ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: noone
Forum: ElaKiri Talk! Today, 12:56 PM
Replies: 50
Views: 1,460
Posted By noone
අනිත් ප්‍රශ්නෙ තමයි ගිය මාසෙ 27 ගත්ත extra GB වල...

අනිත් ප්‍රශ්නෙ තමයි ගිය මාසෙ 27 ගත්ත extra GB වල ඉතුරු ටික කැපෙන්නෙ මේ මාසෙ වොලියුම් එක ඉවර උනාට පස්සෙ.
ඉතින් මේ මාසෙ වොලියුම් එක මේ 27 ඉවර උනා කියමුකො එතකොට අර extra GB Use කරන්න බෑ
Forum: ElaKiri Help Yesterday, 04:39 PM
Replies: 7
Views: 142
Posted By noone
හාර්ඩ් ඩිස්ක් චෙක් කරන පොඩි ටූල් තියනවා අන්න ඒකක්...

හාර්ඩ් ඩිස්ක් චෙක් කරන පොඩි ටූල් තියනවා අන්න ඒකක් ඩවුන්ලෝඩ් කරලා හාර්ඩ් එකේ හෙල්ත් එක බලන්න
Forum: ElaKiri Talk! 03-31-2020, 10:59 PM
Replies: 6,798
Views: 215,278
Posted By noone
බලපන් ඉතින් එකෙක් වත් මාස්ක් දාලා නෑ ගැබැයි...

බලපන් ඉතින් එකෙක් වත් මාස්ක් දාලා නෑ
ගැබැයි කොරෝනා මරණයක් කියලා කෑ ගහනවා
Forum: ElaKiri Talk! 03-31-2020, 08:55 PM
Replies: 6,798
Views: 215,278
Posted By noone
අද 20න් කීයක් මුස්ලිම් උන් ඉන්නවද දන්නෙ නෑ

අද 20න් කීයක් මුස්ලිම් උන් ඉන්නවද දන්නෙ නෑ
Forum: ElaKiri Talk! 03-26-2020, 10:49 PM
Replies: 26
Views: 424
Posted By noone
ඇප් එකෙන් ඇඩ් කර ඟන්න එපැයි බං. පාඩ් එක ඕනෙ නෑ...

ඇප් එකෙන් ඇඩ් කර ඟන්න එපැයි බං. පාඩ් එක ඕනෙ නෑ ඇඩ් ටු බිල් දාන්න පුළුවන්
buy 1 get one free ඔෆර් එකක් යනවා දැන්
Forum: ElaKiri Talk! 03-26-2020, 05:31 PM
Replies: 166
Views: 8,033
Posted By noone
අපිට Whatapp කරන්න... Order එක ගෙදරටම Call -...

අපිට Whatapp කරන්න...
Order එක ගෙදරටම
Call - 0702909090
Whatapp - 0773145650


Salinda Super
Ragama
Batuwatta
Weliweriya
Forum: ElaKiri Help 03-24-2020, 09:26 PM
Replies: 17
Views: 355
Posted By noone
oka sensor aulak machan

oka sensor aulak machan
Forum: ElaKiri Talk! 03-24-2020, 12:51 AM
Replies: 24
Views: 1,351
Posted By noone
මහ එවුන් බොරු නම් වලින් ගිහින් තියෙන්නෙ පොඩි...

මහ එවුන් බොරු නම් වලින් ගිහින් තියෙන්නෙ
පොඩි උන් ඇත්ත නමින්, ඒකයි පොඩි උන් ටික හොයන්නෙ
Forum: ElaKiri Talk! 03-23-2020, 11:25 AM
Replies: 23
Views: 819
Posted By noone
සැනිටරි පෑඩ්ස් ෆේස් මාස්ක් විදිහට පාවිච්චි කරන්න...

සැනිටරි පෑඩ්ස් ෆේස් මාස්ක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වීඩියෝ එකක් දැක්කා බොලව්
Forum: ElaKiri Talk! 03-22-2020, 01:15 PM
Replies: 26
Views: 711
Posted By noone
බොරු දාලා බය කරන්න එපා බං ඕවර් වෝල්ටේජ්...

බොරු දාලා බය කරන්න එපා බං
ඕවර් වෝල්ටේජ් ප්‍රශ්නයක් ආවොත් රිස්‍ටාර්ට් වෙන්නෙ නෑ ශට් ඩවුන් :lol::lol: වෙන්නෙ
Forum: ElaKiri Talk! 03-22-2020, 01:03 PM
Replies: 26
Views: 711
Posted By noone
පවර් සප්ලයි එකේ අවුලක් නෑ බං රැම් එක චෙක් කරලා...

පවර් සප්ලයි එකේ අවුලක් නෑ බං
රැම් එක චෙක් කරලා බලපන්
Forum: ElaKiri Talk! 03-22-2020, 09:01 AM
Replies: 4
Views: 357
Posted By noone
ක්‍රිකට් ටීම් එක ගැන නම් දන්නෙ නෑ හැබැයි කරන...

ක්‍රිකට් ටීම් එක ගැන නම් දන්නෙ නෑ
හැබැයි කරන හෙම එකාම ෆේස්බුක් යූටියුබ් දාගෙන කරන්නෙ නෑ
Forum: ElaKiri Talk! 03-22-2020, 08:45 AM
Replies: 6,798
Views: 215,278
Posted By noone
ඊයෙ 297000 තිබ්බ කවුන්ට් එක අද බලනකොට 307000 ඒ...

ඊයෙ 297000 තිබ්බ කවුන්ට් එක අද බලනකොට 307000
ඒ කියන්නෙ අලුත් කේසස් 10000 ක්
ඉතාලියට නම් දැන් කරන්න දෙයක් නෑ
ඇමරිකාවත් ඉන්නෙ හයි රිස්ක් එකේ, බෙහෙතක් නම් හොයාගන්නම වෙනවා
Forum: ElaKiri Talk! 03-18-2020, 08:57 AM
Replies: 20
Views: 869
Posted By noone
උන්ගෙ තියන රිසෝසස් අපිට නෑනෙ බං අපි තාම ගල්...

උන්ගෙ තියන රිසෝසස් අපිට නෑනෙ බං
අපි තාම ගල් යුගයෙ උන්ගෙ ඉක්විප්මන්ට් එක්ක බලද්දි
Forum: ElaKiri Talk! 03-12-2020, 08:03 PM
Replies: 33
Views: 1,302
Posted By noone
කොරෝනා පොසිටිව් බලන ටෙස්ට් එක මොකක්ද බං

කොරෝනා පොසිටිව් බලන ටෙස්ට් එක මොකක්ද බං
Forum: ElaKiri Talk! 03-10-2020, 10:05 PM
Replies: 17
Views: 428
Posted By noone
තව ඉන්නවා බං හෙලන් අත්තනායක ජාලිය රනතුංග ...

තව ඉන්නවා බං
හෙලන් අත්තනායක
ජාලිය රනතුංග
රෝයි පීරිස් ( අවාසනාවට අප අතර නෑ)
ටිරෝන් මද්දුමගේ

චන්දනත් අවුලක් නෑ පොරත් සෑහෙන්න පරනයි
Forum: ElaKiri Talk! 03-06-2020, 06:31 PM
Replies: 8
Views: 102
Posted By noone
කොපමන වතාවක් වගේ තේරුමක් එන්නෙ

කොපමන වතාවක් වගේ තේරුමක් එන්නෙ
Forum: ElaKiri Talk! 02-23-2020, 08:50 AM
Replies: 194
Views: 8,209
Posted By noone
ඕක දරුනුවටම යන්නෙ නුවර මම එක පාරක් ත්‍රීවීල්...

ඕක දරුනුවටම යන්නෙ නුවර
මම එක පාරක් ත්‍රීවීල් එකක නුවර ටවුමට ගියා, කිලෝමීටර් දෙකක් ඇති මූ 500ක් ඉල්ලුවා.
මම ඇහුවා අපි ෆොරිනර්ස්ලා වගේද පේන්නෙ කියලා.
පස්සෙ එද්දි පික් මී එකක් දාගෙන ආවා ඌ 120යි...
Forum: News & Discussion 02-14-2020, 08:29 AM
Replies: 10
Views: 938
Posted By noone
SLT බෝනස් ඩේටා කෝ

අද 14ත් වෙලා මගෙ තවම බෝනස් ඩේටා ලැබිලා නෑ
හොට්ලයින් කතා කලහම කියනවා 4 වෙනිදා ඉදන් 14 වෙනිදා වෙනකම් දවසක ලැබෙනවලු.
ඉතින් අද 14 නෙ
උඹලටත් මෙහෙමද?
Forum: ElaKiri Talk! 02-13-2020, 10:03 AM
Replies: 40
Views: 1,114
Posted By noone
මාස ගානක් තිස්සෙ උඹ ගනන් අහ අහා ඉන්නවා. මට නම්...

මාස ගානක් තිස්සෙ උඹ ගනන් අහ අහා ඉන්නවා.
මට නම් හිතෙන්නෙ උඹ කැමරා හයිකරගන්න එකෙක් නෙවෙයි.
මොකද අවශයතාවය තියන එකා ඔච්චර ලතවෙවී ඉන්නෙ නෑ
:lol::lol::lol:


උබේ බජට් එකට යන්න පුළුවන් මේ ඩීවීආර් එක ...
Forum: ElaKiri Help 01-29-2020, 11:49 PM
Replies: 4
Views: 231
Posted By noone
PC Ekata ganna puluwan but USB ekata save karanna...

PC Ekata ganna puluwan but USB ekata save karanna be.
only midi files
Forum: News & Discussion 01-20-2020, 08:41 PM
Replies: 74
Views: 6,536
Posted By noone
Onna demma :D:D

Onna demma
:D:D
Forum: ElaKiri Talk! 01-17-2020, 06:57 AM
Replies: 75
Views: 3,703
Posted By noone
ගේ ගාව පාරෙ නවත්තල තියන කාර් එකේ සයිඩ් මිරර් ගලවන...

ගේ ගාව පාරෙ නවත්තල තියන කාර් එකේ සයිඩ් මිරර් ගලවන රටක ඩිපෝවෙ නවත්තන බස් වල මොනවා නැති වෙයිද?
කුඩ්ඩො දැන් හැමතැනම, අපේ පැත්තෙත් ඉන්නවා පොඩි වයසෙ උන්, දුකයි රටට වෙලා තියන දේට
Forum: ElaKiri Talk! 01-15-2020, 07:23 PM
Replies: 44
Views: 2,108
Posted By noone
Dialog patta slow ban

Dialog patta slow ban
Forum: ElaKiri Talk! 01-15-2020, 01:16 AM
Replies: 18
Views: 797
Posted By noone
Windows 7 walata kalin windows longhorn kiyala...

Windows 7 walata kalin windows longhorn kiyala awa
ekath install kala mathakai
xp walata passe apu stable ma OS eka
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04586 seconds with 8 queries