ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.09 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Yesterday, 11:20 PM
Replies: 17
Views: 507
Posted By LazyLizard
ඉන්ටනෙට් ඇවිත් කරන්නෙත් කියවන එක නෙව අපි :yes:...

ඉන්ටනෙට් ඇවිත් කරන්නෙත් කියවන එක නෙව අපි :yes: ඕකට පොත්ම කියවන්න ඕනේ නෑ නෙ.
Forum: ElaKiri Talk! Yesterday, 11:14 PM
Replies: 17
Views: 369
Posted By LazyLizard
ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ...

ඕවා ඉතින් මිනිස්සුන්ගේ හිත් වලින් අයින් කරන්න බෑ මොනවා උනත් උන්ට උන්ගේ ජාතියේ උන් වීරයෝ, හමුදාවේ අය මිනීමරුවො :no:
Forum: Sports Yesterday, 10:59 PM
Replies: 116
Views: 3,601
Posted By LazyLizard
හයියෝ ඇත්ත නේන්නං එක මැච් එකක ටීම් දෙකක් ඉන්නවනේ...

හයියෝ ඇත්ත නේන්නං එක මැච් එකක ටීම් දෙකක් ඉන්නවනේ :P :D
Forum: ElaKiri Chat! Yesterday, 10:28 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
:angry::angry: මේ ගැන මම සම්පුර්ණ වාර්තාවක් ගිය...

:angry::angry: මේ ගැන මම සම්පුර්ණ වාර්තාවක් ගිය අවුරුද්දේ දුන්නා කිසි වංචාවක් වෙලා නෑ :angry: මට හාරසීයක් විතර අතින් පාඩුයි :no:
Forum: ElaKiri Chat! Yesterday, 10:20 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
දඩාර සයිස් වාහනත් එනවනේ :baffled:

දඩාර සයිස් වාහනත් එනවනේ :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 10:10 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
ඉතුරු කොහෙද ඔක්කොම වියදන් උනා :baffled: පොල් කඩලා...

ඉතුරු කොහෙද ඔක්කොම වියදන් උනා :baffled: පොල් කඩලා පොල් කට්ට වෙන් කරලා අරන් සුද්ද කරලා පොලිස් කරලා ගන්න එක ලේසි වැඩක්ය :no:
Forum: ElaKiri Chat! Yesterday, 10:08 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
ගැහුවේ නෑ අතිබුත් පාඩුයි :baffled: එක පොල් කට්ටක්...

ගැහුවේ නෑ අතිබුත් පාඩුයි :baffled: එක පොල් කට්ටක් දෙදාස් හාරසීය ගානේ ගෙනාවේ දෙවාලෙන් හම්බුනේ දෙදාහයි :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 09:59 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
ඉතින් මනුස්සයෝ පොල් කටු පහසුයි නෙ :baffled: එතනම...

ඉතින් මනුස්සයෝ පොල් කටු පහසුයි නෙ :baffled: එතනම ඉඳන් වැඩේ කරන්න පුළුවන් ආය ටොයිලට් ගානේ දුවන්න ඕනේ නෑ නෙ :P
Forum: ElaKiri Chat! Yesterday, 09:16 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
වැසිකිලි පාත්‍ර කියන්නේ පොල් කටු තමා :baffled:...

වැසිකිලි පාත්‍ර කියන්නේ පොල් කටු තමා :baffled: හොඳට මැදල පොලිස් කරලා රත්‍රන් වගේ පාට ගාල ගෙනත් තිබුනෙ මතක නැද්ද දැන් ඔය කුක්කා වතුර බොන්නේ එයින් ඉතුරු වෙච්ච එකක නෙ.
Forum: ElaKiri Talk! Yesterday, 09:13 PM
Replies: 17
Views: 266
Posted By LazyLizard
පට්ට නෙ :love: +

පට්ට නෙ :love: +
Forum: ElaKiri Chat! Yesterday, 09:04 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
ඒ කාලේ මම පොලිස් කරපු පොල් කටු ගෙනත් දුන්නා තැන...

ඒ කාලේ මම පොලිස් කරපු පොල් කටු ගෙනත් දුන්නා තැන තැන නොදා මේකට දාපිය කියල :yes: දැන් ඒවා නෑ නෙ පරිපාලනේ දුර්වලයි
Forum: ElaKiri Chat! Yesterday, 08:55 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
මම දාන ඒවා ඇහැට පේන්නෙත් නෑ ඔය කුක්කගේ ඒවා :yes:

මම දාන ඒවා ඇහැට පේන්නෙත් නෑ ඔය කුක්කගේ ඒවා :yes:
Forum: ElaKiri Talk! Yesterday, 08:29 PM
Replies: 11
Views: 393
Posted By LazyLizard
ඩොඩෝ මහත්තය නිදන් හාරන්න ගිහින්ද :shocked:

ඩොඩෝ මහත්තය නිදන් හාරන්න ගිහින්ද :shocked:
Forum: ElaKiri Chat! Yesterday, 07:16 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
සරාගේ හබියා තහංචි දාල ඇති :baffled:

සරාගේ හබියා තහංචි දාල ඇති :baffled:
Forum: ElaKiri Chat! Yesterday, 07:06 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
:baffled: ඕන මමනං ඉන්න විදිහටමයි ඉන්නේ ආය...

:baffled: ඕන මමනං ඉන්න විදිහටමයි ඉන්නේ ආය ඉස්සෙන්න පාත්වෙන්න යන්නෙ නෑ මොන වැඩේ කරත්
Forum: ElaKiri Talk! Yesterday, 07:04 PM
Replies: 20
Views: 910
Posted By LazyLizard
මොකෝ මේකට වෙලා තියෙන්නේ :oo: සෝමා මැඩම් යනකොට...

මොකෝ මේකට වෙලා තියෙන්නේ :oo: සෝමා මැඩම් යනකොට අරන් ගිහින්ද :shocked:
Forum: ElaKiri Chat! Yesterday, 05:47 PM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
හපොයි වැස්සට දේවාලේ හෝදගෙන ගිහින් නේද :baffled:

හපොයි වැස්සට දේවාලේ හෝදගෙන ගිහින් නේද :baffled:
Forum: New Artist or Actor Yesterday, 05:16 PM
Replies: 19
Views: 2,212
Posted By LazyLizard
හෑ :baffled:

හෑ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 12:52 PM
Replies: 21
Views: 631
Posted By LazyLizard
මම කැමතිම එකෙක්නෙක් :( 2019 ලෝක කුසලානේවත් ගහල...

මම කැමතිම එකෙක්නෙක් :( 2019 ලෝක කුසලානේවත් ගහල අයින් වෙන්න එපැයි
Forum: History Yesterday, 12:51 PM
Replies: 39
Views: 1,054
Posted By LazyLizard
කලින් අහලම නැති විස්තර වගයක් :yes: TFS +

කලින් අහලම නැති විස්තර වගයක් :yes: TFS +
Forum: ElaKiri Talk! Yesterday, 11:37 AM
Replies: 14
Views: 764
Posted By LazyLizard
රනිල් මාමි නං ඒ දවස්වල දහ අතේ දිවුරුව ඕක නතර...

රනිල් මාමි නං ඒ දවස්වල දහ අතේ දිවුරුව ඕක නතර කරනවා එයාල ආව හැටියේ කියල :P
Forum: ElaKiri Talk! Yesterday, 10:42 AM
Replies: 8
Views: 231
Posted By LazyLizard
:rofl:

:rofl:
Forum: ElaKiri Chat! Yesterday, 10:13 AM
Replies: 18,641
Views: 144,433
Posted By LazyLizard
වැස්සට මැටි ටික හෝදගෙන ගියාද දන්නේ නෑ :baffled:

වැස්සට මැටි ටික හෝදගෙන ගියාද දන්නේ නෑ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 09:14 AM
Replies: 20
Views: 612
Posted By LazyLizard
ගෙඹි :angry:

ගෙඹි :angry:
Forum: ElaKiri Talk! 05-23-2018, 11:55 PM
Replies: 18
Views: 1,511
Posted By LazyLizard
හානේ :)

හානේ :)
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.08305 seconds with 8 queries