ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.08 seconds.
Search: Posts Made By: pavithra_uk
Forum: ElaKiri Talk! Yesterday, 07:44 PM
Replies: 16
Views: 347
Posted By pavithra_uk
ita wada hodai lankawe idagena UK/US campus ekaka...

ita wada hodai lankawe idagena UK/US campus ekaka degree karana eka
Forum: ElaKiri Talk! Yesterday, 06:50 PM
Replies: 11
Views: 318
Posted By pavithra_uk
මාර අගමැති කරන්න ඔළුගෙඩි හුවමාරුවක් කරන්න ඕනා නේද...

මාර අගමැති කරන්න ඔළුගෙඩි හුවමාරුවක් කරන්න ඕනා නේද දෙමල සන්ධානේ එහෙම පොනිල් ට එරෙහිව යන්නේ නෑ ලොවෙත්. සිරා විජේකලාට කියාල මොකක් හරි කලොත් ?
Forum: ElaKiri Talk! Yesterday, 06:32 PM
Replies: 11
Views: 318
Posted By pavithra_uk
ane na. eki baba. okige hati ubala danne na

ane na. eki baba. okige hati ubala danne na
Forum: ElaKiri Talk! Yesterday, 04:15 PM
Replies: 8
Views: 200
Posted By pavithra_uk
whole sri lanka

whole sri lanka
Forum: ElaKiri Talk! Yesterday, 01:13 PM
Replies: 60
Views: 1,425
Posted By pavithra_uk
ජනාදිපතිවරනෙට මහින්ද එක්ක ඉල්ලලා දිනන්න බෑ කියල...

ජනාදිපතිවරනෙට මහින්ද එක්ක ඉල්ලලා දිනන්න බෑ කියල පොනිල් දන්නව. jvp එහෙම සහය ලොවෙත් ලැබෙන්නේ නෑ.
ඒ නිසා පොනිල් ප්ලෑනක් ගැහුවා පො.අ දාල දිනන්න (sf දැම්ම වගේ)
උ දින්නම උව අල්ලේ නටවන එක තමයි ප්ලෑන් කලේ...
Forum: ElaKiri Talk! Yesterday, 01:00 PM
Replies: 60
Views: 1,425
Posted By pavithra_uk
අරජුන් කාරයා රනිලාගේ යාලුවෙක් බං ඕක වෙන්න බෑ

අරජුන් කාරයා රනිලාගේ යාලුවෙක් බං ඕක වෙන්න බෑ
Forum: ElaKiri Talk! Yesterday, 12:41 PM
Replies: 254
Views: 2,861
Posted By pavithra_uk
ඔය බණ කියනව කියන්නේ බොරු මගුලක් බං. මං හිතන්නේ ඕක...

ඔය බණ කියනව කියන්නේ බොරු මගුලක් බං. මං හිතන්නේ ඕක හාමුදුරුවෝ හදා ගට්ට දෙයක් උන්ගේ කාලේ යවා ගන්න.

බණ කියල කියන්නේ අලුත් දෙයක් නෙවි නේ. ඔක්කොම එකම තියරිය

ආගම ඉගෙනගට්ට එකාට ආයේ මොන බණ ද. ඒ අනුව...
Forum: ElaKiri Talk! Yesterday, 12:35 PM
Replies: 254
Views: 2,861
Posted By pavithra_uk
ඕවට දුවගෙන යන ගෑනු සෙට් එකකුත් ඉන්නව

ඕවට දුවගෙන යන ගෑනු සෙට් එකකුත් ඉන්නව
Forum: ElaKiri Talk! Yesterday, 11:12 AM
Replies: 254
Views: 2,861
Posted By pavithra_uk
උඹ මෙතන ආතල් එකක් දෙන්නේ විශ්වගුරු වගේ

උඹ මෙතන ආතල් එකක් දෙන්නේ විශ්වගුරු වගේ
Forum: ElaKiri Talk! Yesterday, 07:56 AM
Replies: 12
Views: 558
Posted By pavithra_uk
19 වන ශතවර්ෂයේ එකක් :baffled:

19 වන ශතවර්ෂයේ එකක් :baffled:
Forum: ElaKiri Talk! 11-23-2017, 09:30 PM
Replies: 9
Views: 445
Posted By pavithra_uk
මං හිතුවේ ලීෆ් එකක් පෙරලිලා කියල :baffled:

මං හිතුවේ ලීෆ් එකක් පෙරලිලා කියල :baffled:
Forum: ElaKiri Talk! 11-23-2017, 07:48 PM
Replies: 254
Views: 2,861
Posted By pavithra_uk
හිනා වෙන්නද අඬන්නද

හිනා වෙන්නද අඬන්නද
Forum: ElaKiri Talk! 11-23-2017, 07:45 PM
Replies: 254
Views: 2,861
Posted By pavithra_uk
ඇමරිකන් කාරයෝ කියන ගානක් දීලා ගන්නව එවැනි...

ඇමරිකන් කාරයෝ කියන ගානක් දීලා ගන්නව එවැනි රහතන්වහන්සේ නමක්ව සියලු සැප පහසුකම් සහිතව US පුරවැසිකම. :D
Forum: ElaKiri Talk! 11-23-2017, 10:48 AM
Replies: 898
Views: 15,176
Posted By pavithra_uk
සෝවාන් කියන්නේ සිංහල වචනයක්ද ? සුවර්ද ? ...

සෝවාන් කියන්නේ සිංහල වචනයක්ද ? සුවර්ද ?

සෝවාන්
සෝ + වාන්
So + One
Forum: ElaKiri Talk! 11-23-2017, 09:35 AM
Replies: 573
Views: 11,579
Posted By pavithra_uk
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ බං ඒක. :rofl:

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ බං ඒක. :rofl:
Forum: ElaKiri Talk! 11-23-2017, 09:33 AM
Replies: 573
Views: 11,579
Posted By pavithra_uk
දැන් මහින්ද හොරා හොරා කිව්වට ඔප්පු කරපු තැනක්...

දැන් මහින්ද හොරා හොරා කිව්වට ඔප්පු කරපු තැනක් දකින්න ලැබිල නෑ බං
Forum: ElaKiri Talk! 11-23-2017, 09:23 AM
Replies: 8
Views: 193
Posted By pavithra_uk
නෑ බං පොන්ජිතයට හොන්දම සෞක්‍ය ඇමති සම්මානය ලඟම එනව

නෑ බං පොන්ජිතයට හොන්දම සෞක්‍ය ඇමති සම්මානය ලඟම එනව
Forum: ElaKiri Talk! 11-23-2017, 09:15 AM
Replies: 573
Views: 11,579
Posted By pavithra_uk
මිත්‍යාදුෂ්ටික කියන්නේ මිත්‍යාව අදහන එකා නේ ...

මිත්‍යාදුෂ්ටික කියන්නේ මිත්‍යාව අදහන එකා නේ
අවුරදු 2500 බුද්ධාගම තියෙනවා සමහරක් දේවල් ඒ අවරුදු 2500 ටම ඔප්පු කරගන්නවත් අපිට දකින්නවත් නෑ ඉතිං ඒක අභියෝගයට ලක් කලාම අපිට කියනව මිත්‍යාදුෂ්ටිකයි ලු
...
Forum: ElaKiri Help 11-22-2017, 08:22 PM
Replies: 11
Views: 216
Posted By pavithra_uk
danna widihata study karana gaman job karanna...

danna widihata study karana gaman job karanna amarui. padi ehemath adui. moscow wage nam tikak hodai anith cities wala nam job adui salary adui lu ban

yanawa nam study walata witharak yanna.
...
Forum: ElaKiri Talk! 11-22-2017, 08:02 PM
Replies: 67
Views: 3,807
Posted By pavithra_uk
gatta kukullu dapalla balanna reviews

gatta kukullu dapalla balanna reviews
Forum: ElaKiri Talk! 11-22-2017, 04:00 PM
Replies: 36
Views: 1,237
Posted By pavithra_uk
:baffled::baffled:

:baffled::baffled:
Forum: ElaKiri Talk! 11-22-2017, 03:53 PM
Replies: 36
Views: 1,237
Posted By pavithra_uk
okunta phone/radio equipment hoyaganna kramayak...

okunta phone/radio equipment hoyaganna kramayak thiyeda? label eke phone kiyala dammoth badu.

godak welawata item value eka & description ekata wada weight & size eken thamai okun guess karala...
Forum: ElaKiri Talk! 11-22-2017, 03:52 PM
Replies: 36
Views: 1,237
Posted By pavithra_uk
tahike ehenan mage order walatath baduma thamai

tahike ehenan mage order walatath baduma thamai
Forum: ElaKiri Talk! 11-22-2017, 01:52 PM
Replies: 30
Views: 1,504
Posted By pavithra_uk
පට්ට කතාව. හැබැයි අර මකුලාරාමය නං ඒ වගේම පට්ට...

පට්ට කතාව. හැබැයි අර මකුලාරාමය නං ඒ වගේම පට්ට බොරුවක්. ඉස්සරහට කියයි ජෙරුසෙලමත් බුදුන් වැඩිය තැනක් කියල. නිකන් විහිලුවට ලක් කරන්න එපා. සිංහලු එකතු වෙලා යමක් කරපල්ලා කැලෑ පාලුවාට
Forum: ElaKiri Talk! 11-22-2017, 01:16 PM
Replies: 44
Views: 3,104
Posted By pavithra_uk
ape mahinda lokka nam ithin oya wage wada kale na.

ape mahinda lokka nam ithin oya wage wada kale na.
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04410 seconds with 8 queries