ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: EvilEye
Forum: ElaKiri Chat! Today, 03:01 PM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
දවල් නිදන්නැද්ශ

දවල් නිදන්නැද්ශ
Forum: ElaKiri Chat! Today, 01:33 PM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
ඔව් ඔව්. අරයලාගෙ ගෙදර tv එකක් ගන්නැතිව ඉන්නෙ...

ඔව් ඔව්. අරයලාගෙ ගෙදර tv එකක් ගන්නැතිව ඉන්නෙ ඒකයි:baffled:
Forum: ElaKiri Chat! Today, 01:20 PM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
හපෝ. අපේ පුංචිගේ පොඩි එකාත් ඔහොමයි. ඔච්ව්හර වැඩ...

හපෝ. අපේ පුංචිගේ පොඩි එකාත් ඔහොමයි. ඔච්ව්හර වැඩ දනෑ. ඒත් ගේම් ගැහිල්ලයි අර මේවයි.
මාමගේ ඩබලනම් එහෙම නෑ. මාමම තමා කෝල් එක අරන් දුන්නෙ. එයාලත් මේ ලගම තමා ඉන්නෙ.
මාම දෙන්න්නෑ ෆෝන් එහෙම ඉගෙන ගන්න වැඩ...
Forum: ElaKiri Chat! Today, 01:08 PM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
ඉස්කෝලෙ යනව කීවෙ එච්ව්හරම පොඩි නෑනෙ හොද...

ඉස්කෝලෙ යනව කීවෙ එච්ව්හරම පොඩි නෑනෙ

හොද නින්දක් දාන් හිටියෙ බෝඩිමට වෙලා. චූටි මාමන්ඩිගෙ පොඩි එකී කෝල් එකක් දානව මොකද කරනෙ කියල අහල. අවුරුදු 5ක එක්කෙනෙක්:baffled:
Forum: ElaKiri Chat! Today, 12:07 PM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
අංකල්ගෙ ලමයා වෙන්ඩෝන පොඩිම: මෙතන:baffled:

අංකල්ගෙ ලමයා වෙන්ඩෝන පොඩිම: මෙතන:baffled:
Forum: ElaKiri Chat! Today, 11:38 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
නිදාගන්නෙ ඇහැරෙන්නෙ කීයට වගේද

නිදාගන්නෙ ඇහැරෙන්නෙ කීයට වගේද
Forum: ElaKiri Chat! Today, 10:54 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
:eek::(

:eek::(
Forum: ElaKiri Chat! Today, 10:44 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
තාම හැදිලා නැතිව ඇති. ගෑට්‍රයිටීස් මොන වගේද

තාම හැදිලා නැතිව ඇති.

ගෑට්‍රයිටීස් මොන වගේද
Forum: ElaKiri Chat! Today, 10:37 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
පාන්දරට මොනාහරි කන්ඩ ඕන:sorry:

පාන්දරට මොනාහරි කන්ඩ ඕන:sorry:
Forum: ElaKiri Chat! Today, 10:22 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
ඊයෙයි පෙරේදයි උදේට කන්ඩ හම්බුනේ නෑ. දවල් කෑවෙ....

ඊයෙයි පෙරේදයි උදේට කන්ඩ හම්බුනේ නෑ. දවල් කෑවෙ. ඊය් බඩ දනව වගේ. දවල්ට කෑව ගමන් දැවිල්ල වැඩි වුනා වගේ. හයිලන්ඩ් එකක් එකක් ගැහුවා පස්සෙ එතකොට ටිකක් හොද වුනා වගේ. අද උදෙට කාලත් මොකධ්ඩ මොකද්ද වග්වෙ.

මේ...
Forum: ElaKiri Chat! Today, 09:58 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
ගැස්ට්‍රයිටීස් වගේද මන්දා.

ගැස්ට්‍රයිටීස් වගේද මන්දා.
Forum: ElaKiri Chat! Today, 09:57 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
දැන් කටුස්සට රෑට හොරකමේ එන්ඩ බෑ මම...

දැන් කටුස්සට රෑට හොරකමේ එන්ඩ බෑ මම ඉන්නහින්දා.:cool: මූ දවල්ට ගෙව්ම දෙනවද දන්නෑ:oo:
Forum: ElaKiri Talk! Today, 02:59 AM
Replies: 13
Views: 362
Posted By EvilEye
patta +13

patta +13
Forum: ElaKiri Chat! Today, 01:38 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
:baffled:

:baffled:
Forum: ElaKiri Chat! Today, 01:26 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
වයිපරේ බයින්නැද්ද හැමදාම මෙච්ව්හර වෙලා ඇහැරන්...

වයිපරේ බයින්නැද්ද හැමදාම මෙච්ව්හර වෙලා ඇහැරන් ඉන්නව කියල:baffled:
Forum: ElaKiri Chat! Today, 01:23 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
ගේක ඉන්නෙ දැන් අංකල්

ගේක ඉන්නෙ දැන් අංකල්
Forum: ElaKiri Chat! Today, 01:23 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
මුහුදෙ සද්දෙ හෝ ගාල ඇහෙනවා. වෙන කිසිම සද්දයක් නෑ...

මුහුදෙ සද්දෙ හෝ ගාල ඇහෙනවා. වෙන කිසිම සද්දයක් නෑ :oo:
Forum: ElaKiri Chat! Today, 01:21 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
පෙමින් බැදිලා අපි දෙදෙනා කෙසේ යුග දිවි මග යම්දෝ...

පෙමින් බැදිලා අපි දෙදෙනා කෙසේ යුග දිවි මග යම්දෝ සුලු දෙයින් නුබෙ සිත ගෑස්සී දුක් මවාගන්නී
Forum: ElaKiri Chat! Today, 01:20 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
සුබ උදෑසනක්:baffled:

සුබ උදෑසනක්:baffled:
Forum: ElaKiri Chat! Today, 12:41 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
සුවද සොයනා කදුලු සගවා සුලග ඇවිදින් මා සනසවනා

සුවද සොයනා කදුලු සගවා සුලග ඇවිදින් මා සනසවනා
Forum: ElaKiri Chat! Today, 12:40 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
පූජාආඅ කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න...

පූජාආඅ කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින්
Forum: ElaKiri Chat! Today, 12:30 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
ඔබ සිහිවෙන හැම මොහොතක් ගානෙ දැකගන්නට ඔබ ලා ලග...

ඔබ සිහිවෙන හැම මොහොතක් ගානෙ දැකගන්නට ඔබ ලා ලග නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ අවසර දෙන්නට පමනයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොදුරියේ මට ඔබම තමයි ඕනා
Forum: ElaKiri Chat! Today, 12:18 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු:)

නමුදු මියෙනා තුරු ආදරෙයි වස්තු:)
Forum: ElaKiri Chat! Yesterday, 02:21 PM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
:lol:

:lol:
Forum: ElaKiri Chat! Yesterday, 10:17 AM
Replies: 18,910
Views: 146,906
Posted By EvilEye
කක්කි කටුස්

කක්කි කටුස්
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06452 seconds with 8 queries