ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 9 of 9
Search took 0.00 seconds.
Search: Posts Made By: cmsgun
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 11:00 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
nop

nop
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 10:58 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට...

රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ අර චාමර රණවකගේ සින්දු ටිකක් අස්සේ තමයි ගියේ
ආදර ලව් සික් සින්දුවක් නොවයි මව් බිම ලංකාව ගැන වගේ කියන එකක්
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 10:54 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
නැ බන් මම කිව්වේ ටිකක් රොක් වගේ එකක් දෙසබිමාන වගේ...

නැ බන් මම කිව්වේ ටිකක් රොක් වගේ එකක් දෙසබිමාන වගේ සින්දුවක්
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 10:52 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
නැ නැ චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ ...

නැ නැ චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ

තමයි කියන්නේ එත් මේ සින්දුව නොවයි වෙන එකක්
අලුත් සින්දුවක් බන්
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 10:48 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
නැ නැ චාමර රණවක තමයි කියන්නේ එත් මේ සින්දුව නොවයි...

නැ නැ චාමර රණවක තමයි කියන්නේ එත් මේ සින්දුව නොවයි වෙන එකක්
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 10:45 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
චාමර රණවකගේ ඔව් අන්න එයා තමයි කියන්නේ අනේ ඒ...

චාමර රණවකගේ ඔව් අන්න එයා තමයි කියන්නේ අනේ ඒ සින්දුව මට දෙන්නකෝ
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 10:42 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
උබ කියපන්කො මුල ටික මම හරිනම් එක කියල කියන්නම්

උබ කියපන්කො මුල ටික මම හරිනම් එක කියල කියන්නම්
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 10:39 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
මේ ලගදි ඇහුවා ටිකක් රොක් වගේ ලංකාව ගැන හෝ අපේ මව්...

මේ ලගදි ඇහුවා ටිකක් රොක් වගේ ලංකාව ගැන හෝ අපේ මව් බිම ගැන කියවෙන වගේ
සින්දුවක් ලගදි අපු එකක් එක තියනවනම් දෙනවද ..
මට වචන නම් මතක නැහැ
අනේ බන් මට ඒ සින්දුව හොයල දෙයන්කෝ ..
උබල දන්නවනම් කියපන්කො ඒ...
Forum: ElaKiri Interactive Radio! 02-21-2013, 10:33 PM
Replies: 1,048
Views: 26,461
Posted By cmsgun
මේ ලගදි ඇහුවා ටිකක් රොක් වගේ ලංකාව ගැන හෝ අපේ මව්...

මේ ලගදි ඇහුවා ටිකක් රොක් වගේ ලංකාව ගැන හෝ අපේ මව් බිම ගැන කියවෙන වගේ
සින්දුවක් ලගදි අපු එකක් එක තියනවනම් දෙනවද ..
මට වචන නම් මතක නැහැ
Showing results 1 to 9 of 9

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04019 seconds with 8 queries