ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: Pessimist
Forum: ElaKiri Talk! Today, 10:17 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
එතකොට ගෝඨ ඇමරිකාවෙ ඉන්න කාලෙ පීනල තියෙන්නෙත්...

එතකොට ගෝඨ ඇමරිකාවෙ ඉන්න කාලෙ පීනල තියෙන්නෙත් ටොයිලට් පේපර් පුරෝපු පූල් වල වෙන්න ඇති වතුර නාස්ති කරන්න හොඳ නැති හින්ද :angry:
Forum: ElaKiri Talk! Today, 09:50 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
Angry ඒක හේදිල්ලක්ද යකෝ ? :angry:

ඒක හේදිල්ලක්ද යකෝ ? :angry:
Forum: ElaKiri Talk! Today, 09:44 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
නෑ යකෝ නෑ. ස්විමිංපූල් වලට බැහැපුවහම හෝදගන්න ඇති...

නෑ යකෝ නෑ. ස්විමිංපූල් වලට බැහැපුවහම හෝදගන්න ඇති නැතුව වැඩේ කරල ඉවර වෙලා හේදුවෙ නෑ.
Forum: ElaKiri Talk! Today, 09:27 PM
Replies: 26
Views: 288
Posted By Pessimist
buddha felt sad ? seriously ? where did you read...

buddha felt sad ? seriously ? where did you read this ? u sure you havent misinterpreted a word ?
Forum: ElaKiri Talk! Today, 09:24 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
බොරු කියන්න එපා ඒ වතුර බෝතලේ අරං ගියෙ තිබහ ආවහම...

බොරු කියන්න එපා ඒ වතුර බෝතලේ අරං ගියෙ තිබහ ආවහම බොන්න :angry: අනික බෝතලයක් ඇත්ද යකෝ පස්ස හෝදන්න පොඩ්ඩක් ලොජිකලි හිතපංකො.



කොහොමත් හරක් කරන්නෙ නිතරම කන එක තමා :yes:
Forum: ElaKiri Talk! Today, 09:02 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
Angry හැදෙනව. ගෝඨ ඒකයි සිංගප්පූරු ගියෙ. ඔයා අතට අත...

හැදෙනව. ගෝඨ ඒකයි සිංගප්පූරු ගියෙ. ඔයා අතට අත දෙන්න හදන්නෙ පස්ස හෝදන්නැතුව ඉඳල දැන් අනික් හැමෝගෙම අතට අත දෙන කෙනෙක්ට. ලෙඩ හදාගෙන මේකට නං එන්න එපා අපිටත් බෝ කරන්න :frown:
Forum: ElaKiri Talk! Today, 09:01 PM
Replies: 26
Views: 288
Posted By Pessimist
yes that's the question. how do I know to what...

yes that's the question. how do I know to what extent have i overcome these fetters ? what if my mind is playing tricks with me ? say i don't get angry. how do I know whether I have gotten closer to...
Forum: ElaKiri Talk! Today, 08:57 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
තව මොනාද හිතෙන්නෙ ඔයාට ? ඒ ඉතිං එයා...

තව මොනාද හිතෙන්නෙ ඔයාට ?



ඒ ඉතිං එයා ඇමරිකාවෙ ඉන්නකොට පස්ස පැත්ත හෝදන්නැතුව ඉඳල හැදුන ලෙඩ වලට බෙහෙත් ගන්න වෙන්න ඇති :frown:
ඉස්සර පස්ස පැත්තෙ පිරිසිදු භාවයක් නැති කම නිසා හැදුන ලෙඩ වලට බෙහෙත්...
Forum: ElaKiri Talk! Today, 08:55 PM
Replies: 26
Views: 288
Posted By Pessimist
කොහොමද බලාගන්නෙ ? :eek:

කොහොමද බලාගන්නෙ ? :eek:
Forum: ElaKiri Talk! Today, 08:51 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
ඉතිං සතියෙන් සතිය සිංගප්පූරුවෙ යන්නෙ බෙහෙත් ගන්න...

ඉතිං සතියෙන් සතිය සිංගප්පූරුවෙ යන්නෙ බෙහෙත් ගන්න ඒකට වෙන්න ඇති :frown:
Forum: ElaKiri Talk! Today, 08:37 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
බොරු කියන්න එපා :frown:

බොරු කියන්න එපා :frown:
Forum: ElaKiri Talk! Today, 08:19 PM
Replies: 2,967
Views: 50,389
Posted By Pessimist
නාකි වෙලා කැත වෙලා මේකප් වල පවර් එකෙං ඉන්නෙ...

නාකි වෙලා කැත වෙලා මේකප් වල පවර් එකෙං ඉන්නෙ :sorry:
Forum: ElaKiri Talk! Today, 07:40 PM
Replies: 19
Views: 407
Posted By Pessimist
පරිස්සමින් ගිහිං එන්න ඔයා ගෙදර එනකං කොට්ට බබා...

පරිස්සමින් ගිහිං එන්න
ඔයා ගෙදර එනකං කොට්ට බබා (විතරයි වෙන කවුරුත් නෑ) බලාගෙන ඉන්නව
Forum: ElaKiri Talk! Today, 07:39 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
ඊය. සමහරු ස්වයං වින්දනේ යෙදිල අත හෝදන්නෙත් නැතුව...

ඊය. සමහරු ස්වයං වින්දනේ යෙදිල අත හෝදන්නෙත් නැතුව ගෝඨගෙ අතේ එයාලගෙ අත ගාවනව ඇති. ඔයත් ගිහිල්ල ගෝඨගෙ අතේ අත ගාවන්න යන්න එපා පිරිසිදු කම ගැනත් හිතන්න :sorry: අප්පිරිය නැද්ද ?
Forum: ElaKiri Talk! Today, 07:32 PM
Replies: 11
Views: 154
Posted By Pessimist
:rofl: ඇයි එයාල පින් කම් කලොත් පින් වෙන්නැද්ද ?

:rofl:
ඇයි එයාල පින් කම් කලොත් පින් වෙන්නැද්ද ?
Forum: ElaKiri Talk! Today, 07:29 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
ත්‍රෙඩ් එක කන්න එපා යාලුවේ :no:

ත්‍රෙඩ් එක කන්න එපා යාලුවේ :no:
Forum: ElaKiri Talk! Today, 07:28 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
:( මට හිතෙන්නෙ ඔයා ඔයාගෙ අත ගෝඨගෙ අතට දෙයි කියල

:(
මට හිතෙන්නෙ ඔයා ඔයාගෙ අත ගෝඨගෙ අතට දෙයි කියල
Forum: ElaKiri Talk! Today, 07:21 PM
Replies: 47
Views: 1,050
Posted By Pessimist
ඔයා ඔයාගෙ මොකක් ගෝඨගෙ මොකේට දෙන්නද බලාපොරොත්තු...

ඔයා ඔයාගෙ මොකක් ගෝඨගෙ මොකේට දෙන්නද බලාපොරොත්තු වෙන්නෙ :frown:
හරියට කියන්න අපි confuse වෙනව :frown:
Forum: ElaKiri Talk! Today, 07:07 PM
Replies: 14
Views: 549
Posted By Pessimist
එහෙම කියපු ප්‍රභාකරන් මහින්ද ආවට පස්සෙ අනේ සාම...

එහෙම කියපු ප්‍රභාකරන් මහින්ද ආවට පස්සෙ අනේ සාම සාකච්ඡා වලට එන්නකෝ කියල ඉල්ලුව. අවුලක් නෑ මහින්ද නෙමේ යුද්දෙ ඉවර කරල තියෙන්නෙ. ඒ ප්‍රභාකරන්ට නිකං ආසා හිතිල කියපු දෙයක් :P
Forum: ElaKiri Talk! Today, 06:04 PM
Replies: 20
Views: 467
Posted By Pessimist
අහගත්තා :rofl:

අහගත්තා :rofl:
Forum: ElaKiri Talk! Today, 06:01 PM
Replies: 20
Views: 467
Posted By Pessimist
කලිං පාරවල් වල ඉල්ලල තියෙනවද ? :baffled:

කලිං පාරවල් වල ඉල්ලල තියෙනවද ? :baffled:
Forum: ElaKiri Talk! Today, 06:00 PM
Replies: 2,967
Views: 50,389
Posted By Pessimist
Love https://i.postimg.cc/CLZJFf8p/bry6zfovf1x31.jpg ...

https://i.postimg.cc/CLZJFf8p/bry6zfovf1x31.jpg

https://i.postimg.cc/N0xkN63m/lo0ehymcrxw31.jpg

https://i.postimg.cc/xjptDPcP/opqn500oupw31.jpg
...
Forum: ElaKiri Talk! Today, 05:58 PM
Replies: 20
Views: 467
Posted By Pessimist
ඔයා ඔය දෙයියන්ට කියල අහගන්නයි හදන්නෙ :P

ඔයා ඔය දෙයියන්ට කියල අහගන්නයි හදන්නෙ :P
Forum: ElaKiri Talk! Today, 05:58 PM
Replies: 23
Views: 339
Posted By Pessimist
ඌ එහෙම කෙලිංම කිව්වද සජිත්ට ඡන්දෙ දෙන්න කියල? ?...

ඌ එහෙම කෙලිංම කිව්වද සජිත්ට ඡන්දෙ දෙන්න කියල? ? :shocked:
Forum: ElaKiri Talk! Today, 05:45 PM
Replies: 20
Views: 467
Posted By Pessimist
:P අවුලක් නෑ ඡන්දෙට ෆේක් ගොඩාක් බැහැල ඉන්නෙ...

:P
අවුලක් නෑ ඡන්දෙට ෆේක් ගොඩාක් බැහැල ඉන්නෙ ඔයාව ඒ ඔක්කොම අස්සෙ නෝටිස් වෙන එකක් නෑ :P ඡන්දෙට log වුනේ නෑ වගේ රඟපාන්න :P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04771 seconds with 8 queries