ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.12 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Yesterday, 10:08 PM
Replies: 11
Views: 329
Posted By LazyLizard
ඌ මේ නිකන් කොල්ලෙක් නෙ මෙහෙ මීඩියා වලින් උඩ...

ඌ මේ නිකන් කොල්ලෙක් නෙ මෙහෙ මීඩියා වලින් උඩ දැම්මට උතුරේ මිනිස්සු මෙහෙම එකෙක් ඉනන්වද කියලවත් දන්නවද දන්නේ නෑ
Forum: ElaKiri Chat! Yesterday, 09:58 PM
Replies: 1,087
Views: 7,240
Posted By LazyLizard
:P

:P
Forum: Sports Yesterday, 09:27 PM
Replies: 1,299
Views: 27,682
Posted By LazyLizard
ඒකනං ඇත්ත හෙට උදේම පෙරහැර යයිද දන්නෙත් නෑ :P

ඒකනං ඇත්ත හෙට උදේම පෙරහැර යයිද දන්නෙත් නෑ :P
Forum: ElaKiri Talk! Yesterday, 09:27 PM
Replies: 9
Views: 439
Posted By LazyLizard
ග්‍රීස් යකාගේ ගැමි වර්ෂන් එක :P

ග්‍රීස් යකාගේ ගැමි වර්ෂන් එක :P
Forum: ElaKiri Chat! Yesterday, 09:13 PM
Replies: 1,087
Views: 7,240
Posted By LazyLizard
අන්න නයිට් මාකට් එකක් දාලලු නේද නුවර

අන්න නයිට් මාකට් එකක් දාලලු නේද නුවර
Forum: Sports Yesterday, 09:13 PM
Replies: 1,299
Views: 27,682
Posted By LazyLizard
තව තියෙන්නේ 137 කියද්දී නං පොඩි සැහැල්ලුවක්...

තව තියෙන්නේ 137 කියද්දී නං පොඩි සැහැල්ලුවක් දැනෙනව :yes:
Forum: ElaKiri Talk! Yesterday, 09:10 PM
Replies: 11
Views: 329
Posted By LazyLizard
උතුරේ වෙන හැම එකටම ආවා කල්ලිය කියල නම දානවද කොහෙද...

උතුරේ වෙන හැම එකටම ආවා කල්ලිය කියල නම දානවද කොහෙද මුන්.
Forum: ElaKiri Talk! Yesterday, 08:53 PM
Replies: 11
Views: 329
Posted By LazyLizard
ආවා කියල එකක් නෑය එයාල හරි අහිංසකය කියල එකෙක්...

ආවා කියල එකක් නෑය එයාල හරි අහිංසකය කියල එකෙක් ඇවිල්ල දහ අතේ දිවුරුව නේද :no:
Forum: Sports Yesterday, 08:43 PM
Replies: 1,299
Views: 27,682
Posted By LazyLizard
මෙන්ඩිස් පනහක් ගහල ටීම් එකේ තැන රැකගනින් හොඳ එකා...

මෙන්ඩිස් පනහක් ගහල ටීම් එකේ තැන රැකගනින් හොඳ එකා වාගේ :love:
Forum: Sports Yesterday, 07:39 PM
Replies: 1,299
Views: 27,682
Posted By LazyLizard
අග ඉන්න උන් ටික ඉස්සෙල්ල යැව්වා නං හරි හතර අතේ...

අග ඉන්න උන් ටික ඉස්සෙල්ල යැව්වා නං හරි හතර අතේ ගහන්න කියල පුළුවන් තරමක් :P
Forum: Sports Yesterday, 07:38 PM
Replies: 1,299
Views: 27,682
Posted By LazyLizard
ඇඹුලට බැට් කරන්න බැරිද දන්නේ නෑ ඕනේ උනොත්. තනි...

ඇඹුලට බැට් කරන්න බැරිද දන්නේ නෑ ඕනේ උනොත්. තනි අතින් හරි තට්ටුවක් දාන්න යවන්න තියෙන්නේ ඕනේ උනොත්
Forum: Sports Yesterday, 06:37 PM
Replies: 1,299
Views: 27,682
Posted By LazyLizard
:yes: සිල්වාට මෙහෙම විකට් එනවා නං ඇඹුල අඹරාවි...

:yes: සිල්වාට මෙහෙම විකට් එනවා නං ඇඹුල අඹරාවි හරහට තියල අපරාදේ :no:
Forum: Sports Yesterday, 06:36 PM
Replies: 1,299
Views: 27,682
Posted By LazyLizard
තව ලකුණු විස්සක් ඇතුලේ කඩාගත්තොත් හරි :P

තව ලකුණු විස්සක් ඇතුලේ කඩාගත්තොත් හරි :P
Forum: ElaKiri Chat! Yesterday, 09:32 AM
Replies: 1,087
Views: 7,240
Posted By LazyLizard
මායියෙක් නෑ නෙව :baffled: හීනෙන් පෙනුනොත් තමා

මායියෙක් නෑ නෙව :baffled: හීනෙන් පෙනුනොත් තමා
Forum: ElaKiri Talk! Yesterday, 09:28 AM
Replies: 30
Views: 864
Posted By LazyLizard
කෝ බුතයෙක් නෑ නෙව ...

කෝ බුතයෙක් නෑ නෙව

https://i.ikman-st.com/b6fb2d6b-9b4b-4a6e-b311-741dcdef676c/612/459/fitted.webp
Forum: ElaKiri Talk! Yesterday, 09:25 AM
Replies: 62
Views: 829
Posted By LazyLizard
ඔහොම ගිහින් දවසක මැරිල යනව :no:

ඔහොම ගිහින් දවසක මැරිල යනව :no:
Forum: ElaKiri Chat! Yesterday, 09:16 AM
Replies: 1,087
Views: 7,240
Posted By LazyLizard
සනීපෙන් ඉන්නවා සැපක් නං නෑ :P

සනීපෙන් ඉන්නවා සැපක් නං නෑ :P
Forum: ElaKiri Chat! Yesterday, 09:13 AM
Replies: 1,087
Views: 7,240
Posted By LazyLizard
සිතීමේ :baffled:

සිතීමේ :baffled:
Forum: ElaKiri Chat! 02-21-2019, 09:55 PM
Replies: 1,087
Views: 7,240
Posted By LazyLizard
සල්ලි කළු උනත් සුදු උනත් චොකොලට් බිස්කට් එකේ රස...

සල්ලි කළු උනත් සුදු උනත් චොකොලට් බිස්කට් එකේ රස වෙනස් වෙන්න් නෑ නෙ :yes:
Forum: ElaKiri Chat! 02-21-2019, 09:29 PM
Replies: 1,087
Views: 7,240
Posted By LazyLizard
දොන්කොසල මාමේ :love: මොකෝ කරන්නේ රෑ පානේ :P

දොන්කොසල මාමේ :love: මොකෝ කරන්නේ රෑ පානේ :P
Forum: ElaKiri Chat! 02-21-2019, 09:28 PM
Replies: 1,087
Views: 7,240
Posted By LazyLizard
චොකලට් බිස්කට් දෙන්නං දේවාලේ ගානේ :yes:

චොකලට් බිස්කට් දෙන්නං දේවාලේ ගානේ :yes:
Forum: ElaKiri Talk! 02-21-2019, 09:24 PM
Replies: 32
Views: 1,561
Posted By LazyLizard
ඔය ඇවිල්ල රාවනා නැගිටිනකන් බලන් ඉන්න ඉස්සර මෙහෙ...

ඔය ඇවිල්ල රාවනා නැගිටිනකන් බලන් ඉන්න ඉස්සර මෙහෙ හිටපු මුල් පදිංචිකාරයෝ :yes:
Forum: ElaKiri Talk! 02-21-2019, 09:21 PM
Replies: 346
Views: 5,097
Posted By LazyLizard
ඉස්සර මෙහෙම ත්‍රෙඩ් එකක් තිබුන එකෙක් පොටෝ එකක්...

ඉස්සර මෙහෙම ත්‍රෙඩ් එකක් තිබුන එකෙක් පොටෝ එකක් දැම්මම අනික් උන් එඩිට් කරලා දාන :yes: කෑලි කෑලි එකතු වේවි ගිහින් අන්තිමට මහා අබුත පොටෝ එකක් එන්නේ අර වචන කෝච්චිය වගේ :P
Forum: ElaKiri Talk! 02-21-2019, 09:10 PM
Replies: 19
Views: 355
Posted By LazyLizard
ඕකුන්ට දේශපාලනේ කරන්න බෑ ඕවා සමාදානෙන්...

ඕකුන්ට දේශපාලනේ කරන්න බෑ ඕවා සමාදානෙන් විසඳගත්තොත් :yes: මොකෝ සත පහක දෙයක් කරලා තියෙනවා කියලය දෙමල මිනිස්සු වෙනුවෙන් ගිහින් රෙද්දක් ඇඳගෙන චන්දෙ ඉල්ලන්න.
Forum: ElaKiri Talk! 02-21-2019, 09:02 PM
Replies: 19
Views: 355
Posted By LazyLizard
අනේ උන්ට නිකා ඉන්ඩ කියපන් බැරිනං අපිට මොකෝ

අනේ උන්ට නිකා ඉන්ඩ කියපන් බැරිනං අපිට මොකෝ
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.09130 seconds with 8 queries