ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: rangana26
Forum: ElaKiri Talk! Yesterday, 05:10 PM
Replies: 9
Views: 476
Posted By rangana26
up

up
Forum: ElaKiri Talk! Yesterday, 05:10 PM
Replies: 45
Views: 1,643
Posted By rangana26
මමත් හැරල්ඩ් ගේ වීඩියෝ බැලුවේ ඉනිද්යව ගැන අයිඩියා...

මමත් හැරල්ඩ් ගේ වීඩියෝ බැලුවේ ඉනිද්යව ගැන අයිඩියා එකක් ගන්න
මිනිහ තව එක්කෙනෙක්
Bald එක්ක එකතුවෙලා තමයි ඉන්දියාවේ ගොඩක් ඒවා කරේ
ඒ Bald දැන් රෂියන් රිජන් එකේ රටවල යනවා මිනිහත් මාරු

හැරල්ඩ්...
Forum: ElaKiri Talk! 07-12-2019, 04:17 PM
Replies: 10
Views: 537
Posted By rangana26
මුන්ගේ පවුලට කරගහන්නෙත් මුන් වගේම හොරු වෙන්න ඇති...

මුන්ගේ පවුලට කරගහන්නෙත් මුන් වගේම හොරු වෙන්න ඇති බන්
මුන් එකෙක්ටවත් හරි හමන් රස්සාවක් නැ නේද ?
Forum: ElaKiri Talk! 07-12-2019, 04:15 PM
Replies: 25
Views: 637
Posted By rangana26
thanks machan meka godak vatinava

thanks machan meka godak vatinava
Forum: ElaKiri Talk! 07-12-2019, 04:07 PM
Replies: 9
Views: 476
Posted By rangana26
up

up
Forum: ElaKiri Talk! 07-12-2019, 02:47 PM
Replies: 9
Views: 476
Posted By rangana26
up

up
Forum: ElaKiri Talk! 07-12-2019, 02:13 PM
Replies: 214
Views: 6,813
Posted By rangana26
උබ නම් මහා කුහකයෙක් ලොබයෙක් කාලකන්නියෙක් ...

උබ නම් මහා කුහකයෙක්
ලොබයෙක්
කාලකන්නියෙක්

යකෝ පොඩි එකෙක්ට කන්න බොන්න දීල උගන්නුව කියල උබ ඌව ඔතනින් එලෙව්වොත් යන්නේ කොහෙටද ?

උබ මෙහෙම හිතපන් උබේ නැන්දම්මල කරන්නේ ලොකු පිනක් මමත් එකට සම්මාදම්...
Forum: ElaKiri Talk! 07-12-2019, 01:59 PM
Replies: 10
Views: 369
Posted By rangana26
අර ඉරාජ් ලෝල්ලගේ page එක ඌ ම අයින්කරන් නේද නටුවේ

අර ඉරාජ් ලෝල්ලගේ page එක ඌ ම අයින්කරන් නේද නටුවේ
Forum: ElaKiri Talk! 07-12-2019, 01:58 PM
Replies: 51
Views: 2,293
Posted By rangana26
මු මේක දෙන්නේ ඒ කාන්තාවට උදව්වක් විදිහට උ එක...

මු මේක දෙන්නේ ඒ කාන්තාවට උදව්වක් විදිහට
උ එක කියනවා එයා මොකක්හරි ඉන්වෙස්ට්මන්ට් එකකට ගනියි කියල

හැබැයි මු දෙන්නේ ලංකාවේ සල්ලිවලින් උනත් 100$ වගේ උට
Forum: ElaKiri Talk! 07-12-2019, 01:56 PM
Replies: 25
Views: 637
Posted By rangana26
ඔව් ට්‍රාන්ස්ෆෙර් වෙන්න කොච්චර දවසක් යනවද ? ...

ඔව්
ට්‍රාන්ස්ෆෙර් වෙන්න කොච්චර දවසක් යනවද ?

මේ සල්ලි ටික අරන් පිස්සුවක් කෙලිනකන් ඉවසිල්ලක් නැ බං
Forum: ElaKiri Talk! 07-12-2019, 01:55 PM
Replies: 9
Views: 476
Posted By rangana26
ජාතකේ කවලන් උනහම ජාතිකයා පජාතයි බං ඔය වගේ...

ජාතකේ කවලන් උනහම ජාතිකයා පජාතයි බං
ඔය වගේ උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ
Forum: ElaKiri Talk! 07-12-2019, 12:37 PM
Replies: 25
Views: 637
Posted By rangana26
මචං lkr උනාට අවුලක් නෑ උන් bank එකේ routing no...

මචං lkr උනාට අවුලක් නෑ උන් bank එකේ routing no එකක් ඉල්ලනවා
Forum: ElaKiri Talk! 07-12-2019, 11:36 AM
Replies: 9
Views: 476
Posted By rangana26
හේ හෙ උබල හිතුවේ අරු කියල නේද ??? කැලෑ වවන...

හේ හෙ උබල හිතුවේ අරු කියල නේද ???

කැලෑ වවන රනිල් සේනානායක
Forum: ElaKiri Talk! 07-12-2019, 11:28 AM
Replies: 9
Views: 476
Posted By rangana26
කැලෑ වවන රනිල්

2uuYcagFcNY

කැලෑ වවන රනිල්
Forum: ElaKiri Talk! 07-12-2019, 11:21 AM
Replies: 25
Views: 637
Posted By rangana26
මම කරපු platform එකේ support කරන්න transfewise...

මම කරපු platform එකේ support කරන්න transfewise විතරයි එකයි දැන් අවුල
Forum: ElaKiri Talk! 07-12-2019, 10:14 AM
Replies: 51
Views: 2,293
Posted By rangana26
මු සිරා පොරක් බන් මුගේ ඉන්දියාවල කරපු වීඩියෝ...

මු සිරා පොරක් බන්
මුගේ ඉන්දියාවල කරපු වීඩියෝ ඔක්කොම වගේ මම බලල තියෙනවා
Forum: ElaKiri Talk! 07-12-2019, 10:13 AM
Replies: 25
Views: 637
Posted By rangana26
transferwise උදව්වක් help ප්ලස්....

මචං උබලා transferwise යුස් කරනවද
එකෙන් ලංකාවට සල්ලි එවන්න පුලුවන්ද ?
මගේ 334$ තියෙනවා එක HSBC account එකකට යවාගන්න ඕන

කොහොමද කරන්නේ ?
Forum: ElaKiri Talk! 07-12-2019, 10:11 AM
Replies: 23
Views: 1,506
Posted By rangana26
මු ඕක කියන කොටම මට හිතුන ඕක කෙප්පයක් කියලා ...

මු ඕක කියන කොටම මට හිතුන ඕක කෙප්පයක් කියලා
ආණ්ඩුවෙන් බ්ලොක් කරල්ලලු
facebook එකේ ලොක්කෝ දන්නේ නැහැලු

අනේ මුගේ බයිලා
හෙළුවැලි මාකට් කරලා හිට් ගත්ත මුන්ගේ සදාචාරේ
Forum: ElaKiri Talk! 07-11-2019, 02:30 PM
Replies: 34
Views: 1,708
Posted By rangana26
මම ගව තියෙන්නේ hsbc advance card එකෙක් මම එක...

මම ගව තියෙන්නේ hsbc advance card එකෙක් මම එක විතරයි පාවිච්චි කරන්නේ
ඔය කියන තරම් අවුලක් නම් නෑ. මම hsbc use කරන්නේ 2006 ඉදන් දැන්
මගේ card එකේ annual fee නෑ සහ credit limit එක 630000 ක්
ඉතිං...
Forum: ElaKiri Talk! 07-10-2019, 10:35 AM
Replies: 26
Views: 1,276
Posted By rangana26
ගෝටයිම්බර නම් නෙමෙයි ෂුවර් එකටම මිනිහ එච්චර...

ගෝටයිම්බර නම් නෙමෙයි ෂුවර් එකටම
මිනිහ එච්චර educated පොරක් නෙමයි
ඇමෙරිකාවෙත් ෂෙඩ් එකක වැඩ කරලා තියෙන්නේ

රනිලා වෙන්නත් බෑ මොකද කොලබ කැම්පස් එක world rank වල ගොඩක්ම පහලින් තියෙන්නේ
...
Forum: ElaKiri Talk! 07-09-2019, 12:26 PM
Replies: 23
Views: 800
Posted By rangana26
ඔව් බන් දැන් වෙලා තියෙන්නේ ඔක්කොම බිනස් වැටිලා...

ඔව් බන් දැන් වෙලා තියෙන්නේ ඔක්කොම බිනස් වැටිලා ඉන්වෙස්ට් කරන්න දෙයක් නැ
සල්ලි ටික බැංකුවේ දාල වැඩකුත් නෑ
Forum: ElaKiri Talk! 07-09-2019, 10:49 AM
Replies: 23
Views: 800
Posted By rangana26
පරිප්ප්පු 250 කඩේ ණය පොතට දාන් කන උබලට ඕන බටර් ද...

පරිප්ප්පු 250 කඩේ ණය පොතට දාන් කන උබලට ඕන බටර් ද බන්
Forum: ElaKiri Talk! 07-09-2019, 10:48 AM
Replies: 23
Views: 800
Posted By rangana26
තිබ්බේ 11.5 දැන් 9.84 තව අඩු උනොත් බැංකු ඕනේ...

තිබ්බේ 11.5 දැන් 9.84
තව අඩු උනොත් බැංකු ඕනේ නැ ලිප්බෝක්කේ හන්ගුවත් එකයි
Forum: ElaKiri Talk! 07-08-2019, 02:59 PM
Replies: 23
Views: 800
Posted By rangana26
ඔව් නේ බන් ඔකේ සල්ලි දාන්න පැට්‍රල් පුච්චන් යන...

ඔව් නේ බන් ඔකේ සල්ලි දාන්න පැට්‍රල් පුච්චන් යන එකත් පාඩුයි
Forum: ElaKiri Talk! 07-08-2019, 02:56 PM
Replies: 23
Views: 800
Posted By rangana26
මට ණය ගන්න ඕන නෑ මම කතා කරන්නේ FD වලට කෙලිය එක ගැන

මට ණය ගන්න ඕන නෑ මම කතා කරන්නේ FD වලට කෙලිය එක ගැන
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05723 seconds with 8 queries