ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: NEMISIS
Forum: ElaKiri Talk! Today, 04:17 PM
Replies: 66
Views: 3,398
Posted By NEMISIS
ඒක තමයි බන් ස්ලෝ වෙලා තියෙන්නෙත් ඒකයි, හැම එකාම...

ඒක තමයි බන්
ස්ලෝ වෙලා තියෙන්නෙත් ඒකයි, හැම එකාම ඔන්ලයින්, youtube බලනවා ඉතින් බෑන්ඩ්විත් එක ෆුල් ඇත්තෙ
ඩයලොග් එවුන්ට කියලත් කරන්න පුලුවන් දෙයක් නෑ මේ වෙලාවෙ
Forum: ElaKiri Talk! Today, 02:47 PM
Replies: 66
Views: 3,398
Posted By NEMISIS
සමහර තැන් වලට නම් ස්පීඩ් තියනවා, හැබැයි සමහර තැන්...

සමහර තැන් වලට නම් ස්පීඩ් තියනවා, හැබැයි සමහර තැන් වලට සිග්නල් තිබිලත් ස්පීඩ් නම් නැහැ
මම කලින් යූස් කරා, යූස් කරේ කොස්වත්ත, මාලඹ් පැත්තෙ එපා වෙනවා youtube එහෙම 480p එහම බෆර් වෙනවා youtube එපා වෙන්නම...
Forum: ElaKiri Talk! Today, 12:50 AM
Replies: 13
Views: 704
Posted By NEMISIS
https://developer.android.com/guide/topics/connect...

https://developer.android.com/guide/topics/connectivity/vpn ?

inbuilt protocol යූස් කරනවා නම් config විතරක් සෙට් කරන්න පුලුවන්, Inbuilt client එක යූස් කරන්න පුලුවන්
inbuilt protocol යූස් කරන්නෙ...
Forum: ElaKiri Talk! Today, 12:44 AM
Replies: 22
Views: 979
Posted By NEMISIS
මොකද්ද පරන කේස් එකක් නේ කියන්නෙ, පොල් ගහක් කැපුවෙ...

මොකද්ද පරන කේස් එකක් නේ කියන්නෙ, පොල් ගහක් කැපුවෙ ඇයි කියලනේ අහන්නෙ
කොස් ගෙඩියක කතාවක් කියන්නෙ නැහැ, යූටියුබ් වීව්ස් ගන්න දාපු ටයිටල් එකක් ද කොහෙද අතේ කොස් ගෙඩියක් තියන නිසා
කැත්තෙ කැපෙන්නෙ නැති...
Forum: ElaKiri Talk! Today, 12:40 AM
Replies: 13
Views: 704
Posted By NEMISIS
android/ios/macos VPN ඇප් එකෙන් කරන්න තියෙන්නෙ...

android/ios/macos VPN ඇප් එකෙන් කරන්න තියෙන්නෙ config/certficate සෙට් කරන එක විතරයි, VPN part එක OS එකේම තියනවා,
Client ට ටෙක්නිකල් අයිඩියා එකක් තියනවා නම් එක ඇප් එකකට $2000ක් justify කරන්න අමාරු...
Forum: ElaKiri Talk! Today, 12:00 AM
Replies: 21
Views: 751
Posted By NEMISIS
ඔය talesfrom.... ටික කියවන්න ගත්තම දවස් ගනන්...

ඔය talesfrom.... ටික කියවන්න ගත්තම දවස් ගනන් කියවන්න පුලුවන්
පට්ටම ආතල් ඒව තියෙන්නෙ
Forum: ElaKiri Talk! Yesterday, 11:57 PM
Replies: 21
Views: 751
Posted By NEMISIS
මාත් ඔක දැකල තිබුනට ගිහින් කියවන්නෙ නැහැ, ගොඩක්...

මාත් ඔක දැකල තිබුනට ගිහින් කියවන්නෙ නැහැ, ගොඩක් වෙලාවට එලකිරියෙ වගේ වල් පල් එහෙම යනවා දැකල තියනවා
ආතල් එකට කියවන්න පුලුවන් දෙයක් නං මං ඕකෙ දැකලා නෑ



:P:P
Forum: ElaKiri Talk! Yesterday, 10:55 PM
Replies: 7
Views: 293
Posted By NEMISIS
ID එක පොලිසියට පෙන්නලා පාස් එකක් ගන්න ඕන මං දන්න...

ID එක පොලිසියට පෙන්නලා පාස් එකක් ගන්න ඕන මං දන්න විදියට
මුල් දවස් ටිකේ විතරයිද කොහෙද ID එකෙන් යන්න පුලුවන්.
බැංකුවක වැඩකරන කෙනෙක් කිවුවෙ
Forum: ElaKiri Talk! Yesterday, 10:47 PM
Replies: 66
Views: 3,398
Posted By NEMISIS
උඹලා හිතනවද ඔය ප්‍රිපේඩ් 99/49 කාඩ් දාගෙන යන...

උඹලා හිතනවද ඔය ප්‍රිපේඩ් 99/49 කාඩ් දාගෙන යන එවුන් සිම් කැඩුවට ලොකුවට පැකේජ් යූස් කරන එවුන් හරි කෝපරේට් කස්ටමර්ස්ලා හරි ඔහොම කරයි කියලා
මේ ටිකේ ස්ලෝ ඇත්තෙ කවුරුත් ගෙවල් වලනේ එතකොට බෑන්ඩ්විත් එක ෆුල්...
Forum: ElaKiri Talk! Yesterday, 10:42 PM
Replies: 5
Views: 268
Posted By NEMISIS
මොකක් හරි පරන කේස් එකක් නේද, පොල් ගහක් කපපු...

මොකක් හරි පරන කේස් එකක් නේද, පොල් ගහක් කපපු කතාවක් නේ කියන්නෙ, එහෙම නැතුව කොස් ගෙඩියක කතාවකට නෙමයි
අනෙක කැත්තෙ අනෙක් පැත්තෙන් නේ ගහන්නෙ, කැපෙන පැත්තෙන් නෙමයි
Forum: ElaKiri Talk! Yesterday, 10:35 PM
Replies: 21
Views: 751
Posted By NEMISIS
r/IAmA r/TalesFromRetail ...

r/IAmA
r/TalesFromRetail
r/talesfromtechsupport
r/TalesFromTheFrontDesk
r/TalesFromThePizzaGuy
r/WritingPrompts
r/wholesomememes
r/whatisthisthing
r/Showerthoughts
r/todayilearned
Forum: ElaKiri Help Yesterday, 07:05 PM
Replies: 18
Views: 278
Posted By NEMISIS
ඩොලර් 25යි නේ බන් ඒක දීල එකවුන්ට් එකක් අරගෙන...

ඩොලර් 25යි නේ බන්
ඒක දීල එකවුන්ට් එකක් අරගෙන දාගනින්

ගොඩක් අය වෙන අයගෙ ඇප් දාන්න කැමති නෑ බන්, මොනවා හරි කොපිරයිට් සීන් තියන කන්ටෙන්ට් එහෙම තියන ඇප් එකක් උනොත් Google play එකවුන්ට් එකම සස්පෙන්ඩ්...
Forum: ElaKiri Help 03-27-2020, 10:34 AM
Replies: 14
Views: 352
Posted By NEMISIS
මැක් එක boot වෙනවා නම් Appstore එකෙන් ඩවුන්ලෝඩ්...

මැක් එක boot වෙනවා නම් Appstore එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න
ඒක Install MacOS <Version Name> ෆයිල් නේම් එකෙන් /Applications directory එකට ඩවුන්ලෝඩ් වෙන්නෙ
එතනින්ම ඉන්ස්ටෝල් කරාම ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙලා...
Forum: ElaKiri Talk! 03-27-2020, 09:58 AM
Replies: 31
Views: 1,016
Posted By NEMISIS
මම නම් හිතන්නෙ කැපෙන එක හොදයි බන් එහෙම නැත්නම්...

මම නම් හිතන්නෙ කැපෙන එක හොදයි බන්
එහෙම නැත්නම් ඔය ගානත් අපි වියදම් කරලා දානවා නිකන්ම
මොකද මේ මාසෙ කැපුනෙ නැහැ කියන්නෙ අමතරව මාසයක් වැඩිපුර ලෝන් එක දික් වෙනවා කියන එකනේ. පිලිවෙලක් ඇතුව ඕක කරා නම්...
Forum: ElaKiri Help 03-25-2020, 01:12 PM
Replies: 11
Views: 351
Posted By NEMISIS
ඕවා දැන් ආදි කාලෙ ඒවනේ බන් ඕව ගන්න තියේද...

ඕවා දැන් ආදි කාලෙ ඒවනේ බන්
ඕව ගන්න තියේද දන්නෙත් නැහැ
තිබුනත් සෙකන්ඩ් හෑන්ඩ් තමයි, මදර්බෝඩ් හොයන්න ගියාම එපා වෙයි අනික RAM.
පරන එකක් ගන්නවා නම් සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් ගෙන්නන තැනකින් බ්‍රෑන්ඩඩ්...
Forum: ElaKiri Talk! 03-25-2020, 11:00 AM
Replies: 7
Views: 213
Posted By NEMISIS
ඔවු බන් වෙනකක් තියා අර සමහර තැන් වල අහුවෙන්නෙ...

ඔවු බන්
වෙනකක් තියා අර සමහර තැන් වල අහුවෙන්නෙ එක ජාතියක ටැංකි පාට කරලා අනෙක් ජාතියෙ ටැංකි කරන ඒව එහෙමත්
Forum: ElaKiri Talk! 03-23-2020, 05:15 PM
Replies: 14
Views: 512
Posted By NEMISIS
දැන් ගොඩක් තැන් වල ඔහොම තමයි කරන්නෙ. ගල් වලින්...

දැන් ගොඩක් තැන් වල ඔහොම තමයි කරන්නෙ. ගල් වලින් ෆවුන්ඩේශන් දාන්නෙ එහෙමත් තැනක
බේස් වලවල් දාල එවයින් කනු ඇවිත් ඒව උඩ ටයි බීම් දාල තමයි හදන්නෙ

පිහිටි පොලව නම්, පොලව හාරල ටයිබීම් දාන්න එතකොට ආයෙ...
Forum: ElaKiri Talk! 03-23-2020, 04:51 PM
Replies: 12
Views: 257
Posted By NEMISIS
මට ඕක දවස් දෙකතුනකට සැරයක් හැමදාම එනවා ඩේට...

මට ඕක දවස් දෙකතුනකට සැරයක් හැමදාම එනවා
ඩේට ක්ලියර් කර කර ඉන්න එක හෙන කරදරයක්
Forum: ElaKiri Talk! 03-22-2020, 08:02 PM
Replies: 17
Views: 629
Posted By NEMISIS
ගෙදරම කාමරයක් නම් බැහැ මම කිවුවෙ සමහර විට මඩුවට...

ගෙදරම කාමරයක් නම් බැහැ
මම කිවුවෙ සමහර විට මඩුවට ටෙම්පරි කනෙක්ශන් එකක් අරගෙන, ඒකෙන් උඹගෙ කාමරේට ගන්න පුලුවන් වෙයිද කියලා, අහලම බලන්න
කාමරේට ගන්න කතාවක් කිවුවතින් දෙන්නෙම නැහැ, අලුතෙන් ගෙයක් හදනවා...
Forum: ElaKiri Talk! 03-22-2020, 07:54 PM
Replies: 4
Views: 275
Posted By NEMISIS
සාමාන්‍යෙන් ඕනම ලෙඩකට බේතක් ලංකාවෙ කවුරු හරි...

සාමාන්‍යෙන් ඕනම ලෙඩකට බේතක් ලංකාවෙ කවුරු හරි හොයාගන්නවම තමයි
ඒඩ්ස් ඩෙංගු පිළිකා සේරටම බේත් හොයාගනිපු රටේ ඕකට බේතක් හොයාගන්නෙ නැතුව තියේද අයිබොවං
Forum: ElaKiri Talk! 03-22-2020, 07:42 PM
Replies: 15
Views: 549
Posted By NEMISIS
8.30 ඉදන් 10 වෙනකන් ඇරලා නමුත් බැංකුව ඇතුලට...

8.30 ඉදන් 10 වෙනකන් ඇරලා
නමුත් බැංකුව ඇතුලට ගන්නෙ අත්‍යවශ්‍ය කටයුතු වලට විතරයි (ප්‍රධාන වශයෙන් සැලරි වැටුන අයට සල්ලි ගන්න විතරයි), බිල් පේ කරන්න ඇතුලට ගන්නෙ නැහැ කියල තමයි කියන්නෙ
Forum: ElaKiri Talk! 03-22-2020, 06:20 PM
Replies: 17
Views: 629
Posted By NEMISIS
මං හිතන්නෙ බැහැ මොකද එකම ගෙදර උඩතට්ටුවට ගන්නවා...

මං හිතන්නෙ බැහැ
මොකද එකම ගෙදර උඩතට්ටුවට ගන්නවා නම් උනත් තට්ටු දෙක අතර ගේ ඇතුලෙන් තියන පඩිපෙලවල් පවා වහන්න ඕන ගෙවල් දෙකක් වෙන විදියට
ඒක නිසා කාමරේට නම් බැරිවෙ
හැබැයි ටෙම්පරි කනෙක්ශන් එකක් මඩුවට...
Forum: ElaKiri Talk! 03-22-2020, 01:07 PM
Replies: 26
Views: 705
Posted By NEMISIS
දන්න විදියට අලුත් මදර්බෝඩ් වල CPU එකට වගේ නම්...

දන්න විදියට අලුත් මදර්බෝඩ් වල CPU එකට වගේ නම් රෙගියුලේට් කරනවා(VRM ද මොකද්ද මගුලක් තියනවා සමහර ග්‍රැෆික් කාඩ් වලත් තියනවා), ඒත් අනෙක් කොටස් වලට යන වෝල්ටේජ් එක රෙගියුලේට් කරනවද කියලා හරියටම කියන්න...
Forum: ElaKiri Talk! 03-21-2020, 08:16 PM
Replies: 81
Views: 3,523
Posted By NEMISIS
වාහන ඉම්පෝට් කරන යාලුවෙක් ඉන්නවා, හොද වාහන...

වාහන ඉම්පෝට් කරන යාලුවෙක් ඉන්නවා, හොද වාහන දෙකතුනක ෆොටෝ ඉල්ලගෙන ඒකත් දැම්මා නම් ඉතිං .....
මේ වගේ එකකුත් එක්ක දානවා "මම කරන්නෙ මගේම ස්ට්‍රැටජි එකකට, උඹලත් අනෙක් එකාම කොපි කරන්නෙ නැතුව උඹලගෙම...
Forum: ElaKiri Talk! 03-21-2020, 03:12 PM
Replies: 35
Views: 1,640
Posted By NEMISIS
mass production ඔය තරම් ඉක්මනට කරගන්න පුලුවන්...

mass production ඔය තරම් ඉක්මනට කරගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැනේ
අඩුම තරමෙ මාසයක් වත් යාවි mass produce කරලා ලෝකෙටම දෙනකොට
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06088 seconds with 8 queries