum: ElaKiri Talk! Today, 09:02 AM
Replies: 16
Views: 591
Posted By Fbfocus
sri lankan micheal phelps

sri lankan micheal phelps
Forum: ElaKiri Talk! Yesterday, 10:39 AM
Replies: 22
Views: 464
Posted By Fbfocus
මන් කිව්වෙ කුනු කොල්ලෙට කියලා යන්නෙ...

මන් කිව්වෙ කුනු කොල්ලෙට කියලා යන්නෙ :lol::lol::lol::lol:
Forum: ElaKiri Talk! Yesterday, 10:30 AM
Replies: 22
Views: 464
Posted By Fbfocus
ගන්න තරන් ලේසි නෑ බන් දෙයක් විකුනන්න ගියාම අනික...

ගන්න තරන් ලේසි නෑ බන් දෙයක් විකුනන්න ගියාම අනික ඕක දැන් USED විදියට නෙ යන්නෙ අඩුවට තමා දෙන්න වෙන්නෙ,
Forum: ElaKiri Talk! 12-07-2019, 06:13 PM
Replies: 50
Views: 950
Posted By Fbfocus
ow ow parana evun tikak loku line eken inne aluth...

ow ow parana evun tikak loku line eken inne aluth ekek apu gaman un denna yan na. tika kalayak yayi ubata set venna. ubath vadiyen denna yannath epa ethakotath minissu ganan gan na :yes::yes:
Forum: ElaKiri Talk! 12-04-2019, 08:20 AM
Replies: 17
Views: 466
Posted By Fbfocus
Deyak ganna kalin ganna shop eke reviews balapan....

Deyak ganna kalin ganna shop eke reviews balapan. labeta denavanan one bettak eeta passe phone avul giyama iavarayi
Forum: ElaKiri Talk! 11-30-2019, 10:41 PM
Replies: 7
Views: 382
Posted By Fbfocus
ගෝටා ආපු එක හොඳ වෙන්න පුලුවන් නමුත්රට හදන්න 3/2...

ගෝටා ආපු එක හොඳ වෙන්න පුලුවන් නමුත්රට හදන්න 3/2 ඉල්ලයි ඊට පස්සෙ වඳුරන්ට දැලිපිහි දුන්නා වගෙ තමා. සින්හලූ ඉල්ලන් කන්න යන්නේ :yes::yes::yes:
Forum: ElaKiri Talk! 11-16-2019, 08:00 PM
Replies: 23
Views: 2,643
Posted By Fbfocus
Boru nan danna epa please athal denna ape evun...

Boru nan danna epa please athal denna ape evun dakshayi :yes::yes::yes::yes:
Forum: ElaKiri Talk! 11-16-2019, 07:00 PM
Replies: 55
Views: 1,955
Posted By Fbfocus
සජිත් ගොඩ ගියා වගේ මට පේන්නෙ

සජිත් ගොඩ ගියා වගේ මට පේන්නෙ
Forum: ElaKiri Talk! 11-16-2019, 06:40 PM
Replies: 24
Views: 2,007
Posted By Fbfocus
දෙමල මුස්ලිම් චන්ද පසුගිය ජනාදිපතිවරනයෙට වඩා වැඩි...

දෙමල මුස්ලිම් චන්ද පසුගිය ජනාදිපතිවරනයෙට වඩා වැඩි භාවිතයක්? ගෝටට එන පොට හොඳ නෑ වගේ
Forum: ElaKiri Talk! 11-16-2019, 08:38 AM
Replies: 14
Views: 461
Posted By Fbfocus
දාන්න හදපු එකා ඇමරිකන්කාරයෙක් මිනීමරුවෙක්ඉ තින්...

දාන්න හදපු එකා ඇමරිකන්කාරයෙක් මිනීමරුවෙක්ඉ තින් කොහොමද දාන්නෙ ?? :rofl::rofl::rofl::rofl:
Forum: ElaKiri Talk! 11-11-2019, 07:54 PM
Replies: 65
Views: 1,961
Posted By Fbfocus
තමන්ට ගැලපෙන එකක් බැඳපන් නැත්නම් නොබැඳ හිටපන්...

තමන්ට ගැලපෙන එකක් බැඳපන් නැත්නම් නොබැඳ හිටපන් :yes::yes:
Forum: ElaKiri Talk! 11-06-2019, 10:19 AM
Replies: 71
Views: 3,546
Posted By Fbfocus
ඔෆිස් නැත. සල්ලි ඇත. යාලුවෝ එකෙක් ඇත ඒත් ඌට...

ඔෆිස් නැත. සල්ලි ඇත. යාලුවෝ එකෙක් ඇත ඒත් ඌට සල්ලි නැත :rolleyes::rolleyes::rolleyes:
Forum: ElaKiri Talk! 11-04-2019, 11:29 PM
Replies: 54
Views: 1,796
Posted By Fbfocus
Ryzen 3 ekakata bassa math me avurudde mula....

Ryzen 3 ekakata bassa math me avurudde mula. shape eke game ekak gahagena inna puluvan :yes::yes::yes:
Forum: ElaKiri Talk! 11-02-2019, 09:18 PM
Replies: 53
Views: 3,262
Posted By Fbfocus
මුන් කරන්නෙ වාහනේ පාක් කරනකන් සද්ද නැතුව හැන්ගිලා...

මුන් කරන්නෙ වාහනේ පාක් කරනකන් සද්ද නැතුව හැන්ගිලා ඉදලා අයිතිකාරයා යනකන් ඉදලා ලියන එක. දුර ඉදලා එන අය ඕවා දන් නෑ. අපරාදෙ ගෙවනවා ඩබල් මුන් පෝසත් වෙනවා හෙන ගහනවා ඔකුන්ට
Forum: ElaKiri Help 11-02-2019, 08:56 PM
Replies: 155
Views: 4,260
Posted By Fbfocus
bump

bump
Forum: ElaKiri Help 10-18-2019, 10:58 PM
Replies: 0
Views: 73
Posted By Fbfocus
PC එකට cable එකෙන් connect

මම Xbox One controller එක PC එකට cable එකෙන් connect කරලා watch Dogs 2 ගහනකොට player auto shoot කරනවා auto weapons ගන්නවා. controller එකේ අවුලක්ද? දන්න කෙනෙකුට කියන්න පුලුවන්ද?
Forum: ElaKiri Talk! 10-09-2019, 10:54 AM
Replies: 480
Views: 12,460
Posted By Fbfocus
පිටරට News නම් පෙන්නනවා :rofl::rofl::rofl: Rugby...

පිටරට News නම් පෙන්නනවා :rofl::rofl::rofl: Rugby බලන්න link තියෙනවා හැබැයි ගානක් ඉල්ලනවා :yes::yes:
Forum: Offline Business 10-08-2019, 03:47 PM
Replies: 233
Views: 21,471
Posted By Fbfocus
Poth

Poth
Forum: ElaKiri Talk! 10-07-2019, 11:31 AM
Replies: 110
Views: 4,220
Posted By Fbfocus
එකෙක්වත් නෑ ඔක්කොම කොරන්න එන්නෙ හැබැයි මුකුත් නෑ...

එකෙක්වත් නෑ ඔක්කොම කොරන්න එන්නෙ හැබැයි මුකුත් නෑ අන්තිමට :angry::angry:
Forum: ElaKiri Talk! 10-07-2019, 08:40 AM
Replies: 15
Views: 752
Posted By Fbfocus
ow 2015di mahindage chanda 15000+ kaduna...

ow 2015di mahindage chanda 15000+ kaduna :rofl::rofl::rofl:
Forum: ElaKiri Talk! 09-29-2019, 02:20 PM
Replies: 21
Views: 625
Posted By Fbfocus
Slt evun hithalama oya slow karana pahara vade...

Slt evun hithalama oya slow karana pahara vade karanava.fiber valata maru karavanna eeta psse nikanma data ivarayi api extra gb gannava un posath venava
Forum: ElaKiri Talk! 09-27-2019, 07:51 PM
Replies: 130
Views: 9,203
Posted By Fbfocus
ලන්කාවෙ ඉන්නවනම් බඳින් නැත්නම් මහණ වෙයල්ලා ඊට...

ලන්කාවෙ ඉන්නවනම් බඳින් නැත්නම් මහණ වෙයල්ලා ඊට පස්සෙ බණක් භාවනාවක් කරලා නිවන් දකින්න හරි පුලුවන් වෙයි. මහණ වුන් නැත්නම් ඉතින් නිකන් අකලට වේලෙන්න තමා වෙන්නෙ යාලුවන්ගෙ ගෑනු, ලමයි දිහා බල බල හූල්ල හූල්ල....
Forum: ElaKiri Talk! 09-27-2019, 11:15 AM
Replies: 130
Views: 9,203
Posted By Fbfocus
Proposal nam hoda ekak set venne marama...

Proposal nam hoda ekak set venne marama kalathurakin
Forum: ElaKiri Help 09-25-2019, 02:42 PM
Replies: 29
Views: 791
Posted By Fbfocus
Hema magulana free download karaganna giyama...

Hema magulana free download karaganna giyama ohoma venava
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07902 seconds with 8 queries