ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.09 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Chat! Today, 09:37 PM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
කුඩයක් අරන් එන්න මෙහෙ 12 ඉඳන් වහිනවා

කුඩයක් අරන් එන්න මෙහෙ 12 ඉඳන් වහිනවා
Forum: ElaKiri Chat! Today, 09:19 PM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
ආයෙත් අහල මුළු හවසම වැහැල දැනුත් පොද වැස්ස :yes:

ආයෙත් අහල මුළු හවසම වැහැල දැනුත් පොද වැස්ස :yes:
Forum: ElaKiri Talk! Today, 09:08 PM
Replies: 4
Views: 5
Posted By LazyLizard
ඔලුව යන්තන් මිස් වෙන්නේ අයිනේ තියෙන ගල් පරුවත වලට...

ඔලුව යන්තන් මිස් වෙන්නේ අයිනේ තියෙන ගල් පරුවත වලට :baffled:
Forum: ElaKiri Chat! Today, 08:57 PM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
හානේ මම අව්ව තපින වෙලාවක හොරෙන්ම පොටෝවක් අරන් නේද...

හානේ මම අව්ව තපින වෙලාවක හොරෙන්ම පොටෝවක් අරන් නේද :love:
Forum: ElaKiri Talk! Today, 07:08 PM
Replies: 8
Views: 194
Posted By LazyLizard
නංගි මල්ලි කෙනෙක් නේද :shocked:

නංගි මල්ලි කෙනෙක් නේද :shocked:
Forum: ElaKiri Talk! Today, 05:44 PM
Replies: 14
Views: 601
Posted By LazyLizard
ඇත්ත කියපන් උඹ නේද ඕක කරන්නේ :baffled:

ඇත්ත කියපන් උඹ නේද ඕක කරන්නේ :baffled:
Forum: ElaKiri Chat! Today, 05:07 PM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
මනුස්සෙක්ට කරදරයක් උනාම හිනාවෙනවද මනුස්සයෝ...

මනුස්සෙක්ට කරදරයක් උනාම හිනාවෙනවද මනුස්සයෝ :baffled:
Forum: ElaKiri Chat! Today, 05:06 PM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
ඩොඩො මහත්තයට බෑ නෙ ඉගිලෙන්න :P අපෙ උකුස්සට පොඩි...

ඩොඩො මහත්තයට බෑ නෙ ඉගිලෙන්න :P අපෙ උකුස්සට පොඩි මෙව්වා එකක් දීල ෂේප් කරන් ඉන්නේ :yes:
Forum: ElaKiri Talk! Today, 04:47 PM
Replies: 31
Views: 1,090
Posted By LazyLizard
මොන පිස්සුද :no:

මොන පිස්සුද :no:
Forum: ElaKiri Chat! Today, 03:28 PM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
උපුලි නැන්දට කියනව :yes: ආය ඉතින් කාගෙන් බේරුනත්...

උපුලි නැන්දට කියනව :yes: ආය ඉතින් කාගෙන් බේරුනත් එයාගෙන් බේරෙන්න වෙන්නේ නෑ :yes:
Forum: ElaKiri Chat! Today, 03:00 PM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
හෑ :eek: ගන්නයි කිවේ අත අහකට :baffled: එහාට...

හෑ :eek: ගන්නයි කිවේ අත අහකට :baffled: එහාට එහාට.... මෙන්න මට කරදර කරනවෝ.. බේරගනියෝ..... කුක්කෝ... ඔටුවෝ.... සාරෝ... බේරගනියෝ.....
Forum: ElaKiri Chat! Today, 02:30 PM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
අම්මප අතාරිනවා ගඩොල් බාගයක් පරාලේ උඩ ඉඳන් ඩොඩ්ඩව...

අම්මප අතාරිනවා ගඩොල් බාගයක් පරාලේ උඩ ඉඳන් ඩොඩ්ඩව චප්ප වෙලා යන්න :angry:
Forum: ElaKiri Talk! Today, 12:19 PM
Replies: 58
Views: 1,882
Posted By LazyLizard
අපි බත් කන්නෙත් අපේ පවකට වෙන්නැති නේද බන් :no:

අපි බත් කන්නෙත් අපේ පවකට වෙන්නැති නේද බන් :no:
Forum: ElaKiri Talk! Today, 12:18 PM
Replies: 58
Views: 1,882
Posted By LazyLizard
හා හා ඇති ඇති යකෝ පපුවේ අමාරුව හැදෙයි උඹට...

හා හා ඇති ඇති යකෝ පපුවේ අමාරුව හැදෙයි උඹට :baffled: මෙන්න මේ සීතල වතුර එක බොන්න :yes:
Forum: ElaKiri Talk! Today, 12:09 PM
Replies: 15
Views: 498
Posted By LazyLizard
ගෑනු ළමයින්ගේ, හාමිනේලගේ එහෙම පොටෝ තියෙන අය ඔන්න...

ගෑනු ළමයින්ගේ, හාමිනේලගේ එහෙම පොටෝ තියෙන අය ඔන්න දැන් වෝල්පේපර් හොයනවලු ඈ :P
Forum: ElaKiri Talk! Today, 12:04 PM
Replies: 10
Views: 400
Posted By LazyLizard
ඒක නං පට්ට වගේ :yes:

ඒක නං පට්ට වගේ :yes:
Forum: ElaKiri Chat! Today, 11:56 AM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
ඉතින් උඹ ගෙදරයැ ඉන්නේ ඔය ඊයෙත් තණ කපන්න ගිහින්...

ඉතින් උඹ ගෙදරයැ ඉන්නේ ඔය ඊයෙත් තණ කපන්න ගිහින් තිබුනෙ :baffled: තණ අස්සේ ඉඳල දස්ට කරා නං කොහොමද :no:
Forum: ElaKiri Talk! Today, 10:28 AM
Replies: 20
Views: 545
Posted By LazyLizard
:sorry:

:sorry:
Forum: ElaKiri Talk! Today, 10:24 AM
Replies: 15
pin
Views: 238
Posted By LazyLizard
එහෙනං කමක් නෑ මුත්තේ :P මේකේ උදේ ඉඳන් හිස් වචන...

එහෙනං කමක් නෑ මුත්තේ :P මේකේ උදේ ඉඳන් හිස් වචන නෙව කියන්නේ අපි :(
Forum: ElaKiri Talk! Today, 10:04 AM
Replies: 54
Views: 1,476
Posted By LazyLizard
උන්ගේ සංස්කෘතිය නෙව :yes: අපිත් දළදා කරඬුව...

උන්ගේ සංස්කෘතිය නෙව :yes: අපිත් දළදා කරඬුව අවරුද්දකට වතාවක් පාරේ අරන් යනව ඇතෙක්ගෙ පිටේ තියාගෙන මිනිස්සු පාර දෙපැත්තට වෙලා සාදු කියනවා :yes: ඒ අපේ සංස්කෘතිය :yes: මෙයාලගෙ කරඬුව තමා රජ පවුල. දෙකම ඒ ඒ...
Forum: ElaKiri Talk! Today, 09:57 AM
Replies: 15
pin
Views: 238
Posted By LazyLizard
මේ හිස් වචන එහෙම කටින්ම කියන්න ඕනෙද ටයිප් කරලා...

මේ හිස් වචන එහෙම කටින්ම කියන්න ඕනෙද ටයිප් කරලා මේකේ පෝස්ට් කරන ඒවත් අයිතිද :baffled:
Forum: Health & Lifestyle Today, 09:54 AM
Replies: 11
Views: 192
Posted By LazyLizard
මහළු මඩමක හරි බස් හෝල්ට් එකක හරි ඉතුරු කාලේ...

මහළු මඩමක හරි බස් හෝල්ට් එකක හරි ඉතුරු කාලේ ගෙවන්න පුළුවන් :yes:
Forum: ElaKiri Talk! Today, 09:07 AM
Replies: 42
Poll: 2020
Views: 1,056
Posted By LazyLizard
චම්පික රණවක / ගෝඨාභය රාජපක්ෂ :yes:

චම්පික රණවක / ගෝඨාභය රාජපක්ෂ :yes:
Forum: Health & Lifestyle Today, 09:04 AM
Replies: 11
Views: 192
Posted By LazyLizard
වයසට ගියාම කරමු :P

වයසට ගියාම කරමු :P
Forum: ElaKiri Chat! Today, 08:59 AM
Replies: 18,073
Views: 139,118
Posted By LazyLizard
කුක්කෙක් එහෙම හිටියනං අබ සරණයි එක සොට් එකයි එතනම...

කුක්කෙක් එහෙම හිටියනං අබ සරණයි එක සොට් එකයි එතනම දොයි :P
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07836 seconds with 8 queries