ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Pessimist
Forum: ElaKiri Talk! Today, 12:57 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
:rofl: හොඳටම රිදිල වේදනාව දරාගන්න බැරුව...

:rofl: හොඳටම රිදිල
වේදනාව දරාගන්න බැරුව අතාත්විකයි කියල ලෙස්සන්න හදන්නෙ :rofl:
ඔහොම වෙනව හොරුන්ව සුද්ද කරන්න හදනකොට :yes:
Forum: ElaKiri Talk! Today, 12:53 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
දැන් මූ කියයිද දන්නෑ මහින්දට සමලිංගිකය කිව්වට...

දැන් මූ කියයිද දන්නෑ මහින්දට සමලිංගිකය කිව්වට කමක් නෑ කියල :baffled:
Forum: ElaKiri Talk! Today, 12:49 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
අයියෝ ඕවට දෙන්නද උත්තර නැත්තෙ :cool:

අයියෝ ඕවට දෙන්නද උත්තර නැත්තෙ :cool:
Forum: ElaKiri Talk! Today, 12:48 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
මහින්ද නෙමේ මහින්ද මහින්දගෙ පුතා දම්මල රේස්...

මහින්ද නෙමේ මහින්ද මහින්දගෙ පුතා දම්මල රේස් පැද්දෙව්ව :yes:
රේස් පැද්දහම කර්ම රැස් වෙන්නෙ මහින්දට සමලිංගිකය කිව්වහම කර්ම රැස් වෙන විදිහටම තමා :P
Forum: ElaKiri Talk! Today, 12:39 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
උඹට සමලිංගික භීතිකාව.

උඹට සමලිංගික භීතිකාව.
Forum: ElaKiri Talk! Today, 12:35 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
ආ ඒ කියන්නෙ ඉරෝසන් පිළිගන්නව දළදා මාළිගාව වටේ...

ආ ඒ කියන්නෙ ඉරෝසන් පිළිගන්නව දළදා මාළිගාව වටේ රේස් පැදපු කර්මය ඵල දීල තමා මහින්දට ගෙදර යන්න වුනේ කියල. :)
Forum: ElaKiri Talk! Today, 12:31 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
පිස්සුද එයා එහෙම කරන්නෑ. එරෝසන් දන්නව මහින්ද පල්...

පිස්සුද එයා එහෙම කරන්නෑ. එරෝසන් දන්නව මහින්ද පල් හොරා කියල :yes: මහින්ද හොරාකාපු විදිහ අපිට වඩා හොඳට දන්නෙ ඉරෝසන්. ඌ ගානට ලෙස්සනව ඇත්ත කියපු ගමං :baffled:
Forum: ElaKiri Talk! Today, 12:29 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
රටේ මිනිස්සුන්ගෙන් හොරාකාල තමා පතාක යෝධයෙක් වෙලා...

රටේ මිනිස්සුන්ගෙන් හොරාකාල තමා පතාක යෝධයෙක් වෙලා තියෙන්නෙ එයා :yes:
Forum: ElaKiri Talk! Today, 12:23 AM
Replies: 5
Views: 189
Posted By Pessimist
එහෙම බෑනෙ බං. එතකොට ජාත්‍යන්තර මාධ්‍ය වල යන්නෙ...

එහෙම බෑනෙ බං. එතකොට ජාත්‍යන්තර මාධ්‍ය වල යන්නෙ දෙමළ ක්‍රියාකාරීන්ව මර්ධනය කරනව කියලනෙ
Forum: ElaKiri Talk! Today, 12:23 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
දළදා මාලිගාවට අපහාස කරන අයට මක්කැයි වෙන්නෙ එතකොට ?

දළදා මාලිගාවට අපහාස කරන අයට මක්කැයි වෙන්නෙ එතකොට ?
Forum: ElaKiri Talk! Today, 12:22 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
මහින්දට වුන දේම වුනාලු :yes:

මහින්දට වුන දේම වුනාලු :yes:
Forum: ElaKiri Talk! Today, 12:17 AM
Replies: 34
Views: 557
Posted By Pessimist
මොකක්ද මේකෙ තියෙන අවුල

මොකක්ද මේකෙ තියෙන අවුල
Forum: ElaKiri Talk! Today, 12:16 AM
Replies: 12
Views: 381
Posted By Pessimist
පොටෝ එකක් බලන්නැතුව විශ්වාස කරන්න බෑ :no:

පොටෝ එකක් බලන්නැතුව විශ්වාස කරන්න බෑ :no:
Forum: ElaKiri Talk! Today, 12:15 AM
Replies: 11
Views: 265
Posted By Pessimist
නෑ ponnayo. උඹෙ අම්ම කියල තියෙන්නෙ උඹට විතරක්...

නෑ ponnayo. උඹෙ අම්ම කියල තියෙන්නෙ උඹට විතරක් ඔහොම කරන්න කියල :(
Forum: ElaKiri Talk! Yesterday, 10:20 PM
Replies: 12
Views: 381
Posted By Pessimist
ලෙස්බියන් කපල් වල ගොඩක් වෙලාවට එක ගෑණු කෙනෙක්...

ලෙස්බියන් කපල් වල ගොඩක් වෙලාවට එක ගෑණු කෙනෙක් masculine. එයා අනික් කෙනත් එක්ක එකතු වෙලා ඔයාට හදි කරයි හිච්චියෝ :sorry: කරන දෙයක් පරිස්සමින් කරන්න :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 09:03 PM
Replies: 9
Views: 261
Posted By Pessimist
:rofl:

:rofl:
Forum: ElaKiri Talk! Yesterday, 08:39 PM
Replies: 45
Views: 1,538
Posted By Pessimist
ඒකයි මේකයි වෙනස්නෙ කටුස්. ඒව සෞඛ්‍යට හානිකරයි...

ඒකයි මේකයි වෙනස්නෙ කටුස්. ඒව සෞඛ්‍යට හානිකරයි කියල තහවුරු වෙලා තියෙන දේවල්. එහෙම නැතුව නිකං සමාගම අපේ රටේ එකක් නොවුන පලියට අරහෙම වෙනස්කම් කරල තහංචි දාන්න දෙන්නෙ නෑ :no:
Forum: ElaKiri Talk! Yesterday, 07:55 PM
Replies: 45
Views: 1,538
Posted By Pessimist
පුලුවන් :yes: ඔයා මාසයක් වෙන මොකුත් කන්නැතුව...

පුලුවන් :yes: ඔයා මාසයක් වෙන මොකුත් කන්නැතුව analyse කරගන්න ඕනෙ කෑම ජාතිය විතරක් කන්න :yes: දවස ගානෙ ප්‍රගතිය පොටෝ ගහල දාන්න අපි බලල කියන්නං කන්න හොඳද නැද්ද කියල :P



එහෙම කරන්න බෑනෙ කටුස්....
Forum: ElaKiri Talk! Yesterday, 07:43 PM
Replies: 45
Views: 1,538
Posted By Pessimist
එතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං...

එතකොට ආන්ඩුවෙ පරීක්ශණ කරන අය අනික් සමාගම් වලිං අල්ලස් අරං එයාගලෙ product එක fail වෙන විදිහට පරීක්ශණ ක්‍රමවේද හැදුව කියල ඡෝදනා කරන්න පුලුවන් :yes: ඒක විවෘත හා සාදාරණ පරීක්ශණයක් වෙන්නෙ නෑනෙ :no:
Forum: ElaKiri Talk! Yesterday, 07:37 PM
Replies: 5
Views: 89
Posted By Pessimist
හොයාගෙන අපිටත් කියන්න. මම හිතන්නෙ යනව ඇති :yes:

හොයාගෙන අපිටත් කියන්න. මම හිතන්නෙ යනව ඇති :yes:
Forum: ElaKiri Talk! Yesterday, 07:29 PM
Replies: 5
Views: 89
Posted By Pessimist
bump

bump
Forum: ElaKiri Talk! Yesterday, 07:28 PM
Replies: 45
Views: 1,538
Posted By Pessimist
එතකොට උන් අහනව ඇයි ඔය විදිහට මනින්නෙ අපේ ක්‍රමේට...

එතකොට උන් අහනව ඇයි ඔය විදිහට මනින්නෙ අපේ ක්‍රමේට පරීක්ශණේ කරල බලන්න එතකොට වැඩ කරනව කියල ප්‍රතිඵලේ එනවනෙ කියල :dull: අන්තිමට හමේ සුදු බව මනින ක්‍රමේ ගැන කට්ටියට වාද කර කර හිටියහැකි :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 07:16 PM
Replies: 45
Views: 1,538
Posted By Pessimist
එහෙනං කොහොමද බාරගන්නෙ :(

එහෙනං කොහොමද බාරගන්නෙ :(
Forum: ElaKiri Talk! Yesterday, 07:11 PM
Replies: 54
Views: 3,800
Posted By Pessimist
රජකම හරියන්නෑ තමා ඒ වුනාට ඌ හොඳ එකා කියල කිව්වෙ....

රජකම හරියන්නෑ තමා ඒ වුනාට ඌ හොඳ එකා කියල කිව්වෙ. හරියට මෛත්‍රීපාල සිරිසේන වගේ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 07:10 PM
Replies: 45
Views: 1,538
Posted By Pessimist
:rofl: ඒක තමා බං කිව්වෙ උන් සාම්පල් එක පොඩි කරල...

:rofl:
ඒක තමා බං කිව්වෙ උන් සාම්පල් එක පොඩි කරල උන්ට හිතෙන methods පාවිච්චි කරල එහෙම වෙනව කියල කරල පෙන්නනව කියල :rolleyes:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03439 seconds with 8 queries